# xml/eo/2009/1187043/6483790.xml.gz
# xml/si/2009/1187043/3893148.xml.gz


(src)="6"> Jes ?
(trg)="2"> හලෝ

(src)="8"> S-ro , bonvole elŝaltu vian poŝtelefonon
(trg)="4"> මොකක් ?
(trg)="5"> !

(src)="9"> Nur unu sekundon , bonvole
(trg)="6"> සර් , කරුණාකරලා ඔයාගේ ෆෝන් එක ඕෆ් කරගන්නවාද

(src)="10"> Pardonu
(trg)="8"> සමාවෙන්න !

(src)="12"> S-ro , bonvole sidiĝu
(trg)="9"> සර් කරුණාකරලා වාඩි වෙන්න !

(src)="13"> Kapitano , estas medicina krizo
(trg)="10"> කැප්ටන් , හදිසි ලෙඩෙක් ඉන්නවා

(src)="14"> Pasaĝero ĵus kolapsis en la koridoro
(trg)="11"> මගියෙක් මේ දැන් ආසන අතර ඇදගෙන වැටුනා

(src)="15"> Delhi , Air India 101 reflugas pro medicina krizo
(trg)="12"> Delhi Air India 11 ආපසු යනවා හදිසි ලෙඩෙක් නිසා

(src)="16"> Pardonu , s-ro
(trg)="14"> සමාවෙන්න සර් !

(src)="17"> Haltu !
(trg)="15"> විනාඩියක් !

(src)="18"> Mi nun bonfartas , dankon .
(trg)="16"> මට දැන් හොදයි
(trg)="17"> ස්තූතියි !
(trg)="18"> ඔයාලා සේරටම දැන් යන්න පුලුවන්

(src)="19"> Daŭrigu , bonvole
(trg)="19"> මමත් යන්නම්

(src)="20"> S-ro , atendu
(trg)="20"> මහත්මයා පොඩ්ඩක් නවතින්න !

(src)="21"> Alprenu aŭton !
(trg)="21"> කාර් එක ගන්න

(src)="22"> – Sinjoro Dilono ?
(trg)="22"> ඔබ Mr.ඩිලන් ද ?
(trg)="23"> ඇයි ?

(src)="23"> Ĉu vi bezonas nomon tatuitan ?
(trg)="24"> මම නම මෙතන කොටාගෙන ඉන්න ඕනද ?
(trg)="25"> කර් එක එලියට ගන්නවා ඉස්සෙල්ලා !

(src)="24"> Alprenu aŭton
(trg)="26"> Ok සර් !

(src)="25"> Al la hotelo , s-ro ?
(trg)="28"> හෝටලේට නේද යන්න ඕන සර් ?
(trg)="29"> ඔව් , ඔව් අපි හෝටලේට යමු

(src)="26"> Jes , jes , sed unue al Vasant Vihar
(trg)="30"> වසන්ත් විහාර් හරහා යමු ..
(trg)="31"> මාව එහෙට ගෙනියන්න .

(src)="27"> Puŝu la gason , ek !
(trg)="32"> ටිකක් වේගයෙන් යමු කාකේ !

(src)="28"> Jes , Farhan ?
(trg)="33"> ඔව් ෆර්හාන් කියන්න

(src)="29"> Pretiĝu .
(trg)="34"> ඔයා ඉක්මණට එන්න .

(src)="30"> Mi venos por preni vin post kvin minutoj
(trg)="35"> මම විනාඩි පහෙන් එනවා .
(trg)="36"> !

(src)="31"> Kio okazis ?
(trg)="37"> මොකද වුනේ යාලුවා ?

(src)="32"> Ĉatur alvokis min .
(trg)="38"> චතුර් කෝල් කරා

(src)="33"> Ĉu vi rememoras lin ?
(trg)="39"> මතකද ඔහුව ?

(src)="34"> La " Silentigulo " ?
(trg)="40"> කවුද " සයිලන්සර් " ?

(src)="35"> Jes
(trg)="41"> ඔව් ඔව්

(src)="36"> Li diris ke Ranĉo alvenos
(trg)="42"> ඌ කිව්වා රැන්චෝ එනවා කියලා

(src)="37"> Kio ?
(trg)="43"> මොනාද උඹ කියවන්නේ ?

