[52:36] Or have they created the heavens and the earth?
නැතිනම් ඔවුහු අහස් හා පොළොව මැව්වෝද?


Therefore, he takes pity on whomever he wills, and he hardens whomever he wills.
එහෙයින් එසේ එසේ කැමැත්තට අනුකූල වූ චිත්ත, පදහන, අධිෂ්ඨාන, භාවනා පිරිකර කොට ඇති ඒ ප් රාර්ථනාව ඔහුට කැමති දේ දීමෙහි හේතුව දක්වන්නාහු -

Say: "Then bring a Sûra like it... if you speak the truth."
ඔබලා සැබෑවන්තයින් වේ නම්, ගොතනු ලැබූ මෙවැනි පරිච්ඡේද දහයක් ගෙන එන්න.

And they say, "When will this threat (come to pass), if you tell the truth?"
නුඹලා සත් යවන්තයින් නම් එම අවවාද (දින) ය කවදා දැයි (ඔවුන්) අසති.

He gives them to whoever he pleases.
කැමැති අයට වගා ළිං ලබාදෙයි.

We see that you are one of those who do good to others."
අපි ඔබ යහපත කරන්නන්ගෙන් කෙනෙකු ලෙස දකින්නෙමු" (යි ඔවුහු පැවසූ හ).

And they do not even know what they have created.
මේවා නිර්මාණය කරණුයේ කාටදැයි නිර්මාණය කරන අයම දන්නේ නැත.

For he said, "[At least] there will be peace and truth in my days."
ඔහු පැවසීය, "නමුත් මගේ දින තුළ සාමය සහ සත්යය තිබිය යුතුයි."

increases the straying of the disbelievers.
(මසක පුණ්යත්වය) කල් දැමීම (දේව) ප් රතික්ෂේපය වැඩි කරවන්නකි.මෙමගින් (එකම දෙවියන්) ප් රතික්ෂේප කරන අය නොමග යවනු ලබති.

Verily, I fear if I were to disobey my Lord, the torment of the Great Day (i.e. the Day of Resurrection)." "
මම මාගේ 10ස්වාමියාට වෙනස්කම් කළේ නම් ඉමහත් දිනයෙහි වධ වේදනාව ගැන නියතව බිය වෙමි' යි (නබි) ඔබ පවසන්න!

Iblis was an exalted one from among the jinnat (plural of jinn).
එහෙත් කැරලිකරුවන්ගේ ප් රබල බලකොටූ වෙත එකවර එළඹෙන්නට යූද හමූදාව පවා මැලිවූ බව අසන්නට ලැබිණ.

Proclaim Truth at the Level of the Hearers.
සෑම විටම සත් ය සවන්දීමට ප් රමුඛතාවය දී තීක්ෂ්ණ බුද්ධිය මත ක් රියා කරන්න.

shall not be lightened from them nor shall they be helped.
ඔවුන් කළ දැය ද අල්ලාහ් හැර ඔවුන් ආරක්ෂකයින් ලෙස බිහි කර ගත් අය ද ඔවුනට සුළුවෙන් හෝ උදව් නොකරති.

whom (He wills).
එසේ හෙයින් වැඩ කැමැත්තහු විසින්,

"So today those who believe shall laugh at the unbelievers."
එහෙයින් අද දින විශ්වාස කළ අය ප් රතික්ෂේපකයින් පිළිබඳ සිනහසෙමින් කවිච්චි මත වී (සිරි) නරඹන්නෝය.

Surely he thought that he would never return (to God).
තමා තව දුරටත් මෙහි රැදීම නොකළ යුතු යැයි ඔහු සිතා ගත්තේය.

their HEARTS is far from me."
එහෙත් ඔවුන්ගේ හදවත් මාගෙන් දුරස් වීඇත."

"Those who believe and do good works, for them is pardon and a rich provision."
විශ්වාස කරන සහ ධර්මිෂ්ඨ යහපත් ක් රියා කරන අයට සමාව දීම සහ මහත් ත් යාගයක් (එනම් පාරාදීසය) ඇත (34: 4); සහ

He grants what He wishes to whomever He wishes, and withholds whatever He desires from whomever He desires.
එහෙයින් එසේ එසේ කැමැත්තට අනුකූල වූ චිත්ත, පදහන, අධිෂ්ඨාන, භාවනා පිරිකර කොට ඇති ඒ ප් රාර්ථනාව ඔහුට කැමති දේ දීමෙහි හේතුව දක්වන්නාහු -

(While) these have not even attained a tenth of what We had given them...
අපි ඔවුනට දුන් දැයින් දහයෙන් පංගුවක් (වත්) මොවුන් ලබා නැත.

Verily I fear if I were to disobey my Lord the torment of the Great Day (i.e. the Day of Resurrection)."
මම මාගේ 10ස්වාමියාට වෙනස්කම් කළේ නම් ඉමහත් දිනයෙහි වධ වේදනාව ගැන නියතව බිය වෙමි' යි (නබි) ඔබ පවසන්න!

And God gives it to whom He wills.
එතුමාට ඕන විදියට මිහිඳු මහරහතන් වහන්සේට උප්පැන්නෙත් ලබා දුන්නා.

