# xml/ar/1973/70735/5155803.xml.gz
# xml/si/1973/70735/7034902.xml.gz


(src)="1"> لنرى على ماذا حصلت
(trg)="4"> ඔයාට ලැබිලා තියෙන දේවල් බලලා ඉමුකො .

(src)="2"> أحتاج إلى المزيد لا أستطيع إنهاء العمل بسرعة
(trg)="5"> මට තව පණිවිඩකාරයො අවශ් ‍ යයි .
(trg)="6"> මේ විදියට ව් ‍ යාපාරය පතුරවන්න බැහැ .

(src)="3"> عليك الذهاب لرؤية " غرانيجر "
(trg)="7"> ඔයාට ග් ‍ රේන්ජර්ව හම්බවෙන්න වෙයි .

(src)="4"> 8720 , أجل أنتظر لحظة , أبتعد عني يا " موتولا
(trg)="8"> ඔව් , 8720 .

(src)="5"> أنتظر لحظة , أبتعد عني يا " موتولا
(trg)="9"> ඔව් , විනාඩියක් ඔහොම ඉන්න .
(trg)="10"> ඕක නවත්තනවා මෝටෝලා !

(src)="6"> سيد " غرانيجر " شيكاغو على الهاتف
(trg)="11"> Mr. ග් ‍ රේන්ජර් ?
(trg)="12"> චිකාගෝ වලින් ඇමතුමක් .

(src)="7"> هذا " كومبز " لماذا لم تتصل , الجميع فعل ؟
(trg)="13"> ඔව් .
(trg)="14"> ග් ‍ රේන්ජර් , මේ කොම්බ්ස් .
(trg)="15"> ඇයි ඔයාගෙන් අපිට කිසිදෙයක් අහන්න ලැබුනෙ නැත්තෙ ?

(src)="8"> واجهنا مشاكل مع القانون هذا الصباح
(trg)="16"> හැමකෙනෙකේම බලාගෙනයි ඉන්නෙ .
(trg)="17"> අපිට අද උදේ පොඩි නීතිමය ගැටලුවක් ඇතිවුනා .

(src)="9"> العمدة وعد بالتصرف بحزم مع المخالفين .
(trg)="18"> නගරාධිපතිතුමා මේ වගේ මගෝඩි වල ආපහු සැරයක් කොක්ක දාන්න පටන් ගත්තා .

(src)="10"> لقد أوقف الجميع لمدة ساعتين ليبدو كل شيء بشكل جيد
(trg)="19"> ඉතිං පැය කීපයක් යනකං කාටවත් කිසිදෙයක් කරගන්න බැරැවයි හිටියේ .

(src)="11"> لا شيء خطير , لكنه أخرنا قليلاً
(trg)="20"> ඒක එච්චර බරපතල දෙයක් නෙමෙයි .
(trg)="21"> ඒක හින්දයි මේක ටිකක් ප් ‍ රමාද උනේ .

(src)="12"> كنت تدفع ما عليك صحيح ؟
(trg)="22"> ඔයා ඔයාගේ ගෙවීම් ටික ලෑස්ති කරා නේද ?

(src)="13"> نعم , انه يفعل هذا كل سنة لا شيء يدعو للقلق
(trg)="23"> අපොයි ඔව් !
(trg)="24"> එයා මේ වැඩේ හැම අවුරැද්දෙම කරනවා .

(src)="14"> أنه العد , وأجلب المال إلى هنا لا أريد البقاء بإنتظارك طوال الليل
(trg)="25"> වදවෙන්න කිසිම දෙයක් නෑ .
(trg)="26"> හරි හරි , ගණන් කරලා ඉවර උන ගමන් ඒක මෙහාට එවනවා .
(trg)="27"> මට මුළු රෑම මෙතනට වෙලා බලං ඉන්න බෑ .

(src)="15"> صدقني الرجل سيكون سعيداً جداً لقد حصلنا 10 الالف ارباح هذا الاسبوع
(trg)="28"> හරි හරි , මාව විශ්වාස කරන්නකො , එයාට ගොඩක් සතුටු වෙන්න ලැබෙයි .

(src)="16"> - لقد جنينا 22 الف هنا
(trg)="29"> අපි මේ සතියේ ඩොලර් 10,000කට එහා පැත්තෙ හොයාගත්තා .
(trg)="30"> අපි මෙහෙදි 22,000ක් හොයාගත්තා .

