ترجمة :
සිංහල උප සිරැසි සැකසුම :
سعيد عبدالجليل تعديل التوقيت :
- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.
أنتظر فقط لفترة قليلة
ඔබ බලා සිටින්න, එයට වැඩි කාලයක් ගත වන්නේ නැහැ.
سيأتي الرجل الشرير في زيه الأسود
කළු ඇඳගත් මිනිසා ඉක්මනින් මෙහි පැමිණෙනු ඇත.
بمروحيته الصغيرة
ඔහුට අනුව එය සත්‍යයක්.
! سيقطعك
ඔහු ඔබව කෑලි කපාවි.
أنت ، للخارج
ඔයාට එළියට යන්න වෙනවා.
توقفي عن غناء تلك الأغنية السيئة
මම කිව්වා ඔය මාරක සින්දුව කියන එක නවත්තන්න කියලා.
هل سمعتيني؟
ඔයාට මාව ඇහුණේ නැද්ද?
دائما تلك الأغنية السيئة
ශාපලත් ගීතය නැවත නැවතත් කියනවා.
ما الأمر؟
අයි මේ?
أَخبرت هؤلاء الأطفال أن يتوقفوا ... عنغناءتلكالأغنيةالسيئة
මම ඒ ළමයින්ට කීවා ඒ භයානක ගීතය ගායනා කිරීම...
لكنهم يستمروا بالغناء ... مراراوتكرارا
...නවත්වන්න, නමුත් ඔවුන් එය නිතරම ගායනා කරනවා...
كما لو أننا لم نستمع بما يكفي عن ذلك القاتل
...ඒ මිනීමරුවා ගැන අපි අසා නැතිවාක් මෙන්. ඔවුන් එතැන තනිව සිටින්නේ.
أوه ، دعيهم يغنون لو أنهم يغنون
ඔවුන් ගායනා කරන නිසා...
فعلى الأقل سنعرف أنهم بخير
...අපි ඔවුන් එහි සිටින බව හෝ දන්නවා.
أجل , اعتقد أنكِ على حق
ඔව්, ඔබ හරි.
10,000مارك مكافأة مَن القاتل؟
මාර්ක් 10,000 ක ත්‍යාගයක්. මිනීමරුවා කවුද?
منذ يونيو 11 ... كلاوسكلاوتسكيوأخته كلاراإختفوا
ලිට්ල් කර්ට් ක්ලැවිට්ස්කි සහ ඔහුගේ සොහොයුරිය ක්ලාරා... ...ජූනි 11 සිට අතුරුදහන් වී ඇත.
الأدلة تقودنا إلى الاعتقاد بأن الأطفال كانوا هم الضحايا
සාක්‍ෂි අනුව විශ්වාස කරන්නේ දරුවන් පසුගියදා සිදුවූ...
جريمة مماثلة ... حدثتفي الخريفالماضيضدأخوات دورلنج
...අපරාධයකට සමාන අපරාධයකට ගොදුරු වූ බවයි.
يا لها من كرة جميلة
ඔබට ලස්සන බෝලයක් තිබෙනවා නේද?
(إلسي بيكمان)
එල්සි බෙක්මන්!
هل ( إلسي )جاءت معك؟
එල්සි ඔයා එක්ක ආවේ නැද්ද? - නෑ
لا إنها لم تأتي
- ඇය අපි එක්ක ආවේ නැහැ.
جميلة!
ලස්සනයි.
!
බෙක්මන් මහත්මිය.
فصلا جديدا عاطفي ، مدهش
මෙය විස්මිත, උද්යෝගිමත් එකක්.
(إنتظر لحظة من فضلك سيد (جيركي
පොඩ්ඩක් ඉන්න ග්‍රෙක් මහත්මයා.
- (أخبرني سيد (جيركي
ග්‍රෙක් මහත්මයා...
- نعم؟ هل رأيت (إلسي)؟
ඔබ එල්සි එනවා දැක්කද?
ألم تصعد حتى الأن؟
නැහැ, ඇය පඩිපෙළ නැගලා තවම ආවේ නැද්ද?
لا ، إنها لم تأتي حتى الآن
නැහැ, ඇය තවමත් ගෙදර ආවේ නැහැ.
إنها لن تتأخر طويلاً مع السلامة
ඇය ඉක්මනින් ඒවි. මම යන්නම්.
(مع السلامة ، السيدة (بيكمان
ආයුබෝවන්, ග්‍රෙක් මහත්මයා!
اخبار جديدة ، اخبار جديدة
මෙන්න, බලන්න!
لا استطيع ان أعطيك الباقي
නැහැ, මාරු සල්ලි නැහැ.
اخبار تجعلك تخاف أن ترسل أطفالك إلى المدرسة
ඔබේ දරුවන් පාසල් යැවීමට බියක් ඇති වෙලා.
من القاتل؟
මිනීමරුවා කවුද?
لأن الشرطة لم تقم ... بنشررسالتيالأولى
පොලිසිය මගේ පළමු ලිපිය ප්‍රසිද්ධ නොකළ නිසා,
فأكتب اليوم مباشرة إلى الصحف
මම දැන් කෙලින්ම ලියන්නේ පුවත්පත්වලට පමණයි.
... واصلتحقيقاتك
ඔබේ විමර්ශන කටයුතු කරගෙන යන්න.
... كلشيءسيحدث
සියල්ල ඉක්මනින් තහවුරු වේවි.
. كما أخبرتك لكني لم انتهي حتى الآن
නමුත් මම තවම ඉවර නැහැ. මාර්ක් 10,000 ක ත්‍යාගයක්.
. 10,000مارك مكافأة من القاتل؟
- දෙවියනි, මෙන්න නැවතත්.
يا إلهي ، مرة اخرى !
- මේක භයානකයි.
...إنالخطصغيرجدا إننا لا نستطيع قراءته
අකුරු ඉතා කුඩායි. අපිට ඒක කියවන්න බෑ.
أنت ، أقرأ ما هو مكتوب بصوت عالي
ඉදිරියෙන් ඉන්න කෙනෙක්, ශබ්ද නඟා කියවන්න.
!
- ඔහුට කියවීමට ඉඩ දෙන්න.
دعه يقرأ أسكت
- නිහඬවෙන්න!