# xml/ca/2014/2513378/5662277.xml.gz
# xml/si/2014/2513378/6299440.xml.gz


(src)="1"> En episodis anteriors de Vikings ...
(trg)="1"> පසුගිය සතියේ වයිකින්ග් තුලින් ...

(src)="2"> És el que vols de debò , germà ?
(trg)="2"> මේකද ඇත්තටම තමුන්ට අවශ් ‍ ය , සහෝදරයා ?

(src)="3"> Per què lluitem entre nosaltres ?
(trg)="3"> ඇයි අපි එකිනෙකා එක්ක සටන් කරන්නේ ?

(src)="4"> !
(trg)="4"> !

(src)="5"> Si ataquem junts , no caldrà matar més joves nostres .
(trg)="5"> අපි එකට ආක් ‍ රමණයන් හි යෙදුනොත් ,
(trg)="6"> අපිට තවත් අපේ තරුණ ගැටව් මරාගන්න අවශ් ‍ ය වෙන්නේ නැහැ .

(src)="6"> M ' inclino a pensar igual que en Ragnar .
(trg)="7"> මගේ හිතත් වැඩ කරන්නේ රග්නාගේ හැටියටමයි .

(src)="7"> Lluitaré amb vós .
(trg)="8"> මම ඔබත් එක්ක ආක් ‍ රමණ සඳහා සහබාගි වෙන්නම් .

(src)="8"> Haig de marxar .
(trg)="9"> මට යන්න වෙනවා .

(src)="9"> Tothom m ' odia aquí .
(trg)="10"> හැමෝම මට වෛර කරනවා .

(src)="10"> Volies anar-te ' n sense ni tan sols acomiadar-te de mi ?
(trg)="11"> නමුත් ඔයා මට නොකියා යන්නද හැදුවේ ?

(src)="11"> Qui és l ' Aslaug ?
(trg)="12"> කවුද අස්ලග් ?

(src)="12"> Una princesa de Gotaland .
(trg)="13"> ඇය යෝතලන්ඩ් කුමරියක් .

(src)="13"> Has cardat amb ella ?
(trg)="14"> ඇයත් එක්ක නිදාගත්තා ද ?

(src)="14"> Sí .
(trg)="15"> ඔව් .

(src)="15"> No l ' estimo .
(trg)="16"> මම ඇයට ආදරය කරන්නේ නැහැ .

(src)="16"> Però aquesta dona espera un fill meu .
(trg)="17"> නමුත් මේ කාන්තාව මගේ දරුවෙක් දරාගෙන ඉන්නවා .

(src)="17"> Has d ' acceptar-la .
(trg)="18"> ඔයා ඇයව පිළිගත යුතුයි .

(src)="18"> M ' has insultat i humiliat .
(trg)="19"> ඔයා මට අපහාස කළා මාව ලැජ්ජාවට පත් කළා .

(src)="19"> No tinc més remei que deixar-te .
(trg)="20"> මට ඔයා දමලා යනවා හැරෙන්න විකල්පයක් නැහැ .

(src)="20"> Vinc amb tu .
(trg)="21"> මම ඔයත් එක්ක එනවා .
(trg)="22"> ◄ " සමීර කරුණාරත්න " ► කළ උපසිරැසි ගැන්වීමක් .
(trg)="23"> කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

(src)="21"> Ubbe !
(trg)="26"> උබ්බේ !

(src)="22"> - Modir !
(trg)="27"> - අම්මේ !

(src)="23"> - Vine .
(trg)="28"> - මෙහෙ එන්න .

(src)="24"> QUATRE ANYS MÉS TARD
(trg)="29"> - වසර හතරකට පසු -

(src)="25"> Anem a veure què fa el teu germà Hvitserk ?
(trg)="30"> ඔයාගේ සහෝදරයා මොනවාද කරන්නේ කියලා බලමු .

(src)="26"> D ' acord .
(trg)="31"> ඔක්කොම හරි .

(src)="27"> La destral va més bé que l ' espasa doncs ...
(trg)="32"> පොරොව කඩුවට වඩා ගොඩක් හොඳයි මොකද ...

