# xml/af/2013/770828/5341821.xml.gz
# xml/si/2013/770828/5231238.xml.gz


(src)="3"> Snappen julle dit nie ?
(trg)="1"> ඔයාලට තේරෙන්නේ නැද්ද ?

(src)="4"> Die kern van Krypton beswyk .
(trg)="2"> ක් ‍ රිප්ටනයේ ගර්භය බිඳවැටෙනවා .

(src)="5"> Ons het nog maar ' n paar weke .
(trg)="3"> අපට තව සති කීපයක් කල් තියෙයි .

(src)="6"> Ek het julle gewaarsku .
(src)="7"> Die kern vir energie gebruik was selfmoord .
(trg)="4"> මම ඔයාලට අනතුරු ඇ ‍ ඟෙව්වා , ගර්භය නෙළන එක දිවිනහ ගැනීමක් .

(src)="8"> Die versnelde die implosieproces .
(trg)="5"> ඒකෙන් බිඳ වැටීම තවත් වේගවත් කරවනවා .

(src)="9"> - Ons energiebronne uitgeput was .
(src)="10"> Wat moes ons anders , El ?
(trg)="6"> අපේ ශක්ති සම්පත් ක්ෂය වෙලා ගිහින් , ඔයානම් මොකද කරන්නෙ එල් ?

(src)="11"> Na die sterre gaan , soos ons voorvaders gedoen het .
(trg)="7"> තරුදිහාට යොමුවෙන එක .
(trg)="8"> හරියට අපේ පැරැණ්නො කළා වගේ .

(src)="12"> Daar is ander bewoonbare wêrelde .
(trg)="9"> වාසයට සුදුසු ලෝක අතේ දුරින් තියෙනවා .

(src)="13"> Soos die ou buiteposte .
(trg)="10"> අපට පටන් ගන්න පුළුවනි පරණ කක්ෂාවාසය යොදාගෙන .

(src)="14"> Stel jy regtig voor dat ons die totale planeet ontruim ?
(trg)="11"> ඔයා මේ කියන්නෙ අපි මුළු ග් ‍ රහලෝකෙම හිස් කරමු කියලද ?

(src)="15"> Nee , hier is almal al dood .
(trg)="12"> නෑ , මෙහෙ හැමකෙනෙක්ම දැනටමත් මැරිලා .

(src)="16"> Gee my die Codex .
(src)="17"> Ek red ons ras .
(trg)="13"> මට ප් ‍ රභවකයේ පාලනය පවරන්න , මම අපේ වර්ගයාගේ පැවැත්ම සහතික කරන්නම් .

(src)="18"> Daar is nog hoop .
(src)="19"> Ek het die hoop in my hande gehad .
(trg)="14"> තවමත් බලාපොරොත්තුවක් තියෙනවා , මම ඒ බලාපොරොත්තුව මගේ අත උඩ තියාහිටියා .

(src)="20"> Hierdie raad is hierby ontbind .
(trg)="15"> - මේ මණ්ඩලය විසුරුවා හැරුණා .

(src)="21"> Op wie se gesag ?
(trg)="16"> - කාගෙ බලතල උඩද ?

(src)="22"> Van my .
(trg)="17"> මගේ .

(src)="23"> Die ander sal verhoor en gestraf word .
(trg)="18"> ඉතුරු අයටත් නඩු විසදලා සුදුසු පරිදි දඬුවම් කරයි .

(src)="24"> Wat doen jy , Zod ?
(trg)="19"> මොකද්ද ඔයා මේ කරන්නෙ සොඩ් !
(trg)="20"> ?

(src)="25"> Dit is waansin .
(trg)="21"> මේක පිස්සුවක් !

(src)="26"> - Wat ek jare gelede al het moet doen .
(trg)="22"> මට අවුරුදු ගාණකට කලින් කරන්න තිබ්බ දෙයක් !

