Vente, vente blot en stund snart kommer den sorte mand til dig med den lille huggeøkse laver han hakkemad af dig
ඔබ බලා සිටින්න, එයට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. කළු ඇඳගත් මිනිසා ඉක්මනින් මෙහි පැමිණෙනු ඇත. ඔහුට අනුව එය සත්‍යයක්.


Du er ude!
ඔහු ඔබව කෑලි කපාවි.

Hold op med den fordømte vise, har jeg jo sagt!
මම කිව්වා ඔය මාරක සින්දුව කියන එක නවත්තන්න කියලා.

Hele tiden må man forbyde dem at synge den fordømte mordervise.
අයි මේ? මම ඒ ළමයින්ට කීවා ඒ භයානක ගීතය ගායනා කිරීම...

Man har hørt nok om den der morder.
...නවත්වන්න, නමුත් ඔවුන් එය නිතරම ගායනා කරනවා... ...ඒ මිනීමරුවා ගැන අපි අසා නැතිවාක් මෙන්.

Så længe de synger, ved man i det mindste, at de er der.
ඔවුන් එතැන තනිව සිටින්නේ. ඔවුන් ගායනා කරන නිසා... ...අපි ඔවුන් එහි සිටින බව හෝ දන්නවා.

10.000 MARK I DUSØR HVEM ER MORDEREN?
මාර්ක් 10,000 ක ත්‍යාගයක්. මිනීමරුවා කවුද?

Sikken fin bold du har.
ඔබට ලස්සන බෝලයක් තිබෙනවා නේද?

- Hvad hedder du? - Elsie Beckmann.
ඔයාගේ නම කුමක්ද?

- Er Elsie ikke sammen med jer?
එල්සි ඔයා එක්ක ආවේ නැද්ද?

- Nej, hun fulgtes ikke med os.
- නෑ - ඇය අපි එක්ක ආවේ නැහැ.

Flot!
ලස්සනයි.

Mange tak.
ඔබට ස්තුතියි.

En føljetonroman, fru Beckmann.
බෙක්මන් මහත්මිය.

Spændende og sensationel.
මෙය විස්මිත, උද්යෝගිමත් එකක්.

Et øjeblik, hr. Gerke.
පොඩ්ඩක් ඉන්න ග්‍රෙක් මහත්මයා.

Gerke, De har vel ikke set Elsie?
ග්‍රෙක් මහත්මයා... ඔබ එල්සි එනවා දැක්කද?

- Kom hun ikke lige før på trappen?
නැහැ, ඇය පඩිපෙළ නැගලා තවම ආවේ නැද්ද?

- Hun er ikke kommet hjem endnu.
නැහැ, ඇය තවමත් ගෙදර ආවේ නැහැ.

Hun kommer nok snart.
ඇය ඉක්මනින් ඒවි.

Farvel, hr.
මම යන්නම්.

Gerke.
ආයුබෝවන්, ග්‍රෙක් මහත්මයා!

"Da politiet har tilbageholdt mit første brev til offentligheden sender jeg dette til pressen.
පොලිසිය මගේ පළමු ලිපිය ප්‍රසිද්ධ නොකළ නිසා, මම දැන් කෙලින්ම ලියන්නේ පුවත්පත්වලට පමණයි.

Led videre, så finder De alt!" "Men jeg er ikke færdig endnu. "
ඔබේ විමර්ශන කටයුතු කරගෙන යන්න.

Se, hvor er det forfærdeligt...!
මාර්ක් 10,000 ක ත්‍යාගයක්. - දෙවියනි, මෙන්න නැවතත්. - මේක භයානකයි.

- Lad ham læse det.
අකුරු ඉතා කුඩායි. අපිට ඒක කියවන්න බෑ.

- Højere! Man kan jo intet høre!
ඉදිරියෙන් ඉන්න කෙනෙක්, ශබ්ද නඟා කියවන්න.

