# xml/fr/1982/84218/4544639.xml.gz
# xml/si/1982/84218/5524077.xml.gz


(src)="1"> Dépêchez-vous .
(trg)="1"> හිතවතුනි , එන්න
(trg)="2"> ඔබේ ඔට්ටු තබන්න ඔබේ ඔට්ටු තබන්න

(src)="3"> - Je ne peux pas perdre .
(trg)="3"> මට අද රෑ පරදින්න බෑ !

(src)="4"> - Ne fais pas tourner la chance .
(trg)="4"> එහෙම කියන්න එපා .

(src)="5"> Je ne crois pas à la chance .
(trg)="5"> ඒක අසුබයි මම වාසනාව විශ්වාස කරන්නේ නෑ

(src)="6"> Lonnie , il gagne gros .
(trg)="6"> හරි , ලෝනී , ඔහු විශාල ලෙස දිනාගෙන එනවා කවදාවත් නැති විදිහට

(src)="8"> Wilson a envoyé Lonnie à l' ascenseur .
(trg)="7"> මම හිතන්නේ එය පහලට යනවා .
(trg)="8"> විල්සන් ලෝනීව දැන් පඩිපෙළ ගාවට යැව්වා

(src)="9"> Je ne vais rien rater .
(src)="10"> Je suis aux premières loges .
(trg)="9"> පැහැදිලිව ඇසුණා , ලුතිනන් ඇය එනවා නම් , මට ඉදිරිපෙළ අසුනක් තිබෙනවා

(src)="11"> Je la tiens .
(src)="12"> Elle vient d' entrer dans la suite d' Acton .
(trg)="10"> මම ඇයව දැක්කා ඇය මේ දැන් ඇක්ටන්ගේ කාමරයට ගියා

(src)="13"> - Muntzy .
(src)="14"> Fais attention .
(trg)="11"> මන්ට්සි , පරිස්සමෙන්

(src)="15"> - J' ai dix ans d' avance sur toi , vieux .
(trg)="12"> හේයි , හේයි .
(trg)="13"> මම ඔබත් එක්ක වසර 10ක් වැඩකරනවා , යාළුවා

(src)="16"> Je suis l' Homme d' Acier .
(trg)="14"> මම තමයි නියම යකඩ මිනිසා

(src)="17"> Je m' inquiète pour toi au milieu de cette racaille .
(trg)="15"> ඔබ ගැන තමයි මම වද වෙන්නේ ඔබ ඉන්නේ නයින්ගෙන් පිරුණු ඇඳක් උඩ

(src)="19"> - Wilson , j' ai terminé .
(trg)="16"> විල්සන් , මම අවසන්

(src)="20"> - Attention à ce qu' on ne te voie pas .
(trg)="17"> හොඳයි , කවුරුවත් ඔබව දැක්කේ නෑ කියලා විශ්වාසද

(src)="21"> Il n' y a qu' un électricien .
(trg)="18"> විදුලි කාර්මිකයකු හැර වෙන කවුරුවත් මෙහි නෑ
(trg)="19"> විදුලි කාර්මිකයෙක් ?

(src)="22"> Tu ne me l' avais pas dit .
(trg)="20"> ඔබ එහෙම කෙනෙක් ගැන කිව්වේ නෑනේ

(src)="23"> - Il travaille ici .
(trg)="21"> ඔහු හෝටලයේ වැඩකරන කෙනෙක් මම ඔහුව දැක තිබෙනවා

(src)="24"> Je l' ai déjà vu .
(src)="25"> - Reste où tu es .
(src)="26"> Croupier , pour vous .
(trg)="22"> කාමරයේම ඉන්න සූදුපළ භාරකරුවා , ඔබ වෙනුවෙන් එනවා

(src)="27"> C' est tout pour ce soir .
(trg)="24"> අපට රාත් ‍ රී හමුවක් තිබෙනවා
(trg)="25"> එන්න , පෙම්වතිය .

(src)="28"> Viens , chérie .
(trg)="26"> යමු

(src)="29"> Faites en sorte qu' on nous couvre jusqu' à ce qu' ils soient en sécurité .
(trg)="27"> අප මෙම කාමරයෙන් යනතුරු අපට ආරක්ෂාව දෙන්න
(trg)="28"> හරිද ?
(trg)="29"> හරි

(src)="30"> Retiens-le .
(trg)="30"> ඔහු ප් ‍ රමාද කරන්න

(src)="31"> Ne lâchez pas M. Acton .
(src)="32"> Il transporte une grosse somme d' argent .
(trg)="31"> මට අවශ් ‍ යයි ඇක්ටන් මහත්මයා ළඟින් ඔබ ඉන්නවානම් ඔහු විශාල ගනුදෙනුවකට මුදල් රැගෙන යනවා .

