# xml/ml/2006/396171/6046942.xml.gz
# xml/si/2006/396171/4422967.xml.gz


(src)="7"> നമുക്കേറേ നേരമില്ല .
(trg)="3"> ඉක්මන් කරන්න !
(trg)="4"> අපිට ඔහුව තවදුරටත් රඳවාගන්න බෑ .

(src)="8"> പെട്ടന്നാവട്ടെ !
(trg)="5"> ඉක්මනට !

(src)="9"> വരൂ !
(trg)="6"> ඉක්මන් කරන්න !

(src)="10"> വേഗമാകട്ടെ !
(trg)="8"> ඉක්මන් කරන්න .

(src)="11"> വേഗം !
(trg)="9"> ඉක්මනින් !

(src)="12"> മട്ടുപ്പാവിലേക്ക് !
(src)="13"> വരൂ !
(trg)="10"> දොරවල් අරින්න .

(src)="14"> വേഗം !
(trg)="11"> ඉක්මනින් බැල්කනියට ගෙනයන්න

(src)="15"> അവരെ കോടതിവിധി വായിച്ച് കേൾപ്പിക്ക് !
(trg)="15"> ඔහුව පුච්චා නිරයට යවන්න !
(trg)="16"> එයාලට ඇහෙන්න තීන්ඳුව කියවන්න

(src)="16"> കോടതിയുടെ വിധിന്യായം ...
(trg)="17"> උඹ මගෙ සොහොයුරියව මරුවා ඔබට ගෙවන්නට සිදූවෙනවාමයි !
(trg)="18"> රාජසභාවේ තීන්දුව ...

(src)="17"> എന്തെന്നാൽ രണ്ടു ദിവസത്തിനകം ,
(trg)="19"> මෙතැන් සිට දින 2කින් .......

(src)="18"> സുഗന്ധദ്രവ്യവ്യാപാരി , യാത്രികന് ‍ :
(src)="19"> ജോൺ
(trg)="20"> අධුනීක සුවඳ විලවුන් සාදන්නා :

(src)="20"> - ബാപ്റ്റീസ് ഗ്രെനോയിയെ ,
(trg)="21"> ජෝන් බැප්ටිස්ට් ග් ‍ රෙනොල්ලෙ ......

(src)="21"> ഒരു മരക്കുരിശിൽ ബന്ധിപ്പിച്ച് ...
(trg)="22"> ලී කුරුසියක එල්ලා ....

(src)="22"> ആകാശത്തിനഭിമുഖമായി !
(trg)="23"> ස්වර්ගය වෙත ඔහුගේ මුහුණ එසවීමට ....

(src)="23"> ജീവനവശേഷിച്ചിരിക്കെ ...
(trg)="24"> ඔහු ජීවත් වී සිටින තූරු ..

(src)="24"> ഇരുമ്പ് ദണ്ഡിനാൽ 12 പ്രഹരങ്ങൾ ,
(trg)="25"> යකඩයකින්

(src)="25"> സന്ധികൾ തകർക്കുമാറ്
(src)="26"> - കൈകൾ ,
(trg)="26"> අතේ සියලුම සන්දීන් කඩා දැමීමට

(src)="27"> തോളെല്ലുകൾ ..
(trg)="27"> ඔහුගෙ උරහිස්

(src)="28"> അവന്റെ ഇടുപ്പ് ...
(src)="29"> ഇവന്റെ കാലുകൾ !
(trg)="28"> ඔහුගෙ උකුල , ඔහුගෙ කකුල් .

(src)="30"> അനന്തരം ഇവനെ തൂക്കിലേറ്റണം
(trg)="29"> ඉන්පසු ඔහුව එල්ලා මරනවා .

(src)="31"> പതിവുള്ള ദയാവായ്പുകൾ ,
(trg)="30"> සියලු කරුනවේ සිරිත්

(src)="32"> എല്ലാം നിഷേധിക്കപ്പെട്ടിരിക്കുന്നു .
(trg)="31"> විශේෂයෙන් තහනම් කරන ලද වධකයාගෙනි ..

(src)="33"> 18-ആം നൂറ്റാണ്ടിലെ ഫ്രാന് ‍ സിൽ ,
(trg)="32"> 18 වැනි ශතවර්ෂයේ ප් ‍ රංශයේ , එක් මිනිසෙකු ජීවත් වූහ .

(src)="34"> ആ കാലഘട്ടത്തിലെ ഏറ്റവും അനുഗ്രഹീതനും എന്നാൽ കുപ്രസിദ്ധനുമായ ഒരാൾ ജീവിച്ചിരുന്നു .
(trg)="33"> ඔහුට වාසනාවන්ත පුද්ගලයෙකි .
(trg)="34"> එ කාලයේ ඔහු උසස් ප් ‍ රකට පුද්ගලයෙකි .

