# xml/si/2013/1483013/5099676.xml.gz
# xml/ta/2013/1483013/5102760.xml.gz


(src)="2"> - හසන්ත වික් ‍ රමරත්න යුද්ධයට පෙර ...
(trg)="1"> Worldwide7477 வழங்குவது வரிகள்
(trg)="2"> ஜாக் :
(trg)="3"> ..

(src)="3"> නිව්යෝර්ක් ...
(trg)="4"> பூமி , போர் முன்

(src)="4"> මම ඉපදෙන්න කලින් .
(src)="5"> මේ ස්ථානයේ මම දැකපු එකම පින්තූරය .
(trg)="5"> நியூயார்க் , நான் பிறந்த முன்

(src)="6"> මම දන්නවා ඔයාව ...
(src)="7"> නමුත් අපි කවදාවත් මුණ ගැහිලා නැහැ .
(src)="8"> මම ඔබත් එක්ක ඉන්නේ ..
(trg)="7"> நான் உங்களுக்கு தெரியும் ... ஆனால் நாங்கள் சந்தித்து விட்டேன்

(src)="9"> නමුත් මම දන්නේ නැහැ ඔයාගේ නම .
(trg)="8"> நான் மட்டுமே பார்த்த படங்களை நான் உங்களுடன் இருக்கிறேன் ...
(trg)="9"> ஆனால் நான் உங்கள் பெயர் தெரியாது

(src)="10"> මම දන්නවා මම සිහින දකිනවා කියලා ...
(trg)="12"> இது ஒரு நினைவக உணர்கிறார் என்று எப்படி இருக்க முடியும்

(src)="11"> නමුත් එකෙන් ඊට වඩා දෙයක් හැඟෙනවා .
(trg)="11"> .

(src)="14"> 2077 මාර්තු 14 .
(src)="15"> වසර පහක් වෙනවා අනුගම් ‍ ය ධාරණ ශක්තිය ඉවත්කර දමා .
(trg)="13"> ஆனால் அது விட அதிகமாக உணர்கிறார் மார்ச் 14 , 2077

(src)="16"> නමුත් මාව තවමත් ඒ සිගින වලින් හොල්මන් කරවනවා .
(trg)="14"> ஐந்து ஆண்டுகள் முதல் கட்டாய நினைவக துடைக்க
(trg)="15"> நான் இன்னும் இந்த கனவுகள் மூலம் பேய்கள் நடமாடுவதாக நான்

(src)="17"> වික්ටෝරියා සහ මම එකට යොමු කර තිබෙන්නේ .
(src)="18"> සති දෙකකින් , අපේ මෙහි මෙහෙයුම අවසන් වෙනවා , සහ අපි අනිත් අයට එකතු වෙනවා .
(trg)="16"> . = = விக்டோரியா மற்றும் நான் சேர்ந்து ஒதுக்கப்படும் இருந்தன .

(src)="19"> නමුත් මම අහන ප් ‍ රශ්නය , ඇය දන්නේ නැහැ .
(trg)="17"> இரண்டு வாரங்களில் , இங்கே எங்கள் நோக்கம் முடிக்கப்பட்ட இருப்போம் , நாம் மற்றவர்களுக்கு சேர வேண்டும்

(src)="20"> මම පුදුම වෙන දේවල් ගැන ඇය දන්න එකක් නැහැ .
(trg)="18"> ஆனால் நான் கேட்கும் கேள்விகளுக்கு , அவர் இல்லை / நான்

(src)="21"> ශතවර්ෂ බාගයක් වෙනවා කසල ශෝධකයන් හඳ විනාශ කරලා .
(trg)="19"> நான் பற்றி தெரியவில்லை விஷயங்கள் , அவர் இல்லை
(trg)="20"> scavengers எங்கள் நிலவு அழிக்கப்பட்ட பின்னர் அது அரை நூற்றாண்டு இருந்து வருகிறது

