# xml/lv/2009/499549/3827543.xml.gz
# xml/si/2009/499549/3677901.xml.gz


(src)="1"> Kad es gulēju veterānu hospitālī ar ievainojumu , kas sadragāja manu dzīvi , sāku sapņos redzēt , ka lidoju .
(trg)="1"> මම රෝහලේ වැතිරිලා ඉද්දි ...
(trg)="2"> ... මගේ ජීවිතයේ මැදදි ඇතිවුණු ලොකු හිඩැසත් එක්ක ...
(trg)="3"> ... මම පියාඹන හීන දකින්න පටන් ගත්තා .

(src)="2"> Es biju brīvs .
(trg)="4"> මම නිදහස් වුණා .

(src)="3"> Agri vai vēlu tomēr jāpamostas .
(trg)="5"> දැන්ම හරි පරක්කු වෙලා හරි ...
(trg)="6"> ... ඔබට අවදිවෙන්නම වෙනවා .

(src)="4"> Kriomiegā sapņus neredz .
(trg)="7"> ශීත කළ නින්දේදි අපිට හීන පේන්නෙම නැහැ

(src)="5"> Neliekas , ka pagājuši 6 gadi .
(trg)="8"> අවුරුදු 6ක් උන්නා කියල දැනෙන්නෙවත් නැහැ

(src)="6"> Drīzāk kā uz paģirām pēc tekilas un dūru vicināšanas .
(trg)="9"> ඒක හරියට tequila අඩියක් ගහලා පස්සට පයින් ගහ ගත්තා වගෙයි

(src)="7"> Zinātnieks bija Tomijs , nevis es .
(trg)="10"> මම නෙවෙයි

(src)="8"> Viņš bija tas , kurš gribēja lidot gaismas gadiem tālu visumā , lai rastu atbildes .
(trg)="11"> ඔහුට තමයි අභ් ‍ යවකාශයට වෙලා උත්තර හොයන්න ඕනා වුනේ ...

(src)="9"> Vai esam klāt ?
(trg)="12"> අපි ආවද ?
(trg)="13"> අපියි එහෙ හිරු එළිය .

(src)="11"> Esam klāt .
(src)="12"> Runa ir par tavu brāli .
(trg)="15"> ඒ ඔයාගේ සහෝදරයා ගැනයි .

(src)="13"> Tātad nedēļu pirms Tomija izlidošanas bruņots čalis pieliek punktu viņa ceļojumam , lai tiktu pie papīra viņa makā .
(trg)="16"> ටොමීව එවන්න සතියකට කලින්
(trg)="17"> තුවක්කුවක් ගත්තු මිනිහෙක් අතින් ඔහුගේ ගමන ඉවර වුණා
(trg)="18"> ඔහුගේ පසුම්බියේ තිබුණු කොළ කෑලි වෙනුවෙන්

(src)="14"> Jūs esat gulējuši 5 gadus , 9 mēnešus un 22 dienas .
(trg)="19"> අවුරුදු 5ක් මාස 9ක් හා දින 22ක් ඔබලාව ශීත නින්දට පමුණුවල තිබ්බ නිසා

(src)="15"> Jūs būsiet izsalkuši .
(trg)="20"> ඔබලා දුර්වල ඇති

(src)="16"> Jūs būsiet vāji .
(src)="17"> Ja kļūst nelabi , lūdzu , izmantojiet maisiņus ...
(trg)="21"> කරුණාකරලා බෑගය පාවිච්චි කරන්න

(src)="18"> Jā , Tomijs bija zinātnieks .
(trg)="22"> ටොමී තමයි විද් ‍ යාඥයා

(src)="19"> Es - tikai vēl viens dumjš karavīrs kārtējā misijā , kuru vēlāk nāksies nožēlot .
(trg)="23"> මම තවත් එක මෝඩයෙක් විතරයි ඔහු පසුතැවෙන තැනකට ආපු .

(src)="20"> Tur priekšā bija Pandora .
(trg)="24"> අපි යන්නේ පැන්ඩෝරා වලට

(src)="21"> Bērnu dienās daudz par to dzirdējām , bet nebiju domājis , ka kādreiz turp došos .
(trg)="25"> ඔබ එය ගැන අසමින් වැඩෙනවා .
(trg)="26"> ඒත් මම කවදාවත් හිතුවෙ නැහැ මම එහෙට යයි කියලා

(src)="22"> Tavā brālī bija ieguldīti lieli līdzekļi .
(trg)="27"> ඔයාගේ සහෝදරයා වටිනා ආයෝජනයක් .