(src)="17"> - بحق الجحيم لديك الجانب الجنوبي كله
(trg)="31"> ඔයා චිකාගෝවේ මුළු දකුණු පැත්තම අල්ලගෙනනේ තියෙන්නෙ .

(src)="18"> كيف تتوقع من مراكزي الثمانية الحقيرة منافسة هذا ؟
(trg)="32"> මේ සත පහකට වැඩක් නැති තැන් 8 කින් එච්චර හරියක් කොහොම කරන්නද ?

(src)="19"> في إيفنستون جنو 14 الف وفي " غاري " جنو 20 آلف و 16 الف في سيسرو
(trg)="33"> එයාලා ඉවැන්ස්ටන් වලින් 14,000ක් හොයාගෙන , ගැරී වලින් 16,500යි , සිසේරෝ වලින් 20,000යි .

(src)="20"> يبدو إنك في المؤخرة يا غرانيجر
(trg)="34"> පේන විදියට ඔයා තමා අන්තිමේටම ඉන්නෙ .

(src)="21"> لقد وصلني الحساب سأسلمك المال في الرابعة والربع
(trg)="35"> මං මේ දැනුයි ගණන් කරන්න පටන්ගත්තෙ .
(trg)="36"> මං 4 :

(src)="22"> سنكون بالإنتظار
(trg)="37"> 15 විතර වෙද්දි එවන්නම් .
(trg)="38"> අපි මග බලන් ඉන්නෙ .

(src)="23"> موتولا
(trg)="39"> මෝටෝලා !

(src)="24"> خذ هذا إلى شيكاغو عند الرابعة والربع
(trg)="40"> මේක 4 :
(trg)="41"> 15 වෙද්දි චිකාගෝවට අරන් ගිහින් තියෙන්න ඕනේ .

(src)="25"> سيكونون بإنتظارك في غرفة المراهنة
(trg)="42"> එයාලා තුලනායතනයට වෙලා මග බලාගෙන ඇත්තෙ .

(src)="26"> ولا تتوقف لإي سبب على الإطلاق واذهب بسيارة اجرة
(trg)="43"> විනෝද වෙන වැඩවලට මග නවතිනවා එහෙම නෙමෙයි !
(trg)="44"> 7වෙනි සීමාවෙන් එහාට ගිහින් ඔයාට කැබ් එකක් අරගන්න පුළුවන් .

(src)="27"> توقف
(trg)="45"> ඕක නවත්තනවා !

(src)="28"> نعم 8720
(trg)="46"> 8720 .

(src)="29"> أنت هناك , توقف يا رجل أوقفه
(trg)="47"> ඒයි නවතිනවා !
(trg)="48"> හේයි , ඔය මනුස්සයව නතර කරනවා !

(src)="30"> أوقفه , لقد سرق حافظة نقودي اوقفه
(trg)="49"> ඕකව නතර කරනවා !
(trg)="50"> ඕකව නතර කරනවා !
(trg)="51"> ඕකා මගේ පර්ස් එක හොරකම් කරා !

(src)="31"> لقد سلبني كل نقودي
(trg)="52"> ඔය මනුස්සයව නතර කරනවා !
(trg)="53"> ඕකා මගේ සල්ලි සේරම හොරකම් කරා !

(src)="32"> أوقفه
(trg)="54"> ඕකව නවත්තනවා !

(src)="33"> اللعنـة يا محب الزنوج
(trg)="55"> කල්ලොන්ගෙ ලෙවකන එකා !

(src)="34"> سأنال منك يوماً بسبب هذا أيها اللعين
(trg)="56"> මේ කරපු දේට මං කවදාහරි උඹව අල්ලගන්නම්කො !

(src)="35"> لا تدعه يذهب لديه محفظتي !
(trg)="57"> එයාට පැනලා යන්න දෙන්න එපා !
(trg)="58"> ඌ මගේ පර්ස් එක හොරකම් කරා !

(src)="36"> لديه كل نقودي
(trg)="59"> ඌ මගේ සල්ලි සේරම හොරකම් කරා !