(src)="35"> അവന്റെ പേർ ജോൺ
(src)="36"> - ബാപ്റ്റീസ് ഗ്രെനോയി .
(trg)="35"> ඔහු ජෝන්-බැප්ටිස්ට් ග් ‍ රෙනොල්ලෙ

(src)="37"> അവന്റെ പേരിന്ന് ഓർക്കപ്പെടാതിരിക്കുന്നുവെങ്കിൽ അതിനു കാരണം ,
(trg)="36"> අද ඔහුගේ නම අමතක වී ඇත .
(trg)="37"> එයට එක හේතුවකි .

(src)="38"> അവന്റെ മുഴുവൻ ലക്ഷ്യവും ഒരേയൊരു സാമ്രാജ്യത്തിൽ മാത്രം തളയ്ക്കപ്പെട്ടിരുന്നു ...
(trg)="38"> ඔහුගෙ අභිලාෂය

(src)="39"> അതാവട്ടെ ചരിത്രത്തിൽ യാതൊന്നും തന്നെ അവശേഷിപ്പിക്കാത്തതും :
(trg)="39"> ඉතිහසයෙ විෂයකට සීමිත වීම

(src)="40"> " സുഗന്ധങ്ങളുടെ ചടുലമായ സാമ്രാജ്യം . "
(trg)="40"> ක්ෂනික සුවඳ සෑදීම

(src)="42"> നമ്മൾ സംസാരിക്കുന്ന ആ കാലഘട്ടത്തിൽ ,
(src)="43"> നവീനരായ നമ്മൾക്കൂഹിക്കാൻ പോലും കഴിയാത്ത ദുർഗന്ധങ്ങളുടെ വാഴ്ചയായിരുന്നു .
(trg)="41"> අපි කතා කල එම රජ් ‍ ය කාලයේ දැඩි දුර්ගන්ධයක් පැවතුනි .

(src)="44"> സ്വഭാവികമായും , പാരീസായിരുന്നു ഏറ്റവും മലീമസം ,
(trg)="42"> නුතන මිනිසෙකුට සිතා ගත නොහැකි
(trg)="43"> සමාන් ‍ යයෙන් , එම දුර්ගන්ධය පැරිසියේ අප් ‍ රසන්නම දෙය විය .

(src)="45"> കാരണം പാരീസ് ആയിരുന്നു യൂറോപ്പിലെ ഏറ്റവും വലിയ പട്ടണം .
(trg)="44"> පැරිසිය , යුරොපයේ විශාලතම නගරය විය .

(src)="46"> പാരീസിൽ മറ്റെങ്ങുമില്ലാത്ത വിധം , ആ ദുർഗന്ധം തീവ്രമായിരുന്നത് ,
(trg)="45"> කොහෙවත් නැති ආකාරයට පැරිසියේ දුර්ගන්ධයට

(src)="47"> പട്ടണത്തിലെ മത്സ്യച്ചന്തയിലായിരുന്നു .
(trg)="46"> වඩා දුර්ගන්ධයක් මාලු වෙලඳසැල තුල විය .

(src)="48"> ഞങ്ങളെത്തി .
(trg)="47"> මෙන්න !

(src)="49"> ഞാൻ മറ്റൊരു പെട്ടി കൊണ്ട് വരാം .
(trg)="48"> මම තව පෙට්ටියක් ගෙන්නම් .

(src)="50"> ഇവിടെ , പ്രദേശത്തെ ഏറ്റവും ചീഞ്ഞളിഞ്ഞ സ്ഥലത്തിൽ ,
(src)="51"> ജോൺ
(trg)="49"> මෙතනයි , මුළු රාජධානියේම දුගඳ හමන තැන .

(src)="52"> - ബാപ്റ്റീസ് ഗ്രെനോയി പിറന്ന് വീണു ...
(src)="53"> 1738 ജൂലൈ 17-ആം തീയതിയിൽ .
(trg)="50"> මේ ජෝන් බැප්ටිස්ට් ග් ‍ රෙනොල්ලෙ ඉපදුනේ 1738 ජූලි 17 වැනිදාය .

(src)="54"> അത് അവന്റെ മാതാവിന്റെ 5-ആം പ്രസവമായിരുന്നു .
(trg)="51"> ඔහු , ඔහුගෙ මවගෙ පස්වැනි දරු උපත විය .

(src)="55"> അവരെയെല്ലാവരെയും അവൾ ഈ മത്സ്യത്തട്ടിനു താഴെയാണു പ്രസവിച്ചിട്ടത് .
(trg)="52"> ඇයගේ සියලුම දරුවන් ලැබුනේ ඇයගෙ මාළු ලෑල්ල යට ය

(src)="56"> മിക്കവയ്ക്കും പാതി ജീവനേയുണ്ടായിരുന്നുള്ളൂ !
(src)="57"> നിനക്കെന്തെങ്കിലും കുഴപ്പമുണ്ടോ ?
(trg)="53"> ඇයගේ සියලුම උපත් මළ දරු උපත් හෝ අර්ධ මළ දරු උපත්ය .