(src)="28"> - Com ?
(trg)="33"> - කොහොමද ?

(src)="29"> - I l ' abast !
(trg)="34"> - ඒ වගේම හැසිරවීම !

(src)="30"> Hola , Floki .
(trg)="35"> හෙලෝ ෆ්ලොකි .

(src)="31"> Ho has aconseguit .
(trg)="36"> ඔයා ආවා එහෙනම් .

(src)="32"> - Helga .
(trg)="37"> - හෙල්ගා .

(src)="33"> - Torstein .
(trg)="38"> - ටොරෙස්ටෙන් .

(src)="34"> Torstein , et mantens al camí del foc .
(trg)="39"> ඔයා හිටගෙන ඉන්නේ ගින්න හරස් කරලා ...

(src)="35"> Com de costum .
(trg)="40"> පුරුදු විදිහටම .

(src)="36"> Hola , sacerdot .
(trg)="41"> හෙලෝ , පුජකතුමා .

(src)="37"> Per què encara dius aquestes coses ?
(trg)="43"> ඇයි තවමත් ඒ වගේ දේවල් කියන්නේ ?

(src)="38"> Llavors , on és ?
(trg)="44"> ඉතින් කොහෙද ඔහු ?

(src)="39"> On és el nostre comte ?
(trg)="45"> කොහෙද අපේ අර්ල් ?

(src)="40"> Darrere teu .
(trg)="46"> ඔයාට පිටිපස්සෙන් .

(src)="41"> - Ubbe !
(src)="42"> Eh !
(trg)="47"> - හෙයි , උබ්බේ !

(src)="43"> - Hola , Floki .
(trg)="48"> හෙයි !
(trg)="49"> - හෙලෝ , ෆ්ලොකි .

(src)="44"> T ' hem trobat a faltar .
(trg)="50"> අපිට එක්තරා විදිහකට ඔයා නැතුව පාළුව දැනුනා .

(src)="45"> Bé , he estat ocupat com un esclau , construint els vostres nous vaixells , Ragnar Lothbrok , fins i tot enmig del glaç i de la neu .
(trg)="51"> මම කුරුමිට්ටෙක් වගේ වැඩ වල එරිලා උන්නේ ,
(trg)="52"> ඔයාගේ බෝට්ටු හදමින් , රග්නා ලොත්බ් ‍ රොක් ,
(trg)="53"> හිම තිය කැලේ පවා ...

(src)="46"> Molt ocupat , tanmateix , encara té molt de temps per queixar-se ' n.
(trg)="54"> බොහොම කාර්යය බහුලයි .
(trg)="55"> එහෙම වෙලත් එයාට තවම වෙලා තියනවා පැමිණිලි කරන්න නම් .

(src)="47"> Els vaixells estan ja quasi acabats .
(trg)="56"> බෝට්ටු ඉක්මනින් අවසාන වේවි .

(src)="48"> Crec que tots volem saber on farem les incursions aquest estiu .
(trg)="57"> මම හිතන්නේ අපි ඔක්කොටම දැනගන්න ඕනේ අපි මේ ගිම්හානයේ කොහෙදට යාත් ‍ රා කරන්නේ කියන එක .

(src)="49"> Cada any , tota la teva gent es pregunta quan ordenaràs les ràtzies a l ' oest i cada any les decepcions .
(trg)="58"> හැම අවුරුද්දකම , මිනිස්සු ඔක්කොම දැනගන්න කැමැත්තෙන් ඉන්නවා ඔයා නියෝග නිකුත් කරයි
(trg)="59"> කියලා ආයෙත් බටහිරට යන්න , හැම අවුරුද්දකම ඔයා ඔවුන් කලකිරවනවා .

(src)="50"> Fins i tot he sentit que algunes persones diuen que el comte Ragnar s ' està convertint en el comte Haraldson .
(trg)="60"> මට සමහර මිනිස්සු කියනවා ඇහුනා
(trg)="61"> අර්ල් රග්නා අර්ල්හර්ඩසන් වගේ වෙලා කියනවා .

