# ar/102000000.xml.gz
# si/102000000.xml.gz


(src)="1"> قائمة المحتويات
(trg)="2"> 2000 ජනවාරි 8

(src)="2"> ٨ كانون الثاني (‏ يناير )‏ ٢٠٠٠
(trg)="3"> රුධිර රහිත ප්‍රතිකාර සහ සැත්කම් ඉල්ලුම වැඩි වේ

(src)="3"> الطلب المتزايد على المعالجة والجراحة دون دم
(trg)="4"> වෙන කෙදිනකටත් වඩා රුධිර රහිත ප්‍රතිකාර සහ සැත්කම් දැන් ජනප්‍රියත්වයක් උසුලයි .

(src)="4"> صارت الجراحة دون دم اليوم شائعة بشكل لم يسبق له مثيل .‏
(trg)="5"> මෙතරම් ඉල්ලුමක් මන්ද ?

(src)="5"> فلماذا هي مطلوبة الى هذا الحد ؟‏
(trg)="6"> රුධිර ප්‍රවේශනවලට එය සුරක්ෂිත විකල්පයක්ද ?

(src)="6"> وهل هي بديل آمن لنقل الدم ؟‏
(src)="7"> ٣ روّاد في الطب
(trg)="7"> 3 වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමීන්

(src)="8"> ٤ نقل الدم —‏ تاريخ طويل بين أخذ وردّ
(trg)="8"> 4 රුධිර ප්‍රවේශන — මතභේදයෙන් පිරි දිගු ඉතිහාසයක්

(src)="9"> ٧ الطلب المتزايد على المعالجة والجراحة دون دم
(trg)="9"> 7 රුධිර රහිත ප්‍රතිකාර සහ සැත්කම් සඳහා ඉල්ලුම වැඩි වේ

(src)="10"> ١٢ هل تريدون ان تتعلَّموا لغة اجنبية ؟‏
(trg)="10"> 12 ඔබ අලුත් භාෂාවක් ඉගෙනගන්න කැමතිද ?

(src)="11"> ١٤ هل ترفع القهوة مستوى الكولسترول ؟‏
(trg)="11"> 14 කෝපි ඔබේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමනවාද ?

(src)="12"> ٢٠ الامهات المصابات بالأيدز يواجهن معضلة
(trg)="12"> 20 බලාපොරොත්තුවෙන් ශක්තිමත් වී පීඩා විඳදරාගනී

(src)="13"> ٢٢ ‏ « اروع ما يُنشر من مجلات »‏
(trg)="13"> 24 අලිගැටපේර — ඵල ප්‍රයෝජන බහුල පලතුරක් !

(src)="14"> ٢٣ مساعدة ضحايا التعذيب
(trg)="14"> 28 යෞවන අය අසති . . .

(src)="15"> ٢٨ مراقبين العالم
(src)="16"> ٣٠ من قرائنا
(trg)="15"> මම ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත යුතුද ?

(src)="17"> ٣١ حديقة الخيزران لا بامبوزري —‏ حلم تحقَّق
(trg)="16"> 31 ලා බ’න්බූසරෙ — සැබෑ වූ සිහිනයක්

(src)="18"> ٣٢ لا يمكنه ان يحتفظ بنسخته
(trg)="17"> 32 තමාටම කියලවත් පිටපතක් තියාගන්න බැහැ

(src)="19"> عالم الحشرات المدهش ١٥
(trg)="18"> අරුම පුදුම කෘමී ලෝකය 15

(src)="20"> عوض ان تسحقوا كل حشرة تمر امامكم ،‏ لمَ لا تتعلمون شيئا عن عالم الحشرات المدهش ؟‏
(trg)="20"> ජනප්‍රිය සිරිත් විරිත් පිළිබඳව සමබර දෘෂ්ටියක් 26

(src)="21"> نظرة متزنة الى العادات الشائعة ٢٦
(src)="22"> يعود اصل عادات كثيرة الى المعتقدات الخرافية والأفكار الدينية غير المؤسسة على الكتاب المقدس .‏
(trg)="21"> බොහෝ සිරිත් විරිත් මිථ්‍යා විශ්වාස සහ බයිබලයට පටහැනි ආගමික අදහස් මත පදනම්ව ඇත .

