Clowch arno, R2.
ඔහුව ඉලක්ක කරන්න, ආර්.2.


Mae llong Master, General Grievous yn union ar y blaen yr un yn cropian gyda droids fwltur.
මාස්ටර්, ජෙනරල් ග්‍රීවස්ගේ යානය කෙලින්ම ඉස්සරහ... ...අර ඩ්‍රොයිඩ්ස්ලාගෙන් වට වෙච්ච එක.

O, dwi'n ei weld. O, mae hyn yn mynd i fod yn hawdd.
ඕහ්, මට ඒක පේනවා, මේක ලේසි වෙන්නයි යන්නේ.

- Oddball, ydych chi'n copïo?
-ඕඩ්බෝල් ඔබට ඇහෙනවාද? -ඇහෙනවා, රෙඩ් ලීඩර්.

- Copi, Arweinydd Coch. Marciwch fy safbwynt. Ffurfiwch eich carfan i fyny y tu ôl i mi.
ඔබේ බලකාය පිටුපස ඉඳන්, මගේ ස්ථානය ලකුණු කරන්න.

Rydyn ni ar eich cynffon, y Cadfridog Kenobi.
අපි ඔබේ පිටිපස, ජෙනරල් කෙනෝබි.

Gosod S-foil mewn safle ymosod.
එස්-තුවක්කු පහර දීමට සූදානම් කරන්න.

Dyma lle mae'r hwyl yn cychwyn.
මෙන්න මේක තමා ආතල් එක පටන්ගන්න තැන.

Gadewch iddyn nhw basio rhyngom.
ඔවුන්ට අපි අතරින් එන්න දෙන්න.

Maen nhw ar fy rhan i. Ewch â nhw oddi ar fy ...
උන් ඉන්නේ මගේ කෙලින්, උන්ව...

- Rydw i'n mynd i helpu nhw allan.
-මම උන්ව එළියට ගන්න උදව් කරනවා. -නෑ.

- Na. Na, maen nhw'n gwneud eu gwaith fel y gallwn ni wneud ein gwaith ni.
නෑ, ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කරන්නේ, ඉතින් අපිට අපේ එක කරන්න පුළුවන්.

Taflegrau.
මිසයිල්, උඩට ගන්න.

- Maen nhw'n goresgyn ni.
-උන් අපිට ගහනවා. -උන් අපේ වටේ එනවා.

Mae pob hawl, R4.
සේරම හරි, R4. නෑ, නෑ, නෑ, නෑ...

Na, na, na, na.
.

Na, dim byd rhy ffansi.
නෑ, එච්චරම ලස්සන නෑ.

Ymchwyddwch yr holl unedau pŵer, R2. Sefwch wrth gefn thrusters.
සේරම බල ඒකක ලෑස්ති කරන්න, ආර්.2. ප්‍රහාරයට ලෑස්ති වෙලා ඉන්න.

Cawsom 'em, R2.
අපි උන්ට ගැහුවා ,ආර්2.

Mae hedfan ar gyfer droids.
පියෑඹීම ඩ්‍රොයිඩ්ලාගේ වැඩක්.

- Rwy'n taro.
-මට වැදුනා, ඇනකින්?

Anakin? - Rwy'n eu gweld.
-මට උන්ව පේනවා, ගුමන රොබෝලා.

R4, byddwch yn ofalus.
ආර්.4, පරිස්සම් වෙන්න, ඔබට තියනවා...

O, annwyl.
ඕහ්, දෙයියනේ.

Maen nhw'n cau'r holl reolaethau i lawr.
උන් සේරම පාලන උපකරණ වහනවා.

Symud i'r dde er mwyn i mi gael ergyd glir arnyn nhw.
-පොඩ්ඩක් දකුණට යන්න, එතකොට මට උන්ව හරියටම ඉලක්කයට අහුකරගන්න පුළුවන්.

Y genhadaeth.
-මෙහෙයුම.

Cyrraedd y llong orchymyn. Mynnwch y canghellor.
ප්‍රධාන යානයට යන්න, චාන්ස්ලර්ව ගන්න, මම මෙතන කොහොම හරි කරගන්නම්.

O! Yn enw ...
ඕහ්, නම...

Daliwch eich tân! Nid ydych chi'n helpu yma.
-ප්‍රහාර පාලනය කරන්න, ඔබ මට උදව් කරන්නෑ!

Rwy'n cytuno.
නරක අදහසක්.

Ni allaf weld peth.
මට මොනාත් පේන්නෑ, මගේ වීදුරුවට කෙල වෙලා.

Maen nhw ar fy rhan i.
උන කෙලින්ම මගේ උඩ, ඇනකින්!

Symud i'r dde.
-දකුණට යන්න. -අල්ලන් ඉන්න, ඇනකින්.

Daliwch ymlaen, Anakin.
ඔබ හදන්නේ අපි දෙන්නවම මරන්න.

Ewch allan o'r fan hyn.
මේකෙන් එළියට යන්න.

Nid oes unrhyw beth arall y gallwch ei wneud.
තවත් මොනාත් කරන්න බෑ.

Dydw i ddim yn gadael heboch chi, Feistr.
මම ඔබව දාල යන්නෑ, මාස්ටර්.

Mynnwch ef, R2.
ඌව ඉවර කරන්න, R2.

Gwyliwch allan.
බලාගෙන.

R2, taro llygad canol y droid buzz.
R2, ඕකගේ මැද ඇහැට තියන්න.

- Ie, cawsoch chi ef!
-ඔව්, ඔබ ඌව ඉවර කරා, ආර්.2.! -සුපිරියි, R2.

Mae llong orchymyn y cadfridog wedi marw o'i blaen.
ජෙනරල්ගේ ප්‍රධාන යානය කෙලින්ම ඉස්සරහ.

Wel, ydych chi wedi sylwi bod y tariannau yn dal i fod i fyny?
හොඳයි, ඔබ දන්නවද ආවරණ තවමත් ක්‍රියාත්මකයි කියලා?

Sori, Meistr.
කණගාටුයි ,මාස්ටර්.

O, mae gen i deimlad drwg am hyn.
ඕහ්, මට නම් මේක එච්චරම අල්ලන්නෑ.

Dyna nhw.
මෙන්න උන්. උන්ව මරපල්ලා.

A2, lleolwch y Canghellor.
R2, චාන්සලර්ව හොයාගන්න.

Mae signal y Canghellor yn dod o'r fan honno, y platfform arsylwi ar ben y meindwr hwnnw.
චාන්සලර්ගේ සංඥාව එන්නේ මෙන්න මෙතනින්... ...අර තට්ටුවේ නිරීක්ෂණ මැදිරියෙන්.

Rwy'n synhwyro Cyfrif Dooku.
මට කවුන්ට් ඩූකෝව දැනෙනවා.