(src)="58"> വൈകുന്നേരമാകുമ്പോഴേക്കും മൊത്തം അഴുക്കുകളും കോരിമാറ്റപ്പെട്ടിരിക്കും ,
(trg)="54"> ඔබ හොඳින්ද ?
(trg)="55"> හවස් වන විට සියළුම ජරාව ඉවත් කර දමයි .

(src)="59"> മത്സ്യാവശിഷ്ടങ്ങളോടൊപ്പം നദിയിലേക്ക് .
(trg)="56"> ඉවතලන මාළු කෑළි ගංගාවට විසි කලෝය .

(src)="60"> ഇന്നും അത് തന്നെയാണു സംഭവിക്കേണ്ടിയിരുന്നത് ...
(src)="61"> പക്ഷേ ...
(trg)="57"> අදත් එවැනිම දවසක් විය හැක .

(src)="62"> ജോൺ
(src)="63"> - ബാപ്റ്റീസ് മറ്റൊരു വഴിയാണു തിരഞ്ഞെടുത്തത് .
(trg)="58"> නමුත් , ජෝන් බැප්ටිස්ට් ග් ‍ රෙනොල්ලෙ වෙනස් මගක් තොර ගත්තේය .

(src)="64"> എന്താണാ ശബ്ദം ?
(trg)="59"> මොකක්ද ඒ සද්දේ ?

(src)="67"> എന്താണിവിടെ ?
(trg)="60"> - ඒ දරුවෙක් .
(trg)="61"> - මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ ?

(src)="68"> - ഇതൊരു നവജാതശിശുവാണു .
(trg)="62"> මේ අලුත උපන් දරුවෙක් .

(src)="69"> - അതിന്റെ മാതാവെവിടെ ?
(trg)="63"> කෝ දරුවගේ අම්මා ?

(src)="70"> അവളിപ്പോൾ ഇവിടെയുയിരുന്നല്ലോ
(trg)="64"> ඇය මෙතන හිටියා .

(src)="71"> അവളതിനെ കൊല്ലാൻ ശ്രമിച്ചു , സ്വന്തം കുട്ടിയെ .
(trg)="65"> ඇය ඇයගේම දරුවා මරන්න උත්සහ කලා .

(src)="72"> അവളൊരു കുഞ്ഞിനെ കൊല്ലാൻ ശ്രമിച്ചു .
(trg)="66"> ඇය මරන්න හැදුවා ඇගේම දරුවා !

(src)="73"> ദാ , അവിടെയുണ്ടവള് ‍ !
(src)="74"> - നില്ക്കൂ .
(trg)="67"> අර ඉන්නේ ඇය !

(src)="75"> നില്ക്കവിടെ .
(src)="76"> - ഘാതകി !
(trg)="68"> නවතින්න , ඔබ කොහෙද ඉන්නේ ?

(src)="77"> തന്മൂലം , ഗ്രെനോയിയുടെ ചുണ്ടുകളിൽ നിന്ന് പുറത്ത് വന്ന ആദ്യ ശബ്ദം ...
(trg)="69"> මිනිමරුවා !
(trg)="70"> මෙයින් ග් ‍ රෙනොල්ලෙගේ පිට වූ පළමු ශබ්දයෙන්

(src)="78"> സ്വന്തം മാതാവിനെ കഴുമരത്തിലേക്കയച്ചു .
(trg)="71"> ඔහුගෙ මව එල්ලුම් ගසට නියම උනි .

(src)="79"> അതോടെ ജോൺ-ബാപ്റ്റീസ് , ഒദ്യോഗിക ഉത്തരവ് പ്രകാരം ..
(trg)="72"> රජ් ‍ ය නියෝගයකට අනුව , ජෝන්

(src)="80"> മാഡം ഗയ്ലാറിന്റെ അനാഥാലയത്തിലേക്കയയ്ക്കപ്പെട്ടു
(trg)="74"> මඩම් ගයිලර්ඩ්ගේ අනාථ නිවසයට බාර කෙරින .

(src)="81"> - ഇന്നെത്രയെണ്ണം ?
(trg)="75"> අද කී දෙනෙක්ද ?

(src)="82"> - നാല് , ...
(src)="83"> മൂന്നര .
(trg)="76"> හතරයි , ඇත්තටම තුනහමාරයි .

(src)="84"> - പതിവ് പോലെ , ജീവനുള്ളതിനെക്കാൾ കൂടുതൽ മരിച്ചവര് ‍ !
(trg)="77"> සාමන් ‍ යයි , මළ අයට වඩා ජීවත්ව ඉන්න අය ..