(src)="23"> Gribam , lai tu apsver iespēju pārņemt viņa līgumu .
(trg)="28"> මම ඔයත් එක්ක කතාකරන්න ඕනා එයාගේ ගිවිසුම බාරගැනීම ගැන .

(src)="24"> Tā kā tavs genoms ir identisks viņējam , tu varētu stāties viņa vietā , ja tā var teikt .
(trg)="29"> ඔයාගේ ජාන ඔහුට හොඳටම සමාන නිසා ...
(trg)="30"> ඔයාට එයාගේ තැන ගන්න පුලුවන් .
(trg)="31"> කතාකරමු .

(src)="25"> Tas būs sākums jaunai dzīvei jaunā pasaulē .
(trg)="32"> ඒක නව ආරම්භයක් වෙයි .

(src)="26"> Un atalgojums ir labs .
(trg)="34"> වේතනයත් හොඳයි

(src)="27"> Ļoti labs .
(trg)="35"> ඉතාම හොඳයි .

(src)="28"> - Uzlikt skābekļa maskas !
(trg)="36"> මුහුණු ආවරණය දා ගන්න . විනාඩි 4න් මරණයට පත්වෙනවා .
(trg)="37"> ඒත් අද කවුරුත් මැරෙන්න දෙන්න එපා

(src)="34"> Šodien neviens nedrīkst mirt !
(src)="35"> Tas ļoti slikti izskatītos manā atskaitē .
(trg)="38"> ඒක මගෙ වාර්තාව කැත කරනවා .

(src)="36"> Elles vārtu torni , te TAV 1-6 .
(trg)="39"> මේ TAD-1-6 අපි පැමිණෙමින් සිටිනවා ...

(src)="37"> Gatavojamies nolaisties .
(src)="38"> Šķērsojam robežu .
(trg)="40"> ... අපිට දර්ශන පේනවා ගොඩබසින ස්ථානයේ .

(src)="40"> Viena dzīve beidzas , cita sākas .
(trg)="41"> එක ජීවිතයක් අවසාන වුණා ...
(trg)="42"> තව එකක් පටන් ගත්තා .

(src)="41"> Atsprādzēt drošības stiprinājumus !
(src)="42"> Paņemt somas !
(src)="43"> - Aiziet , aiziet !
(trg)="43"> උපකරණ අරගන්න ...

(src)="44"> Veicīgāk !
(src)="45"> - Atsprādzēt stiprinājumus !
(trg)="44"> අපි යමු .

(src)="46"> Viena minūte !
(src)="47"> Kad nolaidīs trapu , pa taisno uz bāzi .
(trg)="45"> එලියට යද්දි කෙලින්ම කඳවුරට යන්න .

(src)="48"> Neapstāties !
(trg)="46"> නවතින්න එපා .

(src)="49"> Ejiet uzreiz iekšā .
(src)="50"> Gaidiet manu komandu !
(trg)="47"> මගෙ සංඥාව ලැබෙනකම් ඉන්න !

(src)="51"> Uz priekšu , uz priekšu !
(trg)="48"> යන්න !

(src)="52"> Aiziet !
(trg)="49"> එලියට යන්න !

(src)="53"> Veicīgāk !
(src)="54"> Pa taisno iekšā !
(trg)="50"> යන්න !

(src)="55"> Nav tādas lietas kā izbijis desantnieks .
(trg)="51"> සෙබලෙක් විශ් ‍ රාම යනවා කියල දෙයක් නෑ .

(src)="56"> Tu vari būt atvaļināts , bet tu nekad nezaudē attieksmi .
(trg)="52"> සමහර විට එලියෙ වෙන්න පුළුවන්
(trg)="53"> ඒත් කවදාවත් ඒ හැඟීම නැතිවෙන්නේ නැහැ

(src)="57"> lestāstīju sev , ka varu izturēt visu , ko vien cilvēks var izturēt .
(trg)="54"> මිනිහෙක්ට සමත්වෙන්න පුළුවන් ඕනෑම අභියෝගයක් මම බාර ගන්නා බව .

(src)="58"> Mugurkaulu var izārstēt , ja ir nauda .
(trg)="55"> ඔවුන්ට පුළුවන් මගෙ කශේරුකාව හදන්න .
(trg)="56"> සල්ලි තියෙනවනම් .

