21 I tiltru til din lydnad skriv eg dette til deg, eg er viss på at du vil gjera endå meir enn eg segjer.
21 මා නුඹට ලියා එවන්නේ මා කියනවාටත් වඩා නුඹ කරන බව මා දැන, නුඹේ කීකරුකම විශ්වාසකරගනය.
9 Den som segjer at han er i ljoset, og som hatar bror sin, han er endå i myrkret.
9 ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි.
12 Sjå, eg ropar dei fram att frå den staden de selde dei til, og let det de hev gjort, koma att på dykkar eige hovud.
7 ඉතින් නුඹලා ඔවුන් විකුණා ඇරිය ස්ථානයෙන් මම ඔවුන් නැගුටුවා, නුඹලාගේ ක් රියාව නුඹලාගේ හිස් පිටට හරවා,
16 Alle dine fiendar spilar upp sitt gap imot deg, dei spottar og skjer tenner, dei segjer: Me hev tynt henne; ja, dette er den dagen me hev stunda på; me fekk då leva og sjå den dagen.
16 නුඹේ සියලු සතුරෝ නුඹට විරුද්ධව තමුන්ගේ මුඛය විදහා, පරිහාසකොට, දත්මිටිකති; අපි ඈ නටබුන්කෙළෙමුව, සැබවින්ම අප බලා සිටි දවස මේය; අපි ඊට පැමිණ දුටිමුයයි කියති.
28 Og han klædde kjerubane med gull.
28 ඔහු කෙරුබ් රූප රනින් වැසුවේය.
VideoLAN er ein ideell organisasjon.
VideoLAN ලාභ-නොලබන සංවිධානයකි.
Fornamn og etternamn
මුල් නම අවසන් නම
5 Og no bed eg deg, frua, ikkje som um eg skreiv deg eit nytt bod, men det som me hadde frå upphavet: at me skal elska kvarandre.
5 ඉඳින්, ස්වාමි දුවණියෙනි, පටන්ගැන්මේ සිට අපට තිබුණු ආඥාව මිස අලුත් ආඥාවක් ලියුවාක්මෙන් නොව, අප විසින් එකිනෙකාට ප් රේමකරන ලෙස නුඹෙන් ඉල්ලා සිටිමි.
22 Eg, Tertius, som skriv dette brevet, helsar dykk i Herren.
22 මේ ලියුම ලියන තර්තියස් නම් මම ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට ආචාරකරමි.
Føretak i USA
එක්සත් ජනපදය
12 Endå eg hev mykje å skriva til dykk, vil eg ikkje gjera det med papir og blekk; men eg vonar å koma til dykk og tala munnleg med dykk, so gleda vår kann verta fullkomi.
12 බොහෝ කාරණා නුඹලාට ලියා එවන්ට මට තිබේ, නුමුත් කඩදාසියෙන් සහ තීන්තෙන් එසේ කරන්ට නොකැමැත්තෙමි. නුමුත් නුඹේ ප් රීතිය සම්පූර්ණ වන පිණිස නුඹ ළඟට එන්ටද මුහුණට මුහුණලා කථාකරන්ටද බලාපොරොත්තුවෙමි.
10 Dersom me segjer at me ikkje hev synda, so gjer me han til ljugar, og hans ord er ikkje i oss.
10 අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව, උන්වහන්සේගේ වචනද අප තුළ නැත.
Namnet ditt (obligatorisk)
නම (අවශ්ය)
2 Burt, ja burt vil eg taka alt frå jordi, segjer Herren.
2 මම භූමිය මතුපිටින් සියලු දේ සහමුලින් නැතිකරන්නෙමියි ස්වාමීන්වහන්සේ, කියනසේක.
For heile kana'anitar-folket** er gjort til inkjes, og alle dei som bar på mengder av sylv, er utrudde. 12 I den same tidi vil eg ransaka Jerusalem med lykter og lykt og heimsøkja dei som ligg i ro på sin berm og segjer i sitt hjarta: Herren gjer korkje godt eller vondt.