(src)="23"> فكيف ينبغي ان ينظر المسيحي الى ممارسات كهذه ؟‏
(trg)="22"> ක්‍රිස්තියානියෙක් මෙවන් සිරිත් විරිත් සැලකිය යුත්තේ කෙසේද ?

# ar/102000001.xml.gz
# si/102000001.xml.gz


(src)="1"> روّاد في الطب
(trg)="1"> වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමීන්

(src)="2"> كان جوزيه ،‏ بلجيكي من بلدة اوپاي الصغيرة ،‏ بعمر ٦١ سنة عندما أُخبر انه يحتاج الى زرع للكبد .‏
(trg)="2"> ජෝසේ , බෙල්ජියමේ ඌපේය නම් කුඩා ගමේ වැසියෙක් .

(src)="3"> يقول :‏ « كان ذلك اكبر صدمة تلقيتها في حياتي » .‏
(trg)="3"> තම 61වන වියට පා තබද්දී , අක්මා බද්ධ කිරීමේ සැත්කමකට ලක් වෙන්න සිදු වෙයි කියා ඔහුට පවසන ලදි .

(src)="4"> قبل اربعة عقود فقط ،‏ كانت مجرد فكرة زرع الكبد مستحيلة .‏
(trg)="6"> එක්දහස් නවසිය හැත්තෑගණන්වල පවා , ඊට ලක් වූ අයගෙන් මිය නොගියේ සියයට 30ක් පමණි .

(src)="5"> حتى في سبعينات الـ‍ ١٩٠٠ ،‏ لم تتعدَّ نسبة من بقوا احياء بعد العملية الـ‍ ٣٠ في المئة .‏
(trg)="7"> කෙසේවෙතත් , අදදින තත්වය මීට හාත්පසින්ම වෙනස්ය .

(src)="6"> اما اليوم ،‏ فإن عمليات زرع الكبد تُجرى بشكل روتيني وبمعدل نجاح اعلى بكثير .‏
(trg)="8"> අක්මා බද්ධ කිරීමේ සැත්කම් සාමාන්‍ය දෙයක් ලෙස සිදු කරන අතර , සුවය ලබන සංඛ්‍යාව සෑහෙන ඉහළ ගොස් ඇත .

(src)="7"> لكن لا يزال هنالك عائق كبير .‏
(trg)="9"> එනමුත් දැන් පවා සෑහෙන අවදානමක් පවතී .

(src)="8"> فغالبا ما يرافق زرع الكبد نزف كثير ،‏ لذلك يلجأ الاطباء عادة الى اجراءات نقل الدم خلال العملية .‏
(trg)="11"> ජෝසේගේ නොසැලෙන ආගමික ස්ථාවරය හේතුවෙන් , ඔහු රුධිරය එකහෙළා ප්‍රතික්ෂේප කළේය .

(src)="9"> لكنَّ جوزيه ،‏ رغم رغبته في زرع الكبد ،‏ رفض نقل الدم بسبب قناعاته الدينية .‏
(trg)="12"> කෙසේ නමුත් , අක්මාවක් බද්ධ කිරීමේ සැත්කමක් ඔහුට අවශ්‍ය විය .

(src)="10"> فهل كان الوضع مستعصيا ؟‏
(trg)="13"> සෑහෙන උභතෝකෝටික ප්‍රශ්නයක් .

(src)="11"> قد يظن البعض ذلك .‏
(trg)="14"> ඇතමෙකුට එසේ හැඟිය හැක .

(src)="12"> لكنَّ رئيس الجراحين شعر انه هو وزملاءه لديهم امل كبير بإجراء العملية بنجاح دون دم .‏
(trg)="15"> එනමුත් , රුධිරය භාවිත නොකර , තමාට තම සගයන් සමඟ සාර්ථක සැත්කමක් කරන්න හැකි වෙයි කියා ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයාට හොඳ විශ්වාසයක් තිබිණ .