(src)="38"> Li diris – Iru al la universitato je la 8a .
(src)="39"> Sur la cisterno
(trg)="44"> ඌ කියනවා උබට රැන්චෝව මුණගැසෙන්න ඕනනම් කැම්පස් එකේ Tank එක ලගට 8 වෙද්දී එන්න කියලා .

(src)="40"> Ho aĉ !
(trg)="45"> ඕ ..
(trg)="46"> ඒයි උඹ ඉක්මනට වරෙන්

(src)="41"> Rapidiĝu !
(src)="42"> Okej !
(trg)="47"> හරි හරි

(src)="43"> Karulin ' , mi revenos baldaŭ .
(trg)="48"> ශෘතී මම ගිහින් එන්නම්
(trg)="49"> ඕ සපත්තු දෙක ...

(src)="44"> Ho , la ŝuoj
(trg)="50"> .

(src)="45"> Ni trovis nian amikon
(trg)="51"> මගේ යාලුවෙක් ඇවිත්

(src)="46"> Kio ?
(trg)="52"> මොකක් ?

(src)="47"> Diru ĝin poste , ĝis
(trg)="53"> මම ගිහින් ඇවිත් විස්තර කියන්නම් !

(src)="48"> Vi forgesis vian pantalonon
(trg)="54"> අඩුම ගානේ කලිසමවත් ඇදගෙන යන්න !

(src)="49"> Nun al la hotelo , s-ro ?
(trg)="55"> සර් දැන් අපිට පුලුවන්ද හොටල් එකට යන්න ?

(src)="50"> Jes , sed unue al la ŜIU — Ŝtata Inĝenier-Universitato
(trg)="56"> අපි හොටෙල් එකට යමු කාකි ඉංජිනේරු කොලේජ් එකට ගියාට පස්සේ .
(trg)="57"> " Imperial College of Engineering "

(src)="51"> En ordo , s-ro
(trg)="59"> මට අමතක වුනා මේස් දෙක ගන්න !

(src)="52"> Forgesis miajn ŝtrumpojn
(trg)="60"> උඹ මේස් ගැන කතා කරන්නේ ?

(src)="53"> Pli ol nur viajn ŝtrumpojn
(src)="54"> Vian pantalonon
(trg)="61"> පහල බලපන් උඹට කලිසමත් අමතක වෙලා !

(src)="56"> Nun prenu mian fraton de la flughaveno
(trg)="63"> ඉස්සෙල්ලාම මගේ අයියා එනවා Airport එකට .
(trg)="64"> එයාව අරගෙන හෝටලේට යන්න .
(trg)="65"> මගේ නමමයි තියෙන්නේ ' ඩිලෝන් '

(src)="57"> Sama familia nomo – Dilono
(trg)="66"> මම ඩිලෝන් !

(src)="58"> Jen Dilono .
(src)="59"> Kie estas mia taksio ?
(trg)="67"> කොහෙටද මගේ ටැක්සිය යැව්වේ ?

(src)="60"> Sur la flugvojo ?
(trg)="68"> ගුවන් පථයටද ඒක යැව්වේ ?

(src)="61"> Sal Ranĉo
(trg)="69"> මචං රැන්චෝ ?

(src)="62"> He Ĉatur , kie estas Ranĉo ?
(trg)="70"> චතුර් කෝ බං රැන්චෝ ?
(trg)="71"> රැන්චෝ ?

(src)="63"> Ranĉo
(trg)="72"> !

(src)="64"> Kie estas Ranĉo ?
(trg)="73"> කොහෙද රන්චෝ ?
(trg)="74"> සාදරයෙන් පිලිගන්නවා මෝඩයිනි

(src)="66"> Iom da " madejro " por vi ?
(trg)="75"> Madiera ( අරක්කු ) බොන්න ඕනද ?

(src)="67"> La sama rumo , kiun vi drinkis tiatempe
(trg)="76"> මේ රම් නේද උබලා මෙහේ බොන්න පුරුදු වෙලා හිටියේ ?