(src)="51"> Deixeu-me alleujar les seves ments .
(trg)="62"> ඔවුන්ගේ හිතට සැනසීමක් දෙමු එහෙනම් .

(src)="52"> Hauries .
(trg)="63"> ඔයා එහෙම කල යුතුයි .

(src)="53"> Benvingut , tothom .
(trg)="64"> හැමෝම සාදරයෙන් පිලිගන්නවා ....

(src)="54"> Com tots sabeu , ha portat molt de temps preparar-nos .
(trg)="65"> ඔක්කොම උදවිය දන්නවා වගේ , සෑහෙන කලක් ගත වුනා
(trg)="66"> අපිට සුදානම් වෙන්නේ .

(src)="55"> Construir els nostres vaixells , i reemplaçar els joves que hem perdut amb la pesta .
(trg)="67"> අපේ නැව් හදාගන්න ,
(trg)="68"> ඒ වගේම අපිට නැතිවුන තරුණ පිරිසගේ අඩුව පිරිමහ ගන්න .

(src)="56"> Però ara , ara estem preparats , i aquest estiu , finalment tornarem a salpar cap a l ' oest .
(trg)="69"> නමුත් දැන් , අපි සුදානම් ,
(trg)="70"> මේ ගිම්හානයේ දී අපි අවසානයේ බටහිරට ගමන් කරනවා .

(src)="59"> Tornarem a Anglaterra , atès que va ser tan generosa amb nosaltres el darrer cop .
(trg)="71"> අපි නැවත යනවා එංගලන්තයට ,
(trg)="72"> අවසාන වතාවේ අපිට බොහොම ත් ‍ යාගශීලි වුන භූමියට .

(src)="60"> Però aquest cop , no hi anirem sols .
(trg)="73"> නමුත් මේ වතාවේ , අපි තනිවම නෙමෙයි යන්නේ .

(src)="61"> Perquè el rei Horik i el comte Borg estan d ' acord a unir-se a nosaltres .
(trg)="74"> හොරික් රජු හා යෝරෙල් බොර්ග් අපිත් එක්ක එකතු වෙන්න එකග වුනා .

(src)="62"> I potser no haguem de tornar tan aviat , potser ens hi quedem un temps , a explorar , fins i tot potser passem l ' hivern allà .
(trg)="75"> බාග වෙලාවට අපි ගියපයින්ම අපහු නොඑන්න පුළුවන් ,
(trg)="76"> නමුත් ඔවුන්ගේ භුමියේ ටිකක් ඉන්න පුළුවන් ,
(trg)="77"> එය ගවේෂණය කරන්න , සමහර විට හෙම්නතය පවා ඉන්න පුළුවන් .

(src)="63"> Qui sap ?
(trg)="78"> කවුද දන්නේ ?

(src)="64"> Però , us dic , que són temps interessants .
(trg)="79"> නමුත් , මම ඔබලාට කියනවා , මේක ප් ‍ රයෝජනවත් කාලයක් .

(src)="65"> El món canvia , i hem de canviar amb ell .
(trg)="80"> ලෝකය වෙනස් වෙනවා අපිත් ඒ එක්ක වෙනස් වෙන්න ඕනේ .

(src)="66"> Hem d ' actuar junts , pel bé de tots .
(trg)="81"> අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේ ,
(trg)="82"> හැමෝගෙම යහපත වෙනුවෙන් .

(src)="67"> I ara que us he tranquil · litzat , qui té gana ?
(trg)="83"> දැන් මම ඔබ සියල්ලන්ගේම හිත සැනසුවා ,
(trg)="84"> කාටද බඩගිනි ?

(src)="68"> Gràcies .
(trg)="85"> ස්තුතියි .

(src)="69"> No t ' havia vist mai abans .
(trg)="86"> මම කලින් ඔයාව දැකලා නැහැ .

(src)="70"> Com et dius ?
(trg)="87"> මොකද්ද නම ?

(src)="71"> Em dic Hild , senyor .
(trg)="88"> මගේ නම හිල්ඩ් , උතුමාණනි .