(src)="13"> وهذا ما فعلوه تماما !‏
(trg)="16"> ඒ විශ්වාසය ඇත්තෙන්ම සැබෑ විය !

(src)="14"> وبعد ٢٥ يوما فقط من اجراء العملية ،‏ رجع جوزيه الى بيته مع زوجته وابنته .‏
(trg)="17"> සැත්කමෙන් දින 25ක තරම් සුළු කලකට පසු , ජෝසේ නැවතත් තම බිරිඳත් දියණියත් සමඟ තම නිවහනට පය තැබීය .

(src)="15"> *
(trg)="18"> *

(src)="16"> فبفضل مهارات من تدعوهم مجلة تايم ‏ (‏ بالانكليزية )‏ « ابطال الطب » ،‏ صارت المعالجة والجراحة دون دم شائعتين اليوم بشكل لم يسبق له مثيل .‏
(trg)="19"> ටයිම් සඟරාවේ විස්තරයකට අනුව “ වෛද්‍ය ක්ෂේත්‍රයේ විරුවන්ගේ ” දස්කම්වලට ස්තුතිවන්ත වන්න , රුධිරය රහිත ප්‍රතිකාර සහ සැත්කම් දැන් පොදු පිළිවෙතක් බවට පත්ව ඇත .

(src)="17"> ولكن لماذا الطلب عليهما كبير الى هذا الحد ؟‏
(trg)="20"> ඒ සඳහා එතරම් ඉල්ලුමක් ඇත්තේ මන්ද ?

(src)="18"> للإجابة عن هذا السؤال ،‏ دعونا نفحص تاريخ اجراءات نقل الدم الحافل بالتقلُّبات .‏
(trg)="21"> මෙම පැනයට පිළිතුරු සෙවීම සඳහා රුධිර ප්‍රවේශනවල මතභේදයෙන් පිරුණු ඉතිහාසය පරීක්ෂා කර බලමු .

(src)="19"> ‏ [ الحاشية ]‏
(trg)="22"> [ පාදසටහන ]

(src)="20"> ان عمليات زرع الاعضاء بالنسبة الى شهود يهوه مسألة تعود الى ضمير الافراد .‏
(trg)="23"> යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉන්ද්‍රියයක් බද්ධ කිරීම නමැති කාරණය හෘදය සාක්ෂිය මත පදනම්ව ගත යුතු පෞද්ගලික තීරණයක් හැටියට සලකයි .

(src)="21"> ‏ [ الصورة في الصفحة ٣ ]‏
(trg)="24"> [ 3වන පිටුවේ පින්තූරය ]

(src)="22"> هنالك حاليا اكثر من ٠٠٠‏,٩٠ طبيب حول العالم اعلنوا انهم مستعدون ان يعالجوا شهود يهوه دون نقل دم
(trg)="25"> දැනට ලොව පුරා රුධිරය නොදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ප්‍රතිකාර ලබා දීමට කැමැත්ත පළ කර ඇති වෛද්‍යවරු 90,000කට වැඩිය සිටිත්

# ar/102000002.xml.gz
# si/102000002.xml.gz


(src)="1"> نقل الدم —‏ تاريخ طويل بين أخذ وردّ
(trg)="1"> රුධිර ප්‍රවේශන — මතභේදයෙන් පිරි දිගු ඉතිහාසයක්

(src)="2"> ‏ « لو كانت كريات الدم الحمراء اليوم عقّارا جديدا ،‏ لكان من الصعب جدا الترخيص لها » .‏ —‏ الطبيب جفري ماكِلو .‏
(trg)="2"> “ රතු රුධිරාණු අලුත් ඖෂධයක් ලෙස අද හඳුන්වා දීමට සිදු වුණා නම් , එයට අනුමැතියක් ලබාගැනීම සෑහෙන අසීරු කාර්යයක් වෙයි . ” — වෛද්‍ය ජෙෆ්රි ම’කලෝ .

