# xml/fr/1973/70735/4420525.xml.gz
# xml/si/1973/70735/7034902.xml.gz


(src)="1"> LES JOUEURS
(trg)="3"> රඟදක්වන්නන්

(src)="2"> Fais voir ce que t' as .
(trg)="5"> මට තව පණිවිඩකාරයො අවශ් ‍ යයි .

(src)="3"> Il me faut plus de coursiers .
(trg)="6"> මේ විදියට ව් ‍ යාපාරය පතුරවන්න බැහැ .

(src)="4"> J' écris pas assez vite .
(trg)="7"> ඔයාට ග් ‍ රේන්ජර්ව හම්බවෙන්න වෙයි .

(src)="6"> 8720 , j' écoute .
(trg)="8"> ඔව් , 8720 .
(trg)="9"> ඔව් , විනාඩියක් ඔහොම ඉන්න .

(src)="7"> Oui .
(src)="8"> Un instant .
(trg)="10"> ඕක නවත්තනවා මෝටෝලා !

(src)="9"> Dégage , Mottola !
(trg)="11"> Mr. ග් ‍ රේන්ජර් ?

(src)="10"> M. Granger ?
(trg)="12"> චිකාගෝ වලින් ඇමතුමක් .

(src)="12"> Ici Combs .
(trg)="15"> ඇයි ඔයාගෙන් අපිට කිසිදෙයක් අහන්න ලැබුනෙ නැත්තෙ ?

(src)="13"> Pourquoi vous n' avez pas appelé ?
(trg)="16"> හැමකෙනෙකේම බලාගෙනයි ඉන්නෙ .
(trg)="17"> අපිට අද උදේ පොඩි නීතිමය ගැටලුවක් ඇතිවුනා .

(src)="14"> On a eu des ennuis avec la police .
(trg)="18"> නගරාධිපතිතුමා මේ වගේ මගෝඩි වල ආපහු සැරයක් කොක්ක දාන්න පටන් ගත්තා .

(src)="15"> Le maire a juré de faire cesser les paris .
(trg)="19"> ඉතිං පැය කීපයක් යනකං කාටවත් කිසිදෙයක් කරගන්න බැරැවයි හිටියේ .

(src)="16"> Il a fermé le bureau pendant deux heures , pour la forme .
(trg)="20"> ඒක එච්චර බරපතල දෙයක් නෙමෙයි .
(trg)="21"> ඒක හින්දයි මේක ටිකක් ප් ‍ රමාද උනේ .

(src)="17"> Rien de grave .
(src)="18"> On a juste un peu de retard .
(trg)="22"> ඔයා ඔයාගේ ගෙවීම් ටික ලෑස්ති කරා නේද ?

(src)="19"> Vous l' avez bien arrosé ?
(trg)="23"> අපොයි ඔව් !
(trg)="24"> එයා මේ වැඩේ හැම අවුරැද්දෙම කරනවා .

(src)="21"> Il fait ça tous les ans .
(trg)="25"> වදවෙන්න කිසිම දෙයක් නෑ .

(src)="22"> Vous inquiétez pas .
(trg)="26"> හරි හරි , ගණන් කරලා ඉවර උන ගමන් ඒක මෙහාට එවනවා .

(src)="23"> Finissez les comptes et apportez-les-moi .
(trg)="27"> මට මුළු රෑම මෙතනට වෙලා බලං ඉන්න බෑ .

(src)="24"> J' ai pas que ça à faire .
(src)="25"> Le patron va être content .
(trg)="28"> හරි හරි , මාව විශ්වාස කරන්නකො , එයාට ගොඩක් සතුටු වෙන්න ලැබෙයි .

(src)="26"> On a fait plus de 10000 $ , cette semaine .
(trg)="29"> අපි මේ සතියේ ඩොලර් 10,000කට එහා පැත්තෙ හොයාගත්තා .
(trg)="30"> අපි මෙහෙදි 22,000ක් හොයාගත්තා .

(src)="27"> - Ici , on en a fait 22000 .
(src)="28"> - Vous avez le Chicago South Side .
(trg)="31"> ඔයා චිකාගෝවේ මුළු දකුණු පැත්තම අල්ලගෙනනේ තියෙන්නෙ .

(src)="29"> Comment voulez-vous rivaliser avec ça , dans un trou pareil ?
(trg)="32"> මේ සත පහකට වැඩක් නැති තැන් 8 කින් එච්චර හරියක් කොහොම කරන්නද ?

(src)="30"> Ils ont fait 14000 $ à Evanston , 16500 $ à Gary et 20000 $ à Cicero .
(trg)="33"> එයාලා ඉවැන්ස්ටන් වලින් 14,000ක් හොයාගෙන , ගැරී වලින් 16,500යි , සිසේරෝ වලින් 20,000යි .
(trg)="34"> පේන විදියට ඔයා තමා අන්තිමේටම ඉන්නෙ .

(src)="31"> Vous êtes en queue du peloton .
(trg)="35"> මං මේ දැනුයි ගණන් කරන්න පටන්ගත්තෙ .

