# OpenSubtitles2011/si/2010/56276/4093953_1of1.xml.gz
# OpenSubtitles2011/uk/2010/56276/3995992_1of1.xml.gz
(src)="1"> බයිස්කෝප් විබපල හි පළ කිරීම සඳහා වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරිගේ උප සිරැසි යෙදුමකි
(src)="2"> උඹ මහ ජරා ගොඩක් වගේ පේන්නේ , මිනිහෝ .
(src)="3"> මම හොඳින් .
(trg)="1"> Кепський в тебе вигляд .
(trg)="2"> Я в порядку .
(src)="4"> උඹටම ඕක නිතරම කියා ගන්නවානේ .
(trg)="3"> Переконуй себе в цьому .
(src)="5"> ඒක අන්න අතන ?
(src)="6"> නඟරය මෙතෙක් ලබා දුන්න හොඳම ගෙදර වැඩ පැවරුම තමයි ඒක .
(trg)="4"> Кращого домашнього завдання Лос- Анджелес ще не вигадував .
(src)="7"> ඔව් . මමයි පොඩි එකයි මේ සති අන්තෙම පටන් ගන්නවා .
(trg)="5"> Починаємо з донькою на вихiдних .
(src)="8"> ඒක හරි , අනිවාර්යෙන්ම , හැබැයි ඇමැන්ඩා හැමදාම කරනවා වගේ මේ දේවල් කඩාකප්පල් කෙරුවේ නැතිනම් තමයි .
(trg)="6"> Якщо тiльки Аманда як завжди все не зiпсує .
(src)="9"> මට පුළුවන් මොනිකාට එයාට කෝල් එකක් දෙන්න කියන්න . දෙන්නා හොඳට එකිනෙකාට ගැලැපෙනවානේ .
(trg)="7"> Можу попросити Монiку подзвонити їй .
(src)="10"> දන්නවද , එඩී , මම ඒකට ඔයාට කෘතඥ වෙනවා , ඒත් වඩාත් හොඳ උඹ මේකෙන් අයින් වෙලා ඉන්නවානම් .
(trg)="8"> Вони гарно розумiються .
(trg)="9"> Еддi , дякую тобi , але ти краще не влазь .
(src)="11"> ඔව් , ඩි' මැක් , මොකද වෙන්නේ ?
(trg)="10"> Привiт , Дiмек , що там ?
(src)="12"> ඔව් , මම කැමතියි . මොනවද උඹ ගාව තියෙන්නේ ?
(trg)="11"> Я зацiкавлений .
(trg)="12"> Що на них є ?
(src)="13"> හයිටියෝ . බොයිල් හයිට්ස් වල .
(trg)="13"> Гаїтянцi .
(src)="14"> ඔව් , මම දන්නවා තැන .
(trg)="14"> На Бойл Хайтс .
(trg)="15"> Знаю , де це .
(src)="15"> 3- බී , හරි ගත්තා .
(trg)="16"> 3- Б , зрозумiло .
(src)="16"> යා යෝ අයිති කරුවන් මාරු කරනවා .
(trg)="17"> Передача наркоти .
(src)="17"> උඹට ඇත්තටම ඕනේද මේ පහත් පෙලේ ජරා එවුන් එක්ක පැටලෙන්න ?
(trg)="18"> Ти дiйсно хочеш займатися цим нецiкавим лайном ?
(src)="18"> ඔව් , අපි එහෙනම් යමු .
(trg)="19"> Так , поїхали .
(src)="19"> - අපේ තත්වේ හොඳයි නේද ? - හැම සලකුණක් ම ඒ පැත්තට තමයි .
(trg)="20"> - Все добре ?
(src)="20"> ඔය මහත්වරුන්ගෙන් කවුරුන්ද මේකට අස්සන් කරන්න යන්නේ ?
(trg)="21"> - Здається , так .
(trg)="22"> Хто з вас , панове , розпишеться ?
(src)="21"> ලස්සන ඇඳුම .
(trg)="23"> Класний костюм .
(src)="22"> මට ආරංචි වුනා වැසිකිලියේ ප්‍රශ්ණයක් තියෙනවා කියලා ?