(src)="33"> Lonnie , dépêche-toi de sortir de là .
(trg)="33"> ලෝනී , ඉක්මනින් කාමරයෙන් පිටතට එන්න

(src)="34"> Acton arrive .
(src)="35"> - Et l' électricien ?
(trg)="34"> ඇක්ටන් පිටත්වෙන්න යන්නේ ඉනිම ‍ ගේ හිටිය මිනිහා ගැන මොකද ?

(src)="36"> - Je m' en charge .
(src)="37"> Monte dans ta voiture et va vers l' est .
(trg)="35"> ඔහු ඔබ පසුපස එනවා නම් , මම ඔහු ගැන බලාගන්නම් ඔබ ඔබේ රථයෙන් නගරයේ නැගෙනහිර දිශාවට යන්න

(src)="38"> Je viendrai récupérer le microfilm .
(trg)="36"> අපි ෆිල්ම් එක ඔබෙන් එතනදී ගන්නම්

(src)="39"> - Elle a l' air pressée , lieutenant .
(trg)="37"> ලුතිනන් , ඇය ඉක්මනින් පිටවෙනවා
(trg)="38"> මම දන්නවා .
(trg)="39"> විල්සන් මාව ප් ‍ රධානියා හැටියට පත් කළා .

(src)="40"> - Changement de programme .
(trg)="40"> අපේ සෙල්ලම කැඩිලා ගියා ඔබට පුළුවන්ද ලෝනීව පසුපස යන්න ?

(src)="41"> Suis-la .
(src)="42"> - Tu me couvres si je foire ?
(trg)="41"> මගේ පසුපසින් එන්න මට පහර කෑමට ලක්වුණොත් එහෙම

(src)="43"> - Bien sûr , on prépare ça depuis six mois .
(trg)="42"> අපි මෙය පසුපස හය මාසයක් ආවා , මන්ට්සි මම ඔබේ පසුපසින් සිටිනවා

(src)="44"> La sécurité ne fait pas de miracle en pleine foule .
(trg)="43"> චාර්ල්ස් , ආරක්ෂකයින්ට පුළුවන්කම තිබෙන්නේ සෙනඟ අතරින් ඔබව මෙම චිප්ස් රැගෙන යාමට පමණයි

(src)="45"> Encaisse tes jetons .
(trg)="44"> මට හිතෙන විදිහට මේවා මුදල් අයකැමි ගාවට රැගෙන යන එක නුවණට හුරුයි නෑ , මට අවශ් ‍ ය නෑ

(src)="46"> A votre place , je suivrais son conseil .
(trg)="45"> එය හොඳ අදහසක් ඇක්ටන් මහත්මයා .
(trg)="46"> මම එය නිර්දේශ කරනවා ඔබ නිවැරදි වෙන්න පුළුවන්

(src)="47"> Vous avez sûrement raison .
(trg)="47"> කොහොම උනත් ඔවුන් අදක්ෂයි

(src)="49"> - Détends-toi , lieutenant .
(trg)="48"> ඔබට නිස්කලංකව ඉන්න පුළුවන් , ලුතිනන් .

(src)="50"> - Je ne sais pas où est Wilson .
(trg)="49"> පරිස්සමෙන් , මන්ට්සි විල්සන් කොහෙද කියන්න මම දන්නේ නෑ

(src)="51"> Gray , ils l' ont démasquée .
(trg)="50"> ඔවුන් ඇයව විනාශ කරනවා ඇගේ පසුපසින් මිනිසෙක් එනවා

(src)="52"> Un électricien la suit .
(trg)="51"> ඔහු ඉන්නේ නඩත්තු ඇඳුමක් ඇඳගෙන දැන් ඔහුව නවත්වන්න

(src)="54"> Je la vois .
(trg)="52"> මම ඇයව දැක්කා

(src)="55"> Lui aussi .
(trg)="53"> සහ මම ඔහුව දැක්කා

(src)="56"> - Attendez-moi là .
(trg)="55"> ඇක්ටන් මහත්මයා මෙතැන නවතින්න කොහෙවත් යන්න එපා
(trg)="56"> මොනවද ඔබ මේ කියන්නේ ?

