# xml/fa/1994/111161/4701095.xml.gz
# xml/si/1994/111161/3808691.xml.gz


(src)="1"> از همه دوستاني که به هر نحوي از اين زيرنويس استفاده مي کنن مي خوام بابت وقتي که من روي ترجمه اين فيلم گذاشتم اسم مترجم رو حذف نکنن با تشکر
(trg)="6"> - FXG.avi සිංහල පරිවර්ථනය සහ උපසිරැසි අරිසෙන් විසිනි

(src)="3"> ... آقاي دوفرِين
(trg)="7"> ඩුෆ්රෙන්ස් මහත්තය , පොඩ්ඩක් පැහැදිලි කරන්න ...
(trg)="8"> .

(src)="4"> درباره مشاجره اي که با همسرتون در شب ...
(trg)="9"> ... තමාගේ බිරිඳගේ මරණයට පෙර එදා රෑ , ඇතිවුන දබරය ගැන .

(src)="6"> خيلي تلخ بود
(trg)="10"> ඒක හරිම තිත්ත කථාවක් .

(src)="7"> اون گفت از اينکه من جريان رو فهميدم ، خوشحاله و اينکه ديگه از پنهان کاري خسته شده بود
(trg)="11"> ඈ කිව්ව , කේලම් කාරයො ගැන මම දන්න එක ගැන සතුටුයි කියල .

(src)="8"> و گفت که مي خواد توي رينو طلاق بگيره
(trg)="12"> එයාට රීනෝ නිසා මගෙන් දික්කසාද වෙන්න ඕන කිවුව .
(trg)="13"> - මොකද්ද තමාගෙ ප් ‍ රතිචාරය ?

(src)="9"> شما چه جوابي بهش داديد ؟
(trg)="14"> - මම කිවුව මම ඒක දෙන්නෙ නෑ කියල .

(src)="10"> بهش گفتم که موافقِ اينکار نيستم
(trg)="15"> " උඹ රීනෝ එක්ක එකට දකින්න කලින් උඹව අපායට යවනව " .

(src)="11"> " قبل از رينو توي جهنم مي بينمت "
(trg)="16"> අසල්වාසීන්ගෙ සාක්ෂි අනුව .

(src)="12"> طبق تحقيقاتي که از همسايه هاتون داشتيم اين چيزي بود که شما گفتيد
(trg)="17"> එයාල එහෙම කියනවද .
(trg)="18"> මට ඇත්තටම මතක නෑ .

(src)="13"> شايد حق با اونا باشه واقعاً چيزي يادم نمياد .
(trg)="19"> මගේ හිත අවුල්වෙල තිබුණෙ .

(src)="14"> به هم ريخته بودم
(src)="15"> بعد از جروبحثي که داشتيد چه اتفاقي افتاد ؟
(trg)="20"> මොකද වුනේ තමා බිරිඳ සමග බහින්බස් වුනාට පස්සෙ ?

(src)="16"> اون وسايلش رو جمع کرد
(trg)="21"> එයා ඇඳුම් බෑග්එක හදා ගත්ත .

(src)="17"> وسايلش رو جمع کرد که بره و با آقاي کوئنتين زندگي کنه
(trg)="22"> එහෙම කලේ ක්වින්ටන් මහත්තයත් එක්ක යන්න .

(src)="18"> ... گلن کوئنتين ، عضو باشگاهِ گلفِ اسنودن هيلز
(trg)="23"> ග්ලෙන් ක්වින්ටන් , ස්නොඩන් හිල්ස් ක්ලබ්එකේ ගොල්ෆ් කප්පිත්තෙක් ...

(src)="19"> کسي که فهميديد با همسرتون رابطه داره ...
(trg)="24"> ... තමා දන්නා තමරට තමාගෙ බිරිඳගෙ පෙම්වතා ..

(src)="20"> آيا همسرتون رو دنبال کرديد ؟
(trg)="25"> තමා ඇය ලුහුබැන්දද ?

(src)="21"> اول به چندتا بار رفتم
(trg)="26"> මම මුල්න්ම බාර් කීපෙකට ගියා .

(src)="22"> بعد از اون رفتم به خونه ش تا باهاشون روبرو بشم اما اونا خونه نبودن
(trg)="27"> පස්සෙ , එයාගෙ ගෙදරට ගියා එයාව හම්බවෙන්න , ඒත් එයාල ගෙදර හිටියෙ නෑ .
(trg)="28"> මම ආපස්සට ඇවිත් ...