God will have mercy on whom he wants to have mercy (Rom.
එහෙයින් රාගවිගමනය (නිවන) කැමති වන මහණ තෙම තෘෂ්ණාව රහත්මඟ නැණින් ප් රහීණ කරන්නේ ය.

And he (the dying man) will think that it is the hour of parting.
නියතව මෙය, වෙන්වී යෑම (සිදුවන වේලාව) ය යැයි ඔහු ස්ථීරව සිතාගන්නේය.

Bring us a sign if you are telling the truth."
සත් යය නම් අප තිදෙනා වෙතම ළඟාවූ

He said, "If you are truthful in what you are saying, then present
'ඔබලා සත් යවන්තයින් නම්, 2තව්රාතය ගෙනැවිත් එය කියවා පෙන්වන්නැ' යි (නබි!)

God heals whomever He wants to heal.
38 දෙවියන් වහන්සේ තමන් කැමැති හැටියට ඒ පැළයට කඳක් දෙන සේක-.

Allah test whom He wishes and how He wishes.
දෙවියන් වහන්සේ, සදාකාලික ප් ර is ාව, විද් යාවේ හා දැනුමේ ප් රවීණයෙකු වන අතර, ඔහු කැමති අයට එය හෙළි කරයි.

Then see how was the end of the wrongdoers.
වරදකරුවන්ගේ අවසානය කෙබඳු වී දැයි බලන්න.

"We know what you do at night!
එවිට නුඹලා කරමින් සිටි දෑ අපි දන්වා සිටින්නෙමු.."

(And they say: "When will this promise (i.e. Resurrection) be fulfilled, if you are truthful?")
- ඔබලා සත් යයවන්තයින් නම් පොරොන්දුවූ (මතු දිනය) කෙදින (පැමිණෙයිද)?

"Do they only wait for the Hour - that it should come on them all of a sudden, while they perceive not?"
ඔවුනට නොවැටහෙන තත්ත්වයෙන් 9එලොව (ඇති වීම) හදිසියේම ඔවුන් හමුවට පැමිණීම හැර (වෙන කිසිවක්) ඔවුහු අපේක්ෂා කරත්ද?

"Truly, he (the wrong-doer, will have) thought that he would never return (to His lord for reckoning)!
තමා තව දුරටත් මෙහි රැදීම නොකළ යුතු යැයි ඔහු සිතා ගත්තේය.

Nonetheless, they said,
(යැයි ඔවුහු විමසූහ)

He said, "Look at them drinking.
"ඔව්හු [බීම පානය කිරීමට] ප්රබෝධවත් බලන්න. "

God puts what He pleases where He pleases.
එනම්, දෙවියන්ට කැමති වේලාවට කැමති දේ අණ කරන්න හැකියි.

He has showed you, O Man, what is good.
මනුෂ් යය, යහපත් දේ ඔහු ඔබට පෙන්වා ඇත.

A nd they say, "When will this threat (come to pass), if you tell the truth?"
නුඹලා සත් යවන්තයින් නම් එම අවවාද (දින) ය කවදා දැයි (ඔවුන්) අසති.

In fact, you are humans from among those He created.
නමුත් නුඹලා ද ඔහු නිර්මාණය කළ අය අතුරින් මිනිස්සුය.

Has there not come over human, a period of time when it was not a thing worth mentioning?
සඳහන් කිරීමට වැදගත් දෙයක්ව නොමැති කාලයක් මිනිසාට තිබුණේ නැද්ද?

Thus, we have made them subject to you that you may be grateful.
නුඹලා කෘතඥ වනු පිණිස මෙලෙස අපි නුඹලාට එය ප් රයෝජනවත් කළෙමු.

"Surely We sent Noah to his people.
අපි නූහ්ව ඔහුගේ ජනතාව වෙත එවීමු.

if you are of the truthful."
නුඹලා සත් යවන්තයින් නම් (මේ වෙනුවෙන්) අල්ලාහ් හැර නුඹලාගේ උදවුකරුවන්ව කැඳවාගන්න" (කුරානය 2:23).

He said, "This is nothing but magic recounted from (fables of) the past."
මෙය (පිටස්තරයින් විසින්) උගන්වනු ලැබූ හූනියමක් හැර වෙන කිසිවක් නැතැ යි පැවසුවේය.

He thought that he would never return (to God for judgment).
තමා තව දුරටත් මෙහි රැදීම නොකළ යුතු යැයි ඔහු සිතා ගත්තේය.

And fruits such as they will desire.
ඒවායෙහි ඇත්තේ උන් ප් රිය කරන මල් වර්ග ය.

That is how we recompense the good-doers.
නියතයෙන්ම යහපත කරන්නන්ට අපි මේ ආකාරයටයි ප් රසාදයන් ලබා දෙන්නේ.

said: "This is nothing but trumped-up magic.
මෙය (පිටස්තරයින් විසින්) උගන්වනු ලැබූ හූනියමක් හැර වෙන කිසිවක් නැතැ යි පැවසුවේය.

"Bring back our fathers, if you are truthful."
නුඹලා සත් ය වන්තයින්නම් අපේ මුතුන් මිත්තන්ගෙන එන්නැ"යි ඔවුහු අසති.26

In that day, (the day of His crucifixion), you shall ask me nothing.
ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැත.