18 මක්නිසාද අපි, එනම් පාවුල් යන මම, වරක් දෙවරක් නුඹලා වෙතට එන්ට කැමතිව සිටියෙමි; නුමුත් සාතන් අපට බාධාකළේය.
18انھيءَ لاءِ اسان ۽ خاص طور مون پولس، ھڪ کان وڌيڪ دفعا اوھان وٽ اچڻ جي خواھش بہ ڪئي، پر شيطان اسان کي روڪيو.


ඔහුගේ ශරීරය යම් දෙයක් අවශ්ය බව ඔහු දන්නවා.
هو ڄاڻي ٿو ته سندس جسم کي ڪجهه شيء جي ضرورت آهي.

ඔබේ හිසෙන්වත් නොදිවුරන්න, මන්ද ඔබට එක කොණ්ඩයක්වත් සුදු හෝ කළු කළ නොහැක.
36۽ نڪي وري پنھنجي سر جو قسم کڻو، ڇاڪاڻتہ اوھين ھڪ وار بہ ڪارو يا اڇو ڪري نہ ٿا سگھو.

ඔබේ ප් රයෝජනය සඳහා වූ දේ ඔබට පැවසීමෙන් හෝ ප් රසිද්ධියේ හෝ ඔබේ නිවෙස්වල ඉගැන්වීමෙන් මම කිසිසේත් පසුබට නොවෙමි.
مون اوھان کي کُليعام ۽ گھر گھر ۾ تعليم ڏني آھي.

37 නුඹලා ආබ් රහම්ගේ වංශය බව දනිමි; එහෙත් නුඹලා තුළ නිදහස්ලෙස ක් රියාකරන්ට මාගේ වචනයට ඉඩ නැති බැවින්, මා මරන්ට සොයහුය.
37مون کي خبر آھي تہ اوھين ابراھيم جو اولاد آھيو، تہ بہ اوھين مون کي مارڻ جي ڪوشش ڪريو ٿا، ڇاڪاڻتہ اوھين منھنجي ڪلام کي دل ۾ جاءِ نہ ٿا ڏيو.

නුමුත් ඔවුන්ට කාම ආශාවෙන් වැලකී සිටින්ට බැරි නම් විවාහ වෙත්වා.
پوء جيڪڏھن نه رهي سگهي avhållsamt اھي شادي ويندو، ڇاڪاڻ ته ان کي ڀلي آھي خواهش سان ساڙيو ڪرڻ کان شادي ڪرڻ.

මාටින් ඔබ මේ ගැන වැඩි වැඩියෙන් දන්නවාද?
مارٽن ھن بابت وڌيڪ ڄاڻو ٿا؟

8 පේදුරු ඇය අමතා, "මට කියන්න, ඔබ ඉඩම විකුණා ලැබූ මුදල මෙපමණ දැ"යි ඇසී ය. "එසේ ය, එපමණ ය"යි ඈ පිළිතුරු දුන්නා ය.
8پطرس ان کي چيو تہ "مون کي ٻڌاءِ تہ ڇا سڀ پيسا اھي ئي ھئا جيڪي تو کي ۽ تنھنجي مڙس کي اوھان جي ملڪيت مان مليا؟" تنھن تي ھن چيو تہ "ھا، اھي ئي پيسا مليا.

18 මක්නිසාද අපි, එනම් පාවුල් යන මම, වරක් දෙවරක් නුඹලා වෙතට එන්ට කැමතිව සිටියෙමි, නුමුත් සාතන් අපට බාධා කළේය.
18انھيءَ لاءِ اسان ۽ خاص طور مون پولس، ھڪ کان وڌيڪ دفعا اوھان وٽ اچڻ جي خواھش بہ ڪئي، پر شيطان اسان کي روڪيو.

17 මා ඔබ වෙත එවූ අයගෙන් යමෙකු ලවා ඔබගෙන් අයුතු වාසියක් ලබාගතිම් ද?
Iا مان توھان کي مھمان موڪليان ٿو؟

17 සත් යයෙහි ඔවුන් කැප කළ මැනව; සත් යය නමි ඔබගේ ධර්මය ය-.
17 تنھنجي سچائي سان انھن کي پاڪائي بيان ڪر، اوھان جو لفظ سچ آھي.

"ඔව්හු මාගේ විශ් රාමයට ඇතුළු නොවන්නෝ ය"යි කියා ඇත.
" 5 جيئن خدا اڳي ئي فرمايو آھي تہ "ھو منھنجي آرام ۾ ڪڏھن بہ داخل نہ ٿيندا.

G4 යනු කුමක්ද (අප කනස්සල්ලට පත්විය යුතුද)?
G4 ڇا آهي (۽ اسان کي پريشان ٿيڻ گهرجي) ؟

20 නුමුත් නුඹලා ක් රිස්තුස්වහන්සේව එසේ ඉගෙනගත්තේ නැත;
20پر اوھان کي مسيح جي اھڙي تعليم ڪانہ ملي.