(src)="27"> Hierdie wetgewers het met hul eindelose debatte het Krypton versteur .
(trg)="23"> මේ නීතිසම්පාදකයොයි උන්ගෙ කෙළවරක් නැති වාදයි ,
(trg)="24"> ක් ‍ රිප්ටනය විනාශයට ඇදල දැම්මා !

(src)="28"> En as jy so aanhou word jy die leier van niks .
(trg)="25"> ඔයාගෙ සෙනග දිනුවොත් ?
(trg)="26"> ඔයාගෙ නායකත්වයට පිරිසක් නෑ .

(src)="29"> - Doen dan mee .
(src)="30"> Help me ons ras te red .
(trg)="27"> එහෙනම් එකතුවෙන්න මට , අපේ ජාතිය බේරගමු .

(src)="31"> ' n Nuwe begin .
(trg)="28"> අලුතින් පටන් ගමු .

(src)="32"> Ons verwyder die minderwaardige bloedlyne wat hiertoe gelei het .
(trg)="29"> අපි අයින් කරල දාමු ඉඳුල් වුණ ලේමුල් අපිව මෙතනට ඇදල දාපු .

(src)="33"> En wie bepaal welke bloedlyne oorleef ?
(trg)="30"> එතකොට කවුද තීරණය කරන්නේ , කොයි ලේමුල් ද පවතින්නෙ කියන එක .

(src)="34"> Jy ?
(trg)="32"> ඔයා ?

(src)="35"> Nie doen , El .
(trg)="33"> මේක කරන්නෙපා , එල් .

(src)="36"> Ek wil nie dat ons vyande word .
(trg)="34"> මට වුවමනා නැතිම දේ අපි සතුරො වෙන එක .

(src)="37"> Jy het ons beginsels verloën .
(trg)="35"> ඔයා අපිව එකට බැඳල තියන මූලධර්ම අත්හැරලා ,

(src)="38"> Jy hanteerde die swaard teen jou eie volk .
(trg)="36"> ඔයා තමුන්ගෙම මිනිස්සුන්ට එරෙහිව ආයුධ අරගෙන .

(src)="39"> Ek respekteer die man wat jy ooit was , nie die monster wat jy nou is .
(trg)="37"> වතාවක් මම දැන හිටි ඔයාට මම ගරු කරනවා , සොඩ් .
(trg)="38"> ඒත් දැන් මෘගයෙක් වෙච්ච ඔයාට නෑ .

(src)="40"> Voer hom af .
(trg)="39"> අහකට ගෙනියනවා !

(src)="41"> Meneer , is alles okay ?
(trg)="40"> සර් , හැමදේම හොඳින්ද ?

(src)="42"> Ga uit die weg .
(trg)="41"> - පාරෙන් අහකට වෙනවා !

(src)="43"> Ek het gesê ...
(trg)="42"> මං කිව්වේ ..

(src)="44"> Gee my Lara .
(trg)="43"> ලාරාව අරන් දෙන්න .

(src)="45"> Jor , agter jou .
(trg)="44"> ජෝර් !
(trg)="45"> පිටිපස්සෙන් !

(src)="46"> Lara , maak die ruimtetuig gereed .
(src)="47"> Ek kom so gou as moontlik .
(trg)="46"> ලාරා , ඔයාට නිකුතුව අරඹන්න වෙනවා , හැකි ඉක්මනින් මම ඔයාට එක්වෙන්නම් .

(src)="49"> Sien jy die Codex ?
(trg)="47"> - ඔයා ප් ‍ රභවකය දැක්කද ?

(src)="50"> - Onder die sentrale hub .
(trg)="48"> - ඒක හරියටම ප් ‍ රධාන නිවාසයට යට .

(src)="51"> Maar ek moet jou waarsku .
(src)="52"> Dit is ' n klas B-misdaad ...
(trg)="49"> ඒත් මට ඔබට අනතුරු හඟවන්න වෙනවා , කුටිවලට ඇතුළුවීම දඬුවම් ලැබියයුතු B ඝණයේ අපරාධයක්

(src)="53"> Doen daar nie toe , Kelex .
(src)="54"> Die wêreld staan ?
(trg)="50"> කිසිකෙනෙක් තවත් වදවෙන්නෑ කීලෙක්ස් !