(src)="57"> - Où allez-vous ?
(trg)="57"> ඔබ කොහෙද ඔය යන්නේ ?

(src)="58"> Je crois qu' il t' a repéré .
(trg)="58"> මයිකල් මම හිතන්නේ ඔහු ඔබව නිර්මාණය කළේ .
(trg)="59"> මන්ට්සි

(src)="59"> Muntzy !
(trg)="60"> මන්ට්සි විනාඩියක් ඉන්න

(src)="60"> Michael , que faites-vous ?
(trg)="61"> මයිකල් , මොනවද ඔයා කරන්නේ ?

(src)="61"> - Je vais chercher de l' aide .
(trg)="64"> මම උදව් අරන් එන්නම් .
(trg)="65"> නෑ , බලන්න , ලුතිනන් .
(trg)="66"> අමතක කරන්න

(src)="62"> - Pas la peine , lieutenant .
(trg)="67"> මන්ට්සි

(src)="63"> - Suis-la .
(trg)="68"> ඇය පසුපස යන්න මන්ට්සි , ඔයා අල්ලන් ඉන්න

(src)="64"> - Il faut que tu t' accroches .
(trg)="69"> මන්ට්සි !

(src)="65"> - Restez avec lui .
(trg)="70"> ඔහුත් සමග මෙතැන ඉන්න

(src)="66"> - Non .
(trg)="71"> නෑ , මම ඔයත් එක්ක එනවා

(src)="68"> - Allez chercher une ambulance !
(trg)="72"> ගිලන් රථයක් ගෙන්වන්න
(trg)="73"> දොස්තර කෙනෙකුට කථා කරන්න !

(src)="69"> - Appelez un médecin .
(trg)="74"> මයිකල් , ඇයි ඔබ මෙය කරන්නේ ?

(src)="70"> Pourquoi faites-vous ça ?
(trg)="75"> ඔයාව ගත්තේ චාර්ල්ස්ගේ ආරක්ෂාවට

(src)="71"> Vous deviez protéger Charles .
(trg)="76"> ඔයාට ඔහුව දාල යන්න බෑ .

(src)="72"> Ils n' ont plus besoin de lui .
(trg)="77"> මේ මිනිස්සු ඔයාගේ ප් ‍ රධානියා ගැන තවදුරටත් තැකීමක් කරන අය නොවෙයි

(src)="73"> Ils ont ce qu' ils veulent .
(src)="74"> Quoi ?
(trg)="78"> ඒ අය දැනටමත් ඔවුන්ට අවශ් ‍ ය දේ අරගෙන අවසන් මොනවා ගැනද ඔයා කතා කරන්නේ ?

(src)="75"> En deux mots , le chef de la sécurité de votre patron est mouillé dans une affaire d' espionnage industriel et de meurtre .
(trg)="79"> ටාන්යා , මට ඔයාට දැන් විස්තර කරන්න වෙලාව නෑ ,
(trg)="80"> නමුත් ඔබේ ප් ‍ රධානියාගේ ආරක්ෂක අංශයේ ප් ‍ රධානියා ඔහුගේ බහාමියන් බැංකු ගිණුම් ගැන කර්මාන්ත පිළිබඳ ඔත්තු බලනවා
(trg)="81"> දැන් මිනී මරනවා මම විශ්වාස කරන්නේ නෑ

(src)="76"> - Je ne vous crois pas .
(src)="77"> - Et ce flic mort , vous y croyez ?
(trg)="82"> ඔබ විශ්වාස කරනවාද අතනදී මියගියේ පොලිස් නිලධාරියෙක් බව ?

(src)="78"> J' étais censé le couvrir .
(trg)="84"> මම ඔහුව ආවරණය කරමින් සිටියේ

(src)="80"> Sors de la voiture , s' il te plaît , Lonnie .
(trg)="85"> කරුණාකරල ඔබ කාර් එකෙන් එළියට එනවද , ලෝනී ?