14 ජීවන වෘක්ෂයට ළඟා වීමට අයිතිය ලැබෙන පිණිසත්, වාසල් දොරටුවලින් නගරයට ඇතුළු වන්නට හැකි වන පිණිසත්, තමන්ගේ සළුසෝදාගන්නා තැනැත්තෝ භාග් යවන්තයෝ ය.
14 برڪت وارا آھن اھي جيڪي پنھنجي حڪمات ڪن ٿا ، اھي انھن کي زندگي جي وڻ جو حق ٿي سگھي ، ۽ دروازن ذريعي شھر ۾ داخل ٿي سگھن.

එවිට ජේසුස් වහන්සේ කතා කොට, " පුත්රයන් දෙදෙනෙකු සිටි මිනිසෙක් එහි විය.
ان کان پوء عيسي چيو ته، ""هڪ شخص جو ٻه پٽ هئا نه هو.

18 ශීත කාලයේදී මේවා සිද්ධ නොවෙන පිණිස යාච්ඤාකරන්න.
18خدا کان دعا گھرو تہ شل اھي ڳالھيون سياري ۾ نہ ٿين.

42 මේ මාගේ ශ් රාවකයන්ගෙන් ඉතා සුළු කෙනෙකුට වුව ද ඔහු ශ් රාවකයෙකු වන නිසා බොන්න ඇල් වතුර කෝප්පයක් වත් යමෙක් දෙන්නේ ද, සැබැවින් ම මම ඔබට කියමි, ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේ ය."
42آءٌ اوھان کي سچ ٿو ٻڌايان تہ جيڪوبہ ھنن ننڍڙن مان ڪنھن بہ ھڪ کي منھنجو شاگرد سمجھي ھڪ پيالو ٿڌي پاڻيءَ جو پياريندو تہ ان کي ان جو اجر ضرور ملندو.

අපි නුඹලාට ආත්මික දේ වපුළෙමු නම්, නුඹලාගේ මාංසික දේ කැපීම මහත් දෙයක්ද?
11 جيڪڏھن اسان اوھان ۾ روحاني شيون پوکيون آھن، تہ پوءِ اھا ڪا وڏي ڳالھہ ناھي جو اوھان مان اسين مادي شيون لڻون.

විනාඩි 11 ක් සහ මම මේ කැමති නැහැ මට ඕන නෑ
منٽ 11 ۽ مون هن کي پسند نه ٿو آء چاهيان ٿو

සෑම වසර ආරම්භයේ දී සියලු කාන්තාවන්
هر سال جي شروع ۾ سڀ زالون

"මනුෂ් යයන් මෙන් මම එපීසයේදී මෘගයන් සමඟ සටන් කළෙමි නම්, මළවුන් නැඟිටින්නේ නැත්නම් මට එයින් ඇති ප් රයෝජනය කුමක්ද?
32 جيڪڏھن آءٌ اِفسس ۾ جھنگلي جانورن سان انساني خواھش جي ڪري وڙھيس تہ پوءِ مون کي ڪھڙو فائدو رسيو؟ جيڪڏھن مئل نہ ٿا اٿارجن تہ پوءِ ڇو نہ کائي پي وٺون، ڇوتہ سڀاڻي مري کپي وينداسين.

YouPeg.com හි, අපි සියල්ලෝම එකම දේට ආදරෙයි.
YouPeg. com تي ، اسان سڀ هڪ ئي شيءَ کي پيار ڪندا آهيون.

ඉදින් මා කියන්නේ නම්: දෙවියන්වහන්සේ විසින් කලින් ස්ථිරකරනලද ගිවිසුමක්, ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමුණුණාවූ ව් යවස්ථාවෙන්, පොරොන්දුව නිෂ්ඵලවන ලෙස, අවලංගුකරන්ට නුපුළුවන් බවය.
17 ھاڻي آءٌ ائين ٿو چوان تہ جنھن عھد جي خدا پھريائين ئي تصديق ڪئي ھئي تنھن کي شريعت، جيڪا چار سو ٽيھن سالن کان پوءِ آئي، سا رد ڪري نہ ٿي سگھي.

මම ක් රිස්තුස් වහන්සේ තුළ සැබවින්ම සිටින්නේ කවුරුන්ද යන්න, මා නොවන අයව අත්හැරිය යුතුය.
10مسيح جي سچائي جيڪا مون ۾ آھي، تنھن موجب چوان ٿو تہ اخيا جي سمورن علائقن ۾ مون کي انھيءَ فخر ڪرڻ کان ڪوبہ نہ روڪيندو.

