2 तउ बारहुँ प्रेरिन क समूची मण्डली क एक साथे बोलाइके कहेन, "हम सबइ बरे परमेस्सर क बचन क सेवकइ तजिके खिलाने क इन्तजाम करब नीक नाहीं अहइ।
"එවිට දොළොස්දෙනා සමූහයා කැඳවා ඔවුන්ට කථා කොට: අප විසින් දෙවියන් වහන්සේගේ වචනය හැරදමා මේසවල සේවය කිරීම සුදුසු නැත."
 इही बरे त तू पचे चुंगी (टिॅक्स) चुकावत ह काहेकि अधिकारी परमेस्सर क सेवक बाटेन जउन अपने कत्तर्व्यन क ही पूरा करइ मँ लागा रहत हीं।
එසේය, නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය, මක්නිසාද ඔව්හූ මේ කාරණ ෙයහිම නොකඩව යෙදී සිටින්නාවූ දෙවියන් වහන්සේගේ සේවකයෝය.
" 5 अउर फिन उपरोक्त सन्दर्भ मँ भी उ कहत ह, "उ पचे कबहुँ बिस्राम मँ मोर न सामिल होइहीं।
තව ද උන්වහන්සේ එම ග් රන්ථයේ ම මෙසේ පවසා ඇත - "ඉදිරිපත් කිරීමට මා හට දෘෂ්ටියක් නැත.
21 यहूदियन अउर यूनानियन क मइँ बराबर क भाव स मनफिराव बरे, परमेस्सर कइँती मोड़इ बरे मँ कहत रहेउँ ह अउर हमार पर्भू ईसू मँ बिसवास बरे ओनका चिताउनी दिहेउँ ह।
ප් රයෝඡනවත් වූ කිසිදෙයක් ප් රකාශ කිරීමෙන් නොවැළකී ප් රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද නුඹලාට උගන්වමින් දෙවියන් වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක් රිස්තුස් කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග් රීක්වරුන්ට සාක්ෂි දුනිමි.
" [a] 5 अउर फिन उपरोक्त सन्दर्भ मँ भी उ कहत ह, "उ पचे कबहुँ बिस्राम मँ मोर न सामिल होइहीं।
තවද 'මාගේ මිහිදන් ස්ථානය ජනයාට නැමදුම් කිරීමේ පිළිරුවක් බවට පත්කර නොගන්න යැ'යි ද එතුමාණන් පවසා ඇත."
 परमेस्सर कइँती स ओकर दूत क रूप मँ बोलइ क जेनका बरदान मिला बा, अइसेन दुइ या तीन नबियन क ही बोलइ चाही अउर दूसरन क चाही कि जउन कछू उ कहे अहइ, उ ओका परखत रहइँ।
අනාගතවක්තෘවරුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු කථා කළ යුතු අතර අනෙක් අය තේරුම් ගත යුතුය.
" 42 ऍह प पर्भू कहेस, "तउ फिन अइसा बिसवास क जोग्ग, बुद्धिमान संरजाम अधिकारी कउन होइ जेका पर्भू आपन नउकरन क ठीक समइ प खइया क चीज देइ बरे ठहराइ?
42 එවිට සමිඳාණන් වහන්සේ මෙ සේ පිළිතුරු දුන් සේක: "ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණ ඇති ගබඩාකාරයා කවරෙක් ද?
संतन क बरे दान एकट्ठा करइ क बारे मँ मइँ गलातियन क कलीसियन क जउन आदेस दिहे हउँ तुहउँ वइसेन ही करा।
ශුද්ධවන්තයන් උදෙසා සම්මාදම්කිරීම ගැන, ගලාතියේ සභාවලට මා නියමකළ ලෙස නුඹලාත් කරන්න.
42 "हे परमपिता, अगर तोहार इच्छा होइ इ यातना क कटोरा मोहसे दूर हटावा मुला फिन भी नाहीं बल्कि तोहार इच्छा पूरा होई।
"පියාණෙනි, ඔබ කැමති නම්, මෙම කුසලානය මගෙන් ඉවතට ගන්න; එහෙත්, මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත ඉෂ්ට වේ. "
11 एह आसा क साथे क मइँ भी इही तरह मरा हुआ मँ स उठि क फिन स जी पावउँ।
ඉඩමේ පදිංචි වූවන්ට මළගිය කෙනෙකුගෙන් පිහිටක් ලැබීමටද හේතුයි.