(trg)="24"> Менi сказали , тут проблема з туалетом ?
(src)="23"> සේරම හරි , කොල්ලනේ . අපිට තියෙනවා හරියටම පැයකට අඩු කාලයක් , එහෙනම් අපි යමු .
(trg)="25"> Гаразд , в нас менше години .
(trg)="26"> Вперед .
(src)="24"> යනවා .
(src)="25"> - පොලීසියෙන් , හෙළවෙන්න එපා ! - ෂිහ් !
(trg)="27"> Полiцiя , анi руш !
(src)="26"> - ඌව අල්ලගන්න ! - දෙවියන්ගේ නාමෙට , බිම දිගාවෙයන් .
(trg)="28"> - За ним !
(trg)="29"> - Лягай , чорт забирай !
(src)="27"> නවතිනවා !
(src)="28"> හෙළවෙන්න එපා !
(trg)="30"> Стояти !
(trg)="31"> Не рухатися !
(src)="29"> - උඹ ඌව අල්ලගත්තද ? - ඌ පැනලා ගියා .
(trg)="32"> - Спiймав ?
(trg)="33"> - Вiн втiк .
(src)="30"> - මොකක් ? - ඌ පැනලා ගියා !
(trg)="34"> - Що ?
(trg)="35"> - Вiн втiк !
(src)="31"> ෂිහ් !
(trg)="36"> Чорт !
(src)="32"> වචනයක් වත් කියන්න එපා , වෙල්ස් . මඟුල එක වචනයක් වත් එපා !
(trg)="37"> Нi слова бiльше , Веллес .
(trg)="38"> Жодного слова !
(trg)="39"> Сучий син !
(src)="33"> බැල්ලිගෙ පුතා !
(src)="34"> දැන් .
(src)="35"> මොන ම ...
(trg)="40"> Вперед .
(trg)="41"> Якого ...
(src)="36"> ලොක්කා . සෝපානයේ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා .
(src)="37"> - පහලට එනවා ! - ඇවිත් පහල ඉන්නවා !
(trg)="42"> Шеф , в нас проблема з лiфтом .
(trg)="43"> На землю !
(trg)="44"> Не рухатися !
(src)="38"> දැන් ඔන්න මට උඹලගේ අවධානය තියෙනවා , බිම දිගාවෙනවා , මේ දැන්ම !
(trg)="45"> Тепер , коли менi придiлили увагу ...
(src)="39"> - කළබල වෙන්න එපා , කළබලවෙන්න එපා . - හැමෝම !
(trg)="46"> На землю !
(trg)="47"> Спокiйно !
(src)="40"> - උඹටත් ඒක්ක තමයි , ඉක්මන් කරනවා . - බිමට බහිනවා !
(trg)="48"> Вперед !
(src)="41"> හැමදෙයක්ම " අක්‍රියයි " කියලයි කියැවෙන්නේ .
(trg)="49"> Всi комп' ютери показують поломку .
(src)="42"> - මේක අපාය තමයි නේද ? - මම දන්නේ නැහැ .
(trg)="50"> - Що це , в бiса ?
(trg)="51"> - Не знаю .
(src)="43"> අපි මෙතැනට ආවේ උඹලට හිරිහැර කරන්න නෙමේ !
(trg)="52"> Ми не бажаємо вам зла .
(src)="44"> උඹලා සන්සුන්ව හිටියොත් , උඹලා රෑ කෑමට ගෙදර , උඹලාට මම කියන දේ තේරුණාද ?
(trg)="53"> Спокiйно , i пiдете додому вечеряти .
(trg)="54"> Зрозумiло ?
(src)="45"> මම දිහා බලන්න එපා .
(trg)="55"> Не дивися на мене .
(src)="46"> කවුරුවත් හෙළවෙන්නේ නැහැ ! හැමෝම බිම දිගා වෙනවා !
(trg)="56"> Нiкому не рухатися !
(trg)="57"> На землю !
(src)="47"> කට පියාගනින් !
(trg)="58"> Замовкни !
(src)="48"> අපිට මෙතැන නරක කෙනෙක් ඉන්නවා .