18 ඔවුන් තමා වෙතට ආ කල ඔහු මෙසේ පැවසී ය, "මා ආසියාවට පැමිණි පළමු වැනි දා පටන් මුළු කාලය ඔබ සමඟ ගත කළ සැටි ඔබ දන්නහු ය.
18جڏھن ھو پھتا تہ پولس کين چيو تہ "اوھان کي سڌ آھي تہ مون ايشيا پرڳڻي ۾ پھچڻ جي پھرين ڏينھن کان وٺي سڄو وقت اوھان سان ڪيئن گذاريو آھي.

ඔහු දහස් ගණනක් බ්ලොග්කරුවන්ට උදව් කර තිබේ!
۽ هن هزارين بلاگر جي مدد ڪئي!

ඒවා පැමිණෙන්නේ ඔබ සැමගේ අවයවයන් තුළෙහි යුද්ධ කරන ඔබ සැමගේ තෘෂ්ණා වලින් නොවේද?
1اوھان ۾ جنگيون ۽ جھيڙا ڪٿان ٿا اچن؟ ڇا انھن عيش عشرت وارين خواھشن مان نہ ٿا نڪرن، جيڪي اوھان جي عضون ۾ فساد پيدا ٿيون ڪن؟ 2اوھين ڪنھن شيءِ جي خواھش تہ ڪريو ٿا، پر مليوَ ڪجھہ بہ ڪونہ ٿو.

අපේ නියෝජිතයන්අපේ නියෝජිතයා වීමට අවශ්යද?
اسان جا ايجنٽڇا اسان جا ايجنٽ ٿيڻ چاهيو ٿا؟

මැන්ඩරින් උදෑසන මට උදව් කරන්න පුළුවන්ද?
Mandarin صبح مون کي مدد ڪري سگهي ٿو؟

නැතහොත් ඔවුහු ම නිර්මාපකයෝ ද?
يا هيئن آهي ڇا ته، هو عدم مان پنهنجو پاڻ پيدا ٿي پيا آهن يا پاڻ ئي خالق آهن؟

ගෝලයන් ඔවුන් පසුපස හඹා යෑමට ඔබේම කණ්ඩායමෙන් මිනිසුන් සත් යය විකෘති කරමින් ඉදිරියට එනු ඇත.
30خود اوھان منجھان ئي ڪي اھڙا ماڻھو نڪرندا جيڪي ايمان وارن کي برغلائڻ لاءِ ابتيون سبتيون ڳالھيون ٻڌائيندا.

"එබැවින් බොරු කීම අත්හැර, සෑම මනුෂ් යයෙක්ම තම අසල්වැසියා සමඟ සත් යය කතා කරන්න; මක්නිසාද අපි එකිනෙකාගේ සාමාජිකයන් වෙමු.
25 تنھنڪري ڪوڙ کي ڇڏي اوھان مان ھر ڪو پنھنجي پاڙيسريءَ سان سچ ڳالھائي، ڇاڪاڻتہ اسين سڀ ھڪ ئي بدن جا عضوا آھيون.

එය අත්හරින්න, මන්ද එය ජාතීන්ට පවරා දී මාස හතළිස් දෙකක් ශුද්ධ නගරය පාගා දමනු ඇත.
2 پر ھيڪل جي اڱڻ کي ڇڏي ڏي ۽ ان جي ماپ نہ ڪر، ڇاڪاڻتہ اھو غير قومن کي ڏنو ويو آھي ۽ اھي پاڪ شھر کي ٻائيتاليھن مھينن تائين لتاڙيندا.

පාවුල් ඔහු දෙස ඇස් යොමා, සුවය ලබන්ට ඇදහිල්ල ඔහුට තිබෙන බව දැක:
9جڏھن ھو پولس جون ڳالھيون ٻڌي رھيو تہ پولس ھن ڏانھن چتائي نھاريو ۽ ڄاتائين تہ کيس ايترو ايمان آھي جو ھو چڱو ڀلو ٿي سگھندو.

11 නමස්කාරය පිණිස මා ජෙරුසලමට ගොස් දැනට දොළොස් දවසකට වඩා නැති බව ඔබට ම දැන ගත හැකි ය.
11اوھين معلوم ڪري سگھو ٿا تہ ٻارھن ڏينھن بہ مس گذريا ھوندا جو آءٌ يروشلم ۾ عبادت ڪرڻ لاءِ ويو ھوس.

4 නුමුත් වචනය ඇසූවන්ගෙන් බොහෝ දෙනෙක් අදහාගත්තෝය; ඒ මනුෂ් යයන්ගේ ගණන පන්දහසක් පමණ විය.
اھڙيءَ طرح ايمان آڻيندڙن جي جماعت جو تعداد اٽڪل پنج ھزار ٿي ويو.