(src)="3"> في شتاء سنة ١٦٦٧ ،‏ جيء برجل مجنون وعنيف يدعى انطوان موروا الى الطبيب البارز جان باتيست دني ،‏ طبيب ملك فرنسا لويس الرابع عشر ،‏ ليعالجه .‏
(trg)="3"> වසර 1667 සිසිරයේදී , ප්‍රංශයේ XIVවන ලුවී රජගේ නමගිය වෛද්‍ය ජොන් බප්ටීස්ට් ඩ’නී වෙතට ආන්ට්වන් මෝර්වා නමැති දරුණු උන්මත්තකයාව ගෙනයනු ලැබීය .

(src)="4"> وكان لدى دني « العلاج » المثالي للمسّ المصاب به موروا —‏ نقلُ دم عِجل ،‏ ظنّا منه ان له تأثيرا مهدئا .‏
(trg)="5"> එනම් වහු පැටවෙකුගෙන් ලද රුධිරය ප්‍රවේශනය කිරීමක් .

(src)="5"> لكنَّ موروا لم يتحسن .‏
(trg)="7"> එනමුත් , මෝර්වාට සුවයක් ලැබුණේ නැත .

(src)="6"> صحيح ان حالة هذا الرجل الفرنسي تحسنت بعد اجراء ثانٍ لنقل الدم ،‏ لكنَّ الجنون ما لبث ان عاوده ومات بعد فترة قصيرة .‏
(trg)="8"> දෙවන වරටත් ප්‍රවේශනයක් දීමෙන් පසු ඔහුගේ තත්වය හොඳ අතට හැරුණු බව සැබෑයි .

(src)="7"> رغم انه تحدَّد لاحقا ان سبب وفاة موروا هو في الواقع التسمم بالزرنيخ ،‏ اثارت تجارب دني بدم الحيوان جدلا حاميا في فرنسا ،‏ التي حظّرت الاجراء اخيرا سنة ١٦٧٠ .‏
(trg)="9"> එනමුත් වැඩි කලක් යන්න මත්තෙන් ඔහුගේ උන්මත්තකභාවය යළි ඉස්මතු විය .
(trg)="10"> කෙටි කලකට පසු ඔහු මරු දුටුවේය .

(src)="8"> ومع الوقت ،‏ حذا حذوها البرلمان الانكليزي ،‏ والبابا ايضا .‏
(trg)="11"> මෝර්වා , ආර්සනික් විෂ ශරීරගත වීමෙන් මියගිය බව පසුව පැහැදිලි වුවද , සත්ව ලේ සමඟ ඩ’නී කළ පරීක්ෂණ ප්‍රංශයේ තියුණු ලෙස මතභේදයට ලක් විය .

(src)="9"> وغاب ذكر اجراءات نقل الدم طوال الـ‍ ١٥٠ سنة التي تلت .‏
(trg)="12"> අන්තිමේදී , 1670දී රුධිර ප්‍රවේශන තහනම් කරන ලදි .

(src)="10"> المخاطر الباكرة
(trg)="15"> මුල් උවදුරු

(src)="11"> في القرن الـ‍ ١٩ ،‏ برزت اجراءات نقل الدم على الساحة من جديد .‏
(trg)="17"> මෙයට පණ පෙව්වේ ජේම්ස් බ්ලන්ඩල් නමැති ඉංග්‍රීසි ජාතික ප්‍රසව වෛද්‍යවරයෙකි .

(src)="12"> وكان من احياها الانكليزي جايمس بلاندل الاختصاصي بالتوليد .‏
(trg)="18"> ඔහු දියුණු ශිල්ප ක්‍රම සහ උපකරණ භාවිත කළා පමණක් නොව , භාවිත කළ යුත්තේ මිනිස් රුධිරය පමණක් බව තරයේ කියා සිටියේය .