(src)="37"> - محفظتي , لقد أخذ محفظتي
(trg)="60"> මගේ පර්ස් එක !
(trg)="61"> ඌ මගේ පර්ස් එක අරගත්තා !

(src)="38"> - لا إنها معنا
(trg)="62"> අපි ඔයාගේ පර්ස් එක අරගත්තා .

(src)="39"> ماذا حدث ؟
(trg)="64"> - මොකද්ද සිද්ධ උනේ ?

(src)="40"> هل طعنك بالسكين ؟
(trg)="65"> - කරැණාකරලා මට ඒක දෙන්න .
(trg)="66"> එයා ඔයාට පිහියෙන් ඇන්නද ?

(src)="41"> - أنك بحاجة لطبيب , سأتصل بالشرطة
(trg)="67"> ඔයාට ගොඩක් තුවාල වෙලා .
(trg)="68"> ඔයාට ඩොක්ටර් කෙනෙක්ව අවශ් ‍ යයි .
(trg)="69"> මං ගිහින් පොලීසියට කතා කරන්නම්

(src)="42"> - لا لا لا , لا شرطة
(trg)="70"> නෑ නෑ !

(src)="43"> - هل أنت شخص مطلوب ؟
(trg)="72"> ඔයාව පොලීසියෙන් පන්නනවද ?

(src)="44"> - لا , لا تقلق
(trg)="73"> නෑ , ඒක අවුලක් නෑ .

(src)="45"> هل أنت مجنون بحملك لهكذا مبلغ في حي كهذا !
(trg)="74"> ඔයාට පිස්සු හැදිලද ?
(trg)="75"> මේ වගේ වටපිටාවක ඔච්චර සල්ලි ගොඩක් අරන් යන්නෙ .

(src)="46"> شكراً , أنا مدين لكم , لكن علي الذهاب
(trg)="76"> පුදුමයි ඔයාව මරලා දාපු නැති එක .
(trg)="77"> ස්තූතියි .
(trg)="78"> මං ඔයාට ණයගැතියි .

(src)="47"> لن تذهب لإي مكان بهكذا ساق دعني اراها
(trg)="80"> කකුල මෙහෙම තියාගෙන ඔයාට කොහෙවත් යන්න ලැබෙන්නෙ නෑ .

(src)="48"> علي الذهاب , أنا ادير بعض مراكز القمار في " ويست باند " لصالح عصابة هنا
(trg)="81"> කෝ ඉන්න බලන්න .
(trg)="82"> නෑ , මට යන්න වෙනවා .
(trg)="83"> බටහිර වංගුවෙ තියෙන සූදූ පොළට දුවද්දි තමා මෙහෙදි හොරෙක් එක්ක මට්ටුවෙන්න උනේ .

(src)="49"> لقد تأخرت في دفع الأرباح , لذلك هم يعتقدون إني لا أريد الدفع لهم
(trg)="84"> සල්ලි ගෙවන වැඩේට මට ටිකක් ප් ‍ රමාද වෙලයි තියෙන්නෙ .
(trg)="85"> ඉතිං , එයාලා හිතයි මං එයාලට පොල්ල තියනවා කියලා .

(src)="50"> لقد منحوني حتى الرابعة لأدفع لهم
(trg)="86"> සල්ලි ගෙවන වැඩේට එයාලා මට 4 වෙනකං කල් දුන්නා .

(src)="51"> أذ لم يحصلو عليه فسوف أموت
(trg)="87"> එයාලට ඒක වෙලාවට ලැබුනෙ නැති උනොත් මට මැරෙන්නයි වෙන්නෙ .

(src)="52"> الوضع لا يبدو جيداً , أنها الرابعة تقريباً
(trg)="88"> ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි සීයේ .
(trg)="89"> දැනටමත් හතර වෙලා .

(src)="53"> سأعطيك وصديقك مئة دولار لتوصلوها عني
(trg)="90"> මං වෙනුවෙන් මේක ගිහින් දෙනවනම් ඔයාට හරි ඔයාගේ යාළුවට හරි මං ඩොලර් 100ක් දෙනවා .

(src)="54"> لا أعلم , ذاك اللص الذي طعنك غاضب مني جداً
(trg)="91"> මං දන්නෙ නෑ .
(trg)="92"> ඔයාට පහර දීපු අර හොරා මං ගැන ලොකු කේන්තියකින් ඉන්නෙ .