(src)="72"> D ' on ets ?
(trg)="89"> කොහෙන්ද ආවේ ?

(src)="73"> - D ' Upsalla .
(trg)="90"> - අප්සාලාවෙන් .

(src)="74"> - Upsalla .
(trg)="91"> - අප්සාලාවෙන් .

(src)="75"> Gràcies .
(trg)="92"> ස්තුතියි .

(src)="76"> De què parles amb ella ?
(trg)="93"> මොනවාද ඇයත් එක්ක කතා කලේ ?

(src)="77"> Parlàvem de moviments del mur d ' escuts .
(trg)="94"> අපි පලිහ බිත්තියේ චලනයක් ගැන කතා කලේ .

(src)="78"> Noia , porta ' m més menjar .
(trg)="95"> කෙල්ලේ , මට තවත් කෑම ටිකක් ගේනවා .

(src)="79"> - Haig de menjar per dos .
(trg)="96"> - මට දෙන්නෙක්ට කන්න ඕනේ .

(src)="80"> - Sí , senyora .
(trg)="97"> - එහෙමයි , උත්තමාවියනි .

(src)="81"> Quants anys tens ?
(trg)="98"> වයස කියාද ?

(src)="82"> No ho sé .
(trg)="99"> මම දන්නේ නැහැ .

(src)="83"> Prou gran , diria jo .
(trg)="100"> මම කියන්නේ වයස ප් ‍ රමාණවත් .

(src)="84"> Tingues compte escollint amb qui et prens confiances .
(trg)="101"> කාත් එක්කද කුළුපග වෙන්න කියන එක ගැන ප් ‍ රවේසම් වෙන්න .

(src)="85"> Sí , senyora Aslaug .
(trg)="102"> එහෙමයි , අස්ලස් උත්තමාවියනි .

(src)="86"> Què ha estat això ?
(trg)="103"> ඒ මොකද ?

(src)="87"> Què ha estat què ?
(trg)="104"> මොකක්ද ?

(src)="88"> Tu ...
(trg)="105"> ඔයා ...

(src)="89"> Actues de forma molt ... estranya .
(trg)="106"> ඔයා බොහොම අමුතු ...
(trg)="107"> හැටියට හැසිරෙන්නේ .

(src)="90"> Creus que és estrany que una dona embarassada vulgui que el seu marit sigui comprensiu i amable ?
(trg)="108"> ඔයා හිතන්නේ ගැබ්බර කාන්තාවක් තමන්ගේ සැමියාගෙන්
(trg)="109"> උදව්වක් , කරුණාවක් බලාපොරොත්තු වෙන එක අමුත්තක් කියලා ද ?

(src)="91"> No .
(trg)="110"> නැහැ .

(src)="92"> Llavors per què penses que el meu comportament és estrany ?
(trg)="111"> එහෙනම් ඇයි මම " අමුතු " හැටියට හැසිරෙනවා කියන්නේ ?

(src)="93"> No ho sé .
(trg)="112"> මම දන්නේ නැහැ .

(src)="94"> No saps que flirteges amb altres dones i els mostres que et vols anar al llit amb elles ?
(trg)="113"> ඔයා දන්නේ නැහැ ඔයා අනික් ගැහැණු එක්ක අගර දරාග පාන විත්තිය
(trg)="114"> එකෙන් ඔවුන් එක්ක ඇඳට යන්න අවශ් ‍ ය බව පෙන්වන විත්තිය ?

(src)="95"> Jo no faig pas això .
(trg)="115"> මම ඒක කලේ නැහැ .

(src)="96"> A causa de al teva condició que dius tals coses .
(trg)="116"> ඔයා ඔහොම දේවල් කියන්නේ ඔයා ඉන්න තත්වය හින්දා .

(src)="97"> La meva condició ?
(trg)="117"> මගේ " තත්වය " ?
(trg)="118"> !

(src)="98"> Digues a la teva meravellosa mare que no faig el que ella pensa .
(trg)="119"> ඔයාගේ ලස්සන අම්මට කියන්න
(trg)="120"> මම එයා හිතන දෙය කරන්නේ නැහැ කියලා .