(src)="13"> فبسبب تقنياته المحسنة وادواته المتطوّرة —‏ وإصراره على استعمال الدم البشري دون سواه —‏ سلَّط الاضواء ثانية على اجراءات نقل الدم .‏
(trg)="19"> බ්ලන්ඩල්ගේ මෙම ප්‍රයත්නය හේතුවෙන් රුධිර ප්‍රවේශන නැවතත් මහජන ප්‍රසිද්ධියට පාත්‍ර විය .

(src)="14"> لكن في سنة ١٨٧٣ ،‏ جمَّد الطبيب الپولندي ف .‏
(trg)="20"> කෙසේවෙතත් , 1873දී පෝලන්ත වෛද්‍යවරයෙක් වූ එෆ් .

(src)="15"> ڠزليوس حركة احياء نقل الدم باكتشاف مخيف :‏ اكثر من نصف اجراءات نقل الدم ادى الى الوفاة .‏
(trg)="21"> ජෙසෙලියස් බියගන්වන සාධකයක් ඉදිරිපත් කරමින් රුධිර ප්‍රවේශනයේ ඉදිරි ගමන අඩාල කළේය .

(src)="16"> وعندما علم اطباء بارزون بذلك بدأوا يشجبون الاجراء .‏
(trg)="22"> ප්‍රවේශන ලැබූ අයගෙන් අඩකට වඩා වැඩි පිරිසක් මරුමුවට පත් වූ බව ඔහු පෙන්නුම් කළේය .

(src)="17"> ومرة اخرى خبتت شعبية اجراءات نقل الدم .‏
(trg)="23"> ඒ ගැන දැනගත් ප්‍රසිද්ධ වෛද්‍යවරු නැවතත් රුධිර ප්‍රවේශන හෙළා දකින්න පටන්ගත්හ .

(src)="18"> ثم في سنة ١٨٧٨ ،‏ ابتكر الطبيب الفرنسي جورج آييم محلولا ملحيا ادَّعى انه يمكن ان يكون بديلا للدم .‏
(trg)="24"> ප්‍රවේශනවලට දැක්වූ උද්‍යෝගය යළිත් වරක් නිවී ගියේය .

(src)="19"> وبخلاف الدم ،‏ ليس للمحلول الملحي تأثيرات جانبية ،‏ وهو لا يتخثّر ،‏ وكان يسهل نقله .‏
(trg)="25"> ඊළඟට 1878දී , සේලයින් ද්‍රාවණයක් සෑදීමට ප්‍රංශ වෛද්‍ය ජෝර්ජ් අයෙම් විසින් දැරූ වෑයම සාර්ථක විය .

(src)="20"> لذلك صار محلول آييم الملحي يُستعمل على صعيد واسع .‏
(trg)="28"> එය ප්‍රවාහණය කිරීමටත් පහසු විය .

(src)="21"> لكنَّ الغريب هو ان الرأي العام لم يلبث ان فضَّل الدم من جديد .‏
(trg)="30"> කෙසේවෙතත් , ජනමතය නැවතත් කෙමෙන් කෙමෙන් රුධිරයට පක්ෂ විය .

(src)="22"> لماذا ؟‏
(trg)="31"> ඒ මන්ද ?

(src)="23"> سنة ١٩٠٠ ،‏ اكتشف اخصائي الامراض النمساوي كارل لاندستاينر وجود زُمر الدم ،‏ ووجد انها لا تتلاءم دائما إحداها مع الاخرى .‏
(trg)="32"> වසර 1900දී , රුධිරයට විවිධ කාණ්ඩ තිබෙන බවත් , එක කාණ්ඩයක් හැමවිටම තවෙකකට ගැළපෙන්නේ නැති බවත් , ඕස්ට්‍රියානු ව්‍යාධිවිද්‍යාඥ කාර්ල් ලැන්ඩ්ස්ටයිනර්ගේ සොයාගැනීම්වලින් හෙළි විය .