(src)="23"> උන් ආවා අපේ එකත් අරගන්න .
(src)="24"> චන්ද් ‍ රයා නොමැතිව , පෘතුවිය අවුල්ජාලයකට විසිකර දැමුවා වගේ .
(trg)="21"> தங்கள் இறக்கும் கிரகத்தில் வெளியேறுமாறு கட்டாயப்படுத்தப்பட்டனர் , அவர்கள் நம்முடைய எடுத்து வந்து

(src)="25"> භූමිකම්පා මඟින් නගර ඇදවටෙනවා පැය ගාණකින් .
(trg)="22"> நிலவு இல்லாமல் , பூமியின் குழப்ப நிலைக்கு எறியப்பட்ட

(src)="26"> සුනාමි මඟින් අතුගාලා දැම්මා අපි හදපු දේවල් .
(trg)="23"> பூகம்பங்கள் மணி நேரத்திற்குள் நகரங்களில் கவிழ்ந்தன

(src)="27"> පසුව පැමිණියා ආක් ‍ රමණ .
(trg)="24"> சுனாமிகள் துடைத்து இருந்தது என்ன

(src)="28"> අපි කලේ අපිට කරන්න සිද්ධ වූ දේ .
(trg)="25"> பிறகு படையெடுப்பு வந்தது

(src)="29"> අපි න් ‍ යෂ්ඨික බලය පාවිච්චි කලා .
(trg)="26"> நாம் நாம் செய்ய வேண்டியது என்ன செய்தார்

(src)="30"> අපි යුද්ධය දිනුවා , නමුත් ග් ‍ රහලෝකය අහිමි කරගත්තා .
(trg)="27"> நாம் nukes பயன்படுத்தப்படும்

(src)="31"> ඉතුරු උනේ දූෂිත වෙලා .
(trg)="28"> நாங்கள் போர் , வென்றது ஆனால் கிரகத்தில் இழந்து

(src)="32"> එකෙන් බොහොමයක් වාසයට නුසුදුසු වෙලා .
(trg)="29"> இது அசுத்தமான இடது .

(src)="33"> ඉතුරු වුන මනුෂ් ‍ ය ප් ‍ රජාවට සිද්ධ උනා පෘතුවිය හැර යන්න .
(trg)="30"> இது பெரும்பாலான வசிக்கவே
(trg)="31"> என்ன மனித இருந்தார் பூமியின் விட்டு வெளியேற

(src)="34"> අපි ගොඩ නැගුවා ටෙට්ව , අපේ මෙහෙයුම් පාලකය .
(src)="35"> තාවකාලික අභ් ‍ යවකාශ මධ් ‍ යස්ථානයක් ටයිටෑන් වලට සංක් ‍ රමණය වීමට ප් ‍ රථමව .
(trg)="32"> நாங்கள் , எங்கள் பணி கட்டுப்பாடு Tet கட்டப்பட்டது / நான்

(src)="36"> සෙනසුරුගේ විශාලතම චන්ද් ‍ රයා .
(trg)="33"> டைட்டன் நகர்த்தல் முன் ஒரு தற்காலிக விண்வெளி நிலையம் ,

(src)="37"> හැමෝම දැන් එහෙ ඉන්නේ .
(trg)="34"> சனி மிக பெரிய நிலவு

(src)="38"> ඔව් ...
(trg)="35"> அனைவரும் இப்போது இருக்கிறது .

