# xml/ar/1991/579966/6085273.xml.gz
# xml/si/1991/579966/6173612.xml.gz


(src)="1"> ( أدعى ( بـاري آلين " " وأنا أسرع رجل على الأرض
(trg)="1"> මගේ නම බැරී ඇලන් මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා .

(src)="2"> عندما كنت صغيراً ، رأيت والدتي " " تُقتل بواسطة شيء مستحيل
(trg)="2"> මම පොඩි කාලයේදි , මම දැක්කා මගේ අම්මාව
(trg)="3"> හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා .

(src)="4"> ( أركض يا ( باري - " ذهب والدي للسجن بسبب قتلها " -
(trg)="4"> ඇය මැරුවට මගේ තාත්තා හිරේට ගියා .

(src)="5"> " وبعدها ، حادثة جعلتني المستحيل "
(trg)="5"> එක් අනතුරකින් මාව වියනොහැක්කක් බවට පත්කලා .

(src)="6"> للعالم الخارجي ، يفترض " ، أن أكون طبيباً شرعياً طبيعي
(trg)="6"> පිටත ලෝකයට , මම සාමාන් ‍ ය අධිකරණ වෛද් ‍ යවරයෙක් .

(src)="7"> ، ولكن سراً ، أستخدم سرعتي ...
(trg)="7"> ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා අපරාධවලට විරුද්ධව සටන් කරලා

(src)="8"> " لمكافحة الجريمة والعثور على من مثلي
(trg)="8"> මම වගේ අනිත් අයව හොයාගන්න .

(src)="9"> وذات يوم ، سأجد الشخص الذي " " قتل والدتي ، وأقتص لوالدي
(trg)="9"> කවදාහරි දවසක , මම මගේ අම්මව මරපු කෙනාව හොයාගෙන
(trg)="10"> මගේ තාත්තට සාධාරණය ගේනවා .

(src)="10"> " ( أنا ( البرق "
(trg)="11"> මම තමයි ...
(trg)="12"> ෆ්ලෑෂ් .

(src)="11"> .. ( سابقاً في ( البرق
(trg)="13"> පසුගිය කොටස්වලින් .....

(src)="12"> ( إنه ( كلايد ماردون أظن بوسعه التحكم بالطقس
(trg)="14"> ඒ ක්ලයිඩ් මාර්ඩන්
(trg)="15"> මම හිතන්නේ එයාට කාලගුණය පාලනය කරන්න පුලුවන් .

(src)="13"> .لم أظن أن هناك أخرون مثلي - لست مثلك ، أنت قاتل -
(trg)="16"> මම වගේ කෙනෙක් ඉදිවි කියලා මම හිතුවේ නෑ .
(trg)="17"> මම ඔයා වගේ නෙවෙයි .
(trg)="18"> ඔයා මිනිමරුවෙක් .

(src)="14"> ( أحبك يا ( آيريس - أنا وهو مجرد أعز أصدقاء -
(trg)="19"> මම ඔයාට ආදරෙයි අයරිස් .
(trg)="20"> එයයි මමයි හොදම යාලුවෝ විතරයි .

(src)="15"> كيف نستطيع إمساك شخ لا أستطيع مجاراته حتى ؟
(trg)="21"> ඉතින් මට තරගකරන්නවත් බැරි කෙනෙක්ව අල්ලාගන්නේ කොහොමද ?

(src)="16"> بوسعنا تصميم حاجز إلكتروني " لحبس " البرق العكسي
(trg)="22"> අපිට ඉලෙක්ට් ‍ රොනික බාධකයක් හදන්න පුලුවන්
(trg)="23"> රිවස් ෆ්ලෑෂ්ව අල්ලා ගන්න .

(src)="17"> المكثفات الكبيرة التي تحتوي المجال الإلكتروني ، تتذبذب
(trg)="24"> සුපිරි කැපැසිටර් ,
(trg)="25"> පද්ධතිය වෙනස් වෙනවා .

(src)="18"> لازلت لا أعرف لماذا فشل .نظام الإحتواء ، لابد أنني نسيت شيء
(trg)="26"> මේ පද්ධතිය බිද වැටුනේ ඇයි කියලා තවම මම දන්නේ නෑ .
(trg)="27"> මට මොනවා හරි මගහැරිලා .

(src)="19"> هل تظن أن الدكتور ويلز ) قتل والدة ( باري ) ؟
(trg)="28"> ඔයා හිතන්නේ ඩොක්ටර් වෙල්ස් ‍ බෙරිගේ අම්මා මැරුවා කියලද ?

(src)="20"> )
(src)="21"> لا أعرف ، لكني أعرف ، بأنه يخفي أسرار
(trg)="29"> මම තවම දන්නෙ නෑ , ඒත් මම දන්නවා වෙල්ස් රහස් තියාගෙන ඉන්නවා කියලා .

