# xml/ml/2001/241527/5780191.xml.gz
# xml/si/2001/241527/6813151.xml.gz


(src)="5"> ശ്രീജിത്ത് ‌ എസ്.പി Translation :
(src)="6"> Sreejith SP
(src)="7"> പ്രൊഫസർ മക്ഗൊണഗാൾ , നിങ്ങളിവിടെ കാണുമെന്നു ഞാൻ പ്രതീക്ഷിച്ചില്ല .
(trg)="1"> " බයිස්කෝප් සිංහලෙන් " වෙබ් අඩවිය වෙනුවෙන් සිංහල අනුවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴ සහන් කහටපිටිය ෴

(src)="8"> ഗുഡ് ഈവനിംഗ് , പ്രൊഫസർ ഡംബെൽഡോർ
(trg)="3"> සුභ සන්ධ් ‍ යාවක් , මහාචාර්ය ඩම්බල්ඩොර් .

(src)="9"> ഈ കേട്ടതൊക്കെ ശെരിയാണോ , ആൽബസ് ?
(trg)="4"> මේ කට කථා ඇත්තද , ඇල්බස් ?

(src)="10"> അതെ പ്രൊഫസർ .
(trg)="5"> මට ඒ ගැන සැකයි , මහාචාර්යතුමියනි .

(src)="11"> നല്ലതും ചീത്തയും രണ്ടും .
(trg)="6"> හොඳ සහ නරක ගැන .

(src)="12"> - പിന്നെ ആ കുട്ടി ?
(trg)="7"> - එතකොට දරුවා ?

(src)="13"> - ഹാഗ്രിഡ് അവനെ കൊണ്ടുവരും .
(trg)="8"> - හැග්රිඩ් ඔහුව අරන් එනවා .

(src)="14"> ഇത്രയും പ്രധാനപെട്ട ഒരു കാര്യത്തിൽ ഹാഗ്രിഡിനെ വിശ്വസിക്കാമോ ?
(trg)="9"> හැග්රිඩ්ව මේ වගේ වැදගත් දේවල් වලදී විශ්වාස කරන එක සුදුසුයිද ?

(src)="15"> പ്രൊഫസർ , ഹാഗ്രിഡിനെ എനിക്ക് വിശ്വാസമാണ് .
(trg)="10"> මහාචාර්යතුමියනි , මම හැග්රිඩ්ව විශ්වාස කරනවා මගේ පණ වගේ .

(src)="16"> പ്രൊഫസർ ഡംബെൽഡോർ , സർ .
(trg)="11"> මහාචාර්ය ඩම්බල්ඩෝර් , තුමනි .

(src)="17"> പ്രൊഫസർ മക്ഗൊണഗാള് ‍ .
(trg)="12"> මහාචාර්ය මැගොනිගල් .

(src)="18"> - പ്രശ്നമൊന്നുമില്ലല്ലോ അല്ലേ ഹാഗ്രിഡ് ?
(trg)="13"> - ප් ‍ රශ්ණයක් නෑ නේද , හැග්රිඩ් ?

(src)="19"> - ഇല്ല സർ .
(trg)="14"> - නෑ සර් .

(src)="20"> ബ്രിസ്റ്റോളിനു മുകളിലൂടെ പറക്കുമ്പോൾ ഇവൻ ഉറങ്ങിപ്പോയി .
(trg)="15"> පොඩි එකා නිදියන්න පටන් ගත්තා අපි බ් ‍ රිස්ටල් එක උඩින් යද්දී .

(src)="21"> അവനെ ഉണർത്തണ്ട .
(trg)="16"> ඇහැරවන්නේ නැතිව ගන්න බලන්න .

(src)="22"> ഇതാ .
(trg)="17"> ඔන්න ඔයා යනවා .

(src)="23"> ഈ ആളുകളുടെ കൂടെ അവനെ വിടുന്നത് സുരക്ഷിതമാണോ ?
(trg)="18"> ඔයා ඇත්තටම හිතනවාද ඒක ආරක්ෂිතයි කියලා , එයාව මේ මිනිස්සු ලඟ තියලා යන එකට ?