(src)="24"> فلا عجب اذًا ان يكون الكثير من اجراءات نقل الدم قد انتهى بمأساة في ما مضى !‏
(trg)="33"> එසේ නම් , අතීතයේ රුධිර ප්‍රවේශන හේතුවෙන් මෙතරම් සංඛ්‍යාවක් මිය යෑම පුදුමයක්ද !

(src)="25"> اما الآن فبات بالامكان ان يتغير الوضع بمجرد التأكد من ان زمرة دم المتبرع تتلاءم وزمرة دم المريض .‏
(trg)="34"> රුධිරය දන් දෙන්නාගේ රුධිර කාණ්ඩය එය ලබන්නාගේ රුධිර කාණ්ඩයට ගළපාගැනීමෙන් , එම අන්තරාව මඟහරවා ගත හැකි විය .

(src)="26"> وبسبب هذه المعلومات استعاد الاطباء ثقتهم بإجراءات نقل الدم —‏ في وقت كانت فيه الحرب العالمية الاولى على وشك الاندلاع .‏
(trg)="35"> මෙම දැනුම අතකොළුවක් කරගත් වෛද්‍යවරු , ප්‍රවේශන කෙරෙහි තම විශ්වාසය යළි තහවුරු කිරීමට පටන්ගත්හ .

(src)="27"> نقل الدم والحرب
(trg)="37"> රුධිර ප්‍රවේශන සහ යුද්ධ අතර සම්බන්ධය

(src)="28"> خلال الحرب العالمية الاولى ،‏ نُقل الدم بكثرة الى الجنود المصابين .‏
(trg)="38"> පළමුවන ලෝක මහා සංග්‍රාමයේදී , තුවාල වූ සෙබළුන්ට රුධිරය බහුලව ප්‍රවේශනය කරන ලදි .

(src)="29"> في السابق كان نقل الدم الى ساحة المعركة مستحيلا تقريبا لأنه يتخثر بسرعة .‏
(trg)="39"> රුධිරය ඉක්මනින් කැටිගැසෙන නිසා , අතීතයේදී යුද බිමට රුධිරය ප්‍රවාහණය කිරීම ගැටලුසහගත ප්‍රශ්නයක් විය .

(src)="30"> لكن في اوائل القرن العشرين ،‏ نجحت تجارب الطبيب ريتشارد لوِسن ،‏ من مستشفى جبل سيناء في مدينة نيويوك ،‏ في ايجاد مادة تمنع تخثر الدم تدعى سيترات الصوديوم .‏
(trg)="40"> එනමුත් 20වන සියවසේ මුල , නියූ යෝක් නගරයේ මවුන්ට් සයිනයි රෝහලේ වෛද්‍ය රිචඩ් ලුවිසන් , සෝඩියම් සයිට්‍රේට් ලෙස හැඳින්වූ කැටිගැසීම වළක්වන ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීය .

(src)="31"> واعتبر بعض الاطباء هذا التقدم المثير اعجوبة .‏
(trg)="41"> මෙම සොයාගැනීමෙන් උද්‍යෝගයට පත් වෛද්‍යවරුන් සමහරෙක් එය හැඳින්වූයේ ආශ්චර්යයක් ලෙසයි .

(src)="32"> كتب برترام م .‏
(trg)="42"> සුප්‍රසිද්ධ වෛද්‍ය බර්ට්‍රම් එම් .

(src)="33"> برنهايم ،‏ طبيب بارز في ايامه :‏ « كان ذلك اشبه بجعل الشمس تتوقف » .‏
(trg)="43"> බර්න්හයිම් තම අදහස මෙසේ ලේඛනගත කළේය : “ එය හරියටම හිරුගේ ගමන නතර වුණාක් මෙනි . ”

(src)="34"> وشهدت الحرب العالمية الثانية طلبا متزايدا على الدم .‏
(trg)="44"> දෙවන ලෝක මහා සංග්‍රාමයේදී රුධිර ඉල්ලුම තවත් වැඩි විය .

