# xml/si/1973/70735/7034902.xml.gz
# xml/zh_cn/1973/70735/6633570.xml.gz


(src)="2"> ‍ ෴ [ 019 ] ෴
(trg)="5"> 片名 :

(src)="3"> රඟදක්වන්නන්
(trg)="7"> " 赌徒 "

(src)="4"> ඔයාට ලැබිලා තියෙන දේවල් බලලා ඉමුකො .
(trg)="13"> 你 有 什么

(src)="5"> මට තව පණිවිඩකාරයො අවශ් ‍ යයි .
(src)="6"> මේ විදියට ව් ‍ යාපාරය පතුරවන්න බැහැ .
(trg)="14"> 我 写信 速度 不够 快 所以 需要 更 多 信差

(src)="7"> ඔයාට ග් ‍ රේන්ජර්ව හම්බවෙන්න වෙයි .
(trg)="15"> 你 要 见 根吉

(src)="8"> ඔව් , 8720 .
(src)="9"> ඔව් , විනාඩියක් ඔහොම ඉන්න .
(trg)="16"> 8720 , 是 , 是 , 等 一下

(src)="10"> ඕක නවත්තනවා මෝටෝලා !
(src)="11"> Mr. ග් ‍ රේන්ජර් ?
(src)="12"> චිකාගෝ වලින් ඇමතුමක් .
(trg)="17"> 快点 , 摩 特拉 根吉 先生 , 芝加哥 打来 的 电话

(src)="13"> ඔව් .
(src)="14"> ග් ‍ රේන්ජර් , මේ කොම්බ්ස් .
(src)="15"> ඇයි ඔයාගෙන් අපිට කිසිදෙයක් අහන්න ලැබුනෙ නැත්තෙ ?
(trg)="18"> 我 是 康布 , 你 怎么 没 消息 其他 的 人 都 到 了

(src)="17"> අපිට අද උදේ පොඩි නීතිමය ගැටලුවක් ඇතිවුනා .
(trg)="19"> 今天 早上 有些 法律 上 的 问题

(src)="18"> නගරාධිපතිතුමා මේ වගේ මගෝඩි වල ආපහු සැරයක් කොක්ක දාන්න පටන් ගත්තා .
(trg)="20"> 市长 为了 展现 铁腕 作风

(src)="19"> ඉතිං පැය කීපයක් යනකං කාටවත් කිසිදෙයක් කරගන්න බැරැවයි හිටියේ .
(trg)="21"> 今早 把 所有 的 赌博 站 关闭 了 几个 钟头

(src)="20"> ඒක එච්චර බරපතල දෙයක් නෙමෙයි .
(src)="21"> ඒක හින්දයි මේක ටිකක් ප් ‍ රමාද උනේ .
(trg)="22"> 没什么 严重 只是 让 我们 落后 一些

(src)="22"> ඔයා ඔයාගේ ගෙවීම් ටික ලෑස්ති කරා නේද ?
(trg)="23"> 有没有 贿赂 他们

(src)="23"> අපොයි ඔව් !
(trg)="24"> 当然 有

(src)="24"> එයා මේ වැඩේ හැම අවුරැද්දෙම කරනවා .
(src)="25"> වදවෙන්න කිසිම දෙයක් නෑ .
(trg)="25"> 他 每年 都 会 做做 样子 , 别 担心

(src)="26"> හරි හරි , ගණන් කරලා ඉවර උන ගමන් ඒක මෙහාට එවනවා .
(src)="27"> මට මුළු රෑම මෙතනට වෙලා බලං ඉන්න බෑ .
(trg)="26"> 马上 把 钱 算 好 送来 我 不想 整晚 在 这 等 你

(src)="28"> හරි හරි , මාව විශ්වාස කරන්නකො , එයාට ගොඩක් සතුටු වෙන්න ලැබෙයි .
(trg)="27"> 老 大会 很 高兴

(src)="29"> අපි මේ සතියේ ඩොලර් 10,000කට එහා පැත්තෙ හොයාගත්තා .
(trg)="28"> 这个 礼拜 我们 有 一万多 的 收入

(src)="30"> අපි මෙහෙදි 22,000ක් හොයාගත්තා .
(trg)="29"> 我们 有 两万二 的 收入

(src)="31"> ඔයා චිකාගෝවේ මුළු දකුණු පැත්තම අල්ලගෙනනේ තියෙන්නෙ .
(trg)="30"> 开 什么 玩笑 整个 南 芝加哥 都 是 你们 的 地盘

(src)="32"> මේ සත පහකට වැඩක් නැති තැන් 8 කින් එච්චර හරියක් කොහොම කරන්නද ?
(trg)="31"> 我 只有 8 个 站 , 怎么 跟 你 比