(src)="81"> Tu as fait du beau travail .
(trg)="86"> ඔයා වැඩේ ලස්සනට කළා

(src)="82"> Je prends le microfilm .
(trg)="87"> මම මයික් ‍ රොෆිල්ම් එක ගන්නම්

(src)="83"> Plus un geste ou je tire .
(trg)="88"> ඔක්කොම හරි .
(trg)="89"> අතනින් තියන්න
(trg)="90"> ඔබ හෙල්ලුනොත් , මම වෙඩි තියනවා

(src)="84"> Posez votre arme et passez-la-moi .
(trg)="91"> පිස්තෝලය බිම දාන්න , සිම්ස් , එය මෙහෙට විසිකරන්න

(src)="85"> - On a fait une petite erreur .
(trg)="92"> අපිට පොඩි අතපසුවීමක් වෙලා වගෙයි

(src)="86"> - La trahison est plus qu' une erreur .
(trg)="93"> මම ඒකට කියන්නේ ද් ‍ රෝහිකමක් කියලා කුඩා අතපසුවීමකට වැඩි දෙයක්

(src)="87"> C' est passible de la peine de mort .
(trg)="94"> එය මරණ දඬුවම ලැබෙන වරදක්

(src)="88"> Tanya , ramassez son arme .
(trg)="95"> ටාන්යා , ඔහුගේ පිස්තෝලය ගන්න එය අවශ් ‍ ය වෙන එකක් නෑ

(src)="90"> J' ai la mienne .
(trg)="96"> මගේම එකක් තියෙනවා ඕක බිම දාන්න

(src)="92"> - Vous travaillez pour eux ?
(trg)="97"> ඔයා වැඩකරන්නේ ඔවුන්ටද ?
(trg)="98"> අපොයි , මම ඔයාව කලකිරෙව්වද ?

(src)="93"> - Je vous ai déçu .
(trg)="99"> ටාන්යා , තුවක්කුව මට දෙන්න .

(src)="94"> Tanya , donnez-moi ce revolver .
(trg)="100"> ඔබ කැමතිනම් මට පුළුවනි ඔබ වෙනුවෙන් ගනුදෙනුවක් කරන්න

(src)="95"> On peut s' arranger si vous coopérez .
(src)="96"> - Donnez-la-moi .
(src)="97"> - C' est bien mon intention .
(trg)="101"> ඕක මට දෙන්න මගෙ අදහසත් ඒකමයි

(src)="98"> Mon Dieu , on arrive trop tard .
(trg)="102"> මගෙ දෙවියනේ , අපි හුඟක් ප් ‍ රමාදයි වගේ

(src)="99"> Qu' avez-vous à me dire ?
(trg)="103"> හොඳයි ,
(trg)="104"> මොකක්ද ආරංචිය ?

(src)="100"> Je vais vous répondre la même chose que ces quatre derniers jours .
(trg)="105"> පසුගිය දින හතර පුරාවටම මම ඔබට කියපු ටිකම තමයි මට කියන්න තියෙන්නේ

(src)="101"> C' est sûrement le seul être au monde en plus mauvaise santé que vous .
(trg)="106"> හිතෙන විදිහට පෘථිවියේ සිටින එකම මනුෂ් ‍ යයා ඔහු වෙන්න පුළුවනි
(trg)="107"> ඔබට වඩා නරක තත්වයේ සිටින
(trg)="108"> ඔහු මිය යමින්ද සිටින්නේ ?

(src)="102"> - Il va mourir ?
(src)="103"> - Il aurait dû .
(trg)="109"> ඔහුට එසේ විය හැකිව තිබුණා .

(src)="104"> La balle a été tirée à bout portant en plein crâne .
(trg)="110"> එම උණ්ඩය හරියටම වැදී තිබුණේ ඔහුගේ හිස්කබලේ දකුණු ප් ‍ රදේශයට
(trg)="111"> හොඳයි , ඔහු කොහොමද බේරුණේ ?

(src)="105"> - Comment a-t-il survécu ?
(src)="106"> - Il a une plaque métallique .
(trg)="112"> මිනිහට තිබෙනවා යකඩ තහඩුවක් ඔහුගේ නළලේ

(src)="107"> Vous voyez ?
(trg)="113"> ඔබට පෙනෙනවද ?

(src)="108"> Sûrement de la chirurgie militaire .
(trg)="114"> සමහරවිට හමුදාමය ශල් ‍ යකර්මයක් , මම හිතන විදිහට

(src)="109"> La plaque a dévié la balle , qui devait atteindre le cerveau , avant de ressortir par le visage .
(trg)="115"> එය උණ්ඩය පැත්තකට හරවා තිබෙනවා , ඔහුගේ මොළයට යනවා වෙනුවට ,
(trg)="116"> සහ එය ඔහුගේ මුහුණ පසා කරගෙන එළියට පැමිණ තිබෙනවා
(trg)="117"> අපි තවම දන්නේ නෑ ඔහු කොයි වගේද කියලා