(src)="24"> ഇന്ന് മുഴുവൻ ഞാനവരെ നിരീക്ഷിച്ചു .
(trg)="19"> මම අද දවස තිස්සෙම ඔව්න් ගැන බලාගෙන හිටියේ .

(src)="25"> ഇവർ ഏറ്റവും മോശം മഗ്ഗിള് ‍ സ് ആണ് .
(trg)="20"> ඔව්න් ඉතා නරක සාමාන් ‍ ය මිනිස්සු .

(src)="26"> പക്ഷെ അവരാണ് അവനാകെപ്പാടെയുള്ള ബന്ധുക്കള് ‍ .
(trg)="21"> - ඔව්න් ඇත්තටම- -
(trg)="22"> - ඔහුට ඉන්න එකම පව්ල .

(src)="27"> അവൻ ഒരു പ്രശസ്തനാവും .
(trg)="23"> ඔහු ප් ‍ රසිදිධ වෙයි .

(src)="28"> ഓരോ കുട്ടിയും അവന് ‍ റെ പേര് അറിയും .
(trg)="24"> ලෝකෙ ඉන්න හැම ළමයම ඔහු ගේ නම දැනගනියි .

(src)="29"> അതെ .
(trg)="25"> ඇත්තටම .

(src)="30"> അതിൽനിന്നുമൊക്കെ നിന്നു മാറി വളരുന്നതാവും അവനു നല്ലത് .
(trg)="26"> ඔහු ලොකු වෙනකම් මේ දේවල් වලින් ඇත් කරලා තියන්න .

(src)="31"> അവൻ അതിനൊക്കെവേണ്ടി തയ്യാറാകുന്നത് വരെ .
(trg)="27"> ඔහු සූදානම් වෙන තුරු .

(src)="32"> കരയാതെ ഹാഗ്രിഡ് .
(trg)="28"> ඔය , ඔය , හැග්රිඩ් .

(src)="33"> ഇതൊരു വിടപറച്ചിലല്ല .
(trg)="29"> අපි ඇත්තටම සමුගන්න යනවාම නෙවෙයිනේ .

(src)="34"> ഗുഡ് ലക്ക് ...
(trg)="30"> සුභ ගමන් ...

(src)="35"> ... ഹാരി പോട്ടർ
(trg)="31"> ... හැරී පොටර් .

(src)="38"> എണീക്ക് .
(src)="39"> എണീക്കാന് ‍ !
(trg)="32"> නැගිටිනවා !

(src)="40"> ഇപ്പൊ !
(trg)="33"> දැන්ම !

(src)="41"> എണീക്കൂ കസിന് ‍ !
(trg)="34"> නැගිටිනවා !

(src)="42"> നമ്മളിന്ന് ‍ മൃഗശാലയിൽ പോവുകയാ !
(trg)="35"> අපි සත්තුවත්තට යන්නයි හදන්නේ !

(src)="43"> - ഇതാ വന്നല്ലോ ,
(trg)="36"> - මෙන්න එයා එනවා , උපන්දින කුමාරයා .

(src)="44"> - ഹാപ്പി ബർത്ത്ഡേ , മോനെ .
(trg)="37"> - සුභ උපන්දිනයක් , පුතා .

(src)="45"> ബ്രേക്ഫാസ്റ്റ് ഉണ്ടാക്ക് .
(trg)="38"> උදේ කෑම හදනවා .

(src)="46"> ഒന്നും കരിക്കരുത് .
(trg)="39"> මුකුත් පුච්චන්නේ එහෙම නෑ .

(src)="47"> - ശെരി , പെറ്റൂണിയ ആന് ‍ റി
(trg)="40"> - හරි , පෙට් ‍ යුනියා නැන්දේ .

(src)="48"> - എന് ‍ റെ ഡഡലിയുടെ പിറന്നാളിന് ,
(trg)="41"> - මට හැම දෙයක්ම හරියට වෙන්න ඕනේ ...

(src)="49"> എല്ലാം നന്നായിരിക്കണം .
(trg)="42"> ... මගේ ඩඩ්ලීගේ විශේෂ දිනය වෙනුවෙන් !

(src)="50"> - പെട്ടെന്നാവട്ടെ !
(trg)="43"> - ඉක්මනට !

