# OpenSubtitles2016/si/2010/1424381/3981053.xml.gz
# OpenSubtitles2016/zh_en/2010/1424381/5959352.xml.gz


(src)="3"> එපා !
(trg)="1"> Don 't !

(src)="4"> සන්සුන් වෙන්න .
(trg)="2"> - Calm down .

(src)="6"> සන්සුන් වෙන්න .
(trg)="4"> - Calm down .

(src)="8"> එයාගෙ පැරෂුටය ඇරිලා නැහැ වගෙයි .
(trg)="6"> It 's like his chute didn 't open .

(src)="9"> තනි වෙඩික්කාරයෙක් !
(trg)="7"> - Single shooter !

(src)="11"> කරුණාකරලා , ඕක නවත්තනවා !
(trg)="9"> Please , stop doing that !

(src)="12"> ඔයා වෙඩිතියන්නෙ වැරදි අයට .
(trg)="10"> You 're shooting at the wrong people .

(src)="13"> මම කොහොමද දන්නෙ ?
(trg)="11"> How do I know ?

(src)="14"> ඒ මොකද මම වැරදිනම් මේ වෙනකොට මෙතන ඔබ නැහැ .
(trg)="12"> Because otherwise , we wouldn 't be having this conversation .

(src)="15"> හරි .
(trg)="13"> Alright .
(trg)="14"> You want to show me the right ones ?

(src)="17"> නිකොලයි ,
(trg)="15"> Nikolai .

(src)="20"> මොකක්ද අන්තිමට ඔබට මතක නිකොලයි ?
(trg)="18"> What 's the last thing you remember , Nikolai ?
(trg)="19"> War .
(trg)="20"> Yeah .

(src)="23"> මම හිටියෙ චෙච්නියා වල .
(trg)="21"> I was at the Chechnya .

(src)="24"> ඊට පස්සෙ එළියක් වැදුනා .
(trg)="22"> And then there was a light .
(trg)="23"> Then I ...

(src)="25"> ඊට පස්සෙ මම ඇහැරෙද්දි මට තෙරුනා ...
(trg)="24"> Then I woke up and I was ...
(trg)="25"> Falling .

(src)="27"> ඔව් ඒ දේමයි .
(trg)="26"> Yeah , same thing .

(src)="29"> ඊට පස්සෙ එළියක් වැදුනා .
(trg)="28"> And then , there was a light .

(src)="32"> අපි දැන් මේ කොහෙද ?
(trg)="30"> Where are we now ?

(src)="33"> සමහර විට ඇය දන්නවා ඇති .
(trg)="31"> Maybe she knows .

(src)="34"> කෙහෙල්මල .
(trg)="32"> Shit .

(src)="35"> ආයුධ පහල හෙලන්න ඔබට පුළුවන් ?
(trg)="33"> You want to lower the weapon ?

(src)="36"> ගොඩක් කැලෑ දැකලා තියෙනවා ඒත් .
(trg)="34"> I 've never seen this jungle .

(src)="38"> මේ අසියාවෙද ?
(trg)="36"> Alright .

(src)="40"> මේ කාලෙට රස්නෙ වැඩියි .
(trg)="39"> Too hot for this time of year .
(trg)="40"> And the topography is all wrong .

(src)="42"> ඇමසන් , සමහරවිට .
(trg)="41"> Amazon , maybe .
(trg)="42"> I saw more parachutes .

(src)="44"> - කොයි පැත්තෙද ?
(trg)="43"> - Which way ?

(src)="46"> මට දැන ගන්න ඕනෙ මාව ප්ලේන් එකෙන් එළියට තල්ලු කලේ කවුද කියලා .
(trg)="45"> So I can figure out who threw me out of a fucking airplane .

(src)="47"> කෙහෙල්මල ඔහු කොහේද යන්නෙ ?
(trg)="46"> What the fuck ?
(trg)="47"> Where she goes ?
(trg)="48"> Bullshit , if we listen to this ...

(src)="48"> හොදයි ගිහින් වටපිට නරඹමු .
(trg)="49"> Alright , let 's take a fucking look .

(src)="49"> කෙහෙල්මල ,
(trg)="50"> Fuck .

(src)="50"> ඔබට ප්ලේන් එක මතකද ?
(trg)="51"> Do you remember a plane ?

(src)="51"> මට ඇහැරුනෙ වැටෙද්දි .
(trg)="52"> I woke up in free fall .

(src)="53"> ඒ දේමයි .
(trg)="54"> The same .
(trg)="55"> You 're IDF ?

(src)="55"> ඔව් .
(trg)="56"> Yeah .

(src)="57"> නැහැ .
(trg)="58"> Not exactly .

(src)="58"> පරයා !
(trg)="59"> Motherfucker !
(trg)="60"> Move you motherfucker !

(src)="60"> ඔබ ඔහු සමගද ?
(trg)="61"> - You with him ?

(src)="62"> එහෙනම් මොන කෙහෙල්මලක්ද උඹ ඔය කරන්නෙ තමන්ගෙ වැඩක් බලගන්නෙ නැතුව ?
(trg)="63"> Then why don 't you mind your own fucking business ?

(src)="63"> අපිට ඕකට වඩා ලොකු ප් ‍ රශ්නයක් තියෙනවා විසදන්න .
(trg)="64"> We have bigger problems right now .
(trg)="65"> Okay , boss .
(trg)="66"> Whatever you say .

(src)="65"> ඔබ පටන්ගත්තදේ මම ඉවර කරන්නම් ,
(trg)="67"> I will finish what you started .

(src)="66"> කෙලින්ම වැඩේට හා ?
(trg)="68"> Strength in numbers , huh ?
(trg)="69"> - Stuff like that .
(trg)="70"> - Yeah ...

(src)="69"> අපි මෙයාට මෙහෙන්මම ඉන්න අරිමු .
(trg)="71"> Maybe we should get that guy hanging in the tree .
(trg)="72"> Help me !
(trg)="73"> Fuck !

(src)="72"> කවුරු හරි මට උදව් කරන්න !
(trg)="74"> Help me !

(src)="73"> උදව් කරන්න !
(trg)="76"> Help !

(src)="74"> කවුරු හරි ?
(trg)="77"> Hello ?
(trg)="78"> I 'm strapped in a parachute in a fucking tree !

(src)="76"> කට වහගෙන ඔහොම ඉන්නවා !
(trg)="79"> - Why don 't you shut the fuck up ?

(src)="78"> මම හිතන්නෙ මට පුළුවන් ...
(trg)="81"> I think I can ...
(trg)="82"> Stop moving , you are breaking the branch .

(src)="80"> ඔබ ලග මොකක් හරි කැපෙන දෙයක් තියෙනවාද ?
(trg)="83"> Do you have anything to cut yourself down with ?
(trg)="84"> Why would it ... ?
(trg)="85"> No , I dont .

(src)="84"> අපිට පුළුවන්නම් එයාව අර පොකුණට වට්ටන්න .
(trg)="86"> Look .
(trg)="87"> If we can get him broke from one of the chute .
(trg)="88"> Do something !