(src)="85"> - പണം വാങ്ങി ഒപ്പിട് !
(trg)="78"> මුදල් අරගෙන මෙතැන අත්සන් කරන්න .

(src)="86"> - സ്ഥലം വേണം !
(trg)="79"> ඉඩක් දෙන්න .

(src)="87"> - എവിടെ ?
(src)="88"> മാറടാ !
(trg)="80"> කොහෙන්ද ?

(src)="89"> ഇവൻ മരിച്ചതാണോ ?
(trg)="83"> මොහු මැරිලද ?

(src)="90"> - ഇതെന്റെ കിടക്കയിൽ വേണ്ട .
(src)="91"> - എന്നാൽ എടുത്ത് കളഞ്ഞേക്കം .
(trg)="84"> ඔහුට මගේ අදේ ඉන්න බෑ ..

(src)="92"> - ഇത് നിലവിളിച്ചാലോ ?
(trg)="85"> අපි එලියට විසි කරමු .
(trg)="86"> ඊට පස්සේ ?

(src)="93"> - ഇത് വെറും കുട്ടിയല്ലേ .
(trg)="87"> ඔහු කෑහැහුවොත් ?

(src)="94"> ശക്തിയായി !
(trg)="89"> හයියෙන් !

(src)="95"> അമർത്തൂ !
(trg)="90"> තද කරන්න !

(src)="96"> എന്താ നിങ്ങളിവിടെ ചെയ്യുന്നത് ?
(trg)="91"> ඔබලා මොනද කරන්නේ ?

(src)="97"> മാഡം ഗയ്ലാറിനു മറ്റ് കുട്ടികളെപ്പോലെതന്നെ ,
(src)="98"> ഗ്രെനോയിയും ഒരു വരുമാനമാർഗ്ഗമം മാത്രമായിരുന്നു .
(trg)="92"> මඩම් ගයිලර්ඩ්ට , ග් ‍ රෙනොල්ලෙ මුදල් ලබා ගනීමේ සම්පතක් උනා අනිත් අයට වඩා

(src)="99"> മറ്റ് കുട്ടികൾ , പക്ഷേ , അവനിൽ വ്യത്യസ്ഥമായി എന്തെക്കെയോ ഉണ്ടെന്ന് ധരിച്ചു .
(trg)="93"> කෙසේ හෝ ළමයින් එකපරින් තෙරුම් ගත්තා
(trg)="94"> එහි කුමක් හෝ වෙනසක් තිබෙන බව .

(src)="100"> അഞ്ചാമത്തെ വയസ്സിലും , ജോൺ
(src)="101"> - ബാപ്റ്റീസിനു സംസാരശേഷിയുണ്ടായിരുന്നില്ല .
(trg)="95"> ජෝන්-බැප්ටිස්ට්ට අවුරුදු 5 වන විටත් කතා කලේ නැත

(src)="102"> പക്ഷെ അവനു ജന്മനാൽ തന്നെ ലഭിച്ച പ്രാഗൽഭ്യം , മറ്റുള്ളവരിൽ നിന്നും അവനെ തികച്ചും വിഭിന്നനാക്കി .
(trg)="96"> නමුත් ඔහු හැකියවක් සමග ඉපදුනු කෙනෙකි .
(trg)="97"> එයින් ඔහු මිනිස්වර්ගයා අතරින් විශිෂ්ටයෙකු විය .

(src)="103"> മറ്റ് കുട്ടികൾ അവനെ വെറുക്കുക മാത്രമായിരുന്നില്ല , മറിച്ച് ,
(src)="104"> അവന്റെ സാമീപ്യം അവരെ അധൈര്യപ്പെടുത്തിക്കളഞ്ഞു
(trg)="98"> ඔහුට වෛර කලේ ඒ නිසා නොව

(src)="105"> എന്നാൽ , പതുക്കെ അവൻ തന്റെ അസാധാരണമായ ഘ്രാണശക്തി ...
(trg)="100"> ඔහු ඉක්මනින් තේරුම් ගත්තා ඔහුගේ ගඳ සුවඳ දනගනීමේ සංවේදි බව

(src)="106"> തനിക്ക് ലഭിച്ച വരദാനമാണെന്ന് തിരിച്ചറിഞ്ഞു .
(src)="107"> തനിക്ക് മാത്രമായി .
(trg)="101"> ඔහුට ලැබුණු ත් ‍ යාගයකි , ඔහු තනිව සිටින්නට පුරුදු විය .

(src)="109"> - ബാപ്റ്റീസ് സംസാരിക്കാൻ പഠിച്ചതിനു ശേഷം ...
(trg)="102"> අනිතිමේදි , ජෝන්-බැප්ටිස්ට්ට කතා කල හැකි වූ විට