51 इ बात उ अपनी तरफ स नाहीं कहे रहा, मुला उ साल क मुख्ययाजक होइ क नाते इ भविस्सबाणी किहे रहा, कि ईसू यहूदी रास्ट्र क बरे मरइ जात अहइ,
ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාව සිටි බැවින්, යේසුස්වහන්සේ ඒ ජාතිය උදෙසා මැරෙන බවත්,
22 पौलुस कहेस, "भाई लोगन अउर बाप क नाई भले मनइयन, मोका आपन बचाव मँ अब जउन कछू कहइ क बाटइ, ओका सुना।
සහෝදරයෙනි, පියවරුනි, මා දැන් නුඹලාට කියන්නාවූ මාගේ විත්තිය අසන්නැයි කීවේය.
30 हिआँ तलक कि तोहरे आपन बीच मँ स ही अइसेन मनई भी उठि जइहीं, जउन चेलन क पाछे लगाइ लेइ बरे बात क घुमाइ फिराइ क कइहीं।
ගෝලයන් ඔවුන් පසුපස හඹා යෑමට ඔබේම කණ්ඩායමෙන් මිනිසුන් සත් යය විකෘති කරමින් ඉදිරියට එනු ඇත.
मोका एह सरीर स, जउन मउत क निवाला बा, ओसे छुटकारा कउन देवाई?
මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවරෙක් ද?
 जेका विभिन्न भाखन मँ बोलइ क बरदान मिला बा उ तउ बस आपन आतिमा क ही मजबूत करत ह मुला जेका परमेस्सर कइँती स बोलइ क सामर्थ मिला बा उ समूची कलीसिया क आध्यात्मिक रूप स मजबूत बनावत ह।
දිවෙන් කථා කරන තැනැත්තා තමාවම ශක්තිමත් කරගනී, නමුත් අනාවැකි කියන තැනැත්තා සභාව ශක්තිමත් කරයි.
[21] आपन ओह सक्ती क द्वारा जेहसे सब वस्तुवन क उ अपने अधीन कइ लेत ह, हमार कमजोर देह क बदल क आपन दिव्य देह जइसेन बनाई देई।
සියලූ දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන් වූ බලය ලෙස උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන් වහවන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස් කරනවා ඇත."
 एक्कइ परमेस्सर बा, एक्कइ बिसवास बा अउर बा एक्कइ बपतिस्मा।
4:5 එකම ස්වාමීන් වහන්සේ, එක ඇදහිල්ලත්, එක් බව්තීස්ම,
20 जेसे पर्भू क हाजिर होइ क समइ आतिमा क सान्ति क समइ आइ जाइ अउर पर्भू तोहरे बरे मसीह क पठवइ जेका उ तोहरे बरे चुन लिहे बा, कहइ क अरथ ईसू मसी।
ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක් රිස්තුස්ඔවුන් විසින් ඇඳිනගැනීමය."
17. मुला जब तू उपवास राखा तउ आपन मूँड़ प जैतून क तेल लगावा अउर आपन मुँहना धोवा।
එහෙත්, ඔබ නිරාහාරව සිටින විට, ඔබේ හිස ආලේප කොට ඔබේ මුහුණ සෝදන්න.
" 46 फिन नतनएल ओसे पूछेस, "का नासरतउ स कउनो अच्छी चीज पैदा होइ सकत ह"फिलिप्पुस जवाब दिहेस, "जाइके खुदइ देखि ल्या।
1:46 සහ නතානියෙල් ඔහුට කතා කොට, ', "යහපත් දෙයක් නාසරෙත් සිට විය හැකිද?"ෆිලිප් ඔහුට කතා කොට, ', "එන්න, බලන්න."
42 ऍह प पर्भू कहेस, "तउ फिन अइसा बिसवास क जोग्ग, बुद्धिमान संरजाम अधिकारी कउन होइ जेका पर्भू आपन नउकरन क ठीक समइ प खइया क चीज देइ बरे ठहराइ?
42 එවිට සමිඳාණන් වහන්සේ මෙ සේ පිළිතුරු දුන් සේක: "ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණ ඇති ගබඩාකාරයා කවරෙක් ද?
