# xml/si/1982/84218/5524077.xml.gz
# xml/tr/1982/84218/4107979.xml.gz


(src)="2"> ඔබේ ඔට්ටු තබන්න ඔබේ ඔට්ටු තබන්න
(trg)="4"> Bahisler açılmıştır ...

(src)="3"> මට අද රෑ පරදින්න බෑ !
(src)="4"> එහෙම කියන්න එපා .
(trg)="5"> Bu akşam kaybetmem !

(src)="5"> ඒක අසුබයි මම වාසනාව විශ්වාස කරන්නේ නෑ
(trg)="6"> Öyle söyleme , kötü şans getirir .
(trg)="7"> Ben şansa inanmam .

(src)="6"> හරි , ලෝනී , ඔහු විශාල ලෙස දිනාගෙන එනවා කවදාවත් නැති විදිහට
(trg)="8"> Tamam , Lonnie .
(trg)="9"> Çok kazanıyor , tam sırası .

(src)="7"> මම හිතන්නේ එය පහලට යනවා .
(trg)="10"> Sanırım başlıyoruz .

(src)="8"> විල්සන් ලෝනීව දැන් පඩිපෙළ ගාවට යැව්වා
(trg)="11"> Wilson , Lonnie ' yi şimdi gönderdi .

(src)="9"> පැහැදිලිව ඇසුණා , ලුතිනන් ඇය එනවා නම් , මට ඉදිරිපෙළ අසුනක් තිබෙනවා
(trg)="12"> Anlaşıldı teğmen , onu bekliyorum .

(src)="10"> මම ඇයව දැක්කා ඇය මේ දැන් ඇක්ටන්ගේ කාමරයට ගියා
(trg)="13"> Geldi .
(trg)="14"> Doğruca Acton ' ın süitine gitti .

(src)="11"> මන්ට්සි , පරිස්සමෙන්
(trg)="15"> Muntzy , dikkatli ol .

(src)="12"> හේයි , හේයි .
(src)="13"> මම ඔබත් එක්ක වසර 10ක් වැඩකරනවා , යාළුවා
(src)="14"> මම තමයි නියම යකඩ මිනිසා
(trg)="16"> Hey , hey on yıldır seninleyim dostum , sinirlerim çelik gibidir .

(src)="15"> ඔබ ගැන තමයි මම වද වෙන්නේ ඔබ ඉන්නේ නයින්ගෙන් පිරුණු ඇඳක් උඩ
(trg)="17"> Endişelenmem gereken sensin .
(trg)="18"> Yılanların tam göbeğindesin .

(src)="16"> විල්සන් , මම අවසන්
(trg)="19"> Wilson , bitirdim .

(src)="17"> හොඳයි , කවුරුවත් ඔබව දැක්කේ නෑ කියලා විශ්වාසද
(trg)="20"> Seni kimsenin görmediğine emin ol .

(src)="18"> විදුලි කාර්මිකයකු හැර වෙන කවුරුවත් මෙහි නෑ
(trg)="21"> Dışarıda bir elektrikçiden başka kimse yok .

(src)="19"> විදුලි කාර්මිකයෙක් ?
(trg)="22"> Elektrikçi mi ?

(src)="20"> ඔබ එහෙම කෙනෙක් ගැන කිව්වේ නෑනේ
(trg)="23"> Elektrikçi hakkında bir şey söylemedin bana .

(src)="21"> ඔහු හෝටලයේ වැඩකරන කෙනෙක් මම ඔහුව දැක තිබෙනවා
(trg)="24"> Otelde çalışıyor , daha önce görmüştüm .

(src)="22"> කාමරයේම ඉන්න සූදුපළ භාරකරුවා , ඔබ වෙනුවෙන් එනවා
(trg)="25"> Odadan çıkma .
(trg)="26"> Krupiye , bu senin .

(src)="23"> විල්සන්
(trg)="27"> Wilson !

(src)="24"> අපට රාත් ‍ රී හමුවක් තිබෙනවා
(trg)="28"> Bu gece çok şanslıyız .

(src)="25"> එන්න , පෙම්වතිය .
(trg)="29"> Haydi tatlım gidelim .

(src)="26"> යමු
(src)="27"> අප මෙම කාමරයෙන් යනතුරු අපට ආරක්ෂාව දෙන්න
(trg)="30"> Güvenlik bunları odaya sağ salim götürene kadar arkamızda olsun , tamam mı ?