(trg)="59"> В нас неслухнянка .
(src)="49"> දෙවියනේ ! ෆෙඩ්කැල් , බැංකුව .
(trg)="60"> Господи , банк " ФедКел " .
(src)="50"> සේරම හරි , එච්චරයි , නරක කෙල්ලේ . දැන් අපිට තියෙනවා ගිහින් කෝල් එකක් ගන්න .
(src)="51"> හතලිස් පහ !
(trg)="61"> Гаразд , погана дiвчинка , зараз ми подзвонимо .
(trg)="62"> 45 !
(src)="52"> - නිව්ස් 14 හොට්ලයින් එක . - උන්ට කියන්න මෙතැන මංකොල්ලයක් සිද්ධ වෙනවා කියලා .
(trg)="63"> - Гаряча лiнiя каналу новин .
(trg)="64"> - Кажи , грабують банк .
(src)="53"> මම ෆෙඩ්කැල් බැංකුවෙන් , එල් . ඒ . වල ඩවුන්ටවුන් .
(trg)="65"> Я дзвоню з банку " ФедКел " , центр Лос- Анджелесу .
(src)="54"> මෙතැන මංකොල්ලයක් සිද්ධ වෙනවා .
(trg)="66"> Тут грабiжники .
(src)="55"> - උන් තාමත් බැංකුව ඇතුලෙද ඉන්නේ ? - උන් තාමත් ...
(trg)="67"> - Вони ще в банку ?
(src)="56"> උන් ....
(trg)="68"> - Вони ще ...
(src)="57"> ඉක්මන් කරපන් , මිනිහෝ , අපි මෙතැනින් පැන ගනිමු .
(trg)="69"> Пiшли звiдси .
(src)="58"> අපි යමු !
(src)="59"> පැනපන් !
(src)="60"> පහත් වෙනවා !
(trg)="70"> Йдемо !
(trg)="71"> Лежати !
(src)="61"> හෙයි , කොල්ලනේ , බැංකු මංකොල්ලයක් . අපි යන්නේ ඩවුන් ටවුන් පැත්තට .
(src)="62"> දැන්ම අපි යමු !
(trg)="72"> Ясно , пограбування банку .
(trg)="73"> Летимо в центр , вперед !
(src)="63"> - මම ඔයාව ආවරණය කරන්නම් ! - මම ඒක තමයි කරන්නේ !
(src)="64"> උන් බැංකුවෙන් ගිහිල්ලා තියෙන්නේ පඩි පෙළ දිගේ !
(src)="65"> සියළුම පිට වෙන තැන් වහලා තියෙන්නේ .
(trg)="74"> Вони втекли сходами , всi виходи перекритi .
(src)="66"> බලන්න , අර වහලේ දිහා , මුරකාරයෙක් ! ඕක බාගන්න !
(trg)="75"> На даху !
(trg)="76"> Летимо туди .
(src)="67"> - අපිට මේක කරන්න අවසර ලැබිලා නැහැ . - අපි තමයි තැනට ඉස්සෙල්ලාම ආවේ . අපිව බස්සන්න . දැන්ම .
(trg)="77"> В мене немає дозволу .
(trg)="78"> Ми встигли першi , негайно сiдай .
(src)="68"> හරි අපි යමු !
(src)="69"> කැමරාව එළියට ගන්න .
(trg)="79"> Вперед !
(src)="70"> මොකද ඔයා හොඳින් නේද ?
(trg)="80"> Вмикай камеру .
(src)="71"> - නැහැ ! - බිම දිගා වෙනවා !
(trg)="81"> З вами все гаразд ?
(src)="72"> බිම දිගා වෙයන් ! දැන්ම චොපර් එකෙන් බිමට බැහැපන් !
(trg)="82"> На землю , негайно !
(src)="73"> උඹේ යාළුවාට එහා ආසනේ වාඩි වෙයන් !
(trg)="83"> Вилазь з гвинтокрилу .
(trg)="84"> Сiдай поряд з друзями .
(src)="74"> මොන තරම් පඹයෝ කට්ටියක් ද , හොඳ කොල්ලා .