(src)="55"> op ineenstorting .
(trg)="51"> ලෝකය විනාශ වෙන්න කිට්ටුයි .

(src)="56"> Jor-El , op gesag van generaal Zod , doen afstand van die Codex .
(trg)="52"> ජෝර්-එල් , සෙන්පති සොඩ් ' ගේ අණ පරිදි , ප් ‍ රභවකය භාරදෙන්න .

(src)="57"> Rustig maar , H ' Raka .
(trg)="53"> පරිස්සමට , හරාකා .

(src)="58"> Het jy die wêreld gevind ?
(trg)="54"> ඔයා ලෝකේ හොයාගත්තද ?

(src)="59"> Ja ...
(trg)="55"> ඔව් හම්බුණා .

(src)="60"> - In ' n baan om die geel ster .
(trg)="56"> ප් ‍ රමුඛ මණ්ඩල කහ තරුවකට කක්ෂගතව ඔබ කිවූ විදිහටම

(src)="61"> ' N jong ster .
(trg)="57"> නාඹර තරුවක් .

(src)="62"> Sy selle sal die strale absorbeer .
(trg)="58"> එයාගෙ සෛල ඒකෙ විකිරණ උරල බොයි .

(src)="63"> ' n Taamlik intelligente populasie .
(trg)="59"> ඒකෙ බුද්ධිමත් ජනගහණයක් තියෙන බවක් පේන්නෙ .

(src)="64"> Hy word ' n paria .
(src)="65"> ' n Freak .
(trg)="60"> එයාව කොන් කරයි , විකෘතියෙක් .

(src)="66"> Hulle gaan ' m doodmaak .
(trg)="61"> උන් එයාව මරයි .

(src)="67"> - Hoe ?
(trg)="62"> - නෑ ..

(src)="68"> Daar is hy ' n god .
(trg)="64"> එයා ඒ අයට දෙවියෙක් වෙයි .

(src)="69"> Maar wat as die skip daar nie geraak ?
(trg)="65"> යානයට යාගන්න බැරිවුණොත් මොකක් වෙයිද ?

(src)="70"> Dan sterf ie .
(trg)="66"> එයා මැරෙයි අර එපිටහදී .

(src)="71"> Alleen .
(trg)="67"> තනියම .

(src)="72"> Ek kan dit nie .
(trg)="68"> මට ඒක කරන්න බෑ .

(src)="73"> Ek het gedink van wel , maar ...
(trg)="69"> මම හිතුව මට පුළුවන් කියල , ඒත් ...

(src)="74"> Lara ...
(src)="75"> - Nou hy daar is ...
(trg)="70"> දැන් මේ විදිහට බලන්න ...

(src)="76"> Kripton is verlore .
(trg)="71"> ක් ‍ රිප්ටෝනය විනාශයි .

(src)="77"> Dit is sy enigste kans .
(trg)="72"> එයාගෙ එකම අවස්ථාව මේක විතරයි දැන් .

(src)="78"> Ons enigste hoop .
(trg)="73"> අපේ මිනිස්සුන්ගෙ අන්තිම අවස්ථාව මේකයි .

(src)="79"> Wat is daar , Kelex ?
(trg)="74"> මොකද්ද ඒ , කීලෙක්ස් ?

(src)="80"> Vyf gevechtsskepe vanuit die ooste .
(trg)="75"> නැගෙනහිරින් ප් ‍ රහාරක යානා පහක් මේ පැත්තට එනවා .

(src)="81"> Die citadel word gescand en geëvalueer .
(trg)="76"> මූලස්ථානෙ ආරක්ෂාව පිරික්සලා විනිශ්චය කරලා .