(src)="22"> .وقد يكون هذا أحدها ..
(trg)="30"> මේක ඒවගෙන් එකක් වෙන්න පුලුවන් .

(src)="23"> " قبل عام "
(trg)="31"> වසරකට පෙර

(src)="24"> !
(src)="25"> لدي طائرة لألحق بها
(trg)="32"> මට ‍ ප්ලේන් එකක් අල්ලාගන්න තියෙනවා .

(src)="26"> !
(src)="27"> ( هيّا يا ( كلايد
(trg)="33"> එන්න , ක්ලයිඩ් !

(src)="28"> اللعنة
(trg)="34"> කෙළවෙයන් .

(src)="29"> أظنني قتلت أحدهم
(trg)="35"> මම උන්ගෙන් එකෙක් මැරුවද කොහෙදෝ .

(src)="30"> حظك سينتهي هذه الأيام يا أخي الصغير
(trg)="36"> මේ දවස්වල ඔයාගේ වාසනාව කනපිට ගහයි ,
(trg)="37"> පොඩි මල්ලි .

(src)="31"> أنت تقول لي هذا منذ ( كنت بالعاشرة يا ( مارك
(trg)="38"> මට අවුරුදු දහයේ ඉදන් ඔයා ඔහොම කිවා මාර්ක් .

(src)="32"> لأنني كنت أعتني بك منذ كنت بالعاشرة
(trg)="39"> මොකද ඔයාට අවුරුදු 10 ඉදන් මමයි ඔයාව බලාගත්තේ .

(src)="33"> انظر ، قد يكون هناك مطبات هوائية .ربما عليك ربط حزام الأمان
(trg)="40"> ඒක ටිකක් දරුණු වෙයි .
(trg)="41"> ඔයාට අහුවෙන්න වුවමනා ඇති .

(src)="34"> لا يمكنك التوقف ، صحيح ؟
(trg)="42"> ඔයාට ඔයාටම උදව් කරගන්න පුලුවන්ද ?

(src)="35"> !
(src)="36"> رباه
(trg)="43"> මගෙ දෙවියනේ .

(src)="37"> ( كلايد )
(trg)="46"> ක්ලයිඩ් .

(src)="38"> { \ fnAndalus \ fs38 \ b0 \ cHFF0000 \ 3cHFBF1F0 \ 4cHFFFFFF } |
(src)="39"> |
(src)="40"> البــرق |
(trg)="47"> The Flash 1x15

(src)="42"> { \ fnAndalus \ fs28 \ b1 \ cH09ACFF \ 3cHFFFFFF } " الموسم الأول ، الحلقة الخامسة عشر " " بعنوان :
(src)="43"> انتهى الوقت "
(src)="44"> " الوقت الحالي "
(trg)="48"> වර්ථමානය

(src)="45"> ما كنت سأورطك لو لم تكن شخصاً يحب البولينغ
(trg)="49"> ඔයා බෝල ගහන්න කැමති කෙනෙක් කියලා මම කවදාවත් හිතුවේ නෑ .

(src)="46"> هذا أحد أفضل الأماكن ، لدي في العالم
(trg)="50"> මේ ලෝකයේ තියෙන මම කැමති තැන් වලින් එකක් ,

(src)="47"> وأظنها أحد الرياضات .التي أستطيع هزيمتك فيها
(trg)="51"> මම හිතන්නේ එකම එක ක් ‍ රිඩාව
(trg)="52"> මට ඔයාව පරද්දන්න පුලුවන් .

(src)="48"> حسنٌ ، هل تظن ذلك ؟
(trg)="53"> හරි , ඔයා එහෙම හිතනවද ආ ?

(src)="49"> - أنا واثق جداً ، أجل -
(trg)="54"> මට හොදටම විශ්වාසයි .

(src)="50"> .حسنٌ
(trg)="55"> හරි .

(src)="51"> مرحبا يا رفاق
(trg)="56"> හායි , කට්ටිය .

(src)="52"> آيريس ) ، ( إيدي ) ، مرحبا )
(trg)="57"> අයරිස් , එඩි , හේයි .

(src)="53"> ماذا تفعلان هنا ؟
(trg)="58"> ඔයාලා මොකද මෙහෙ කරන්නේ ?

(src)="54"> - ظننا أنها ستكون متعة -
(trg)="59"> අපි ඒක විනෝදයක් කියලා හිතුවා .

(src)="55"> أنا و ( باري ) نلعب البولينغ هنا منذ كنا صغار
(trg)="60"> මමයි බෙරියි පොඩි කාලයේ ඉදන් මෙතන බෝල ගහනවා .

