Ek moes geweet het dat jy hier sou wees, professor McGonagall.
මම දැනගෙන හිටියා ඔයා මෙතන ඉන්නවා කියලා, මහාචාර්ය මැගොනිගල්.
Goeienaand, professor Dompeldorius.
සුබ සන්ධ්‍යාවක්, මහාචාර්ය ඩම්බල්ඩෝර්.
Is die gerugte waar, Albus?
මේ කට කථා ඇත්තද, ඇල්බස්?
Ek is bevrees dit is, professor.
මට ඒ ගැන සැකයි , මහාචාර්යතුමියනි.
Die goeie en die slegte.
හොඳ සහ නරක ගැන.
- En die seun?
-එතකොට දරුවා?
- Hagrid bring hom.
-හැග්රිඩ් ඔහුව අරන් එනවා.
Dink jy dit is wys om Hagrid te vertrou met iets so belangrik soos hierdie?
හැග්රිඩ්ව මේ වගේ වැදගත් දේවල් වලදී විශ්වාස කරන එක සුදුසුයිද?
Ag, professor, ek sal Hagrid vertrou met my lewe.
මහාචාර්යතුමියනි, මම හැග්රිඩ්ව විශ්වාස කරනවා මගේ පණ වගේ.
Professor Dompeldorius, meneer.
මහාචාර්ය ඩම්බල්ඩෝර්, තුමනි.
Professor McGonagall.
මහාචාර්ය මැගොනිගල්.
- Geen probleme nie, ek vertrou, Hagrid?
-ප්‍රශ්ණයක් නෑ නේද, හැග්රිඩ්?
- Nee, meneer.
-නෑ සර්.
Klein wetter het net aan die slaap geraak terwyl ons oor Bristol gevlieg het.
පොඩි එකා නිදියන්න පටන් ගත්තා අපි බ්‍රිස්ටල් එක උඩින් යද්දී.
Probeer om hom nie wakker te maak nie.
ඔහුව අවදි කරන්න එපා.
Daar gaan jy.
එහෙනම් ඔයා යන්න.
Albus, dink jy regtig dis veilig, om hom by hierdie mense los?
ඔයා ඇත්තටම හිතනවාද ඒක ආරක්ෂිතයි කියලා, එයාව මේ මිනිස්සු ලඟ තියලා යන එකට?
Ek het hulle heeldag dopgehou.
මම අද දවස තිස්සෙම ඔවුන් ගැන බලාගෙන හිටියේ.
Hulle is die ergste soort Moggels, denkbaar.
ඔවුන් සාමාන්‍ය මිනිස්සුගෙන් මම දැකපු ඉතාම නරක අය .
- Hulle is regtig...
- ඇත්තෙන්ම ඔවුන්...
- Die enigste familie wat hy het.
- ඔහුට ඉන්න එකම පවුල.
Hierdie seun sal beroemd wees.
එයා ප්‍රසිද්ධ වෙයි.
Daar sal nie 'n kind in ons wêreld wees wie nie sy naam ken nie.
අපේ ලෝකයේ සිටින සෑම දරුවෙකුම ඔහුගේ නම දැන ගනීවි.
Presies.
ඇත්තටම.
Hy is baie beter daaraan toe om groot te word weg van dit als af.
ඔහු ලොකු වෙනකම් මේ දේවල් වලින් ඇත් කරලා තියන්න.
Tot hy gereed is.
ඔහු සූදානම් වන තුරු.
Toe, Toe, Hagrid.
ඔය, ඔය, හැග්රිඩ්.
Dit is tog nie regtig totsiens nie.
අපි ඇත්තටම සමුගන්න යනවාම නෙවෙයිනේ.
Sterkte Hendrik Potgieter.
සුභ ගමන්... ...හැරී පොටර්.
Op. Staan op!
නැගිටිනවා!
Nou!
දැන්!
Word wakker, neef!
නැගිටිනවා!
Ons gaan dieretuin toe!
අපි සත්තුවත්තට යන්නයි හදන්නේ!
- Hier kom hy, die verjaarsdagseun.
-මෙන්න එයා එනවා, උපන්දින කුමාරයා.
- Geluk met jou verjaarsdag, seun.
-සුභ උපන්දිනයක්,පුතා.
Hoekom kook jy nie net die ontbyt nie, en probeer om niks te verbrand nie.
උදේ කෑම හදනවා. මුකුත් පුච්චන්නේ එහෙම නෑ.
- Ja, tant Petunia.
-හරි, පෙට්‍යුනියා නැන්දේ.
- Ek wil hê alles moet perfek wees vir my Dudley se spesiale dag!
-මට හැම දෙයක්ම හරියට වෙන්න ඕනේ... ... මගේ ඩඩ්ලිගේ විශේෂ දවස වෙනුවෙන්!
- Maak gou!
-ඉක්මනට!
Bring my koffie, seun.
මගේ කෝපි එක ගේනවා ළමයෝ.
- Ja, oom Vernon.
-හරි, වර්නන් මහප්පේ.
Is hulle nie wonderlik nie, skat?
ඒවා ලස්සනයි නැද්ද, පැටියෝ?
- Hoeveel is daar? - 36.
-මෙතන කීයක් තියෙනවාද?
Het hulle self getel.
-36. මමමයි ගනන් කලේ.
!
36?
Maar verlede jaar... verlede jaar het ek 37 gehad!
! ඒත් ගිය අව්රුද්දේ මට 37ක් ලැබුනා!
Maar sommige van hulle is nogal 'n bietjie groter as verlede jaar s'n.
-ඒත් සමහර ඒවා ගිය අව්රුද්දේ ඒවට වඩා ලොකුයි.
Ek gee nie om hoe groot hulle is nie!
-මට ඒකෙන් වැඩක් නෑ!
O, toe nou, toe nou, toe nou.
මේක අපි යන ගමන් කරමු.
Dit is wat ons sal doen wanneer ons uitgaan, sal ons vir jou twee nuwe geskenke koop. Hoe klink dit, Pampoen?
අපි යමු තව තෑගි දෙකක් ගන්න එහෙම හොඳයිද, පැටියෝ?