No vaig conèixer la Viena d'abans de la guerra amb la música de Strauss i el seu encant natural.
යුද්ධයට පෙර පැරණි වියානා හි සංගීතය, එහි ආකර්ෂණීය... ...බව සහ චමත්කාරය ගැන මම කිසි විටෙකත් දැන සිටියේ නැහැ.
Constantinoble m'atreia més.
කොන්ස්ටන්ටිනෝපල් මට වඩාත් ගැළපෙනවා.
La vaig conèixer en el període clàssic del mercat negre.
මම ඇත්තටම එය දැනගත්තේ කළු කඩ සම්භාව්‍ය යුගයේදීයි.
Teníem de tot si la gent en volia i tenia diners per pagar.
අවශ්‍ය නම් සහ ගෙවීමට මුදල් තිබෙනවා නම් අපි ඕනෑම දෙයක් කරනවා.
Naturalment, una situació així tempta els aficionats.
ඇත්ත වශයෙන්ම, එවැනි තත්වයකට පොළඹවනවා.
Però no poden mantenir el rumb com un professional.
ඔබ දන්නවා, ඔවුන්ට වෘත්තිකයෙකු මෙන් පාඨමාලාවේ රැඳී සිටිය නොහැකියි.
Ara la ciutat està dividida en quatre zones, cadascuna ocupada per una potència, americans, britànics, russos i francesos.
නගරය දැන් කලාප හතරකට බෙදා තිබෙන්නේ ඔබ දන්නවා... ... ඒ ඇමරිකානු, බ්‍රිතාන්‍ය, රුසියානු සහ ප්‍රංශ.
Però el centre és internacional, controlat per una patrulla amb un membre de cadascuna de les potències.
නමුත් නගරයේ කේන්ද්‍රය, එනම් ජාත්‍යන්තරය. බලතල හතරෙන් එක් සාමාජිකයෙක් බැගින් පොලිස් මුර සංචාරයක් කරනවා.
Quina esperança tenien, tots forasters en aquest lloc, i sense parlar la mateixa llengua, excepte una mena d'alemany macarrònic.
ඔවුන් කිසිවකුට එකම භාෂාව... ...කතා කිරීමට නොහැකි වූ අතර, ඔවුන් තුළ මොනතරම් බලාපොරොත්තු තිබුණාද? ජර්මානු භාෂාව හැර...
Bona gent, en general.
...සමස්තයක් ලෙස.
Feien el que podien.
ඔවුන්ගේ උපරිමය කළා.
Viena no està pas pitjor que moltes altres ciutats europees.
වියානා වෙනත් බොහෝ යුරෝපීය නගරවලට වඩා නරක ලෙස පෙනෙන්නේ නැහැ.
Una mica bombardejada.
එයට බෝම්බ දැම්මා.
Què us volia explicar?
මම ඔයාට කියන්න හිටියේ හෝලි මාටින්ස් ගැන.
Volia parlar de Holly Martins, un nord-americà que va venir a veure un amic seu.
ඇමරිකානුවෙක්, ඔහුගේ මිතුරෙකු බැලීමට මෙහි ආවා.
Es deia Lime. Harry Lime.
නම, හැරී ලයිම්.
En Martins estava escurat, i en Lime li havia ofert alguna mena de feina.
දැන්, මාටින්ස් නැහැ. ලයිම් ඉන්නවා. රැකියාවක් කරනවාද කියා මම දන්නේ නැහැ.
Doncs ja hi era, content com un gínjol i sense ni un cèntim.
එතන සතුටින් හිටියේ, දුප්පත් ලාර්ක්.
- Passaport, sisplau. - Ah.
කරුණාකර ඔබේ විදේශ ගමන් බලපත්‍රය!
- Propòsit de la visita?
- ඔබ මෙහි පැමිණීමේ අරමුණ කුමක්ද?
- Un amic meu m'ha ofert feina aquí.
- මගේ මිතුරා මට මෙහි රැකියාවක් ලබා දුන්නා.
- On s'estarà?
- ඔබ සිටින්නේ කොහේද?
- Amb ell.
- ඔහු සමග.
Stiftgasse 15.
15 ස්ටිප්ගාසේ.
- Com es diu?
- ඔහුගේ නම?
- Lime. Harry Lime.
- හැරී ලයිම්.
- Em pensava que seria aquí a rebre'm.
- මම හිතුවා එයා මෙතනට ඒවි කියලා.
- Parla anglès?
- ඉංග්‍රීසි කථා කරන්න?
- Anglès?
- ඉංග්‍රීසි?
Mica. Mica.
ටිකක් පුළුවන්.
Eh... 10 minuts massa tard.
ඔබ විනාඩි 10 ක් පරක්කුයි.
- Ja anat.
- දැනටමත් එයාව අරන් ගියා.
- Qui?
- කවුද ඒ?
Els seus amics i l'eh... No.
එයාගේ යාළුවෝ...
- Eh, taüt.
- ඔව්, මිනී පෙට්ටිය.
- Taüt?
- මිනී පෙට්ටිය?
Del senyor Lime. Un accident.
ලයිම් මහත්තයාට අනතුරක් වුණා.
Atropellat per un cotxe, aquí davant de la casa.
කාර් එකක හැප්පිලා, ගේ ඉස්සරහ.
Vaig veure jo mateix. Mort a l'acte, immediatament.
මම එය දැක්කා, ඔහු මැරුණා.
Ja a l'infern, o al cel.
දැනටමත් අපායේ හෝ... ...නැත්නම් ස්වර්ගයේ.
Sap greu pels enterramorts. Feina dura. Glaçat.
සොහොන් හාරන අයට මහන්සි වෙන්න වෙනවා.
Pot dir-me, eh... qui és el...
මියගිහිල්ලා තියෙන්නේ කවුද?
Un que es deia Lime.
ලයිම් කියලා කෙනෙක්.
Vol que el porti a la ciutat?
නගරයටද යන්නේ?
Tinc un cotxe aquí.
මෙතන කුලී කාර් එකක් තියෙනවා.
- Em dic Calloway.
- මගේ නම කැලෝවේ.
- Martins.
- මම මාටින්ස්.
- Amic de Lime?
- ඔබ ලයිම්ගේ මිතුරෙක්ද?
- Fa molt que és aquí?
- බොහෝ කාලයක් මෙහි සිටියාද?
L'ha sobtat, oi?
ඔයා කම්පනයෙන් නේද ඉන්නේ?