(src)="28"> හරිද ?
(trg)="31"> Tamam .

(src)="30"> ඔහු ප් ‍ රමාද කරන්න
(trg)="32"> Onu oyala .

(src)="31"> මට අවශ් ‍ යයි ඇක්ටන් මහත්මයා ළඟින් ඔබ ඉන්නවානම් ඔහු විශාල ගනුදෙනුවකට මුදල් රැගෙන යනවා .
(trg)="33"> Bay Acton ' ı yakından korumanı ve kendini güvende hissetmesini istiyorum .
(trg)="34"> Tamam .

(src)="33"> ලෝනී , ඉක්මනින් කාමරයෙන් පිටතට එන්න
(trg)="35"> Tatlım , hemen odadan çık , oraya geliyorlar .

(src)="34"> ඇක්ටන් පිටත්වෙන්න යන්නේ ඉනිම ‍ ගේ හිටිය මිනිහා ගැන මොකද ?
(trg)="36"> Merdivendeki adam ne olacak ?

(src)="35"> ඔහු ඔබ පසුපස එනවා නම් , මම ඔහු ගැන බලාගන්නම් ඔබ ඔබේ රථයෙන් නගරයේ නැගෙනහිර දිශාවට යන්න
(trg)="37"> Eğer seni takip ederse ben ilgilenirim .
(trg)="38"> Arabana bin ve batıya doğru git .

(src)="36"> අපි ෆිල්ම් එක ඔබෙන් එතනදී ගන්නම්
(trg)="39"> Filmi senden orada alırım .

(src)="37"> ලුතිනන් , ඇය ඉක්මනින් පිටවෙනවා
(trg)="40"> Aceleyle gidiyor teğmen .

(src)="38"> මම දන්නවා .
(src)="39"> විල්සන් මාව ප් ‍ රධානියා හැටියට පත් කළා .
(trg)="41"> Biliyorum , Wilson beni Bay Acton ' ı korumakla görevlendirdi .

(src)="40"> අපේ සෙල්ලම කැඩිලා ගියා ඔබට පුළුවන්ද ලෝනීව පසුපස යන්න ?
(trg)="42"> Bu , iş üstünde olduklarını gösteriyor .
(trg)="43"> Lonnie ' yi sen takip et .

(src)="41"> මගේ පසුපසින් එන්න මට පහර කෑමට ලක්වුණොත් එහෙම
(trg)="44"> Beceremezsem koru beni .

(src)="42"> අපි මෙය පසුපස හය මාසයක් ආවා , මන්ට්සි මම ඔබේ පසුපසින් සිටිනවා
(trg)="45"> 6 aydır bu iş üstündeyiz , hemen arkanda olacağım .

(src)="43"> චාර්ල්ස් , ආරක්ෂකයින්ට පුළුවන්කම තිබෙන්නේ සෙනඟ අතරින් ඔබව මෙම චිප්ස් රැගෙන යාමට පමණයි
(trg)="46"> Charles , güvenlik beni düşündürüyor .

(src)="44"> මට හිතෙන විදිහට මේවා මුදල් අයකැමි ගාවට රැගෙන යන එක නුවණට හුරුයි නෑ , මට අවශ් ‍ ය නෑ
(trg)="47"> Bu markaları burada nakde çevirirsen kendimi daha iyi hissedeceğim .
(trg)="48"> Bu yerinde bir tavsiye Bay Atkin , ben de aynı şeyi düşünüyorum .

(src)="45"> එය හොඳ අදහසක් ඇක්ටන් මහත්මයා .
(src)="46"> මම එය නිර්දේශ කරනවා ඔබ නිවැරදි වෙන්න පුළුවන්
(src)="47"> කොහොම උනත් ඔවුන් අදක්ෂයි
(trg)="49"> Sanırım haklısınız , taşımak aptalca zaten .

(src)="48"> ඔබට නිස්කලංකව ඉන්න පුළුවන් , ලුතිනන් .
(trg)="50"> Rahatla teğmen .

(src)="49"> පරිස්සමෙන් , මන්ට්සි විල්සන් කොහෙද කියන්න මම දන්නේ නෑ
(trg)="51"> Dikkatli ol Muntzy , Wilson ' ın nerede olduğunu bilmiyorum .

(src)="50"> ඔවුන් ඇයව විනාශ කරනවා ඇගේ පසුපසින් මිනිසෙක් එනවා
(trg)="52"> Gray , Lonnie deşifre oldu , arkasında bir adam var .