(src)="82"> Ek gaan die Codex oplaai .
(trg)="77"> මම ප් ‍ රභවකය අපිගත කරන්නම් .

(src)="83"> Nee , wag .
(trg)="78"> - නෑ , ඉන්න .

(src)="84"> Lara .
(trg)="79"> ලාරා ...

(src)="85"> - Ek wil hom nog even sien .
(trg)="80"> ටිකක් ...
(trg)="81"> මට එයා දිහා බලන්න දෙන්න .

(src)="86"> Ons sal hom nooit sien loop .
(trg)="82"> මට එයා ඇවිදිනව දකින්න වෙන්නෑ .

(src)="87"> Nooit ons name hoor sê .
(trg)="83"> එයා අපේ නම් කියනව අහන්න වෙන්නෑ .

(src)="88"> Maar daar , tussen die sterre , kan hy lewe .
(trg)="84"> අර එපිටහ ඈත තරු අතරේ ...
(trg)="85"> එයා ජීවත් වෙයි .

(src)="89"> Vaarwel , my seun .
(trg)="86"> සුබගමන් , මගේ පුතා .

(src)="90"> Ons hoop en drome is met jou .
(trg)="87"> පතනවා හීන දකින්න ලැබෙන්න කියලා .

(src)="91"> Vuur op die belangrikste poorte .
(trg)="88"> ප් ‍ රධාන දොරට පහර එකේලි කරන්න .

(src)="92"> Lady Lara , die Phantom Drives is aanlyn .
(trg)="89"> ලාරා තුමිය , අභෞත නියාමක මාර්ග-ගත වෙනවා .

(src)="93"> - Aktiveer ontsteking .
(trg)="90"> දහනය අරඹන්න .

(src)="95"> Ons het ' n enjin ontsteking geïdentifiseer binne die vesting .
(trg)="91"> අපි අඳුනගත්තා නියාමක දහනයක් මූලස්ථානය තුළ .

(src)="96"> ' n Lansering .
(trg)="92"> නිකුතුවක් ...

(src)="97"> Bewaak hierdie platform , bevelvoerder .
(trg)="93"> මේ වේදිකාව තියාගන්න , කමාන්ඩර් .

(src)="98"> Ek weet dat jy die Codex het gesteel .
(trg)="94"> මම දන්නවා ඔයා ප් ‍ රභවකය හොරකම් කළ බව ජෝර්-එල් .

(src)="99"> Staan ' m af en ek laat jou lewe .
(trg)="95"> ඒක භාරදෙන්න මම ඔයාට ජීවත් වෙන්න දෙන්නම් .

(src)="100"> Dit is ' n tweede kans vir heel Krypton , nie net vir jou bloedlyne .
(trg)="96"> මේක මුළු ක් ‍ රිප්ටනයටම දෙවෙනි අවස්ථාවක් ,
(trg)="97"> ඔයා හොඳයි කියන ලේමුල් වලට විතරක් නැතුව .

(src)="101"> Wat het jy gedoen ?
(trg)="98"> - මොකද්ද ඔයා කෙරුවේ ?

(src)="102"> Ons het ' n kind gekry .
(trg)="99"> - අපට දරුවෙක් ලැබුණා , සොඩ් .

(src)="103"> ' n Seuntjie .
(trg)="100"> පිරිමි දරුවෙක් .

(src)="104"> Die eerste natuurlike geboorte sedert eeue .
(trg)="101"> සියවස් ගාණකින් ක් ‍ රිප්ටනයේ මුල්ම ස්වභාවික උප්පත්තිය .

(src)="105"> En hy sal vry wees .
(trg)="102"> ඉතිං එයා නිදහස ලබයි .

(src)="106"> Vry om sy eie lot te kies .
(trg)="103"> තමුන්ගේම දෛවයක් හදාගන්න .

(src)="107"> Kettery .
(trg)="104"> මිථ් ‍ යාව !

(src)="108"> Vernietig ' t .
(trg)="105"> වනසනවා ඒක !