VRAH MEZI NÁMI
- Blue ray YIFY search name - M


Počkej, počkej malou chvilku, jen co přijde ten zlý pán sem s tím svým malým sekáčkem, bude z tebe sekaná!
ඔබ බලා සිටින්න, එයට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. කළු ඇඳගත් මිනිසා ඉක්මනින් මෙහි පැමිණෙනු ඇත. ඔහුට අනුව එය සත්‍යයක්.

Jsi venku.
ඔහු ඔබව කෑලි කපාවි.

Počkej, počkej malou chvilku, jen co přijde ten zlý pán sem s tím svým malým sekáčkem, bude z tebe...
ඔයාට එළියට යන්න වෙනවා. මම කිව්වා ඔය මාරක සින්දුව කියන එක නවත්තන්න කියලා.

Kdo to má pořád poslouchat?
ඔයාට මාව ඇහුණේ නැද්ද?

Řekla jsem děckám, ať přestanou s tou říkankou.
අයි මේ?

Zní mi to v uších celý den.
මම ඒ ළමයින්ට කීවා ඒ භයානක ගීතය ගායනා කිරීම...

Jako by o tom vrahovi toho bylo málo!
...නවත්වන්න, නමුත් ඔවුන් එය නිතරම ගායනා කරනවා...

Jen je nech.
...ඒ මිනීමරුවා ගැන අපි අසා නැතිවාක් මෙන්.

Když jsou slyšet, víme, že jsou v pořádku.
ඔවුන් එතැන තනිව සිටින්නේ. ඔවුන් ගායනා කරන නිසා...

Ano. Asi máš pravdu.
...අපි ඔවුන් එහි සිටින බව හෝ දන්නවා.

Od 11. června jsou nezvěstní Klaus a Klára Klawitzky.
මාර්ක් 10,000 ක ත්‍යාගයක්. මිනීමරුවා කවුද?

Domníváme se, že děti se staly oběťmi stejného zločinu jako na podzim sestry Doeringovy.
ලිට්ල් කර්ට් ක්ලැවිට්ස්කි සහ ඔහුගේ සොහොයුරිය ක්ලාරා... ...ජූනි 11 සිට අතුරුදහන් වී ඇත. සාක්‍ෂි අනුව විශ්වාස කරන්නේ දරුවන් පසුගියදා සිදුවූ...

To je ale krásný míček!
ඔබට ලස්සන බෝලයක් තිබෙනවා නේද?

Elsie Beckmannová.
ඔයාගේ නම කුමක්ද?

Ne.
එල්සි ඔයා එක්ක ආවේ නැද්ද?

Nešla s námi.
- නෑ

Nová, senzační, neuvěřitelná zpráva.
බෙක්මන් මහත්මිය.

Vydržte chvíli, pane Gehrke.
මෙය විස්මිත, උද්යෝගිමත් එකක්.

- Řekněte mi, pane Gehrke... - Ano? - Neviděl jste Elsie?
ග්‍රෙක් මහත්මයා...

- Ne.
ඔබ එල්සි එනවා දැක්කද?

Nešla zrovna po schodech? Ne, ještě tu není.
නැහැ, ඇය පඩිපෙළ නැගලා තවම ආවේ නැද්ද?

Určitě brzy přijde.
නැහැ, ඇය තවමත් ගෙදර ආවේ නැහැ.

Na shledanou.
ඇය ඉක්මනින් ඒවි.

Na shledanou, pane Gehrke.
මම යන්නම්.

Zvláštní vydání...
මෙන්න, බලන්න!

Další zločin! Kdo je vrah?
නැහැ, මාරු සල්ලි නැහැ.

Protože policie nezveřejnila můj první dopis, píšu nyní přímo do novin.
පොලිසිය මගේ පළමු ලිපිය ප්‍රසිද්ධ නොකළ නිසා,

Pokračujte ve vyšetřování.
මම දැන් කෙලින්ම ලියන්නේ පුවත්පත්වලට පමණයි.

Vše se stane tak, jak jsem vám řekl. Ale ještě jsem neskončil.
ඔබේ විමර්ශන කටයුතු කරගෙන යන්න.

- Bože!
නමුත් මම තවම ඉවර නැහැ.

Tak je to tady zase.
මාර්ක් 10,000 ක ත්‍යාගයක්.

- To je hrozné.
- දෙවියනි, මෙන්න නැවතත්.

Ta písmenka jsou malá.
අකුරු ඉතා කුඩායි.

Nemůžeme to přečíst.
අපිට ඒක කියවන්න බෑ.

- Přečtěte to nahlas!
ඉදිරියෙන් ඉන්න කෙනෙක්, ශබ්ද නඟා කියවන්න.

- Nechte ho číst! Ticho!
- ඔහුට කියවීමට ඉඩ දෙන්න.

Postrach města má novou oběť.
- නිහඬවෙන්න! අපේ නගරයේ භීෂණය, නව ගොදුරක් සොයාගෙන තිබෙනවා

Podle všechno se zdá, že jde o stejného vraha, který zavraždil již osm dětí.
අපට වචන ඇසෙන්නේ නැහැ. ඇතැම් සාක්ෂි මගින් අප විශ්වාස... ...කරන්නේ මෙයම මිනීමරුවෙක් බවයි.

Musíme znovu upozornit na to, že hlavní povinností rodičů je chránit děti před všudypřítomným nebezpečím.
ඔහුට දැනටමත් අපේ නගරයේ දරුවන් අට දෙනෙක් ගොදුරු වී ඇත. එය වෙන කවරදාටත් වඩා දැන් සෑම මවකගේම පියෙකුගේම... ...පූජනීය යුතුකමක් බව අප නැවත වරක් අවධාරණය කළ යුතුයි.

To bývá skryto za lákavými nástrahami.
මෙම අනතුර ගැන තම දරුවන් දැනුවත් කරන්න ඕන... ...මිත්‍රශීලී වේශයෙන් පැණි රස කෑමක්, සෙල්ලම්...

Bonbóny, hračka, nebo jablko mohou být vrahovou zbraní.
...බඩුවක් හෝ ඇපල් ගෙඩියක් දීලා... ...ඔවුන්ව විනාශයට පොළඹවා ගන්නා බව.

To je pravda! No tak.
එය තමා ඇත්ත.

Obavy veřejnosti se začínají stupňovat, protože policie stále neukončila vyšetřování.
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත්... ...වීම නිසා සාමාන්‍ය ජනතාව අතර කනස්සල්ල වැඩි වෙලා.

Stojí před téměř neřešitelným problémem.
එහෙත් අංශුමාත්‍ර හෝඩුවාවක්වත් ඉතිරි නොකළ අපරාධකාරයෙකු...

Chytit zločince, který nezanechal žádnou stopu.
...අල්ලා ගැනීමේ දුෂ්කර කාර්යයට පොලිසිය මුහුණ දී සිටී.

Kdo je ten vrah? Jak vypadá?
මිනීමරුවා කවුද?

Kde se skrývá?
ඔහු මොන වගේද?

To nikdo neví.
ඔහු සැඟවී සිටින්නේ කොහේද?

Je stále mezi námi.
කිසිවෙකු ඔහුව හඳුනන්නේ නැහැ, නමුත් ඔහු අප අතර සිටී.