# xml/ja/1991/579966/6111246.xml.gz
# xml/si/1991/579966/6173612.xml.gz


(src)="1"> 僕 は バリー ・ アレン 地上 最速 の 男
(trg)="1"> මගේ නම බැරී ඇලන් මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා .

(src)="2"> 子供 の 頃 母 が 正体 不明 の 何 か に 殺 さ れ た
(trg)="2"> මම පොඩි කාලයේදි , මම දැක්කා මගේ අම්මාව
(trg)="3"> හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා .

(src)="3"> 父 は 殺人 の 容疑 で 逮捕 さ れ た
(trg)="4"> ඇය මැරුවට මගේ තාත්තා හිරේට ගියා .

(src)="4"> 事件 は 僕 に も 起こ っ た
(trg)="5"> එක් අනතුරකින් මාව වියනොහැක්කක් බවට පත්කලා .

(src)="5"> 普段 は 科学 捜査 官 だ が ー
(trg)="6"> පිටත ලෝකයට , මම සාමාන් ‍ ය අධිකරණ වෛද් ‍ යවරයෙක් .

(src)="6"> 裏 で は 人々 を 助け 僕 の よう な 超人 を 探 し て い る
(trg)="7"> ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා අපරාධවලට විරුද්ධව සටන් කරලා
(trg)="8"> මම වගේ අනිත් අයව හොයාගන්න .

(src)="7"> いつ か 母 を 殺 し た 真犯人 を 探し出 し ー
(trg)="9"> කවදාහරි දවසක , මම මගේ අම්මව මරපු කෙනාව හොයාගෙන

(src)="8"> 父 の 無実 を 晴ら す
(trg)="10"> මගේ තාත්තට සාධාරණය ගේනවා .

(src)="9"> 僕 は フラッシュ だ
(trg)="11"> මම තමයි ...
(trg)="12"> ෆ්ලෑෂ් .

(src)="10"> これ まで の フラッシュ は ...
(trg)="13"> පසුගිය කොටස්වලින් ...
(trg)="14"> ..

(src)="11"> クライド ・ マードン は 天候 を 操作 でき る
(trg)="15"> ඒ ක්ලයිඩ් මාර්ඩන්
(trg)="16"> මම හිතන්නේ එයාට කාලගුණය පාලනය කරන්න පුලුවන් .

(src)="12"> 他 に も 俺 みたい な 奴 が い る ん だ な
(trg)="17"> මම වගේ කෙනෙක් ඉදිවි කියලා මම හිතුවේ නෑ .

(src)="13"> お前 と 違 う 人殺し じゃ な い
(trg)="18"> මම ඔයා වගේ නෙවෙයි .
(trg)="19"> ඔයා මිනිමරුවෙක් .

(src)="14"> 愛 し て る アイリス
(trg)="20"> මම ඔයාට ආදරෙයි අයරිස් .

(src)="15"> 彼 と は 親友 よ
(trg)="21"> එයයි මමයි හොදම යාලුවෝ විතරයි .

(src)="16"> 追い付け な い の に どう や っ て 捕まえ る ?
(trg)="22"> ඉතින් මට තරගකරන්නවත් බැරි කෙනෙක්ව අල්ලාගන්නේ කොහොමද ?

(src)="17"> 罠 に かけ て 電子 バリア に 閉じ込め る
(trg)="23"> අපිට ඉලෙක්ට් ‍ රොනික බාධකයක් හදන්න පුලුවන්
(trg)="24"> රිවස් ෆ්ලෑෂ්ව අල්ලා ගන්න .

(src)="18"> スーパー ・ コンデンサ に 異常 が ...
(trg)="25"> සුපිරි කැපැසිටර් ,
(trg)="26"> පද්ධතිය වෙනස් වෙනවා .

(src)="19"> どう し て 失敗 し た の か 原因 が 分か ら な い ...
(trg)="27"> මේ පද්ධතිය බිද වැටුනේ ඇයි කියලා තවම මම දන්නේ නෑ .
(trg)="28"> මට මොනවා හරි මගහැරිලා .