(src)="39"> සම්පූර්නෙන්ම වගේ හැමෝම .
(src)="40"> අපේ ගමන සම්පූර්ණ වෙනකන් විකා සහ මම අපේ රාජකාරිය ඉටු කරනවා .
(trg)="36"> சரி , கிட்டத்தட்ட எல்லோரும்

(src)="41"> අපි අපේ ජල තලයන් ආරක්ෂා කරනවා , එකෙන් කරන්නේ පෘතුවි මුහුදු වතුර
(trg)="37"> . எங்கள் பயணம் முடிந்ததும் வரை , Vika மற்றும் நான் நம் வேலையை செய்ய

(src)="42"> පරිවර්ථනය කරන එක , යටත් විජිතය සඳහා විලයන ශක්තිය නිපදවීමට .
(trg)="38"> நாம் நீர் பீப்பாய்கள் , பாதுகாக்க
(trg)="39"> பூமியின் கடல் நீர் மாற்ற எந்த

(src)="43"> මිනිස් වර්ගයාට එයින් ආරක්ෂා වීම සඳහා .
(trg)="40"> . புதிய காலணிக்கு இணைவு ஆற்றல் கொண்டு

(src)="44"> කෝපි එකට ස්තුතියි .
(trg)="42"> ( CHUCKLES )

(src)="45"> කසලශෝධකයන්ගේ හමුදාවේ ඉතුරු පිරිස මෙහෙයුමට බාධා කරන එක දිගටම කරගෙන ගියා .
(trg)="43"> நீங்கள் காபிக்கு நன்றி .

(src)="46"> උන් අපේ මී මැස්සට ප් ‍ රහාර එල්ල කරනවා රාත් ‍ රියේදී .
(src)="47"> දවස පුරාම උන් උත්සාහ කරනවා මාව මරන්න .
(src)="48"> උන් තවමත් සටන් කරනවා , නමුත් දන්නේ නැහැ මොකක් වෙනුවෙන්ද කියලා .
(trg)="44"> அவர்கள் இரவில் எங்கள் ட்ரான்ஸ் தாக்க , என்னை கொல்ல முயற்சி .

(src)="49"> මෙහෙයුම කියනවා අපි ඉතාමත් හොඳින් කරලා තියෙන්නේ කියලා .
(trg)="46"> இருக்கின்றன , அவற்றில் போராட இன்னும் ஆனால் எனக்கு தெரியாது ஏன்
(trg)="47"> மிஷன் நாம் நன்கு செய்யவில்லை என்கிறார் .

(src)="50"> සහ අපි ඵලදායි කණ්ඩායමක් බවත් .
(trg)="48"> நாம் ஒரு பயனுள்ள அணி என்று

(src)="51"> විකා කියන්නේ මගේ පණිවිඩ හුවමාරු නිලධාරිනිය .
(src)="52"> ඇය මගේ දිහා ඇහැ ගහගෙන ඉන්නේ දිගටම .
(trg)="49"> Vika என் தொடர்பு அதிகாரி

(src)="53"> සහ මම තමයි මී මැස්සාගේ නඩත්තු කටයුතු කරන්නේ .
(trg)="50"> அவள் மீது ஒரு கண் வைத்திருக்கிறது என்னை

(src)="54"> මී මැස්සෝ හැමදෙයක්ම බලාගන්නවා .
(trg)="51"> நான் ட்ரோன் பராமரிப்பு கையாள

(src)="55"> විකාට යන කන් බලාගෙන ඉන්න බැහැ .
(trg)="52"> ட்ரான்ஸ் வாட்ச் எல்லாம்

(src)="56"> මම ?
(src)="57"> මටනම් විශ්වාස නැහැ
(trg)="53"> Vika செல்ல காத்திருக்க முடியாது .

(src)="58"> මට බැහැ පෘතුවිය ගැන තිබුන ඒ හැඟීම දුර්වල කරන්න
(trg)="54"> என்னை , நான் உறுதியாக இருக்கிறேன்
(trg)="55"> நான் பூமி , அந்த உணர்வு குலுக்கி முடியாது

(src)="59"> ඒ සිද්ධ උන හැමදේටම වෛර කරමින් , පෘතුවිය කියන්නේ තවමත් මගේ නිවස .
(trg)="56"> அனைத்து கூட நடந்தது என்று ..
(trg)="57"> .
(trg)="58"> பூமி இன்னும் என் வீடு

(src)="61"> ජැක් හාපර් , තාක්ෂණික 49 .
(trg)="59"> ஜாக் ஹார்பர் , தொழில்நுட்பம் , 49 .