14. अउर जदि तुम व्यवस्था अउर नबियन जउन कछू कहइ, ओका स्वीकार करने क तैयार ह तउ जेकरे आने की भविस्सबाणी की गयी थी इ यूहन्ना उहइ एलिय्याह बाटइ।
ඔබ පිළිගන්න කැමති නම් එන්ට සිටින එලියා මොහුය.
22 पौलुस कहेस, "भाई लोगन अउर बाप क नाई भले मनइयन, मोका आपन बचाव मँ अब जउन कछू कहइ क बाटइ, ओका सुना।
1 සහෝදරයෙනි, පියවරුනි, මා දැන් නුඹලාට කියන්නාවූ මාගේ විත්තිය අසන්නැයි කීවේය.
19 अउर बड़ा दीन होइके आँसू टपकाइ टपकाइके यहूदी लोगन्क कुचाल क कारण मोह प कइउ परीच्छा मँ भी मइँ दीनता पूर्वक पर्भू क सेवा करत रहेउँ।
19 මම සියලු ආකාර යටහත්පහත්කමින් ද ශෝකයෙන් ද ජුදෙව්වරුන්ගේ උපායයන් නිසා පැමිණ දුෂ්කරතාවලින් ද යුක්ත ව සමිඳ් රණන් වහන්සේට සේවය කෙළෙමි-.
17 मइँ पौलुस खुद आपन लिखाई मँ इ नमस्कार लिखत हउँ।
21 පාවුලු වන මම මාගේ ම අත් අකුරින් ලියා ඔබට ආචාර කරමි.
34 तउ उ पचे ओसे कहेन, "हे पर्भू, अब हम पचे क उ रोटी द्या अउर हमेसा देत रहा।
ඔව්හු ඔහුට කතා කොට, " ස්වාමීනි, අපට මේ රොටි නිතරම දෙන්නැ " යි වදාළ සේක.
37 काहेकि बहुत जल्दी ही,"जेका आवइ क बा, उ जल्दी ही आई, अउर देर नाहीं करी।
මක්නිසාද තව ස්වල්ප වේලාවකින්, පැමිණෙන තැනැත්තා පැමිණෙන්නේය, ඔහු රැඳී නොසිටින්නේය."
2 काहेकि सहायता क बरे तोहर लोगन क मइँ जानत हउँ अउर ओकरे बरे मैसीडोनिया निवासियन क सामने इ कहत मोका गरब बा कि अखाया क लोग तउ, पिछले साल से ही तइयार अहइँ।
2 මක්නිසාද නුඹලාගේ මනාපකම දනිමි, අකාය ගිය අවුරුද්දේ පටන්ම සූදානම්ව සිටියායයි මකිදෝනිවරුන්ට නුඹලා ගැන පාරට්ටුකරමි; නුඹලාගේ ජ්වලිතකමින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොලඹවනු ලැබුවෝය.
" मेरी जान रहे ना रहे ,
මාගේ විභාගය කුමක් වේ දැයි මම නොදනිමි.
42 अउर जदि कउनो मोर इ भोला भाला चेलन मँ स कउनो एक क एक लोटा ठंडा पानी तक दइ दे कि उ मोर चेला अहइ, तउ मइँ तोसे सच कहत हउँ कि ओका ऍकरे बदले मँ फल सचमुच बे मिले भए न रही।
42 මේ මාගේ ශ් රාවකයන්ගෙන් ඉතා සුළු කෙනෙකුට වුව ද ඔහු ශ් රාවකයෙකු වන නිසා බොන්න ඇල් වතුර කෝප්පයක් වත් යමෙක් දෙන්නේ ද, සැබැවින් ම මම ඔබට කියමි, ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේ ය."
 यदि घमण्ड करइ क होइ तउ मोरे बरे ठीक ना होइ, तो भी करइ पड़त ह, तउ मइँ पर्भू क दीन्ह भए दर्सन अउर पर्भू क प्रकासित चरचा करत अहउँ।
පාරට්ටුකිරීම ප් රයෝජන නැති නුමුත් එය මට ඕනෑකෙරේ; නුමුත් ස්වාමීන්වහන්සේගේ දර්ශනයන්ද එළිදරව්කිරීම්ද කියන්නෙමි.