(src)="23"> ... ماشينو کنار رودخونه پارک کردم
(trg)="29"> ... බලා හිටිය .

(src)="24"> و منتظر موندم ...
(trg)="30"> අර අදහසින් ?

(src)="25"> مي خواستيد چيکار کنيد ؟
(trg)="31"> මට හරියටම කියන්න බෑ .

(src)="27"> گيج بودم
(trg)="32"> මගේ හිත අවුල්වෙල තිබුණෙ ...
(trg)="33"> ... බීල .

(src)="29"> ... فکر کنم
(trg)="34"> මම හිතන්නෙ ...

(src)="30"> که بيشتر مي خواستم اونا رو بترسونم ...
(trg)="35"> ... මට ඕනවුනේ එයාල බය කරන්න .

(src)="31"> وقتي که رسيدن ، شما واردِ خونه شديد و اونا رو به قتل رسونديد
(trg)="36"> එයාල ආවම , තමා ආපසු ගිහින් එයාලව මැරුව .

(src)="32"> نه ، من داشتم هوشيار مي شدم
(trg)="37"> මම අඬ අඬ හිටියෙ .

(src)="33"> برگشتم توي ماشين و رفتم خونه تا مستي از سرم بپره
(trg)="38"> මම ආපහු කාර්එකට ඇවිත් , ගෙදර ගිහින් නිදා ගත්ත .

(src)="34"> توي راه ايستادم و تفنگم رو توي رودخونه رويال انداختم
(trg)="39"> යන අතරමගදි , මගේ පිස්තෝලෙ රෝයල් ගඟට විසි කලා .

(src)="35"> اينو چندين بار توضيح دادم
(trg)="40"> ඒකනම් මට හොඳටම මතකයි .

(src)="36"> چيزي که منو گيج مي کنه اينه که ... صبح روز بعد زن خدمتکار
(trg)="41"> මට පැහැදිලි නැත්තෙ , පහුවෙනිද වැඩකාරි ඇවිත් ...

(src)="37"> همسر شما رو با اون مرد ...
(trg)="42"> ... තමාගෙ බිරිඳයි පෙම්වතයි ...

(src)="38"> ... روي تخت پيدا مي کنه
(src)="39"> در حالي که با گلوله هاي ...
(trg)="43"> ... පෙනේරයක් වගේ වෙන්න වෙඩිතියල මරාදාල තියනව .

(src)="41"> از نظر شما اين اتفاق تصادفي بوده يا اينکه فقط برداشت من اينه ؟
(trg)="44"> සුරංගනා කතාවක් වගේ , මේ දෙකම එකට සිදුවුනාද එහෙමත් නැත්නම් , මම නිකං කියවනවද ?
(trg)="45"> ඔව් , ඒක මනස්ගාතයක් විතරයිග .

(src)="42"> درسته ، يه تصادفه
(src)="43"> شما هنوز اصرار داريد قبل از اينکه ... اين جنايت رخ بده
(trg)="46"> තවමත් තමා කියන්නෙ , පිස්තෝලෙ ගඟට විසිකලා කියල ...

(src)="44"> تفنگ رو توي رودخونه انداختيد ...
(trg)="47"> ... මිනී මැරුම් සිදුවීමට පෙර .

(src)="45"> راه فرار مناسبيه
(trg)="48"> ඒක හරිම පැහැදිලියි .
(trg)="49"> ඒක තමා ඇත්ත .

(src)="46"> اين حقيقته
(src)="47"> پليس سه روزِ تمام اون رودخونه رو لايروبي کرد و هيچ تفنگي پيدا نشد
(trg)="50"> පොලීසිය දවස් තුනක් ගඟ පීරුව පිස්තෝලයක් ලැබුණෙ නෑ ...

(src)="48"> پس نمي شد که هيچ مقايسه اي ... بين تفنگ شما و گلوله هايي
(trg)="51"> ... ඒ නිසා ..
(trg)="52"> , ලේ නෑවුන මිනී වලින් අරගත්ත උන්ඩයි ...

(src)="49"> که از اجسادِ خون آلود قرباني ها ...
(trg)="53"> ... තමාගේ පිස්තෝලයයි අතරෙ ගැලපීමක් නෑ .