(src)="32"> J' ai le total .
(trg)="36"> මං 4 :

(src)="33"> Je l' envoie par le train de 16 h 15 .
(trg)="37"> 15 විතර වෙද්දි එවන්නම් .
(trg)="38"> අපි මග බලන් ඉන්නෙ .

(src)="35"> Tu vas livrer ça à Chicago par le train de 16 h 15 .
(trg)="41"> 15 වෙද්දි චිකාගෝවට අරන් ගිහින් තියෙන්න ඕනේ .
(trg)="42"> එයාලා තුලනායතනයට වෙලා මග බලාගෙන ඇත්තෙ .

(src)="36"> Ils t' attendent , à la maison mère .
(trg)="43"> විනෝද වෙන වැඩවලට මග නවතිනවා එහෙම නෙමෙයි !

(src)="37"> Ne t' arrête pas en chemin .
(trg)="44"> 7වෙනි සීමාවෙන් එහාට ගිහින් ඔයාට කැබ් එකක් අරගන්න පුළුවන් .

(src)="38"> Prends un taxi dans la 7e Rue .
(trg)="45"> ඕක නවත්තනවා !

(src)="40"> Hé , vous !
(src)="41"> Arrêtez !
(trg)="48"> හේයි , ඔය මනුස්සයව නතර කරනවා !

(src)="42"> Arrêtez cet homme !
(trg)="49"> ඕකව නතර කරනවා !
(trg)="50"> ඕකව නතර කරනවා !

(src)="43"> Arrêtez-le !
(trg)="51"> ඕකා මගේ පර්ස් එක හොරකම් කරා !

(src)="44"> Il a mon portefeuille !
(trg)="52"> ඔය මනුස්සයව නතර කරනවා !

(src)="45"> Arrêtez cet homme !
(trg)="53"> ඕකා මගේ සල්ලි සේරම හොරකම් කරා !

(src)="46"> Il a tout mon argent !
(trg)="54"> ඕකව නවත්තනවා !

(src)="48"> Sale baiseur de nègre !
(trg)="55"> කල්ලොන්ගෙ ලෙවකන එකා !

(src)="49"> J' aurai ta peau !
(trg)="56"> මේ කරපු දේට මං කවදාහරි උඹව අල්ලගන්නම්කො !

(src)="50"> Salaud !
(trg)="57"> එයාට පැනලා යන්න දෙන්න එපා !

(src)="51"> Ne le lâchez pas !
(trg)="58"> ඌ මගේ පර්ස් එක හොරකම් කරා !

(src)="52"> Il a mon argent !
(trg)="59"> ඌ මගේ සල්ලි සේරම හොරකම් කරා !

(src)="53"> Il a tout mon argent !
(trg)="60"> මගේ පර්ස් එක !
(trg)="61"> ඌ මගේ පර්ස් එක අරගත්තා !

(src)="54"> - Mon portefeuille !
(trg)="62"> අපි ඔයාගේ පර්ස් එක අරගත්තා .
(trg)="63"> අපි ඒක ගත්තා !
(trg)="64"> - මොකද්ද සිද්ධ උනේ ?

(src)="55"> - On l' a !
(trg)="65"> - කරැණාකරලා මට ඒක දෙන්න .

(src)="56"> Vous allez bien ?
(trg)="66"> එයා ඔයාට පිහියෙන් ඇන්නද ?
(trg)="67"> ඔයාට ගොඩක් තුවාල වෙලා .

(src)="57"> Vous êtes blessé ?
(trg)="68"> ඔයාට ඩොක්ටර් කෙනෙක්ව අවශ් ‍ යයි .

(src)="58"> - Il faut un médecin .
(trg)="69"> මං ගිහින් පොලීසියට කතා කරන්නම්
(trg)="70"> නෑ නෑ !

(src)="59"> J' appelle la police .
(trg)="71"> පොලීසිය අවශ් ‍ ය නෑ !

(src)="62"> - Vous êtes recherché ?
(trg)="72"> ඔයාව පොලීසියෙන් පන්නනවද ?
(trg)="73"> නෑ , ඒක අවුලක් නෑ .

(src)="64"> Vous êtes fou de vous promener avec tout ça dans ce quartier .
(trg)="75"> මේ වගේ වටපිටාවක ඔච්චර සල්ලි ගොඩක් අරන් යන්නෙ .
(trg)="76"> පුදුමයි ඔයාව මරලා දාපු නැති එක .
(trg)="77"> ස්තූතියි .

(src)="65"> Merci .
(trg)="78"> මං ඔයාට ණයගැතියි .

(src)="66"> Merci beaucoup .
(trg)="79"> මට දැන් යන්න ඕනේ .

(src)="67"> Je dois y aller .
(trg)="80"> කකුල මෙහෙම තියාගෙන ඔයාට කොහෙවත් යන්න ලැබෙන්නෙ නෑ .

(src)="68"> Vous n' irez nulle part dans cet état .
(trg)="81"> කෝ ඉන්න බලන්න .
(trg)="82"> නෑ , මට යන්න වෙනවා .