(src)="62"> උදෑසනක් , බොබ් !
(trg)="60"> காலை , பாப் .

(src)="64"> මී මැස්සා නඩත්තු තාක්ෂණික 49 , ජල කුඹ සහය ,
(trg)="61"> ஜாக் :
(trg)="62"> ..
(trg)="63"> ( பேச்சாளர்கள் மூலம் ) டவர் , comm காசோலை

(src)="65"> සියලු බොබී යානා පද්ධතින් කොළ පැහැතියි .
(trg)="64"> ட்ரோன் பராமரிப்பு தொழில்நுட்ப 49 , ஹைட்ரோ ரிக் ஆதரவு

(src)="66"> මම යන්න හොඳ තත්වෙක ඉන්නේ .
(trg)="65"> அனைத்து Bubbleship அமைப்புகள் இருக்கிறது பச்சை .

(src)="67"> ලැබුනා තාක්ෂණික 49 , ඔබ නිරවුල් , එළියේදී ප් ‍ රවේශම් වෙන්න .
(trg)="66"> நான் போய் நன்றாக இருக்கிறேன் .

(src)="68"> - මම හැම වෙලේම වගේ .
(trg)="67"> நகல் , தொழில்நுட்பம் , 49 , நீங்கள் அகற்றப்படும் .

(src)="69"> - නැහැ , ඔයා එහෙම නැහැ .
(trg)="68"> அங்கு கவனமாக இருங்கள் .

(src)="70"> ඔයා හරි .
(trg)="69"> எப்போதும் இருக்கிறேன் .
(trg)="70"> இல்லை , நீங்கள் இல்லை .

(src)="71"> මට ඒ ගැන හිතන්න වෙනවා .
(trg)="71"> ஆமாம் , நீங்கள் சொல்வது சரிதான் .

(src)="72"> සේරම හරි , ටෙට් මාර්ගගත වෙනවා තප්පර 30 කින් .
(src)="73"> ජල කුඹ ඛණ්ඩාංක ප් ‍ රතිචාරණය කරන්න දැන්ම .
(trg)="73"> சரி , 30 வினாடிகளில் ஆன்லைன் Tet தான் வரும் .

(src)="74"> දසුන් ලැබෙනවා .
(trg)="74"> ரிலேயிங் நீர் ரிக் இப்போது ஒருங்கிணைக்கிறது .

(src)="76"> ජල කුඹ මුහුදු වතුර උරාගන්නවා .
(trg)="76"> நான் ' எம் கிடைத்தது .

(src)="77"> ඔයාට ඒවා ලැබුනද , බොබ් ?
(trg)="77"> நீர் பீப்பாய்கள் கடல்நீரை உறிஞ்சும் .

(src)="78"> 185 මී මැස්සා පෙනුමෙන් හොඳයි .
(trg)="79"> ட்ரோன் 185 நன்றாக இருக்கிறது .

(src)="79"> ජැක් , ඇද වැටුණු මී මැස්සෝ දෙන්නෙක් ඉන්නවා අපිට .
(src)="80"> මඟුල !
(trg)="80"> ஜாக் , இரண்டு ட்ரான்ஸ் கீழே கிடைத்துவிட்டது .

(src)="81"> සූදානමින් ඉන්න !
(trg)="81"> சீ.

(src)="82"> මෙහෙයුම මාර්ගගත වෙමින් තිබෙන්නේ .
(trg)="82"> மிஷன் வரும் ஆன்லைன் , நில் .

(src)="83"> හරි , ටෙට් සම්බන්ද වෙනවා .
(trg)="83"> Victoria :

(src)="85"> 49 කුළුණ , මේ මෙහෙයුම් පාලකය .
(trg)="85"> காலை , முதலாளி ..