(src)="20"> 博士 が バリー の 母親 を 殺 し た と ?
(trg)="29"> ඔයා හිතන්නේ ඩොක්ටර් වෙල්ස් ‍ බෙරිගේ අම්මා මැරුවා කියලද ?

(src)="21"> まだ 分か ら ん
(src)="22"> だ が ウェルズ に は 何 か 秘密 が あ る
(trg)="30"> මම තවම දන්නෙ නෑ , ඒත් මම දන්නවා වෙල්ස් රහස් තියාගෙන ඉන්නවා කියලා .

(src)="23"> ひと つ だけ じゃ な い
(trg)="31"> මේක ඒවගෙන් එකක් වෙන්න පුලුවන් .

(src)="24"> - 1 年 前 -
(trg)="32"> වසරකට පෙර

(src)="25"> 飛行 機 を まわせ !
(trg)="33"> මට ‍ ප්ලේන් එකක් අල්ලාගන්න තියෙනවා .

(src)="26"> 来 い クライド !
(trg)="34"> එන්න , ක්ලයිඩ් !

(src)="27"> 一人 や っ た ぞ
(trg)="36"> මම උන්ගෙන් එකෙක් මැරුවද කොහෙදෝ .

(src)="28"> 調子 に 乗 る な
(trg)="37"> මේ දවස්වල ඔයාගේ වාසනාව කනපිට ගහයි ,
(trg)="38"> පොඩි මල්ලි .

(src)="29"> 10 歳 の 頃 から 聞 い て る よ
(trg)="39"> මට අවුරුදු දහයේ ඉදන් ඔයා ඔහොම කිවා මාර්ක් .

(src)="30"> その 頃 から 俺 が 世話 し て た
(trg)="40"> මොකද ඔයාට අවුරුදු 10 ඉදන් මමයි ඔයාව බලාගත්තේ .

(src)="31"> 頭 を 打ち た く な い なら ベルト を しろ
(trg)="41"> ඒක ටිකක් දරුණු වෙයි .
(trg)="42"> ඔයාට අහුවෙන්න වුවමනා ඇති .

(src)="32"> ほら また 世話 し た
(trg)="43"> ඔයාට ඔයාටම උදව් කරගන්න පුලුවන්ද ?

(src)="33"> クライド
(trg)="47"> ක්ලයිඩ් .

(src)="34"> - 現在 -
(trg)="49"> වර්ථමානය

(src)="35"> ボウリング 好き だ と 思 わ な かっ た
(trg)="50"> ඔයා බෝල ගහන්න කැමති කෙනෙක් කියලා මම කවදාවත් හිතුවේ නෑ .

(src)="36"> 世界 で 一番 好き な 場所 だ
(trg)="51"> මේ ලෝකයේ තියෙන මම කැමති තැන් වලින් එකක් ,

(src)="37"> そして 多分 君 に 勝て る 唯一 の スポーツ だ
(trg)="52"> මම හිතන්නේ එකම එක ක් ‍ රිඩාව
(trg)="53"> මට ඔයාව පරද්දන්න පුලුවන් .

(src)="38"> ホント に そう 思 う ?
(trg)="54"> හරි , ඔයා එහෙම හිතනවද ආ ?

(src)="39"> かなり ...
(src)="40"> 多分
(trg)="55"> මට හොදටම විශ්වාසයි .

(src)="41"> い い わ
(trg)="56"> හරි .

(src)="42"> アイリス !
(src)="43"> エディー !
(trg)="58"> අයරිස් , එඩි , හේයි .

(src)="44"> あなた 達 も ボウリング ?
(trg)="59"> ඔයාලා මොකද මෙහෙ කරන්නේ ?

(src)="45"> 楽し も う と 思 っ て
(trg)="60"> අපි ඒක විනෝදයක් කියලා හිතුවා .

(src)="46"> 子供 の 頃 から バリー と よく 来 て た の
(trg)="61"> මමයි බෙරියි පොඩි කාලයේ ඉදන් මෙතන බෝල ගහනවා .