(src)="50"> درآورده شده ، صورت بگيره
(src)="51"> ... و اين يکي هم
(trg)="54"> ඒකත් ...

(src)="52"> در روي خيلي خوبيه ...
(trg)="55"> ... ඉතා පැහැදිලියි , එහෙම නේද ඩුෆ්රෙන්ස් මහත්තය ?

(src)="54"> ... از اونجايي که من توي اين جنايت بي گناه هستم
(trg)="56"> මම මේ අපරාධය නොකල නිසා ...

(src)="55"> پيدا نشدنِ اسلحه رو کاملاً ناراحت کننده مي دونم ...
(trg)="57"> ... මට හිතෙනව පිස්තෝලය හමුනොවීම නියත වශයෙන්ම අසාමාන් ‍ යයි කියල .

(src)="56"> خانم ها و آقايان ، تمام دلايل و شواهد رو ديديد و شنيديد
(trg)="58"> ගරු ජූරි සභිකයිනි , සියළු සාක්ෂි සහ තොරතුරු ඔබ දැන් අසා සිටියා .

(src)="57"> ما يه متهم حاضر در صحنه جنايت داريم ردپا داريم
(trg)="59"> මේ අපරාධයට චූදිතයෙක් ඉන්නව , පා සලකුනු , ටයර් පාරවල් සොයා ගත්ත

(src)="58"> اثر انگشت اون روي گلوله هايي که به زمين افتاده بودن وجود داره
(trg)="60"> අපරාධ ස්ථානයේ බිම තිබුණ උන්ඩ වල ඇඟිලි සලකුණු තිබුණ .

(src)="59"> يه بطريِ شکسته ويسکي با اثر انگشت اين آقا
(trg)="61"> ඒ වගේම බිඳ දැමූ බෝතලයක්
(trg)="62"> සේරටමත් වඩා ...

(src)="60"> ... و بدتر از همه
(src)="61"> ... يه خانم جوانِ خوشگل داريم با معشوقش ...
(trg)="63"> ... එකිනෙකා වැලඳ බදාගෙන මිය ගොස් සිටි ...

(src)="62"> که توي بغل همديگه دراز کشيدن و مُردن ...
(trg)="64"> ... සුරූපී කාන්තාවක් සහ ඇගේ පෙම්වතා .

(src)="63"> اونا گناهکار بودن
(trg)="65"> එයාල පවුකරල තියෙන්න ඇති .

(src)="64"> ... اما گناهشون اينقدر بزرگ بود
(trg)="66"> ඒත් ඒ අපරාධය ...

(src)="65"> که استحقاق مرگ رو داشته باشن ؟
(trg)="67"> ... ජීවිතාන්තය දක්වා හිරේට නියම වෙන්න තරමට සුදුසුද ?

(src)="66"> ...
(src)="67"> ... در حالي که درباره اون فکر مي کنيد
(trg)="68"> ඒ ගැනත් සිත යොමුකරන ගමන් ...

(src)="68"> : اين يکي رو هم در نظر بگيريد ...
(trg)="69"> ... මේ ගැනත් ටිකක් හිතන්න :

(src)="69"> يه شيشلول فقط شش تا گلوله رو در خودش جا ميده ، نه هشت تا
(trg)="70"> පිස්තෝලයක දාන්න පුළුවන් උන්ඩ හයයි , අටක් බෑ .

(src)="70"> از نظر من اين جنايت ناشي از حرارت عشق نيست
(trg)="71"> මම ඉතා උවමනාවෙන් කියා සිටිනව , මේක කෝපය නිසා සිදුවූ අපරාධයක් නොවේ .
(trg)="72"> ඒක තේරුම් ගන්න හැකි වේවි .

(src)="71"> که اگه اينطور بود اگرچه بخشيده نمي شد اما قابل درک بود
(trg)="73"> බැරි වුනොත් සමාවක් දෙන්න ...
(trg)="74"> එපා .

(src)="72"> نه
(trg)="75"> මේක පලිගැනීමක් ...

(src)="73"> ... اين يه انتقام گيري بود
(src)="74"> که بيشتر به طبيعتِ حيوان صفت و ...
(trg)="76"> ... ඉතාම සාහසික , දරුනු ආකාරයෙ .

(src)="75"> : بي رحم انسان بر مي گرده ، به اين توجه کنيد
(trg)="77"> මේකත් හිතට ගන්න :

(src)="76"> چهار گلوله براي هر قرباني
(trg)="78"> එක බිල්ලකට උන්ඩ හතරක් .