(src)="56"> لماذا لا تنضمان إلينا ؟
(trg)="61"> ඇයි ඔයාලා අපිත් එක්ක එකතු වෙන්නේ නැත්තේ ?

(src)="57"> لا نريد مقاطعة موعدكما الغرامي - كلا ، لا بأس بهذا -
(trg)="62"> අපිට ඔයාලගේ හමුවට බාධා කරන්න ඕනි නෑ .
(trg)="63"> නෑ , ඒකට කමක් නෑ .

(src)="58"> متأكدة ؟
(trg)="64"> ඔයා විශ්වාසයිද ?

(src)="59"> - بالطبع ، سيكون ممتعاً -
(trg)="65"> අනිවාර්යයෙන්ම .
(trg)="66"> ඒක විනෝදයක් වේවි .

(src)="60"> هل تشتم هذا يا ( باري ) ؟
(trg)="67"> ඔයාට ඒ සුවද දැනෙනවද බෙරි ?

(src)="61"> إنها الهزيمة
(trg)="68"> ඒ තමයි පරාජය .

(src)="62"> لم تخبريني قط أنكِ معجبة كبيرة بالبولينغ
(trg)="69"> ඔයා මට කවදාවත් කිවේ නෑ ඔයා බෝල් ගහන්න කැමතියි කියලා .

(src)="63"> .بالتأكيد أخبرتك
(trg)="70"> මම කිවා .

(src)="64"> هذا أحد أفضل الأماكن ، لدي في العالم
(trg)="71"> මේ ලෝකයේ තියෙන මම කැමති තැන් වලින් එකක් .

(src)="65"> ( لقد انبهرت يا ( آلين - سمعت أن المالك يفكر في بيعها -
(trg)="72"> මම පුදුම වෙනවා ඇලන් .
(trg)="73"> මට ආරංචි වුනා අයිතිකාරයා විකුණන්න හිතනවා කියලා .

(src)="66"> ربما يمكنك كتابة مقالة عن المكان ؟
(trg)="74"> සමහර විට ඔයාට මේ තැන ගැන ටිකක් ලියන්න පුලුවන් ?

(src)="67"> لازلت متشككة ما إذا كان البولينغ رياضة فعلاً
(trg)="75"> මම තවම හිතනවා මේ බෝල ගැහිල්ල ඇත්තටම ක් ‍ රිඩාවක්ද කියලා .

(src)="68"> أتساءل بالمثل
(trg)="76"> මමත් ඒ ගැන හිතනවා .

(src)="69"> ، كانت رياضة أو هواية لازلت أفضل منك
(trg)="77"> ක් ‍ රිඩාවක් හරි විනෝදාංශයක් හරි , මම තවමත් ඔයාට වඩා දක්ෂයි .

(src)="70"> أنا جاد ، القليل من .. الصحافة وربما تصبح الممرات
(trg)="78"> හරි , ඇත්තටම කියන්නේ , පොඩි තල්ලුවකින්
(trg)="79"> තීරුව නම්මාගන්න පුලුවන් .

(src)="71"> .مثل منظر طبيعي أو شيء كهذا ..
(trg)="80"> හරියට මග සලකුණක් වගේ දෙයක් .

(src)="72"> ( أنت التالي يا ( إيدي - أجل ، صحيح -
(trg)="82"> එඩී , දැන් ඔයාගේ වාරය .
(trg)="83"> හරි .

(src)="73"> اذهب ونِل منه يا عزيزي
(trg)="84"> එයාලව පරද්දන්න .

(src)="74"> بدء التسجيل ، تقرير الطبيب الشرعي " لـ ( سنترال سيتي ) ، الملف " 28527
(trg)="86"> පටිගත කිරිම ආරම්භ කරනවා .
(trg)="87"> සෙන්ට් ‍ රල් නගරයේ මරණපරික්ෂකගේ වාර්ථාව , අංක 28527 .

(src)="75"> نزيف نمشي في الغشاء ، المخاطي للشفاه وفي مقدمة الفم
(trg)="88"> පෙටිකිය රක්තපාතයක් තොල් පෙතිවල පේන්න තියෙනා
(trg)="89"> කට ඇතුලෙත් , සුදක් තියෙනවා ,

(src)="76"> ، ورائحة قوية لمادة المٌبيض وآثار تضميد ما بعد الوفاة
(trg)="90"> ශවපරික්ෂණ බන්ධක සලකුණට අනුව

(src)="77"> كل الإقتراحات تقول أن .. طريقة الموت هي
(trg)="91"> මේ මරණයට හේතුව ලෙස තිරණය කරනවා ..

(src)="78"> .القتل ..
(trg)="92"> සියදිවිහානිකරගැනිමක් කියලා .