(trg)="85"> Якi тупаки !
(trg)="86"> Молодець .
(src)="75"> වෙන කිසිවක් නොව උත්කර්ෂවත් පැපරාසියෝ !
(trg)="87"> Просто папараццi , жадiбнi до новин .
(src)="76"> අපිව මෙතැනින් ගෙනියපන් !
(trg)="88"> Вивозь нас звiдси .
(src)="77"> අන්න චැනල් 14 වැරදි පාරක යනවා .
(trg)="89"> 14- й канал летить не туди .
(src)="78"> ඒක තමයි උන් අන්තිම ස්ථානයේ ඉන්නේ .
(trg)="90"> Ось чому в них поганий рейтинг .
(src)="79"> ඔන්න , රිවර්ස් , උඹ නිදහස් මිනිහෙක් .
(src)="80"> උඹව මෙතැනින් එළියට දානවා .
(trg)="91"> Все , Рiверз , ти вiльна людина .
(trg)="92"> Забирайся звiдси .
(src)="81"> හිස් වෙලා තියෙන තට්ටු තියෙනවද ?
(trg)="93"> Є вiльнi поверхи ?
(src)="82"> ඔව් , 26 තාමත් හදනවා .
(trg)="94"> Так , на 26- му ремонт .
(src)="83"> ඒ තට්ටුවේ ඔයගොල්ලන්ගේ ආරක්ෂිත කැමරා තියෙනවද ?
(trg)="95"> Там є камери ?
(src)="84"> හදන පැත්තේ නම් නැහැ .
(trg)="96"> В зонi ремонту - немає .
(src)="85"> අපරාධ පරික්ෂකයන් ඒක කරගෙන ගිය දෙන් .
(trg)="97"> Нехай пройдуться кримiналiсти .
(src)="86"> මේ මගුලේ නඟරයෙන් බාගයකම ඇඟිලි සලකුණු ඔයගොල්ලන්ට හමුවෙයි .
(src)="87"> මොනවා වුනත් ඒක කරන්න .
(trg)="98"> Там слiди половини мiста , та все одно .
(src)="88"> - ඔයාට ඒක ලැබුනද . - ඔව් .
(trg)="99"> Буде зроблено .
(src)="89"> ඒක හරි වේගෙන් සිද්ධ වුනා . අපිට පරිපූර්ණ කණ්ඩායමක් ඉන්නවනේ .
(trg)="100"> Миттєве пограбування , змiшана команда .
(src)="90"> පේන විදිහටනම් , කිහිප දෙනෙකුට තිබිලා තියෙන්නේ එක විදිහක වචන උච්ඡාරණයක් .
(trg)="101"> Один розмовляв з акцентом .
(src)="91"> - උන් කොච්චර අරගෙන ගිහින් තියෙනවද ? - මිලියන දෙකක් .
(trg)="102"> - Скiльки взяли ?
(trg)="103"> - Бiльше двох мiльйонiв .
(src)="92"> සමහර සල්ලි කොල නම් ලකුණු කරලා ඇති .
(trg)="104"> Там мають бути мiченi купюри .
(src)="93"> කවුරුද දන්නේ , සමහර විට අපි වාසනාවන්ත වෙන්න පුළුවන් .
(trg)="105"> Може , нам пощастить .
(src)="94"> එතකොට උන් C- 4 පුපුරණ ද්‍රව්‍ය සෝපානය වට්ටන්න පාවිච්චි කළා .
(trg)="106"> Нi , лiфти вони зламали вибухiвкою .
(src)="95"> ඉතිරි කොටස් රසායනාගාරයට දැන් යවලා තියෙන්නේ .
(trg)="107"> - Залишки вже вiдправили на аналiз .
(src)="96"> ස්තුතියි . ස්වයංක්‍රිය අවි , සුනම්‍ය වෙලාව .
(trg)="108"> - Дякую .
(trg)="109"> Автоматична , точний час .
(src)="97"> හැඩ ගන්වනලද පුපුරණ ද්‍රව්‍ය . දුෂ්කරතාවයේ තරම් මණින්නත් බැරි තරම් .
(trg)="110"> Дуже спритнi .