උන් වහන්සේ ස්වර්ගවල මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ, දකුණත අසුන් ගෙන, 2 මනුෂ් යයා විසින් නොව සමිඳාණන් වහන්සේ විසින් සාදන ලද ශුද්ධස්ථානය වන සැබෑ මණ්ඩපයේ සේවය කරන සේක.
2ھو انھيءَ مقدس خيمي ۾ خدمت ٿو ڪري، جيڪو سچو مقدس خيمو آھي ۽ جنھن کي انسان نہ پر خداوند کوڙيو آھي.

10 ඒ (හිස්) රජවරු සත්දෙනෙක්ය; පස්දෙනෙක් වැටී ගියෝය, එක්කෙනෙක් දැන් සිටින්නේය, අනික් තැනැත්තා තවම ආවේ නැත; ඔහු ආවාම ස්වල්ප කාලයක් පවතින්ට ඕනෑය.
10انھن مان پنج ڪري پيا آھن، ھڪڙو موجود آھي ۽ ٻيو اڃا آيو ئي ڪونھي ۽ جڏھن اھو ايندو تہ ضرور ٿوري وقت تائين رھندو.

නියත වශයෙන්ම මම ඔබට කියමි, කාලය පැමිණේ - මේ එයයි - මළවුන් දෙවියන් වහන්සේගේ පුත් රයාගේ හ hear ඇසෙන විට එය අසන අය ජීවත්වනු ඇත.
25آءٌ اوھان کي سچ ٿو ٻڌايان تہ اھا گھڙي اچي رھي آھي بلڪ اچي پھتي آھي، جڏھن مئل ماڻھو خدا جي فرزند جو آواز ٻڌندا ۽ جيڪي ٻڌندا سي جيئرا ٿيندا.

මුරකරුවන් පිළිතුරු දෙමින්, "මීට පෙර කිසිවෙකු මේ මිනිසා මෙන් කතා කර නැත."
46پھريدارن جواب ڏنو تہ "ڪنھن بہ انسان اھڙيءَ طرح ڪڏھن ڪونہ ڳالھايو آھي.

8 මන්ද, ජෝෂුවා ඔවුන්ට නිවාඩු දුන්නේ නම්, ඉන්පසු වෙන විශ් රාම දවසක් ගැන උන් වහන්සේ කතා කරන්නේ නැත.
" 8 سو جيڪڏھن يشوع انھن کي آرام ۾ داخل ڪري ھا تہ خدا انھيءَ کان پوءِ ڪنھن ٻئي ڏينھن جو ذڪر نہ ڪري ھا.

32 මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් නැගිටෙවුසේක, ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය.
' 32انھيءَ ئي عيسيٰ کي خدا جياريو ۽ اسين سڀ ان ڳالھہ جا شاھد آھيون.

මාක් ගෙන ඔබ සමඟ කැඳවාගෙන එන්න; ඔහු සේවයේ මට ප්රයෝජනවත් වේ.
تون مرقس کي پاڻ سان وٺيو اچج، ڇالاءِجو ھو خدمت واري ڪم ۾ منھنجو سٺو مددگار آھي.

"ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන්ට දිගටම ප් රේම කරන්න.
پنھنجين زالن سان محبت رکو ۽ انھن تي سختي نہ ڪريو.

"අපි බර්ලිනයේ අපේ කාර්යාලයෙන් නිර්දේශ ලැබුණා.
"اسان برلن ۾ اسان جي آفيس کان سفارش ملي.

16 එහෙත් යමෙක් වාද කරන්න කැමැත්තේ නම්, ඒ ගැන කිව යුත්තේ, අපට වත්, දෙවියන් වහන්සේගේ සභාවලට වත් පෙර කී සිරිත හැර අන් සිරිතක් නැති බව ය.
16جيڪڏھن ڪو انھيءَ بابت بحث مباحثو ڪرڻ گھري تہ کيس چئجو تہ "مٿي اگھاڙي عورت جو دعا گھرڻ وارو دستور نہ اسان جو آھي نڪي خدا جي ڪليسيائن جو.

නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසරලෙස භාවිතාකරමින් එහිම යෙදී සිටින්න.
15انھن ڳالھين کي ڌيان ۾ رک ۽ پاڻ کي انھن جي حوالي ڪري ڇڏ، تہ جيئن ھر ڪنھن ماڻھوءَ تي تنھنجي ترقي ظاھر ٿئي.

නුමුත් නුඹලා ක් රිස්තුස්වහන්සේව එසේ ඉගෙන ගත්තේ නැත.
20پر اوھان کي مسيح جي اھڙي تعليم ڪانہ ملي.

ජීවත් වීමට හා වැඩ කිරීමට ඇමරිකාවට යාමට කෙසේද?
آمريڪا ڏانهن ڪيئن رهڻ ۽ ڪم ڪرڻ لاء؟