(src)="59"> Bet ne ar veterāna pabalstu , ne šādā ekonomikā .
(trg)="57"> ඒත් තිබුනු ආර්ථිකෙත් එක්ක මට බැරිවුනා

(src)="60"> Uz priekšu , speciālais gadījum !
(src)="61"> Neliec man uz tevi gaidīt !
(trg)="58"> ඔයා එනකම් ඉන්න දෙන්න එපා !

(src)="62"> Nu ko , dāmas .
(trg)="59"> කෙල්ලනී ...

(src)="63"> Paskat , cik daudz svaigas gaļas !
(trg)="60"> බලන්න අලුත් මස් දිහා .

(src)="64"> Uz Zemes šie puiši bija armijnieki , kareivji , kas cīnās par brīvību .
(trg)="61"> මේ අය සොල්දාදුවන්
(trg)="62"> නිදහස වෙනුවෙන් සටන් කළ

(src)="66"> Bet šeit viņi ir tikai algotņi , kas pelna naudu .
(trg)="63"> ඒත් මෙහෙදි කුලීහේවායෝ සමාගමකට වැඩ කරන

(src)="67"> Strādā kompānijai .
(src)="68"> Paskaties , vecīt .
(src)="69"> Ēdiens ar piegādi .
(trg)="64"> අර බලන්න .

(src)="70"> Vecais , tas ir vienkārši nepareizi .
(trg)="65"> ඒක නම් හොඳ නැහැ ...

(src)="74"> Jūs vairs neesat Kanzasā .
(trg)="66"> ඔබලා තව දුරටත් ඉන්නෙ කෙන්සාස් වල නෙවෙයි .

(src)="75"> Jūs esat uz Pandoras , dāmas un kungi .
(trg)="67"> දැන් ඉන්නේ පැන්ඩෝරා ලෝකයේ .
(trg)="68"> නෝනාවරුණි මහත්වරුනි .

(src)="76"> Atcerieties to ik mirkli .
(trg)="69"> ඒක මතක තියාගන්න .
(trg)="70"> හැම තත්පරයකම ...

(src)="77"> Ja elle tiešām eksistē , gribēsiet turp doties atpūtā , kad būsiet redzējuši Pandoru .
(trg)="71"> අපායක් වුනත් ...
(trg)="72"> ... ඔයාලට එහෙට යන්න වෙනවා .
(trg)="73"> මෙහෙට ආවට පස්සේ .

(src)="78"> Tur , ārā , aiz tā žoga visa dzīvā radība , kas rāpo , lido vai slēpjas dubļos , grib jūs nogalināt un izēst jūsu acis kā konfektes .
(trg)="74"> අර පේන වැටට එහා ...
(trg)="75"> පියාඹන හෝ ඇවිදින ඕනාම සතෙකුට ඕනා කරන්නේ ඔයාලව මරලා ඇස් ජුජුබ්ස් විදියට කන්න .

(src)="79"> Te mīt cilvēkveidīgi iezemieši , saukti par Na ' vi .
(trg)="76"> නාවී කියන ස්වදේශීය ජනගහනයක් ඉන්නවා ...

(src)="80"> Tiem tīk neirotoksīnā mērcētas bultas , kas jūsu sirdi var apstādināt minūtes laikā .
(trg)="77"> ... ඔවුන් ගාව තියෙන න් ‍ යුරෝටොක්සින් ඊතලවලින් ...
(trg)="78"> ... හෘදවස්තුව මිනිත්තුවෙන් නවත්වනවා .

(src)="81"> To kaulus izturīgākus padara dabiskas oglekļa šķiedras .
(trg)="79"> ඔවුන්ගේ ඇටකටු කාබන් තන්තුවලින් සවිගැන්විලා තියෙනවා .

(src)="82"> Tos ir ļoti grūti nogalināt .
(trg)="80"> ඔවුන්ව මරන්න අමාරුයි .

(src)="83"> Kā drošības dienesta priekšniekam man jāgādā , lai paliekat dzīvi .
(trg)="81"> ආරක්ෂක ප් ‍ රධානියා වශයෙන් මගේ රාජකාරිය ඔබලාව පණපිටින් තියන එක .

(src)="84"> Man tas neizdosies .
(trg)="82"> මම සාර්ථක නොවෙන්න පුළුවන් .

(src)="85"> Visi dzīvi nepaliksiet .
(trg)="83"> හැමෝම වෙනුවෙන් .

(src)="86"> Ja gribat izdzīvot , vajadzīgi dzelzs nervi .
(trg)="84"> ඔබලාට බේරෙන්න ඕනානම් ශක්තිමත් මානසික තත්වයකින් ඉන්න වෙනවා .