"Visse spor tyder på, at det nye mord er begået af samme galning der allerede har myrdet otte børn i vores by.
අපට වචන ඇසෙන්නේ නැහැ. ඇතැම් සාක්ෂි මගින් අප විශ්වාස... ...කරන්නේ මෙයම මිනීමරුවෙක් බවයි.

Det må igen understreges at det er alle forældres hellige pligt, at advare deres børn om den fare, de svæver i.
ඔහුට දැනටමත් අපේ නගරයේ දරුවන් අට දෙනෙක් ගොදුරු වී ඇත. එය වෙන කවරදාටත් වඩා දැන් සෑම මවකගේම පියෙකුගේම... ...පූජනීය යුතුකමක් බව අප නැවත වරක් අවධාරණය කළ යුතුයි.

Ikke mindst, fordi denne fare nærmer sig som en venlig person.
මෙම අනතුර ගැන තම දරුවන් දැනුවත් කරන්න ඕන... ...මිත්‍රශීලී වේශයෙන් පැණි රස කෑමක්, සෙල්ලම්...

Noget slik, noget legetøj eller et æble kan blive et barns skæbne. "
...බඩුවක් හෝ ඇපල් ගෙඩියක් දීලා... ...ඔවුන්ව විනාශයට පොළඹවා ගන්නා බව.

Læs videre.
එය තමා ඇත්ත. දිගටම කියවන්න.

"Ængstelsen vokser, da politiets anstrengelser for at fange morderen hidtil er uden resultat.
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත්... ...වීම නිසා සාමාන්‍ය ජනතාව අතර කනස්සල්ල වැඩි වෙලා.

Politiet står med en næsten uløselig opgave. "
එහෙත් අංශුමාත්‍ර හෝඩුවාවක්වත් ඉතිරි නොකළ අපරාධකාරයෙකු...

"At fange en galning, der hidtil ikke har efterladt sig det mindste spor. " "Hvem er morderen?
...අල්ලා ගැනීමේ දුෂ්කර කාර්යයට පොලිසිය මුහුණ දී සිටී.

Hvordan ser han ud?
මිනීමරුවා කවුද?

Hvor skjuler han sig?"
ඔහු මොන වගේද?

"Ingen kender ham.
ඔහු සැඟවී සිටින්නේ කොහේද?

Og dog findes han midt iblandt os. "
කිසිවෙකු ඔහුව හඳුනන්නේ නැහැ, නමුත් ඔහු අප අතර සිටී.

"Ham, der sidder ved siden af os, kan være morderen. "
ඔබ අසල වාඩි වී සිටින ඕනෑම අයෙකු මිනීමරුවා විය හැකියි.

Det er helt rigtigt.
ඔව් ඒක ඇත්ත.

- Hvorfor kigger du sådan på mig?
- ඇයි ඔයා එහෙම කිව්වම මං දිහා බලන්නේ? - ඔබ හොඳින් දන්නවා.

- Det må du bedst selv vide.
මම හොඳින් දන්නේ කුමක්ද? ඒ ඔබ වෙන්න පුළුවන්.

Hvad skulle jeg vide?
ඔයා කියන්නේ කුමක්ද?

Jeg har set dig følge efter den lille pige på fjerde sal.
මම දැක්කා ඔයා ඒ පුංචි කෙල්ල පස්සෙන් හතරවෙනි තට්ටුවේ ඉඳන් පඩිපෙළ නැග්ගා.

- Er du forrykt, din svinehund? - Svinehund?
ඔබට පිස්සු, අපිරිසිදු ඌරා.

Er det mig eller ham, der render efter småpiger?
ඌරා කවුද? මමද, නැත්නම් කුඩා ගැහැනු ළමයින් පසුපස හඹා යන පිරිමියෙක්ද?

Morder!
ඔබ ඌරෙක්. මිනීමරුවා.

Vi tales ved i retten.
මහත්වරුනි. ඔබව උසාවියේදී හමුවෙන්නම්.

Tag det roligt.
නිර්නාමික ලිපියක් මත නිවසක් සොයමින්.