(src)="77"> نه تنها شش بار شليک نشده بلکه هشت بار
(trg)="79"> හයපාරක් නෙවෙයි අටපාරක් වෙඩි තියල .

(src)="78"> ... يعني اينکه وقتي گلوله هاي تفنگ تموم شده
(trg)="80"> ඒ කිවුවෙ , එකපාරක් උන්ඩ ඉවරවෙන්නම තියල ...

(src)="79"> ... مجدداً گلوله هارو گذاشته ...
(trg)="81"> ... ආපහු උන්ඩ පුරවල ...

(src)="80"> و با اين کار مي تونسته دوباره ...
(trg)="82"> ... දෙන්නටම ආයෙම සැරයක් වෙඩි තියන්න .

(src)="81"> به هرکدام از اونا شليک کنه
(src)="82"> ... يه گلوله اضافه براي هر عاشق
(trg)="83"> එක්කෙනෙකුට තව එක උන්ඩය ගානෙ ...

(src)="83"> درست توي سر ...
(trg)="84"> ... ඇඳ උඩදිම .

(src)="84"> از نظرِ من شما يه آدم سرد و بي رحم هستيد ، آقاي دوفرِين
(trg)="85"> මට හැඟෙන විධියට තමා ඉතාම කෲර අමානුෂික යක්ෂයෙක් ඩුෆ්රෙන්ස් මහත්තයා .

(src)="85"> خون توي رگ هام يخ مي زنه وقتي به شما نگاه مي کنم
(trg)="86"> මට තමාදෙස බලන්නත් අපහසුයි වගේ .

(src)="86"> با توجه قدرتي که توسط ... ايالت مِين به من واگذار شده
(trg)="87"> රජය විසින් මට පවරා ඇති බලතලවල ප් ‍ රකාර ...

(src)="87"> بدين وسيله محکوم هستيد ...
(trg)="88"> ... තමාට ජීවිතාන්තය දක්වා හිරගෙට වරෙන්තු දෙකක් පිට පිට එකවර ලබා දෙනව ...

(src)="88"> ... به گذارندنِ دو حبسِ ابد
(trg)="89"> ... එක් මරණ කරුවෙකුට එක බැගින් .

(src)="89"> بابتِ دو زندگي که از قربانيانتون گرفتيد ...
(trg)="90"> තීන්දුයි !

(src)="92"> بشين
(trg)="91"> වාඩි වෙනව .

(src)="93"> اينطور که از اسنادت پيداست تو بيست سال از محکوميتت رو گذروندي ، درسته ؟
(trg)="92"> උඹගේ ජීවිතාන්ත දක්වා සිර දඬුවමින් අවුරුදු 20ක් ගතවෙල ?
(trg)="93"> - ඔවු ස ' ර්

(src)="94"> بله قربان - احساس مي کني که اصلاح شدي ؟
(trg)="94"> - දැන් පුනරුත්ථාපනය වෙලා කියල හිතෙනවද ?
(trg)="95"> ඔවු , ස ' ර් .

(src)="96"> بله قربان ، کاملا
(trg)="96"> ඇත්තටමයි .

(src)="97"> منظورم اينه که درسم رو ياد گرفتم
(trg)="97"> මම කිව්වෙ , මම පාඩම ඉගෙනගත්ත .

(src)="98"> صادقانه مي تونم بگم که يه آدم ديگه هستم
(trg)="98"> මට අවංකවම කියන් පුළුවන් මම දැන් වෙනස්වුන මිනිහෙක් .

(src)="99"> ديگه خطري براي اجتماع محسوب نمي شم
(trg)="99"> තවත්නම් සමාජයට මගෙන් කරදරයක් නෑ .
(trg)="100"> දෙවියන්පල්ල .

(src)="101"> هي ، رِد
(trg)="102"> , රෙඩ් .
(trg)="103"> මොකද වුනේ ?

(src)="102"> چطور پيش رفت ؟
(src)="103"> همون مزخرفات هميشگي اما توي يه روز متفاوت
(trg)="104"> පරන උලවුවම තමා , දිනේ විතරයි වෙනස් .

(src)="104"> آره ، مي دونم چه احساسي داري
(trg)="105"> මට තේරෙනව උඹගෙ හිත .