(src)="35"> فقد انهالت على الشعب لافتات تحمل شعارات مثل :‏ « اعطوا دما الآن » ،‏ « دمكم يمكن ان يخلصّه » ،‏ و « هو اعطى دمه ،‏ فهل تعطون دمكم ؟‏ » .‏
(trg)="46"> ලේ බිඳක් අදම දෙමු ! ”
(trg)="47"> “ ලේ බිඳක් දී ජීවිතයක් බේරාගන්න ” සහ “ ලේ වැගිරෙවූ ඔහු වෙනුවෙන් ලේ බිඳක් දන් දෙන්න ” වැනි උද්‍යෝග පාඨවලින් යුත් පෝස්ටර් සෑමතැනම අලවන ලදි .

(src)="36"> ولاقت الدعوة الى التبرع بالدم تجاوبا كبيرا .‏
(trg)="48"> රුධිරය සඳහා කළ මෙම ඉල්ලීමට පුළුල් ප්‍රතිචාරයක් ලැබිණ .

(src)="37"> فخلال الحرب العالمية الثانية ،‏ جرى التبرع بحوالي ٠٠٠‏,٠٠٠‏,١٣ وحدة دم في الولايات المتحدة .‏
(trg)="49"> දෙවන ලෝක මහා සංග්‍රාමයේදී , එක්සත් ජනපදයේ රුධිර ඒකක 1,30,00,000ක් දන් දෙනු ලැබීය .

(src)="38"> ويُقدَّر ان اكثر من ٠٠٠‏,٢٦٠ لتر جُمع ووُزِّع في لندن .‏
(trg)="50"> ලන්ඩනයෙහි ලීටර් 2,60,000කට වැඩි ප්‍රමාණයක් එකතු කර බෙදාහරිනු ලැබූ බවට ගණන් බලා ඇත .

(src)="39"> ودون شك ،‏ حملت اجراءات نقل الدم معها مخاطر صحية عديدة ،‏ كما تبيَّن بعد فترة قصيرة .‏
(trg)="51"> කෙසේවෙතත් , වැඩි කලක් ගතවීමට මත්තෙන් , රුධිර ප්‍රවේශන හා සම්බන්ධ සෞඛ්‍ය උවදුරු රැසක් තිබුණු බව පැහැදිලි විය .

(src)="40"> الامراض المحمولة بالدم
(trg)="52"> රුධිරයෙන් බෝවන රෝග

(src)="41"> بعد الحرب العالمية الثانية ،‏ قطع التقدم الطبي اشواطا كبيرة ادَّت الى اجراء عمليات جراحية لم تكن تخطر على بال .‏
(trg)="53"> දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු , වෛද්‍ය ක්ෂේත්‍රය සෑහෙන දියුණුවක් ලැබූ හෙයින් , කලින් නොසිතූ විරූ ආකාරයේ සැත්කම් කිරීමට වෛද්‍යවරුන් එඩිතර විය .

(src)="42"> ونتيجة لذلك نشأت تجارة عالمية تدر بلايين الدولارات سنويا لتزوِّد الدم من اجل اجراءات نقل الدم ،‏ التي بدأ الاطباء يعتبرونها اجراء روتينيا في العمليات .‏
(trg)="54"> මෙහි ප්‍රතිඵලයක් වශයෙන් , සැත්කම්වලට අවශ්‍යයි කියා සම්මතයක් සේ පිළිගත් ප්‍රවේශනවලට අවශ්‍ය රුධිරය සැපයීමේ මුවාවෙන් වසරකට ඩොලර් බිලියන ගණනක් උපයන සමස්ත ලෝක ව්‍යාපාරයක් බිහි විය .

(src)="43"> لكن لم يمضِ وقت طويل حتى برز القلق من الامراض التي يسببها نقل الدم .‏
(trg)="55"> කෙසේවෙතත් , ප්‍රවේශන හා සම්බන්ධ රෝග හටගත් හෙයින් , නැවතත් ඒ පිළිබඳව අවිනිශ්චිත වාතාවරණයක් මතු විය .