# xml/si/2009/1187043/3893148.xml.gz
# xml/tl/2009/1187043/6934998.xml.gz


(src)="2"> හලෝ
(trg)="1"> Hello ?

(src)="3"> ඔව්
(trg)="2"> Ako nga ..

(src)="4"> මොකක් ?
(src)="5"> !
(trg)="4"> Sir , pakipatay lang po ng inyong cellphone ...

(src)="6"> සර් , කරුණාකරලා ඔයාගේ ෆෝන් එක ඕෆ් කරගන්නවාද
(src)="7"> තප්පරයක් ඉන්න !
(trg)="5"> Sandali lang po ...

(src)="8"> සමාවෙන්න !
(trg)="6"> Excuse me !

(src)="9"> සර් කරුණාකරලා වාඩි වෙන්න !
(trg)="8"> Sir , maupo lang kayo ...

(src)="10"> කැප්ටන් , හදිසි ලෙඩෙක් ඉන්නවා
(trg)="9"> Captain , mayroon po tayong medical emergency ...
(trg)="10"> Isang pasahero ang bumagsak sa sahig ...

(src)="11"> මගියෙක් මේ දැන් ආසන අතර ඇදගෙන වැටුනා
(trg)="11"> Delhi , Air India 101 returning due to medical emergency ...

(src)="14"> සමාවෙන්න සර් !
(trg)="12"> Ayos lang ba kayo , Sir

(src)="16"> මට දැන් හොදයි
(src)="17"> ස්තූතියි !
(src)="18"> ඔයාලා සේරටම දැන් යන්න පුලුවන්
(trg)="13"> Maayos na pakiramdam ko , salamat .

(src)="19"> මමත් යන්නම්
(trg)="14"> Puwede na kayong bumalik .

(src)="20"> මහත්මයා පොඩ්ඩක් නවතින්න !
(trg)="15"> Sir ...

(src)="21"> කාර් එක ගන්න
(trg)="17"> Kunin mo na ang kotse !

(src)="22"> ඔබ Mr.ඩිලන් ද ?
(src)="23"> ඇයි ?
(src)="24"> මම නම මෙතන කොටාගෙන ඉන්න ඕනද ?
(trg)="18"> Kayo ba si Mr. Dhillon ?

(src)="25"> කර් එක එලියට ගන්නවා ඉස්සෙල්ලා !
(trg)="19"> Ipatatatoo ko pa ang pangalan ko ?

(src)="26"> Ok සර් !
(trg)="20"> Kunin mo na ang kotse !

(src)="27"> එන්න සර්
(trg)="21"> Opo Sir ...

(src)="28"> හෝටලේට නේද යන්න ඕන සර් ?
(src)="29"> ඔව් , ඔව් අපි හෝටලේට යමු
(trg)="23"> Sa hotel po ba , sir ?

(src)="30"> වසන්ත් විහාර් හරහා යමු ..
(src)="31"> මාව එහෙට ගෙනියන්න .
(trg)="24"> Oo , sige , pero daan tayo sa Vasant Vihar ...

(src)="32"> ටිකක් වේගයෙන් යමු කාකේ !
(trg)="25"> Bilisan mo naman , pare !

(src)="33"> ඔව් ෆර්හාන් කියන්න
(trg)="26"> O , bakit Farhan ?

(src)="34"> ඔයා ඉක්මණට එන්න .
(trg)="27"> Maghanda ka .

(src)="35"> මම විනාඩි පහෙන් එනවා .
(trg)="28"> Susunduin kita sa loob ng limang minuto .

(src)="37"> මොකද වුනේ යාලුවා ?
(trg)="29"> Anong nangyari ?

(src)="38"> චතුර් කෝල් කරා
(trg)="30"> Tumawag si Chatur .

(src)="39"> මතකද ඔහුව ?
(trg)="31"> Naaalala mo ba s ' ya ?

(src)="40"> කවුද " සයිලන්සර් " ?
(trg)="32"> Si ' Silencer ' !

(src)="41"> ඔව් ඔව්
(trg)="33"> Oo ...

(src)="42"> ඌ කිව්වා රැන්චෝ එනවා කියලා
(trg)="34"> Sabi nya , darating daw si Rancho !

(src)="43"> මොනාද උඹ කියවන්නේ ?
(trg)="35"> Ano ' ng sabi mo ?

(src)="44"> ඌ කියනවා උබට රැන්චෝව මුණගැසෙන්න ඕනනම් කැම්පස් එකේ Tank එක ලගට 8 වෙද්දී එන්න කියලා .
(trg)="36"> !
(trg)="37"> Sabi n ' ya
(trg)="38"> - Pumunta tayo sa campus ng 8 .

(src)="46"> ඒයි උඹ ඉක්මනට වරෙන්
(trg)="40"> Hah .. ?
(trg)="41"> Bilisan mo !

(src)="47"> හරි හරි
(trg)="42"> Ok !
(trg)="43"> Ok !

(src)="48"> ශෘතී මම ගිහින් එන්නම්
(trg)="45"> Honey , Babalik agad ako .

(src)="49"> ඕ සපත්තු දෙක ...
(trg)="46"> Ay , sapatos nga pala ...

(src)="51"> මගේ යාලුවෙක් ඇවිත්
(trg)="47"> Nakita na namin ang kaibigan namin ...

(src)="52"> මොකක් ?
(trg)="48"> Hmm ...
(trg)="49"> Ano ?

(src)="53"> මම ගිහින් ඇවිත් විස්තර කියන්නම් !
(trg)="52"> Mamaya na lang .