12 ඒ කාලයේදී මම පහන් දල්වා යෙරුසලම සෝදිසිකරන්නෙමි; තවද තමුන්ගේ මණ්ඩි පිට තදවී සිටින්නාවූ, ස්වාමීන්වහන්සේ යහපතවත් නපුරවත් කරන්නේ නැතැයි තමුන්ගේ සිත් තුළ සිතාගන්නාවූ මනුෂ් යයන්ට දඬුවම්කරන්නෙමි.
Gløymt passordet ditt?
ඔබගේ පරිශීලක නාමය අමතකද?
Gløymt brukarnamnet ditt?
ඔබගේ පරිශීලක නාමය අමතකද?
53 Dei vilde taka livet av meg, dei vilde kasta meg i brunnen, og dei kasta stein på meg.
53 ඔව්හු මාගේ ප් රාණය හිරගෙයිදී සිඳ දමා, මා පිට ගලක් හෙළුවෝය.
Artikkelen ble ikke funnet Du kan ikkje besøkje denne sida grunna:
ඔබට මෙම පිටුව බැලීමට නොහැකි විය හැකිය. ඊට හේතුව:
17 Då me kom til Jerusalem, fagna brørne oss med gleda.
17 අප යෙරුසලමට ආ කල සහෝදරයෝ සන්තෝෂයෙන් අප පිළිගත්තෝය.
14 For mange er kalla, men få er utvalde.
14 මක්නිසාද කැඳවනු ලැබුවෝ බොහෝය, තෝරාගනු ලැබුවෝ ස්වල්පයයි කීසේක.
Det samfunnsvitskaplege fakultet
සමාජ විද්යා පීඨයේ
9 På den dagen vil eg heimsøkja alle dei som hoppar yver dørstokken, dei som fyller sin Herres hus med vald og svik.
9 ඒ දවසේම එළිපත්ත උඩින් පැන තමුන්ගේ ස්වාමිවරුන්ගේ ගෙවල් බලාත්කාරයෙන්ද ප් රයෝගයෙන්ද පුරවන සියල්ලන්ටත් දඬුවම්කරන්නෙමි.
29 For vår Gud er ein øydande eld.
29 මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශකරන ගින්නක්ය.
15 Og han er eit bilete av Gud den usynlege, den fyrstefødde framfor all skapning;
15 උන්වහන්සේ අදෘශ් යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයය, මුළු මැවිල්ලේ කුළුඳුලාණෝය;
12 Men jamvel no, so segjer Herren, vend um til meg med heile dykkar hjarta, med fasta og gråt og syrgjelæte! 13 Riv sund dykkar hjarta og ikkje klædi!
12 එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැලපීමෙන්ද මා වෙතට හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක,
27 Og Gud skapte mennesket i sitt bilete, i Guds bilete skapte han det, som mann og kvinne skapte han dei.
27 දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ් යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත් රියද කොට ඔවුන් මැවූසේක.
1 Simeon Peter, Jesu Kristi tenar og apostel - til dei som hev fenge same dyre tru som me ved vår Gud og frelsar Jesu Kristi rettferd:
1 යේසුස් ක් රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප් රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක් රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්:
15 Ein vreide-dag er den dagen, ein dag med naud og trengsla, ein dag med øyding og øydeleggjing, ein dag med myrker og dimma, ein dag med skyer og skodd,
15 ඒ දවස වනාහි උදහස් දවසක්ය, දුක්ඛිතවූ විපත්ති දවසක්ය, නාස්තිවීමේ හා සුනත්වීමේ දවසක්ය, අන්ධකාරවූ කළුවරවූ දවසක්ය, වලාපටලද ඝනාන්ධකාරයද ඇති දවසක්ය,
9 Eg hev skrive noko til kyrkjelyden; men Diotrefes, som gjerne vil vera fyrstemannen millom dei, tek ikkje imot oss.
9 මම සභාවට මඳක් ලියා එවුවෙමි. නුමුත් ඔවුන් අතරෙහි ප් රධානකමට කැමති දියොත් රෙපස් අප පිළිගන්නේ නැත.
27 Det er godt for ein mann at han ber åk i sin ungdom,
27 තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ් යයෙකුට යහපත.