(src)="51"> എന് ‍ റെ കോഫി കൊണ്ടുവാടാ .
(trg)="44"> මගේ කෝපි එක ගේනවා ළමයෝ .

(src)="52"> - ശെരി , വെർണൻ അങ്കിള് ‍ .
(trg)="45"> - හරි , වර්නන් බාප්පේ .

(src)="53"> നന്നായിട്ടുണ്ടല്ലേ ?
(trg)="46"> ඒවා ලස්සනයි නැද්ද , පැටියෝ ?

(src)="54"> - എത്രയെണ്ണമുണ്ട് ?
(trg)="47"> - මෙතන කීයක් තියෙනවාද ?

(src)="55"> - 36 .
(trg)="48"> - 36 .

(src)="56"> ഞാൻ തന്നെ എണ്ണിയതാ .
(trg)="49"> මමමයි ගනන් කලේ .

(src)="57"> 36 ?
(trg)="50"> 36 ?
(trg)="51"> !

(src)="58"> !
(src)="59"> പക്ഷെ കഴിഞ്ഞ വർഷം 37 എണ്ണമുണ്ടായിരുന്നല്ലോ !
(trg)="52"> ඒත් ගිය අව්රුද්දේ මට 37ක් ලැබුනා !

(src)="60"> - പക്ഷെ ഇതിൽ ചിലത് കഴിഞ്ഞ വർഷത്തേക്കാളും വലുതാ .
(trg)="53"> - ඒත් සමහර ඒවා ගිය අව්රුද්දේ ඒවට වඩා ලොකුයි .

(src)="61"> - അതൊന്നും എനിക്കറിയണ്ട .
(trg)="54"> - මට ඒකෙන් වැඩක් නෑ !

(src)="62"> ഒരു കാര്യം ചെയ്യാം .
(trg)="55"> මේක අපි යන ගමන් කරමු .

(src)="63"> നമ്മള് ‍ പുറത്ത് പോകുമ്പോള് ‍ നിനക്ക് പുതിയ രണ്ടു സമ്മാനം കൂടി വാങ്ങിത്തരം .
(src)="64"> മതിയോ ചക്കരേ ...
(trg)="56"> අපි යමු තව තෑගි දෙකක් ගන්න එහෙම හොඳයිද , පැටියෝ ?

(src)="65"> ചെറുക്കാ , ഞാൻ ഇപ്പോഴേ പറഞ്ഞേക്കാം .
(trg)="59"> මම ඔයා ගැන බලන් ඉන්නවා , ළමයා .

(src)="66"> എന്തെങ്കിലും കുസൃതി ഒപ്പിക്കുകയാണെങ്കിൽ ...
(trg)="60"> මොකක් හරි නරක වැඩක් කරලා තිබ්බොත් ...

(src)="67"> ... ഒരാഴ്ച്ചത്തേക്ക് നിനക്ക് ആഹാരം കിട്ടില്ല .
(trg)="61"> ... සතියක් කිසිම කෑමක් නෑ .

(src)="68"> കേറ് .
(trg)="62"> නගිනවා .

(src)="69"> അതിനെ ചലിപ്പിക്ക് .
(trg)="63"> ඌව යවන්න .

(src)="70"> അനങ്ങ് ..
(trg)="64"> යනවා !

(src)="72"> - അനങ്ങ് ..
(trg)="65"> - යනවා !

(src)="73"> !
(src)="74"> - അത് ഉറങ്ങുകയാ .
(trg)="66"> - ඌ නිදි !

(src)="75"> !
(src)="76"> ഇത് വെറും ബോറാ .
(trg)="67"> ඌ කම්මැලි සතෙක් .

(src)="77"> അവനോട് ‌ ക്ഷമിക്കണം .
(trg)="68"> එයා ගැන කනගාටුයි .

(src)="78"> നിന്നെ എത്തി നോക്കുന്ന ഈ വൃത്തികെട്ട മുഖങ്ങളും കണ്ട് അവിടെ കിടക്കുന്നതിനെപറ്റി അവനൊന്നും മനസ്സിലാവില്ല , .
(trg)="69"> එයාට තේරෙන්නේ නෑ ඔතන ඉන්න එක මොනවගේද ...
(trg)="70"> ... මිනිස්සු උන්ගේ ජරා මූන ඇතුලට දාලා බලනකොට .