(src)="79"> هل يمكنني مساعدتك ؟
(trg)="93"> ඔයාට උදව්වක් ඕනිද ?

(src)="80"> - أجل ، بوسعك -
(trg)="94"> ඔව් , ඔයාට උදව් කරන්න පුලුවන් .

(src)="81"> أريد أن أعرف من ( قتل ( كلايد ماردون
(trg)="95"> ක්ලයිඩ් මාර්ඩන් මැරුවේ කවුද කියලා මට දැනගන්න ඕනි .

(src)="82"> أطلق عليه شرطي النار ، منذ 6 أشهر مضت
(trg)="96"> මාස හයකට කලින් එයාට පොලිසියේ කෙනෙක් වෙඩි තිබ්බා ,

(src)="83"> .أريد أن أعرف اسمه ..
(trg)="97"> මට ඒ කෙනාගේ නම ඕනි .

(src)="84"> ، هذه معلومات سرية سأطلب منك أن ترحل
(trg)="98"> ඒවා රහස් ‍ ය තොරතුරු .
(trg)="99"> මට ඔයාට යන්න කියන්න වෙනවා .

(src)="85"> .يا للآسف
(trg)="100"> ලැජ්ජාවක් .

(src)="86"> أرجوك - اسم الشرطي ، الآن -
(trg)="101"> අනේ .
(trg)="102"> පොලිස්කාරයාගේ නම , දැන්ම .

(src)="87"> أقوم بمئات من عمليات التشريح سنوياً
(trg)="103"> මම අවුරුද්දකට මරණ පරික්ෂණ සියක් විතර කරනවා .

(src)="88"> ربما ستُنشط هذه ذاكرتك
(trg)="104"> සමහර විට මේකෙන් ඔයාගේ මතකය අලුත් වේවි .

(src)="89"> باستر كيتون ) ، هذا الرجل كان عبقري )
(trg)="105"> බස්ටර් කීටන් , එයානම් බුද්ධිමතෙක් .
(trg)="106"> - ඔව් .

(src)="90"> أجل
(trg)="107"> - මට විශ්වාස කරන්න බෑ

(src)="91"> - لا أصدق أنك - لم تشاهد هذا الفيلم قط
(trg)="108"> ඔයා මේ චිත් ‍ රපටිය දැකලා නැ කියලා .

(src)="92"> .معظمهم كان قبل ولادتي
(trg)="109"> මගේ කාලෙට කලින් එකක් වෙන්නැති .

(src)="93"> سوف أكتب لك قائمة أفلام ، سريعاً
(trg)="110"> මට ඔයාට ෆිල්ම් ලිස්ට් එකක් හදලා දෙන්න වේවි .

(src)="94"> افعل ارجوك .
(trg)="111"> කරලා දෙන්නකෝ .

(src)="95"> أنا أكثر سعادة عندما أقضي الليل في مشاهدة الأفلام معك
(trg)="112"> මම ගොඩක් සතුටු වෙනවා
(trg)="113"> ඔයත් එක්ක හවසට පරණ චිත් ‍ රපටි බලන එකෙන් .

(src)="96"> ألم تستقبل دعوة شقيقك للعشاء ؟
(trg)="114"> සිස්කෝ ,
(trg)="115"> ඔයාට ඔයාගේ අයියගේ රෑ කෑමට යන්න තියෙනවා නේද ?

(src)="97"> ( أجل ، كنت سأطلب من ( كيتلين الحضور معي ، لكن لدي فكرة أفضل
(trg)="116"> ඔව් , මම කේටලන්ගෙන් අහන්න හිටියේ
(trg)="117"> මාත් එක්ක එන්න කියලා , ඒත් ඊට පස්සේ මට හොද අදහසක් ආවා .

(src)="98"> والتي تكون ؟
(trg)="118"> මොකක්ද ?

(src)="99"> - ألا أذهب إطلاقاً -
(trg)="119"> යන්නෙ නැතිව ඉන්න .

(src)="100"> الأمور ليست على ما يرام مع عائلتك ؟
(trg)="120"> ඔයාගේ පවුලත් එක්ක එච්චර හොදින් නෙවෙයිද ඉන්නේ ?

(src)="101"> أنت تُضيع الفيلم - صحيح -
(trg)="121"> ඔයාට ෆිල්ම් එක මගැහැරෙනවා .

(src)="102"> حسنٌ ، أتعلم .. سأكون صريحاً معك
(trg)="123"> හරි , ඔයා දන්නවද , මම අවංකව කතා කරන්නම් .

(src)="103"> .. الأمور كانت مذهلة مؤخراً
(trg)="124"> මේ දේවල් ටිකක් පුදුම සහගත වුනා ..