(src)="33"> එයාලා ඉවැන්ස්ටන් වලින් 14,000ක් හොයාගෙන , ගැරී වලින් 16,500යි , සිසේරෝ වලින් 20,000යි .
(trg)="32"> 艾温顿 进帐 一万 四 , 盖瑞 一万六千 五 , 席西洛 两万

(src)="34"> පේන විදියට ඔයා තමා අන්තිමේටම ඉන්නෙ .
(trg)="33"> 你 排 最后

(src)="35"> මං මේ දැනුයි ගණන් කරන්න පටන්ගත්තෙ .
(src)="36"> මං 4 :
(src)="37"> 15 විතර වෙද්දි එවන්නම් .
(trg)="34"> 我 才 把 钱 算 好 赶在 4 点 15 分交

(src)="38"> අපි මග බලන් ඉන්නෙ .
(trg)="35"> 我们 等 你

(src)="39"> මෝටෝලා !
(trg)="36"> 摩 特拉

(src)="40"> මේක 4 :
(src)="41"> 15 වෙද්දි චිකාගෝවට අරන් ගිහින් තියෙන්න ඕනේ .
(trg)="37"> 4 点 15 分时 把 这 拿到 芝加哥 去

(src)="42"> එයාලා තුලනායතනයට වෙලා මග බලාගෙන ඇත්තෙ .
(trg)="38"> 他们 会 在 票据交换 所 等 它

(src)="43"> විනෝද වෙන වැඩවලට මග නවතිනවා එහෙම නෙමෙයි !
(src)="44"> 7වෙනි සීමාවෙන් එහාට ගිහින් ඔයාට කැබ් එකක් අරගන්න පුළුවන් .
(trg)="39"> 在 7 街 叫部 计程车 别 到处 乱晃

(src)="45"> ඕක නවත්තනවා !
(trg)="40"> 别 这样

(src)="47"> ඒයි නවතිනවා !
(trg)="41"> 喂 !

(src)="48"> හේයි , ඔය මනුස්සයව නතර කරනවා !
(src)="49"> ඕකව නතර කරනවා !
(trg)="42"> 你 给 我 站住 把 那个 人拦 下来

(src)="50"> ඕකව නතර කරනවා !
(trg)="43"> 拦住 他 !

(src)="51"> ඕකා මගේ පර්ස් එක හොරකම් කරා !
(src)="52"> ඔය මනුස්සයව නතර කරනවා !
(trg)="44"> 他 偷 了 我 的 皮夹 把 他 拦下 !

(src)="53"> ඕකා මගේ සල්ලි සේරම හොරකම් කරා !
(trg)="45"> 拦住 他
(trg)="46"> 他 把 我 的 钱 都 偷走 了

(src)="54"> ඕකව නවත්තනවා !
(trg)="47"> 拦住 他 !
(trg)="48"> 拦住 他

(src)="55"> කල්ලොන්ගෙ ලෙවකන එකා !
(trg)="49"> 同情 黑鬼 的 混蛋

(src)="56"> මේ කරපු දේට මං කවදාහරි උඹව අල්ලගන්නම්කො !
(trg)="50"> 总有一天 要 你 好看 , 混蛋

(src)="57"> එයාට පැනලා යන්න දෙන්න එපා !
(src)="58"> ඌ මගේ පර්ස් එක හොරකම් කරා !
(src)="59"> ඌ මගේ සල්ලි සේරම හොරකම් කරා !
(trg)="51"> 别 让 他 走 , 他 偷 了 我 的 皮夹 跟 所有 的 钱

(src)="60"> මගේ පර්ස් එක !
(src)="61"> ඌ මගේ පර්ස් එක අරගත්තා !
(src)="62"> අපි ඔයාගේ පර්ස් එක අරගත්තා .
(trg)="52"> 我 的 皮夹 , 他 拿 了 我 的 皮夹

(src)="63"> අපි ඒක ගත්තා !
(trg)="53"> 皮夹 在 这儿

(src)="64"> - මොකද්ද සිද්ධ උනේ ?
(src)="65"> - කරැණාකරලා මට ඒක දෙන්න .
(src)="66"> එයා ඔයාට පිහියෙන් ඇන්නද ?
(trg)="54"> 怎么回事 有没有 被 刀 刺 到

(src)="67"> ඔයාට ගොඩක් තුවාල වෙලා .
(src)="68"> ඔයාට ඩොක්ටර් කෙනෙක්ව අවශ් ‍ යයි .
(src)="69"> මං ගිහින් පොලීසියට කතා කරන්නම්
(trg)="55"> 你 得 看 医生 , 我来 叫 警察