(src)="79"> നിനക്ക് ഞാൻ പറയുന്നത് കേള് ‍ ക്കാമോ ?
(trg)="71"> ඔබට මාව ඇහෙනවාද ?

(src)="80"> ഞാനിതുവരെ ഒരു പാമ്പിനോട് സംസാരിച്ചിട്ടില്ല .
(trg)="72"> ඒක නිකම් , මම කවදාවත් නයෙක් එක්ක කතා කරලා නෑ .

(src)="81"> നീയോ ?
(trg)="73"> ඔයා ...
(trg)="74"> ?

(src)="82"> നീ ആളുകളോട് സംസാരിക്കാറുണ്ടോ ?
(trg)="75"> ඔයා හැමතිස්සෙම මිනිස්සු එක්ක කතා කරනවාද

(src)="83"> നീ ബർമയിൽ നിന്നു വന്നതാണല്ലേ ?
(trg)="76"> ඔයා ඉන්නේ බර්මා වල නේද ?

(src)="84"> അവിടെ നല്ല സ്ഥലമാണോ ?
(trg)="77"> එහේ හොඳයිද ?

(src)="85"> സ്വന്തം കുടുംബത്തെ മിസ്സ് ‌ ചെയ്യാറുണ്ടോ ?
(trg)="78"> ඔයාගේ පව්ලේ අය නැතිව පාළුයිද ?

(src)="86"> [ കൂട്ടിനുള്ളില് ‍ വളര് ‍ ത്തപെട്ടത് ]
(trg)="79"> මම දන්නවා .

(src)="87"> ഞാനും അങ്ങനെ തന്നെ .
(trg)="80"> මටත් ඒ වගේමයි .

(src)="88"> എന് ‍ റെ മാതാപിതാക്കളെ ഞാനും കണ്ടിട്ടില്ല .
(trg)="81"> මමත් කවදාවත් මගේ දෙමව්පියන් දැකලා නෑ .

(src)="89"> മമ്മീ , ഡാഡി , ഈ പാമ്പ് ‌ ചെയ്യുന്നത് കണ്ടോ ?
(trg)="82"> අම්මේ , තාත්තේ , ඇවිත් බලන්න මේ නයා මොනාද කරන්නේ කියලා !

(src)="90"> നന്ദി .
(trg)="83"> ස්තුතියි .

(src)="91"> ശെരി .
(trg)="84"> ඕන වෙලාවක .

(src)="92"> പാമ്പ് ‌ !
(trg)="85"> නයෙක් !

(src)="93"> മം !
(trg)="86"> අම්මේ !

(src)="94"> മമ്മീ !
(trg)="87"> අම්මේ !

(src)="95"> എന്നെ രക്ഷിക്ക് !
(trg)="88"> උදව් කරන්න මට !
(trg)="89"> අනේ මගේ පැටියා !
(trg)="90"> කොහොමද ඔයා ඇතුලට ගියේ ?

(src)="96"> അയ്യോ മോനേ !
(trg)="91"> කව්ද මේක කලේ ?

(src)="97"> നീ എങ്ങനെയാ അകത്തു പോയേ ?
(trg)="92"> කොහොමද ඔයා ඇතුලට ගියේ ?
(trg)="93"> මේකේ නයෙක් හිටියා නේද ?

(src)="99"> നീ എങ്ങനെയാ അകത്തു പോയേ ?
(src)="100"> അവിടെ പാമ്പുണ്ടോ ?
(trg)="94"> ඔක්කොම හරි , පැටියෝ .

(src)="101"> കുഴപ്പമില്ല മോനെ .
(trg)="98"> එතන තිබුන වීදුරුව එකපාරටම නැති උනා හරියට මැජික් එකක් වගේ .

(src)="102"> ഈ നനഞ്ഞ വസ്ത്രം ഉടനേ മാറ്റാം .
(trg)="99"> කොහේවත් මැජික් කියලා දෙයක් නෑ .