(src)="55"> ماذا لو كان ينتظرني عند الزاوية مع صديق له ؟
(trg)="93"> එයා එයාගේ යාළුවොත් එක්ක අතන අර මුල්ලට වෙලා බලං හිටියොත් මොකද වෙන්නෙ ?

(src)="56"> أنه لن يعلم بإنك تحمل النقود , هيا عليك مساعدتي
(trg)="94"> එයා දන්නෙ නෑනේ ඔයා මේක අරන් යන විත්තිය .
(trg)="95"> අනේ ඉක්මන් කරන්න .

(src)="57"> أنا أسف يا صديقي , أستطيع مساعدتك لتلقي العلاج , لكن لن أتعرض لطعنة لآجلك
(trg)="96"> මං වෙනුවෙන් මේ උදව්ව කරන්න .
(trg)="97"> මට කණගාටුයි යාළුවා , ඕනනම් මං ඔයාට දොස්තර කෙනෙක් ගාවට යන්න උදව් කරන්නම් .
(trg)="98"> ඒත් මට ඔයා වෙනුවෙන් පිහිපාරක් කන්න බැහැ .

(src)="58"> ماذا عنك أنت , كل ما عليك فعله هو ادخالها في شق باب
(trg)="99"> ඔයා මොකද කියන්නෙ ?
(trg)="100"> ඔයාට මේක සූදුපොළේ දොර ගාවට අරන් යන්න විතරයි තියෙන්නෙ .

(src)="59"> - سأعطيك المئة كلها لك .
(trg)="101"> මං ඔයාට ඩොලර් 100ක්ම දෙන්නම් .

(src)="60"> - لماذا تظن أنك تستطيع أن تثق به , انه لم يفعل شيء ؟
(trg)="102"> මොන එහෙකටද ඔයා මෙයාව මෙච්චර විශ්වාස කරන්නෙ ?
(trg)="103"> මෙයා ඔයා වෙනුවෙන් මොන මගුලක්වත් කරේ නෑ .

(src)="61"> تراجع أيها الجبان , لقد اعدت له محفظته إليس كذلك كم يبعد هذا المكان ؟
(trg)="104"> ඒයි බය ගුල්ලා , මේකට අතදාන්නෙ නැතුව හිටපං !
(trg)="105"> මායි එයාට පර්ස් එක ගෙනත් දුන්නෙ .
(trg)="106"> ඒ තැනට කොච්චර දුරද ?

(src)="62"> مايسون 1811 ضعها في الصندوق 3 سي , لن تواجه اي مشكلة
(trg)="107"> - 1811 මේසන් .
(trg)="108"> ඕක 3-C පෙට්ටියට දාන්න .
(trg)="109"> - 3-C .

(src)="63"> يوجد هنا خمسة الآلف دولار
(trg)="111"> මෙතන ඩොලර් 5,000ක් තියෙනවා .

(src)="64"> وهذه مئة آخرى لك
(trg)="112"> මෙන්න ඔයාට ලැබෙන ඩොලර් 100 .

(src)="65"> حسناً سأقوم بالتوصيل لأجلك , لا تقلق , تستطيع أن تثق بي
(trg)="113"> හරි හරි ලොක්කා , මං ඔයා වෙනුවෙන් මේක කරන්නම් .
(trg)="114"> වදවෙන්න අවශ් ‍ ය නෑ , ඔයාට පුළුවන් මාව විශ්වාස කරන්න .

(src)="66"> أنت , اذا قرر هؤلاء الحمقى تفتيشك لن تذهب بعيداً بهذا المال
(trg)="115"> බැරිවෙලාහරි අර කාළකණ්නි ටික ඔයාගේ පස්සෙන් පැන්නුවොත් ඔයාට ඕක වැඩි දුරක් ගෙනියන්න හම්බවෙන්නෙ නෑ .

(src)="67"> - ماذا نفعل ؟
(trg)="116"> මොකද්ද අපි ඒකට කරන්නෙ ?

(src)="68"> - هل لديك حقيبة أو ما شابه
(src)="69"> ماذا عن منديل ؟
(trg)="117"> ඔයා ගාව බෑග් එකක් හරි මොකක්හරි තියෙනවද ?