(src)="47"> 一緒 に や ら な い ?
(trg)="62"> ඇයි ඔයාලා අපිත් එක්ක එකතු වෙන්නේ නැත්තේ ?

(src)="48"> デート を 邪魔 し た く な い
(trg)="63"> අපිට ඔයාලගේ හමුවට බාධා කරන්න ඕනි නෑ .

(src)="49"> い い わ や り ま しょ う
(trg)="64"> නෑ , ඒකට කමක් නෑ .

(src)="50"> ホント に ?
(trg)="65"> ඔයා විශ්වාසයිද ?

(src)="51"> もちろん 楽しみ だ わ
(trg)="66"> අනිවාර්යයෙන්ම .
(trg)="67"> ඒක විනෝදයක් වේවි .

(src)="52"> どう 感じ る ?
(trg)="68"> ඔයාට ඒ සුවද දැනෙනවද බෙරි ?

(src)="53"> 敗北 の 予感
(trg)="69"> ඒ තමයි පරාජය .

(src)="54"> こんな に 上手 い と は 聞 い て な い ぞ ?
(trg)="70"> ඔයා මට කවදාවත් කිවේ නෑ ඔයා බෝල් ගහන්න කැමතියි කියලා .

(src)="55"> そう ?
(trg)="71"> මම කිවා .

(src)="56"> 世界 で 一番 好き な 場所 よ
(trg)="72"> මේ ලෝකයේ තියෙන මම කැමති තැන් වලින් එකක් .

(src)="57"> や る わ ね アレン
(trg)="73"> මම පුදුම වෙනවා ඇලන් .

(src)="58"> ここ の 売却 の 噂 が あ る ん だ
(trg)="74"> මට ආරංචි වුනා අයිතිකාරයා විකුණන්න හිතනවා කියලා .

(src)="59"> 特ダネ で 記事 が 書け る よ
(trg)="75"> සමහර විට ඔයාට මේ තැන ගැන ටිකක් ලියන්න පුලුවන් ?

(src)="60"> ボウリング が スポーツ か どう か 微妙 ね
(trg)="76"> මම තවම හිතනවා මේ බෝල ගැහිල්ල ඇත්තටම ක් ‍ රිඩාවක්ද කියලා .

(src)="61"> 僕 も そう 思 う
(trg)="77"> මමත් ඒ ගැන හිතනවා .

(src)="62"> スポーツ だ ろ う と 趣味 だ ろ う と 私 は あなた より 上 よ
(trg)="78"> ක් ‍ රිඩාවක් හරි විනෝදාංශයක් හරි , මම තවමත් ඔයාට වඩා දක්ෂයි .

(src)="63"> じゃあ これ 知 っ て る ?
(trg)="79"> හරි , ඇත්තටම කියන්නේ , පොඩි තල්ලුවකින්

(src)="64"> ボウリング の レーン って 史跡 を 模 し て る って
(trg)="80"> තීරුව නම්මාගන්න පුලුවන් .
(trg)="81"> හරියට මග සලකුණක් වගේ දෙයක් .

(src)="65"> もちろん
(trg)="82"> ඔව් .

(src)="66"> エディー の 番 だ
(trg)="83"> එඩී , දැන් ඔයාගේ වාරය .

(src)="67"> しっかり ね
(trg)="85"> එයාලව පරද්දන්න .

(src)="68"> 記録 開始
(trg)="87"> පටිගත කිරිම ආරම්භ කරනවා .

(src)="69"> セントラル シティー 検死 官 ファイル 285 2 7
(trg)="88"> සෙන්ට් ‍ රල් නගරයේ මරණපරික්ෂකගේ වාර්ථාව , අංක 28527 .

(src)="70"> 唇 及び 口腔 内部 に 大量 の 点状 出血
(trg)="89"> පෙටිකිය රක්තපාතයක් තොල් පෙතිවල පේන්න තියෙනා

(src)="71"> 強烈 な 漂白 剤 の 匂い
(trg)="90"> කට ඇතුලෙත් , සුදක් තියෙනවා ,

(src)="72"> 索痕 が 見 られ る こと から この 遺体 は ー
(trg)="91"> ශවපරික්ෂණ බන්ධක සලකුණට අනුව
(trg)="92"> මේ මරණයට හේතුව ලෙස තිරණය කරනවා ..