(src)="87"> Jāievēro noteikumi .
(trg)="85"> නීතියට අවනත වෙන්න ඕනා .

(src)="88"> Pandoras noteikumi .
(trg)="86"> පැන්ඩෝරා නීති .

(src)="89"> Pirmais noteikums ...
(trg)="87"> නීති අංක එක ...

(src)="90"> Nekas tik labi nenomierina kā klasiska drošības instruktāža .
(trg)="88"> මේක හරියට පරණ ආරක්ෂක පාසලේ නීති වගේ

(src)="91"> Atvainojiet .
(src)="92"> Džeik !
(src)="93"> Tu taču esi Džeiks , vai ne ?
(trg)="89"> ඔයා ජේක් නේද ?

(src)="94"> Toma brālis .
(trg)="90"> ටොම්ගේ සහෝදරයා .

(src)="95"> Izskaties tieši kā viņš .
(trg)="91"> ඔයා එයා වගේමයි .

(src)="96"> Piedod , esmu Norms Spelmans .
(src)="97"> Kopā ar viņu apmeklējām avataru apmācības .
(trg)="92"> මම එයත් එක්ක ඇවටර් පුහුණුවේ උන්නා .

(src)="98"> Biolaboratorija .
(trg)="93"> ජෛව විද් ‍ යාත්මක පරීක්ෂණා ගාරය .

(src)="99"> Te pavadīsim daudz laika .
(trg)="94"> අපි ගොඩ වෙලාවක් මෙහෙ ඉන්නවා .

(src)="100"> Sveicināti !
(src)="101"> Norms , avatara vadītājs .
(src)="102"> - Sveiks !
(trg)="95"> ඇවටර් පාලකයෙක් .

(src)="103"> - Sveiks !
(src)="104"> Šeit ir sasaistes telpa .
(trg)="96"> මෙතනයි සම්බන්ධතා කාමරය .

(src)="105"> Te mēs pieslēdzamies avatariem .
(trg)="97"> මෙතනයි අපි ඇවටර් එක්ක සම්බන්ධ වෙන්නේ .

(src)="106"> Mēs ar Normu esam šeit , lai kontrolētu attāli vadāmus ķermeņus , kurus dēvē par avatariem .
(trg)="98"> මමත් නෝමනුත් මෙහෙට ආවේ පාලනයකල හැකි මෙම ශරීර හසුරවන්න .

(src)="107"> Tos audzē no cilvēka DNS , kas sajaukta ar iezemiešu DNS .
(trg)="99"> ඒවට කියන්නේ ඇවටාර් කියලා .
(trg)="100"> ඒවා හදන්නේ මිනිස් DNA හා ස්වදේශී DNA එකතු කරලා .

(src)="108"> - Hei !
(src)="109"> Laipni lūgti .
(trg)="101"> සාදරයෙන් පිළිගන්නවා .

(src)="110"> - Sveiki !
(src)="111"> - Laipni lūgti uz Pandoras .
(trg)="102"> සාදරයෙන් පිළිගන්නවා පැන්ඩෝරාවට .

(src)="112"> Prieks redzēt .
(src)="113"> - Paldies .
(trg)="103"> සතුටුයි මෙහෙට ආපු එකට .

(src)="114"> Nolāpīts !
(trg)="104"> ඒවා විශාලයි .

(src)="115"> Ir gan lieli .
(src)="116"> Lidojuma laikā sasniedz briedumu .
(trg)="105"> - අපි මෙහෙට එනකම් ඒවා වැඩිලා .

(src)="117"> Tātad proprioceptīvie simulatori darbojas labi .
(trg)="106"> ඉතින් ඒවාට හොඳින් හැසිරෙන්න පුළුවන් .

(src)="118"> Jā , lielisks muskuļu tonuss .
(trg)="107"> හොඳ ශරීර ශක්තියක් තියෙනවා .

(src)="119"> Mums vajadzēs pāris stundas , lai tos izņemtu no tvertnēm , bet rīt tie būs jūsu rīcībā .
(trg)="108"> පැය ගානක් යනවා ලෑස්ති කරන්න .
(trg)="109"> ඒත් හෙට එලියට යන ඕනා .

(src)="120"> Tas ir tavējais .
(trg)="110"> අරක ඔයාගේ .

(src)="121"> Sveiki !
(src)="122"> Doktors Norms Spelmans .
(trg)="111"> - නෝම් ස්පිල්මන් .