(src)="86"> කොහොමද ඔබට දැනෙන්නේ මේ සුන්දර උදෑසන ?
(trg)="86"> டவர் 49 , இந்த மிஷன் கட்டுப்பாடு உள்ளது

(src)="87"> පාරාදීසයේ තවත් දවසක් , සැලි .
(trg)="87"> யு ஆல் வாண்ட் இந்த அழகான காலை செய்து எப்படி

(src)="88"> දත්ත ඇතුල් කරනවා දැන් .
(trg)="88"> ?
(trg)="89"> சொர்க்கம் , சாலி உள்ள மற்றொரு நாள் .

(src)="89"> 49 වෙනි මෙහෙයුම් ලොගය , 1642 වෙනි දිනය , ජාල කුඹ සහය .
(trg)="90"> இப்போது பதிவேற்றம் தரவு .
(trg)="91"> 49 பணி பதிவு .

(src)="90"> - මට දෙකක් තියෙනවා ...
(src)="91"> - මී මැස්සෝ දෙන්නෙක් බාහ් ‍ ය වෙලා ,
(trg)="92"> நாள் 1642 , ஹைட்ரோ ரிக் ஆதரவு .

(src)="92"> වටපිටාව සාමකාමියි .
(trg)="93"> நான் இரண்டு வேண்டும் ...
(trg)="94"> நீங்கள் இரண்டு ட்ரான்ஸ் தான் வேண்டும்

(src)="93"> පණිවිඩය ලැබුනා .
(trg)="95"> சுற்றளவு சமரசம்

(src)="94"> ටෙට්ට ප් ‍ රතිචාරණය වෙනවා , සූදානමින් සිටිනවා .
(src)="95"> ජැක් .
(trg)="96"> நகல் என்று , தொழில்நுட்பம் என ரிலேயிங் .

(src)="96"> 166 වැටිලා තියෙන්නේ 37 ජාලකයේ .
(trg)="97"> நில் .
(trg)="98"> ஜாக் , 166 கிரிட் 37 கீழே உள்ளது .

(src)="98"> ඔයා මුලින් එහෙට යන්න .
(trg)="99"> இப்போது கலங்கரை விளக்கம் இணைப்பது .

(src)="99"> තේරුනා .
(src)="100"> මම යන ගමන් .
(trg)="100"> நீங்கள் முதலில் அங்கு சென்று

(src)="101"> තාක්ෂණික 49 දැන් යන ගමන් 37 ජාලකයට .
(src)="102"> ඒ හිලට 109 වෙනි මී මැස්සව සම්බන්ධ කරන්න පුලුවන්ද ?
(trg)="103"> Victoria :

(src)="103"> අපහසුයි .
(src)="104"> 109 ඉන්නේ තට්ටුව මත .
(trg)="106"> நீங்கள் ட்ரோன் 109 என்று துளை அடைப்பை ஏற்படுத்த முடியும்

(src)="105"> කොටස් වෙනුවෙන් බලා සිටිනවා තවමත් .
(trg)="107"> எதிர்மறை மிஷன் , தொழில்நுட்பம்-49 இப்போது கிரிட் 37 வழியில் உள்ளது , 109 கப்பல்துறை உள்ளது .

(src)="106"> ජැක් ඇර මී මැස්සෝ ටික හොයාගෙන ඒවා පියාසර තත්වෙට ගෙන එක තමයි හොඳ .
(trg)="108"> இன்னும் பகுதிகளில் காத்திருக்கிறது .

(src)="107"> ඒ කුඹ ටික රෑ පුරාවටම විවෘතව තබා ගන්න බැහැ .
(trg)="109"> ஜாக் சிறந்த அந்த ட்ரான்ஸ் கண்டுபிடிக்க மற்றும் எம் பறக்கும் ' கிடைக்கும்
(trg)="110"> அந்த பீப்பாய்கள் ஒரே இரவில் வெளிப்படும் இருக்க முடியாது