(src)="51"> ඔහු ඉන්නේ නඩත්තු ඇඳුමක් ඇඳගෙන දැන් ඔහුව නවත්වන්න
(trg)="53"> Tamirci kıyafetinde , durdur onu .

(src)="52"> මම ඇයව දැක්කා
(trg)="54"> Kız çıktı ...

(src)="53"> සහ මම ඔහුව දැක්කා
(trg)="55"> Adam da çıktı .

(src)="55"> ඇක්ටන් මහත්මයා මෙතැන නවතින්න කොහෙවත් යන්න එපා
(trg)="56"> Burada bekleyin Bay Acton , ayrılmayın .

(src)="56"> මොනවද ඔබ මේ කියන්නේ ?
(trg)="57"> Nereye gidiyorsun ?

(src)="57"> ඔබ කොහෙද ඔය යන්නේ ?
(trg)="58"> Sanırım gidiyor .

(src)="58"> මයිකල් මම හිතන්නේ ඔහු ඔබව නිර්මාණය කළේ .
(trg)="59"> Muntzy ...
(trg)="60"> Muntzy ...

(src)="61"> මයිකල් , මොනවද ඔයා කරන්නේ ?
(trg)="61"> Michael , ne yapıyorsun ?

(src)="62"> මන්ට්සි !
(trg)="62"> Muntzy !

(src)="63"> ඔහුව බලාගන්න .
(src)="64"> මම උදව් අරන් එන්නම් .
(src)="65"> නෑ , බලන්න , ලුතිනන් .
(trg)="64"> Hayır teğmen , gerek yok .

(src)="67"> මන්ට්සි
(trg)="65"> Muntzy ...

(src)="68"> ඇය පසුපස යන්න මන්ට්සි , ඔයා අල්ලන් ඉන්න
(trg)="66"> Kızın peşinden git .
(trg)="67"> Muntzy , dayanmalısın .

(src)="69"> මන්ට්සි !
(trg)="68"> Muntzy !

(src)="70"> ඔහුත් සමග මෙතැන ඉන්න
(trg)="69"> Burada onunla kal .

(src)="71"> නෑ , මම ඔයත් එක්ක එනවා
(trg)="70"> Hayır , seninle geliyorum .

(src)="72"> ගිලන් රථයක් ගෙන්වන්න
(trg)="71"> - Ne oldu ?

(src)="73"> දොස්තර කෙනෙකුට කථා කරන්න !
(trg)="72"> - Biri bu adamı vurmuş !

(src)="74"> මයිකල් , ඇයි ඔබ මෙය කරන්නේ ?
(trg)="73"> Michael , bunu neden yapıyorsun ?

(src)="75"> ඔයාව ගත්තේ චාර්ල්ස්ගේ ආරක්ෂාවට
(trg)="74"> Charles ' ı korumak için kiralandın .
(trg)="75"> Onu bırakamazsın .

(src)="76"> ඔයාට ඔහුව දාල යන්න බෑ .
(trg)="76"> Bu insanlar artık patronunla ilgilenmiyor .

(src)="77"> මේ මිනිස්සු ඔයාගේ ප් ‍ රධානියා ගැන තවදුරටත් තැකීමක් කරන අය නොවෙයි
(trg)="77"> Peşinde oldukları şeyi çoktan aldılar .

(src)="78"> ඒ අය දැනටමත් ඔවුන්ට අවශ් ‍ ය දේ අරගෙන අවසන් මොනවා ගැනද ඔයා කතා කරන්නේ ?
(trg)="78"> Sen neden bahsediyorsun ?

(src)="79"> ටාන්යා , මට ඔයාට දැන් විස්තර කරන්න වෙලාව නෑ ,
(trg)="79"> Her şeyi anlatacak kadar zaman yok Tanya .

(src)="80"> නමුත් ඔබේ ප් ‍ රධානියාගේ ආරක්ෂක අංශයේ ප් ‍ රධානියා ඔහුගේ බහාමියන් බැංකු ගිණුම් ගැන කර්මාන්ත පිළිබඳ ඔත්තු බලනවා
(trg)="80"> Fakat patronunun güvenlik şefi Bahamadaki hesaplarını endüstri casusluğu ile dolduruyor .

(src)="81"> දැන් මිනී මරනවා මම විශ්වාස කරන්නේ නෑ
(trg)="81"> Ve şimdi de bir cinayetle .
(trg)="82"> Buna inanmıyorum .