3 Men eg vil de skal vita at hovudet for kvar mann er Kristus, og hovudet for kvinna er mannen, og hovudet for Kristus er Gud.
3 නුමුත් එක එක පුරුෂයාගේ හිස ක් රිස්තුස්වහන්සේ බවද, ස්ත් රියගේ හිස පුරුෂයා බවද, ක් රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවද නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.
Framsida Viss problemet gjentek seg, kontakt system-administrator for denne nettsida og rapportere feilen nedanfor.
අපහසුතාවයන් නොනැසී පවතීනම් කරුණකර පද්ධති පරිපාලක සමඟ සම්බන්ධවී පහත දැක්වෙන දෝෂය වාර්තා කරන්න
8 Dersom me segjer at me ikkje hev synd, so dårar me oss sjølve, og sanningi er ikkje i oss;
8 අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත.
For meir informasjon:
වැඩි තොරතුරු:
VideoLAN, eit prosjekt og ein ikkje-kommersiell organisasjon.
VideoLAN, ව් යාපෘතියක් සහ ලාභ-නොලබන සංවිධානයක්.
13 Og dei dreiv ut mange vonde ånder og salva mange helselause med olje og lækte dei.
13 ඔව්හු බොහෝ යක්ෂයන්ද දුරුකොට, බොහෝ ලෙඩුන් තෙලින් ආලේපකොට, සුවකළෝය.
16 For føtene deira spring til det som vondt er, og dei er snøgge når det gjeld å renna ut blod;
16 මක්නිසාද ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔව්හු ලේ වැගිරීමට ඉක්මන්වෙති.
Danmarks Tekniske Universitet
සමාජ විද්යා දෙපාර්තමේන්තුව
11 Hans hovud er som det skiraste gull; hans lokkar er krusa, svarte som ramnen.
11 ඔහුගේ හිස ඉතා පවිත් ර රත්රන් මෙන්ය, ඔහුගේ කෙස් රොද ඝනය, කපුටුවා මෙන් කළුය.
2 Gjev akt på hundane, gjev akt på dei vonde arbeidarane, gjev akt på dei sundskorne!
2 බල්ලන්ගෙන් ප් රවේසම්වෙන්න, නපුරු ක් රියාකාරයන්ගෙන් ප් රවේසම්වෙන්න. ජේද් යකරන්නන්ගෙන් ප් රවේසම්වෙන්න.
Send kopi til deg sjølv (valfritt)
මෙහි පිටපතක් ඔබටම යවන්න (අත් යාවශ් ය නොවේ)
Send kopi til deg sjølv
මෙහි පිටපතක් ඔබටම යවන්න (අත් යාවශ් ය නොවේ)
Epostadressa di blir ikkje synleg.
ඔබේ විද්යුත් (අවශ්යයි)
45 Kallar no David han herre, korleis kann han då vera son hans?
45 මෙසේ දාවිත් උන්වහන්සේට ස්වාමීන්වහන්සේයයි කියන්නේ නම්, උන්වහන්සේ ඔහුගේ පුත් රයා වන්නේ කෙසේදැයි ඇසූසේක.
40 Lat oss ransaka våre vegar og granska dei og venda um til Herren!
40 අපේ මාර්ග සෝදිසිකර වීමසා ස්වාමීන්වහන්සේ වෙතට නැවත හැරෙමු.
8 Endå eg skreik og ropa, let han øyra att for mi bøn.
8 එසේය, මා කෑගසා පිහිට ඉල්ලන විට උන්වහන්සේ මාගේ යාච්ඤාව වලක්වනසේක.
17 Du skal ikkje slå i hel.
17 මිනී නොමරව.
20 For me kann ikkje anna enn tala um det me hev set og høyrt.
20 මක්නිසාද අප ඇසූ දුටු දේ ගැන කථානොකර සිටින්ට අපට නුපුළුවනැයි කීවෝය.
21 for aldri er noko profetord framkome av mannsvilje, men dei Heilage Guds menn tala drivne av den Heilage Ande.
21 මක්නිසාද කිසි අනාගතවාක් යයක් මනුෂ් ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ් යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.