(src)="54"> අඩුම ගානේ කලිසමවත් ඇදගෙන යන්න !
(trg)="53"> Alis na ' ko !

(src)="55"> සර් දැන් අපිට පුලුවන්ද හොටල් එකට යන්න ?
(trg)="55"> Sa hotel na ba tayo , sir ?

(src)="56"> අපි හොටෙල් එකට යමු කාකි ඉංජිනේරු කොලේජ් එකට ගියාට පස්සේ .
(src)="57"> " Imperial College of Engineering "
(trg)="56"> Oo , pero daan muna tayo ng Imperial College of Engineering .

(src)="59"> මට අමතක වුනා මේස් දෙක ගන්න !
(trg)="57"> Ok sir !

(src)="60"> උඹ මේස් ගැන කතා කරන්නේ ?
(trg)="58"> Nakalimutan ko ' ng medyas ko !

(src)="61"> පහල බලපන් උඹට කලිසමත් අමතක වෙලා !
(trg)="59"> Meron pa , maliban sa medyas mo ...

(src)="63"> ඉස්සෙල්ලාම මගේ අයියා එනවා Airport එකට .
(trg)="62"> Ngayon , sunduin mo ' ng kapatid ko sa airport ...

(src)="65"> මගේ නමමයි තියෙන්නේ ' ඩිලෝන් '
(trg)="63"> Parehong apelyido

(src)="66"> මම ඩිලෝන් !
(trg)="64"> - Dhillon !

(src)="67"> කොහෙටද මගේ ටැක්සිය යැව්වේ ?
(trg)="65"> Si Dhillon ' to .

(src)="68"> ගුවන් පථයටද ඒක යැව්වේ ?
(trg)="66"> Asan ang taxi ko ?

(src)="69"> මචං රැන්චෝ ?
(trg)="68"> Hoy Rancho ...

(src)="70"> චතුර් කෝ බං රැන්චෝ ?
(trg)="69"> Hoy Chatur , nasaan si Rancho ?

(src)="72"> !
(src)="73"> කොහෙද රන්චෝ ?
(trg)="70"> Rancho !

(src)="74"> සාදරයෙන් පිලිගන්නවා මෝඩයිනි
(trg)="71"> Nasa ' n si Rancho ?

(src)="75"> Madiera ( අරක්කු ) බොන්න ඕනද ?
(trg)="73"> Isang ' madeira ' para sa inyo ?

(src)="76"> මේ රම් නේද උබලා මෙහේ බොන්න පුරුදු වෙලා හිටියේ ?
(trg)="74"> Ang alak na iniinom nyo noong mga panahong iyon ...

(src)="77"> ආ බීපල්ලා
(src)="78"> කොහෙද බං රැන්චෝ ?
(trg)="75"> Uminom kayo !

(src)="79"> මම කියන්නම්
(trg)="76"> Nasaan si Rancho ?
(trg)="77"> Maghintay lang kayo .

(src)="80"> සේරටම කලින් මේක බලපන්
(trg)="78"> Tingnan nyo muna ' to ...

(src)="81"> මගේ ගෑණිව නෙවේ ...
(trg)="79"> Huwag ' yung asawa ko ang tingnan n ' yo .

(src)="82"> ඊට පිටිපස්සේ තියෙන බංගලාව මෝඩයෝ :
(trg)="80"> ' Yung mansyon sa likod , mga tanga !
(trg)="81"> $ 3 . 5 million ...

(src)="85"> - උණු වතුරත් එක්ක !
(trg)="82"> Swimming pool ?

(src)="86"> සාලය
(trg)="83"> Napapainitan !

(src)="87"> - බිමට දාලා තියෙන්නේ මේපල් ලී
(trg)="84"> Ang sala ?
(trg)="85"> Purong Maple ang sahig ...

(src)="88"> මගේ අලුත් Lamborghini 6496cc
(trg)="86"> Ang bago ' kong Lambhorghini 6496 cc - ...

(src)="89"> - මාර ස්පීඩ් !
(trg)="87"> Napakabilis !

(src)="90"> මොකද මේවා සේරම අපිට පෙන්වන්නේ ?
(trg)="88"> E , ano ngayon ..
(trg)="89"> Bakit pinagyayabang mo sa amin ' yan ?

(src)="91"> උඹලාට අමතක වුනාද ?
(trg)="90"> Nakalimutan n ' yo na ?

(src)="92"> මේ මොකක්ද ?
(src)="93"> සැප්තැම්බර් 5 ..
(trg)="91"> Ano ' to ?

(src)="94"> අද දිනය ..
(src)="95"> වෙන මොකක්ද බං ?
(trg)="92"> ' 5th September ' .

(src)="96"> !
(trg)="93"> Petsa ngayon .

(src)="97"> වරෙන් ඔට්ටුවක් අල්ලමු ...
(trg)="94"> Hinahamon kita ...

(src)="98"> අවුරුදු 10කට පස්සේ අපි හමුවෙමු
(trg)="95"> Magkita tayo pagkatapos ng sampung taon ...

(src)="99"> මෙතනදීම , අද වගේම දවසක .
(trg)="96"> Sa parehong araw .

(src)="100"> අපිට බලාගන්න පුලුවන් කවුද සාර්ථකම වෙලා ඉන්නේ කියලා !
(trg)="97"> Sa parehong lugar ...
(trg)="98"> Tingnan natin kung sino ang mas aasenso sa ating dalawa ...