(src)="82"> ඔබ විශ්වාස කරනවාද අතනදී මියගියේ පොලිස් නිලධාරියෙක් බව ?
(trg)="83"> Peki arkamızda bıraktığımız polisin öldüğüne inanıyor musun ?

(src)="83"> ඔහු මගේ සගයා
(src)="84"> මම ඔහුව ආවරණය කරමින් සිටියේ
(trg)="84"> Ortağımdı ve onu korumam gerekiyordu .

(src)="85"> කරුණාකරල ඔබ කාර් එකෙන් එළියට එනවද , ලෝනී ?
(trg)="85"> Lütfen arabadan çıkar mısın , Lonnie ?

(src)="86"> ඔයා වැඩේ ලස්සනට කළා
(trg)="86"> Gerçekten harika bir iş çıkardın .

(src)="87"> මම මයික් ‍ රොෆිල්ම් එක ගන්නම්
(trg)="87"> Mikrofilmi alayım .

(src)="88"> ඔක්කොම හරි .
(trg)="88"> Sakın kıpırdamayın !

(src)="90"> ඔබ හෙල්ලුනොත් , මම වෙඩි තියනවා
(trg)="89"> Kıpırdadığınız anda ateş ederim .

(src)="91"> පිස්තෝලය බිම දාන්න , සිම්ස් , එය මෙහෙට විසිකරන්න
(trg)="90"> Silahı at ve hemen buraya tekmele .

(src)="92"> අපිට පොඩි අතපසුවීමක් වෙලා වගෙයි
(trg)="91"> Sanırım küçük bir hata yapıyorsun .

(src)="93"> මම ඒකට කියන්නේ ද් ‍ රෝහිකමක් කියලා කුඩා අතපසුවීමකට වැඩි දෙයක්
(trg)="92"> Bence " küçük bir hata " vatan hainliği için az kalır .

(src)="94"> එය මරණ දඬුවම ලැබෙන වරදක්
(trg)="93"> Ölüm cezası gerektirir .

(src)="95"> ටාන්යා , ඔහුගේ පිස්තෝලය ගන්න එය අවශ් ‍ ය වෙන එකක් නෑ
(trg)="94"> Tanya , silahı al .
(trg)="95"> Bu gerekli olmayacak .

(src)="96"> මගේම එකක් තියෙනවා ඕක බිම දාන්න
(trg)="96"> Benim kendi silahım var .
(trg)="97"> At onu .

(src)="97"> ඔයා වැඩකරන්නේ ඔවුන්ටද ?
(trg)="98"> Onlar için mi çalışıyorsun ?

(src)="98"> අපොයි , මම ඔයාව කලකිරෙව්වද ?
(trg)="99"> Seni hayal kırıklığına mı uğrattım ?

(src)="99"> ටාන්යා , තුවක්කුව මට දෙන්න .
(trg)="100"> Tanya , silahı bana ver .

(src)="100"> ඔබ කැමතිනම් මට පුළුවනි ඔබ වෙනුවෙන් ගනුදෙනුවක් කරන්න
(trg)="101"> Eğer işbirliği yaparsan senin için hala bir anlaşma yapabilirim .

(src)="101"> ඕක මට දෙන්න මගෙ අදහසත් ඒකමයි
(trg)="102"> Onu bana ver .
(trg)="103"> Çok isterdim .

(src)="102"> මගෙ දෙවියනේ , අපි හුඟක් ප් ‍ රමාදයි වගේ
(trg)="104"> Tanrım , çok geç kaldık .

(src)="103"> හොඳයි ,
(src)="104"> මොකක්ද ආරංචිය ?
(trg)="105"> Evet ... devam edelim .

(src)="105"> පසුගිය දින හතර පුරාවටම මම ඔබට කියපු ටිකම තමයි මට කියන්න තියෙන්නේ
(trg)="106"> Sana son dört gündür verdiğim cevabın aynısını vereceğim .

(src)="106"> හිතෙන විදිහට පෘථිවියේ සිටින එකම මනුෂ් ‍ යයා ඔහු වෙන්න පුළුවනි
(src)="107"> ඔබට වඩා නරක තත්වයේ සිටින
(trg)="107"> Bu adam bu gezegendeki senden daha kötü durumdaki tek adamdır .

(src)="108"> ඔහු මිය යමින්ද සිටින්නේ ?
(trg)="108"> Ölecek mi ?