- آدؽ؟‏
- ?


- هوْروویتز، سالوْمون.‏
- හොරොවිට්ෂ්, සලමොන්.

- شنایدئر، سارا.‏
- ෂ්නීඩර්, සරා.

- بیرنباۇم، اوْلقا؟‏
- බර්න්බවුම්, ඔල්ගා?

- اوْرادا.
- මෙහෙට එනවා.

اوْرادا.‏
මෙහෙට එනවා!

- بۇرا گل.‏
- මෙහෙ වරෙන්!

- عیسیک هۇدئس.‏
- ඉසාක් හුදෙස්.

- هۇدئس، عیسیک.‏
- හුදෙස් ,ඉසාක්.

زۇکئر، هئلئنا.‏
සකර්, හෙලේනා.

زۇکئر، هئلئنا.‏
සකර්, හෙලේනා!

- هیرش، سالوْمون؟‏
- හිරිෂ්, සලමන්?

- ماندئل، ماریا.‏
- මන්ඩෙල්, මරියා.

- هاۇپتمان، جهایم.‏
- හවුප්මන්, චයිම්!

- وئیسمان.
- වෙයිස්මන්!

وئیسمان، مارکۇس.‏
වෙයිස්මන්, මර්කස්!

- فئورال، لۆدویق.‏
- ෆෙබර්, ලුඩ්විග්!

- فئورال، لۆدویق.‏
- ෆෙබර්, ලුඩ්විග්.

ائلزا باۇمان.‏
එල්සා බවුමන්.

- ژوْسئف کلئین.‏
-ජු‍ෂෙෆ් ක්ලෙයින්.

- کلئین.‏
- ක්ලෙයින්.

- دیویدوْویچ، ایقناسی.‏
- දවිදොවිච්, ඉග්නාසි.

- پاۇلا بیففئر.‏
- පාවුලා බිෆර්.

نادئل، ریچلا.‏
- නඩෙල්, රිචෙලා.

- شتاینئر، گئرترۇدا.‏
- ස්ටෙයිනර්, ගර්ටුඩා.

- شتاینئر، هیلدا.‏
- ස්ටෙයිනර්, හිල්ඩා.

- ژئرزی، سن اوْ آدامؽن کیم اوْلدوغونو بیلیرسن؟‏
- ජෙර්සි, ඔබ අර මිනිහව දන්නවද?

- بیلمیرم.‏
- මම දන්නෙ නැහැ.

گلین بیر آرایا گلک، خواهیش ائدیرم.‏
එකතුවෙන්න, කරුණාකරල.

گۆلومسه‌.
සිනාව.

اوْنلاری بیر تۇر ایچکی ایله گتیرین.‏
බීම වටයෙන් පස්සෙ, ඔවුන්ට මෙය දෙන්න.

چوْخ یاخشؽ، سئر.
හොඳයි, සර්.

بس کیمدندیر دئییم‏ ؟‏
කවුරු දුන්නා කියලද?

مندندیر دئیه بیلرسینیز.‏
කියන්න, මම දුන්නා කියලා.

- جنابدان.‏
- මහත්මයාගෙන්.

- هارادا؟‏
- කොහෙද?

اوْنو تانؽییرسان؟‏
ඔබ ඔහුව දන්නවද?

- اوْنون کیم اوْلدوغونو تاپؽن.‏
-ඔහු කවුදැයි සොයන් එන්න.

- بلی، جناب.‏
-හොඳමයි, සර්!

آگنیئسزکا، بۇ آخشام اوْخودوغونوزو ائشیتمک اۆچون هر شئیی وئرردیم... ‏
අග්නියෙෂ්කා, ඕන දෙයක් දෙන්නම් අද රාත්‍රියෙ ගායනා කරන්න...

آما بیلیرم کی، ائتمَیجکسن.‏
...මම දන්නවා ඔබට ඕන නැහැ.

منی بیابؽر ائدیرسن.‏
ඔබ මාව අපහසුතාවයට පත් කරනවා.

اوْ نه ائدیر؟‏
මොකක්ද ඔහු කරන්නේ?

بۇرادا قال.‏
මෙතන ඉන්න.

نئجه‌سن؟‏
‍ඇයි මෙහෙම කරන්නෙ?

بئله بیر یئرده بیر قادؽنی‏ ماسادا تک قوْیاردینیز؟‏
මෙවැනි කාන්තාවක්, මේසයක් ගාව තනිකරල දාල යන්න?

سئوگیلیم، سن تنهالؽغین‏ شکلیسن.‏
සුන්දරිය, ඔබ. . තනිකමේ ප්‍රතිමූර්තියක් වගේ.

نه گؤزل اتیردیر.‏
මොනතරම් ආදරණීය සුවඳක්ද.

اۆره‌ییمی پارچالایؽرسان.‏
ඔබ මගේ හදවත සසල කරවනවා.

علاوه ستۇل، خواهیش ائدیرم.‏
අමතර පුටුවක්, කරුණාකර.