(src)="73"> 殺人 だ
(trg)="93"> සියදිවිහානිකරගැනිමක් කියලා .

(src)="74"> 何 か 用 か ね ?
(trg)="94"> ඔයාට උදව්වක් ඕනිද ?

(src)="75"> そう だ
(trg)="95"> ඔව් , ඔයාට උදව් කරන්න පුලුවන් .

(src)="76"> 誰 が クライド ・ マードン を 殺 し た か 知 り た い
(trg)="96"> ක්ලයිඩ් මාර්ඩන් මැරුවේ කවුද කියලා මට දැනගන්න ඕනි .

(src)="77"> 半年 前 警官 に 撃 た れ た
(trg)="97"> මාස හයකට කලින් එයාට පොලිසියේ කෙනෙක් වෙඩි තිබ්බා ,

(src)="78"> そいつ の 名 だ
(trg)="98"> මට ඒ කෙනාගේ නම ඕනි .

(src)="79"> それ は 部外 秘 だ
(trg)="99"> ඒවා රහස් ‍ ය තොරතුරු .

(src)="80"> 出 て 行 き たまえ
(trg)="100"> මට ඔයාට යන්න කියන්න වෙනවා .

(src)="81"> 残念 だ
(trg)="101"> ලැජ්ජාවක් .

(src)="82"> 名前 だ
(trg)="103"> පොලිස්කාරයාගේ නම , දැන්ම .

(src)="83"> 何百 も の 検死 を し て る
(trg)="104"> මම අවුරුද්දකට මරණ පරික්ෂණ සියක් විතර කරනවා .

(src)="84"> これ で 思い出 せ !
(trg)="105"> සමහර විට මේකෙන් ඔයාගේ මතකය අලුත් වේවි .

(src)="85"> バスター ・ キートン は 天才 だ
(trg)="106"> බස්ටර් කීටන් , එයානම් බුද්ධිමතෙක් .
(trg)="107"> - ඔව් .

(src)="86"> 見 て な い なんて ...
(trg)="108"> - මට විශ්වාස කරන්න බෑ
(trg)="109"> ඔයා මේ චිත් ‍ රපටිය දැකලා නැ කියලා .

(src)="87"> 生まれ る 前 だ から な
(trg)="110"> මගේ කාලෙට කලින් එකක් වෙන්නැති .

(src)="88"> 必見 の 映画 リスト を 作 ら な い と
(trg)="111"> මට ඔයාට ෆිල්ම් ලිස්ට් එකක් හදලා දෙන්න වේවි .

(src)="89"> 君 と こう や っ て 古 い 映画 を 見 る の も 楽し い が ー
(trg)="112"> කරලා දෙන්නකෝ .
(trg)="113"> මම ගොඩක් සතුටු වෙනවා
(trg)="114"> ඔයත් එක්ක හවසට පරණ චිත් ‍ රපටි බලන එකෙන් .

(src)="90"> 兄弟 と の 夕食 は どう し た ?
(trg)="115"> සිස්කෝ ,
(trg)="116"> ඔයාට ඔයාගේ අයියගේ රෑ කෑමට යන්න තියෙනවා නේද ?

(src)="91"> ケイトリン に 付 い て き て もら お う と 思 っ た けど
(trg)="117"> ඔව් , මම කේටලන්ගෙන් අහන්න හිටියේ

(src)="92"> もっと い い アイディア が ...
(trg)="118"> මාත් එක්ක එන්න කියලා , ඒත් ඊට පස්සේ මට හොද අදහසක් ආවා .

(src)="93"> なん だ ?
(trg)="119"> මොකක්ද ?

(src)="94"> 行 か な い こと
(trg)="120"> යන්නෙ නැතිව ඉන්න .