(src)="70"> නෑ නෑ !
(src)="71"> පොලීසිය අවශ් ‍ ය නෑ !
(trg)="56"> 不 , 不要 叫 警察

(src)="72"> ඔයාව පොලීසියෙන් පන්නනවද ?
(trg)="57"> 难道 你 被 通缉

(src)="73"> නෑ , ඒක අවුලක් නෑ .
(trg)="58"> 不是 , 钱 找 回来 就 好

(src)="74"> ඔයාට පිස්සු හැදිලද ?
(src)="75"> මේ වගේ වටපිටාවක ඔච්චර සල්ලි ගොඩක් අරන් යන්නෙ .
(src)="76"> පුදුමයි ඔයාව මරලා දාපු නැති එක .
(trg)="59"> 你 疯 了 , 哪 有人 在 这区 会带 这么 多钱 在 身上

(src)="77"> ස්තූතියි .
(src)="78"> මං ඔයාට ණයගැතියි .
(src)="79"> මට දැන් යන්න ඕනේ .
(trg)="60"> 谢谢 你 , 这份 情 我会 记住 我 得 走 了

(src)="80"> කකුල මෙහෙම තියාගෙන ඔයාට කොහෙවත් යන්න ලැබෙන්නෙ නෑ .
(src)="81"> කෝ ඉන්න බලන්න .
(trg)="61"> 你 腿伤 成 这样 , 哪 都 别 想 去

(src)="82"> නෑ , මට යන්න වෙනවා .
(src)="83"> බටහිර වංගුවෙ තියෙන සූදූ පොළට දුවද්දි තමා මෙහෙදි හොරෙක් එක්ක මට්ටුවෙන්න උනේ .
(trg)="62"> 我 一定 要 到 西区 交钱 给 组织

(src)="84"> සල්ලි ගෙවන වැඩේට මට ටිකක් ප් ‍ රමාද වෙලයි තියෙන්නෙ .
(src)="85"> ඉතිං , එයාලා හිතයි මං එයාලට පොල්ල තියනවා කියලා .
(trg)="63"> 我 已经 晚给 了 他们 以为 我要 赖帐

(src)="86"> සල්ලි ගෙවන වැඩේට එයාලා මට 4 වෙනකං කල් දුන්නා .
(trg)="64"> 限定 我 在 4 点前 把 钱 交出去

(src)="87"> එයාලට ඒක වෙලාවට ලැබුනෙ නැති උනොත් මට මැරෙන්නයි වෙන්නෙ .
(trg)="65"> 否则 我 就 死路一条

(src)="88"> ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි සීයේ .
(src)="89"> දැනටමත් හතර වෙලා .
(trg)="66"> 老先生 , 情况 不妙 已经 要算 4 点 了

(src)="90"> මං වෙනුවෙන් මේක ගිහින් දෙනවනම් ඔයාට හරි ඔයාගේ යාළුවට හරි මං ඩොලර් 100ක් දෙනවා .
(trg)="67"> 我付 你 一百块 帮 我 把 它 送到 指定 地点

(src)="91"> මං දන්නෙ නෑ .
(src)="92"> ඔයාට පහර දීපු අර හොරා මං ගැන ලොකු කේන්තියකින් ඉන්නෙ .
(trg)="68"> 我 不 知道 , 那个 揍 你 的 人 已经 对 我 很 不满 了

(src)="93"> එයා එයාගේ යාළුවොත් එක්ක අතන අර මුල්ලට වෙලා බලං හිටියොත් මොකද වෙන්නෙ ?
(trg)="69"> 如果 他 找 好 朋友 一块 在 角落 堵 我 , 我 就 完蛋 了

(src)="94"> එයා දන්නෙ නෑනේ ඔයා මේක අරන් යන විත්තිය .
(src)="95"> අනේ ඉක්මන් කරන්න .
(src)="96"> මං වෙනුවෙන් මේ උදව්ව කරන්න .
(trg)="70"> 他 不会 知道 你 带 着 钱 拜托 , 帮帮我

(src)="97"> මට කණගාටුයි යාළුවා , ඕනනම් මං ඔයාට දොස්තර කෙනෙක් ගාවට යන්න උදව් කරන්නම් .
(trg)="71"> 抱歉 , 老兄 我 是 可以 送 你 到 医生 那儿

(src)="98"> ඒත් මට ඔයා වෙනුවෙන් පිහිපාරක් කන්න බැහැ .
(trg)="72"> 但 要 我 挨 刀子 , 门儿 都 没有

(src)="99"> ඔයා මොකද කියන්නෙ ?
(trg)="73"> 那 你 呢 ?