3 दिन क नवेपहर क नगिचे उ एक दर्सन मँ साफ साफ लखेस कि परमेस्सर क एक सरगदूत ओकरे लगे आवा ह अउर ओसे कहत ह, "कुरनेलियुस।
3 දිනක් සවස තුනට පමණ දෙවියන් වහන්සේගේ දුතයෙක් ඔහුගේ නිවසට පැමිණ, "කොර්නේලියස්" කියා තමාට ආමන්ත් රණය කරනු ඔහු දර්ශනයකින් පැහැදිලි ලෙස දැක, 4 දූතයා දෙස නෙත් යොමා බලා, බියපත් වී, "ස්වාමීනි, කිමෙක් දැ"යි ඇසී ය.
 बड़ी स्त्रियन क महतारी समझा अउर जवान स्त्रियन क आपन बहिन समझिके सब पवित्रतन क साथे बर्ताव करा।
තරුණයන් සහෝදරයන් මෙන් ද-, 2 වැඩිමහල් ස්ත් රීන් මවුවරුන් මෙන් ද තරුණයන් සහෝදරියන් මෙන් ද සෑම විට ම පිරිසිදු සිතින් සලකන්න-.
(इही बरे उ सबइ धर्मी गिना जइहीं) 12 अउर उ ओनकर भी पिता अहइ जेनकर खतना भवा बा परन्तु जउन हमार लोगन पूर्वज इब्राहीम क बिसवास क ही मारग क जेका उ खतना होइ स परगट किहे रहेन, अनुसरण करत हीं।
එසේ වන්නේ, ආබ් රහම්ගේ දරු පෙළපතට අයත් හැමට ම, එනම්, නීතිය අනුව ජීවත් වන අයට පමණක් නොව, අපගේ පියාණන් වන ආබ් රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත් වන අයටත්, ඒ පොරොන්දුව වලංගු වන බව සහතික කරන පිණිස ය.
8. (उ समइ सब चेलन खाना बेसहइ क बरे सहर चला गवा रहेन।
8 එවේලේ, උන් වහන්සේගේ ශ් රාවකයෝ කෑම මිලයට ගනු පිණිස, නගරයට ගොස් සිටියෝ ය.
42 "हे परमपिता, अगर तोहार इच्छा होइ इ यातना क कटोरा मोहसे दूर हटावा मुला फिन भी नाहीं बल्कि तोहार इच्छा पूरा होई।
පියාණෙනි, ඔබ කැමති නම්, මෙම කුසලානය මගෙන් ඉවතට ගන්න; තවමත්, මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත ඉෂ්ට වේ.
19 अउर बड़ा दीन होइके आँसू टपकाइ टपकाइके यहूदी लोगन्क कुचाल क कारण मोह प कइउ परीच्छा मँ भी मइँ दीनता पूर्वक पर्भू क सेवा करत रहेउँ।
19 මම සියලු ආකාර යටහත්පහත්කමින් ද ශෝකයෙන් ද ජුදෙව්වරුන්ගේ උපායයන් නිසා පැමිණි දුෂ්කරතාවලින් ද යුක්ත ව සමිඳාණන් වහන්සේට සේවය කෙළෙමි.
मइँ तोहरे चेलन स कह्यों कि ओका भगावा, मुला उ सबइ करि सकेन नाहीं।
ඒ ආත්මය දුරුකරන ලෙස මම ඔබවහන්සේගේ ගෝලයන්ට කීයෙමි; නුමුත් ඔවුන්ට බැරිවියයි කීවේය.
9 पाप क बावत इ बरे कि उ पचे मोर मँ बिसवास नाहीं करतेन।
9 පාපය ගැනයයි කීවේ ඔවුන් මා කෙරෙහි නොඅදහන නිසාය;
11 तउन चाहे तोहे मइँ उपदेस दिहे होइ चाहे ओ, मइँ सब इहई उपदेस देइत ह अउर इही पइ तू बिसवास किहे अहा।
11 එබැවින් මා වුණත් ඔවුන් වුණත් එසේ අපි දේශනාකරමුව, එසේ නුඹලා අදහාගත්තහුය.