(src)="68"> Trinku !
(trg)="77"> ආ බීපල්ලා

(src)="69"> Kie estas Ranĉo ?
(trg)="78"> කොහෙද බං රැන්චෝ ?
(trg)="79"> මම කියන්නම්

(src)="70"> Paciencon ...
(src)="73"> Rigardu la vilaon malantaŭe , idiotoj 3,5 milionoj
(trg)="80"> සේරටම කලින් මේක බලපන්

(src)="72"> Ne mian edzinon ...
(trg)="81"> මගේ ගෑණිව නෙවේ ...

(src)="74"> Naĝbaseno – hejtata !
(trg)="85"> - උණු වතුරත් එක්ක !
(trg)="86"> සාලය

(src)="75"> Loĝĉambro – acer-ligna planko
(trg)="87"> - බිමට දාලා තියෙන්නේ මේපල් ලී

(src)="76"> Mia nova Lamborghini , 6496 cm ³
(trg)="88"> මගේ අලුත් Lamborghini 6496cc

(src)="77"> Tre rapida
(trg)="89"> - මාර ස්පීඩ් !

(src)="78"> Kial vi montras tion ĉi al ni ?
(trg)="90"> මොකද මේවා සේරම අපිට පෙන්වන්නේ ?

(src)="79"> Ĉu vi forgesis ?
(trg)="91"> උඹලාට අමතක වුනාද ?

(src)="80"> Kio estas tio ?
(trg)="92"> මේ මොකක්ද ?
(trg)="93"> සැප්තැම්බර් 5 ..

(src)="81"> " 5a de septembro " .
(trg)="94"> අද දිනය ..

(src)="82"> La hodiaŭa dato
(trg)="95"> වෙන මොකක්ද බං ?
(trg)="96"> !

(src)="83"> Mi defias vin !
(trg)="97"> වරෙන් ඔට්ටුවක් අල්ලමු ...

(src)="84"> Ni denove renkontiĝu post dek jaroj .
(trg)="98"> අවුරුදු 10කට පස්සේ අපි හමුවෙමු

(src)="85"> Saman tagon ... saman lokon
(trg)="99"> මෙතනදීම , අද වගේම දවසක .

(src)="86"> Vidu ni , kiu estos pli sukcesa
(trg)="100"> අපිට බලාගන්න පුලුවන් කවුද සාර්ථකම වෙලා ඉන්නේ කියලා !

(src)="87"> Ĉu vi kuraĝas ?
(trg)="101"> හයියක් තියේනම් කියපන් , උඹලා එනවාද ?

(src)="88"> Ek , vetu !
(trg)="102"> ...
(trg)="103"> .
(trg)="104"> එනවාද ?

(src)="89"> Ĉu vi memoras ?
(trg)="105"> මතකද දැන් මොනා හරි ?

(src)="90"> Mi defiis tiun idioton ĉi tie
(trg)="106"> මෙතනදිමයි ඒ මෝඩයත් එක්ක මම ඔට්ටුව ඇල්ලුවේ

(src)="91"> Mi plenumis mian promeson .
(trg)="107"> මම පොරොන්දුව රැක්කා

(src)="92"> Mi revenis .
(trg)="108"> මම ආවා .

(src)="93"> Fiulo !
(trg)="109"> තකතීරුවා

(src)="94"> Mi ĉesigis flugon , li forgesis lian pantalonon ĉion por renkonti Ranĉon
(trg)="110"> මම ෆ්ලයිට් එක මග හැරලා ආවේ
(trg)="111"> මූ කලිසමත් නැතිව රැන්චෝව හම්බවෙන්න ආවේ .

(src)="95"> Dum 5 jaroj ni serĉis .
(trg)="112"> අවුරුදු 5ක් තිස්සේ අපි ඌව හොයන්නේ.අපි දන්නේ න ඌ ඉන්නවාද මැරිලාද කියලා .

(src)="96"> Ne scias ĉu li vivas kaj vi pensas ke li alvenos por via stulta veto .
(trg)="113"> උඹ මොකද හිතන්නේ ?
(trg)="114"> ඌ මේ මෝඩ ඔට්ටුව හින්දා ඒවි කියලාද ?