(src)="100"> ඔයාට මේක සූදුපොළේ දොර ගාවට අරන් යන්න විතරයි තියෙන්නෙ .
(trg)="74"> 你 只要 把 它 塞进 门上 的 收 信口 就 好 了

(src)="101"> මං ඔයාට ඩොලර් 100ක්ම දෙන්නම් .
(trg)="75"> 我会 给 你 一百元

(src)="102"> මොන එහෙකටද ඔයා මෙයාව මෙච්චර විශ්වාස කරන්නෙ ?
(src)="103"> මෙයා ඔයා වෙනුවෙන් මොන මගුලක්වත් කරේ නෑ .
(trg)="76"> 你 怎么 能 相信 他 他 屁事 也 没 做

(src)="104"> ඒයි බය ගුල්ලා , මේකට අතදාන්නෙ නැතුව හිටපං !
(trg)="77"> 闭嘴

(src)="105"> මායි එයාට පර්ස් එක ගෙනත් දුන්නෙ .
(src)="106"> ඒ තැනට කොච්චර දුරද ?
(trg)="78"> 我 把 皮夹 还给 他 不是 吗 那 地方 离 这多远

(src)="107"> - 1811 මේසන් .
(src)="108"> ඕක 3-C පෙට්ටියට දාන්න .
(trg)="79"> 梅森 街 1811 号

(src)="109"> - 3-C .
(src)="110"> ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ .
(trg)="80"> 把 它 投进 3 楼 C座 的 箱内 不会 有 问题

(src)="111"> මෙතන ඩොලර් 5,000ක් තියෙනවා .
(trg)="81"> 这里 是 五千块

(src)="112"> මෙන්න ඔයාට ලැබෙන ඩොලර් 100 .
(trg)="82"> 一百块 是 给 你 的 酬劳

(src)="113"> හරි හරි ලොක්කා , මං ඔයා වෙනුවෙන් මේක කරන්නම් .
(src)="114"> වදවෙන්න අවශ් ‍ ය නෑ , ඔයාට පුළුවන් මාව විශ්වාස කරන්න .
(trg)="83"> 好 , 我 替 你 交钱 别 担心 , 相信 我 吧

(src)="115"> බැරිවෙලාහරි අර කාළකණ්නි ටික ඔයාගේ පස්සෙන් පැන්නුවොත් ඔයාට ඕක වැඩි දුරක් ගෙනියන්න හම්බවෙන්නෙ නෑ .
(trg)="84"> 喂 !
(trg)="85"> 喂
(trg)="86"> 如果 那些 流氓 要 搜身 钱 一定 会 被 他们 拿走

(src)="116"> මොකද්ද අපි ඒකට කරන්නෙ ?
(src)="117"> ඔයා ගාව බෑග් එකක් හරි මොකක්හරි තියෙනවද ?
(trg)="87"> 那 我 该 怎么办 有没有 纸袋 之类 的 东西

(src)="118"> ලේන්සුවක් එහෙම ?
(trg)="88"> 手帕 可以 吗

(src)="119"> මෙන්න ලේන්සුවක් !
(trg)="89"> 这里 有条 手帕

(src)="120"> ඕක මෙහාට දෙන්නකො .
(src)="121"> සල්ලි ටික දෙන්නකො .
(trg)="90"> 拿给 我 , 把 钱 给 我

(src)="122"> ටිකක් ඉක්මන් කරන්න .
(trg)="91"> 快 一点 , 行不行

(src)="123"> ඔයා ගාව තව තියනවද ?
(trg)="92"> 还有 吗 ?

(src)="124"> ඒවත් මේකටම දැම්මා නම් හරි .
(src)="125"> එතකොට ඔක්කොම ටික එකට ආරක්ෂා කරගත්තැහැකි .
(trg)="93"> 如果 你 想要 的话 就 全部 交给 我

(src)="126"> උන් හිතං ඉන්නෙ මං උන්ට පොල්ල තියනවා කියලා .
(trg)="94"> 他们 以为 我 又 想 延迟 付款

(src)="127"> මගේ නෝනා ලෙඩ වෙලයි හිටියේ .
(src)="128"> ඉතිං මට එයාට වියදම් කරන්න උනා .
(trg)="95"> 我 太太 病 了 , 我得付 医药费

(src)="130"> මේක මේ විදියට කලිසම අස්සෙ ගහගන්න .
(src)="131"> තේරැනානේ ?
(src)="132"> හරි හරි .
(trg)="96"> 像 这样 , 把 它 塞 在 裤子 里 懂吗

(src)="133"> ඉක්මන් කරනවා .
(trg)="97"> 你 能 不能 快点

(src)="134"> මේ ලෝකේ ඉන්න කිසිම මනුස්සයෙක්ට දැන් ඉතිං ඕක ගන්න හම්බවෙන්නෙ නෑ .
(trg)="98"> 连 最 凶悍 的 人 也 想不到 要 搜 那里

(src)="135"> - ස්තූතියි .
(src)="136"> - හරි .
(trg)="99"> 谢谢

(src)="137"> කොහාටද ?
(trg)="100"> 去 哪