14 ओहर पर्भू प बिसवास करइवालन स्त्रियन अउर पुरूसन जिआदा स जिआदा बाढ़त जात रहेन।
14 අදහාගන්නන් වන පුරුෂයන්ගෙන්ද ස්ත් රීන්ගෙන්ද මහත් සමූහයක් වැඩි වැඩිව ස්වාමීන්වහන්සේට එක්කරනලද්දෝය.
18 उ स्त्री जउने क तू देखे रह्या उ महानगरी रही, जउन धरती क राजन प सासन करत ह।
18 නුඹ දුටු ස්ත් රී නම් පොළොවේ රජුන් කෙරෙහි රජකම්කරන මහත් නුවරයයි කීවේය.
2 तउ बारहुँ प्रेरिन क समूची मण्डली क एक साथे बोलाइके कहेन, "हम सबइ बरे परमेस्सर क बचन क सेवकइ तजिके खिलाने क इन्तजाम करब नीक नाहीं अहइ।
"එවිට දොළොස් දෙනා ගෝල සමුහයා කැඳවා ඔවුන්ට කථාකොට: අප විසින් දෙවියන්වහන්සේගේ වචනය හැර දමා මේස වල සේවය කිරීම සුදුසු නැත.
19 अउर बड़ा दीन होइके आँसू टपकाइ टपकाइके यहूदी लोगन्क कुचाल क कारण मोह प कइउ परीच्छा मँ भी मइँ दीनता पूर्वक पर्भू क सेवा करत रहेउँ।
මම සිතෙහි සියළු ආකාර යටත්කමෙන්ද,කඳුළුවලින්ද, යුදෙව්වරුන්ගේ උපා නිසා පැමිණි අමාරුකම් වලින්ද යුක්තව ස්වාමින් වහන්සේට සේවය කෙලෙමි.
अउर मैं तोहका ओन बातन क सबहिं मनइयन क बीच अउर घरे घरे जाइके उपदेस देइ मँ कबहुँ नाहीं झिझक्यों।
ඔබේ ප් රයෝජනය සඳහා වූ දේ ඔබට පැවසීමෙන් හෝ ප් රසිද්ධියේ හෝ ඔබේ නිවෙස්වල ඉගැන්වීමෙන් මම කිසිසේත් පසුබට නොවෙමි.
 परमेस्सर कइँती स ओकर दूत क रूप मँ बोलइ क जेनका बरदान मिला बा, अइसेन दुइ या तीन नबियन क ही बोलइ चाही अउर दूसरन क चाही कि जउन कछू उ कहे अहइ, उ ओका परखत रहइँ।
අනාගතවක්තෘවරුන් දෙතුන් දෙනෙකුට කතා කිරීමට ඉඩ දෙන්න, අනෙක් අයට කියන දේ කිරා මැන බැලීමට ඉඩ දෙන්න.
संतन क बरे दान एकट्ठा करइ क बारे मँ मइँ गलातियन क कलीसियन क जउन आदेस दिहे हउँ तुहउँ वइसेन ही करा।
1 දෙවියන් වහන්සේගේ සෙනභ උදෙසා කරන සමිමාදම ගැන ගලාතියේ සභාවලට මා නියම කළ දෙය ම ඔබත් කරන්න-.
17. मइँ पौलुस खुद आपन लिखाई मँ इ नमस्कार लिखत हउँ।
21 පාවුලු වන මම මාගේ ම අත් අකුරින් ලියා ඔබට ආචාර කරමි.
12 "जउन दस सींग तू देखे अहा, उ दस राजा अहीं, उ पचे अबहि तलक आपन सासन सुरु नाहीं कर अहइँ मुला जनावर क साथे एक घण्टा क बरे ओनका सासन करइ क अधिकार दीन्ह जाई।
තවම කිසි රාජ් යයක් නොලැබූ රජවරු දස දෙනෙක්ය, නුමුත් ඔව්හු මෘගයා සමඟ එක පැයකට රජවරුන් ලෙස ආණ්ඩු බලය ලබන්ණෝය.
30 काहेकि जइसे निनवे क मनइयन बरे योना चीन्हा बन गवा, वइसे ही इ पीढ़ी बरे मनई क पूत भी चीन्हा बनी।
මන්ද, යෝනා නිනිවයේ ලකුණට ලකුණක් වූවාක් මෙන් මනුෂ් ය පුත් රයා ද මේ පරම්පරාව උදෙසා ය.