(src)="69"> Il le faut .
(src)="70"> Je travaille pour une équipe de West Bend .
(trg)="83"> බටහිර වංගුවෙ තියෙන සූදූ පොළට දුවද්දි තමා මෙහෙදි හොරෙක් එක්ක මට්ටුවෙන්න උනේ .

(src)="71"> Je leur dois de l' argent .
(trg)="84"> සල්ලි ගෙවන වැඩේට මට ටිකක් ප් ‍ රමාද වෙලයි තියෙන්නෙ .
(trg)="85"> ඉතිං , එයාලා හිතයි මං එයාලට පොල්ල තියනවා කියලා .

(src)="72"> Ils croient que je m' en mets dans les poches .
(trg)="86"> සල්ලි ගෙවන වැඩේට එයාලා මට 4 වෙනකං කල් දුන්නා .

(src)="73"> Je dois leur livrer le liquide avant 16 heures .
(trg)="87"> එයාලට ඒක වෙලාවට ලැබුනෙ නැති උනොත් මට මැරෙන්නයි වෙන්නෙ .

(src)="74"> S' ils ne l' ont pas , je suis mort .
(trg)="88"> ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි සීයේ .

(src)="75"> C' est mal barré .
(trg)="89"> දැනටමත් හතර වෙලා .

(src)="76"> Il est presque 16 h.
(trg)="90"> මං වෙනුවෙන් මේක ගිහින් දෙනවනම් ඔයාට හරි ඔයාගේ යාළුවට හරි මං ඩොලර් 100ක් දෙනවා .

(src)="78"> J' en sais rien .
(trg)="92"> ඔයාට පහර දීපු අර හොරා මං ගැන ලොකු කේන්තියකින් ඉන්නෙ .

(src)="79"> Le type de tout à l' heure a une dent contre moi .
(trg)="93"> එයා එයාගේ යාළුවොත් එක්ක අතන අර මුල්ලට වෙලා බලං හිටියොත් මොකද වෙන්නෙ ?

(src)="80"> S' il m' attendait au coin de la rue ?
(trg)="94"> එයා දන්නෙ නෑනේ ඔයා මේක අරන් යන විත්තිය .

(src)="81"> Il ne saura pas que vous avez l' argent .
(trg)="95"> අනේ ඉක්මන් කරන්න .
(trg)="96"> මං වෙනුවෙන් මේ උදව්ව කරන්න .

(src)="82"> Aidez-moi .
(src)="83"> Désolé .
(trg)="97"> මට කණගාටුයි යාළුවා , ඕනනම් මං ඔයාට දොස්තර කෙනෙක් ගාවට යන්න උදව් කරන්නම් .

(src)="84"> Je ne suis pas prêt à prendre un coup de couteau pour vous .
(trg)="98"> ඒත් මට ඔයා වෙනුවෙන් පිහිපාරක් කන්න බැහැ .
(trg)="99"> ඔයා මොකද කියන්නෙ ?

(src)="85"> Et vous ?
(trg)="100"> ඔයාට මේක සූදුපොළේ දොර ගාවට අරන් යන්න විතරයි තියෙන්නෙ .

(src)="86"> Il suffit de le mettre dans la boîte aux lettres .
(trg)="101"> මං ඔයාට ඩොලර් 100ක්ම දෙන්නම් .

(src)="87"> - Je vous donne les 100 $ .
(trg)="102"> මොන එහෙකටද ඔයා මෙයාව මෙච්චර විශ්වාස කරන්නෙ ?
(trg)="103"> මෙයා ඔයා වෙනුවෙන් මොන මගුලක්වත් කරේ නෑ .

(src)="88"> - Vous lui faites confiance ?
(trg)="104"> ඒයි බය ගුල්ලා , මේකට අතදාන්නෙ නැතුව හිටපං !

(src)="89"> La ferme !
(trg)="105"> මායි එයාට පර්ස් එක ගෙනත් දුන්නෙ .

(src)="90"> Je lui ai rendu son portefeuille .
(trg)="106"> ඒ තැනට කොච්චර දුරද ?

(src)="91"> C' est loin d' ici ?
(trg)="107"> - 1811 මේසන් .
(trg)="108"> ඕක 3-C පෙට්ටියට දාන්න .

(src)="92"> 1811 Mason .
(trg)="109"> - 3-C .

(src)="93"> Boîte 3
(src)="94"> - C. C' est très facile .
(trg)="110"> ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ .

(src)="95"> Il y a 5000 $ ici ... et voilà 100 $ pour vous .
(trg)="111"> මෙතන ඩොලර් 5,000ක් තියෙනවා .
(trg)="112"> මෙන්න ඔයාට ලැබෙන ඩොලර් 100 .
(trg)="113"> හරි හරි ලොක්කා , මං ඔයා වෙනුවෙන් මේක කරන්නම් .

(src)="96"> C' est bon .
(src)="97"> J' y vais .
(trg)="114"> වදවෙන්න අවශ් ‍ ය නෑ , ඔයාට පුළුවන් මාව විශ්වාස කරන්න .