(src)="70"> - هاك هذا منديل
(trg)="118"> ලේන්සුවක් එහෙම ?
(trg)="119"> මෙන්න ලේන්සුවක් !

(src)="71"> - اعطني إياه
(trg)="120"> ඕක මෙහාට දෙන්නකො .

(src)="72"> - أعطني المال
(trg)="121"> සල්ලි ටික දෙන්නකො .

(src)="73"> - هيا أسرعو أرجوكم
(trg)="122"> ටිකක් ඉක්මන් කරන්න .

(src)="74"> هل لديك المزيد , الأفضل أن تضعه كله هنا , أذا اردت الاحتفاظ به
(trg)="123"> ඔයා ගාව තව තියනවද ?
(trg)="124"> ඒවත් මේකටම දැම්මා නම් හරි .
(trg)="125"> එතකොට ඔක්කොම ටික එකට ආරක්ෂා කරගත්තැහැකි .

(src)="75"> لقد كانو يظنون بإني أسرقهم , لكن زوجتي مريضة ويجب علي دفع الفواتير
(trg)="126"> උන් හිතං ඉන්නෙ මං උන්ට පොල්ල තියනවා කියලා .

(src)="76"> لقد كانو يظنون بإني أسرقهم , لكن زوجتي مريضة ويجب علي دفع الفواتير
(trg)="127"> මගේ නෝනා ලෙඩ වෙලයි හිටියේ .
(trg)="128"> ඉතිං මට එයාට වියදම් කරන්න උනා .
(trg)="129"> මං උන්ට පොල්ල තිබ්බෙ නෑ .

(src)="77"> ضعه في بنطالك هكذا ؟
(trg)="130"> මේක මේ විදියට කලිසම අස්සෙ ගහගන්න .

(src)="78"> هل فهمت
(trg)="131"> තේරැනානේ ?

(src)="79"> أسرعو هيا ؟
(trg)="132"> හරි හරි .

(src)="80"> لن يفتشك أي رجل بالعالم في هذا المكان
(trg)="133"> ඉක්මන් කරනවා .
(trg)="134"> මේ ලෝකේ ඉන්න කිසිම මනුස්සයෙක්ට දැන් ඉතිං ඕක ගන්න හම්බවෙන්නෙ නෑ .

(src)="81"> شكراً
(trg)="135"> - ස්තූතියි .
(trg)="136"> - හරි .

(src)="82"> إلى أين ؟
(trg)="137"> කොහාටද ?

(src)="83"> - أين هو طريق مايسون ؟
(trg)="138"> මේසන් වලට යන්නෙ කොයි පාරෙන්ද ?

(src)="84"> - عشرين حي إلى الجنوب
(trg)="139"> බ්ලොක් 20ක් දකුණට යන්න ඕනේ .

(src)="85"> - إذهب إلى الشمال , محطة جولييت , بسرعة
(trg)="140"> හරි , එහෙනම් දැන් උතුරට යමු .
(trg)="141"> ජොයිලට් ස්ටේසමට , ඉක්මන් කරන්න !

(src)="86"> - حسناً
(trg)="142"> හරි හරි .

(src)="87"> ما المضحك للغاية ؟
(trg)="143"> මොකද ඔච්චර විනෝදෙන් ?

(src)="88"> لقد جنيت للتو أسهل 5 الالف دولار بالعالم
(trg)="144"> මං තමා මේ ලෝකේ ලේසියෙන්ම ඩොලර් 5,000ක් හොයාගත්තෙ !

(src)="89"> - هيا يا " لوثر " هيا
(trg)="145"> - ඉක්මන් කරලා වරෙං ලූතර් !
(trg)="146"> - ඔහොම හිටපං බං , මට මහන්සියි .

(src)="90"> - أنتظر يا رجل
(trg)="147"> වරෙං !

(src)="91"> أسرع
(trg)="148"> ඉක්මන් කරන්න !

(src)="92"> هنا
(trg)="149"> මෙහාට යමු !

(src)="93"> يا رجل , لقد كان الامر جميلاً
(trg)="150"> ඒක නම් පට්ට ගති බං !

(src)="94"> لقد ظننت بأنه أكتشفنا بلا شك
(trg)="151"> මට නම් හොඳ විශ්වාසයක් තිබුනා මිනිහා අපිට ඇන්දෙයි කියලා .